අනේ කියපල්ලකො දෙයියනේ
මචන්ලා දන්න කවුරු හරි කියන්නකො CORE 2 QUAD q6600 ප්රොසෙසරෙ හොදයිද සහ එකෙ තව විස්තර දන්න සිංහලෙන් තෙරෙන විදියට

මචන්ලා දන්න කවුරු හරි කියන්නකො CORE 2 QUAD q6600 ප්රොසෙසරෙ හොදයිද සහ එකෙ තව විස්තර දන්න සිංහලෙන් තෙරෙන විදියට

like a i5 these days 
I didn't got money for that and got a E7200 instead,still running as a horse and just finished BO2 