මම ඒ කෙල්ලව අත ඇරියා මචං![]()
උඹ වගේ පො## හු##ක්..
ඒක්කෝ උඹ කියන තරම කෙල්ලට ආදරේ නෑ.. නැත්තන් ඔහොම අත ඇරල දායිද..
Man up !
මම ඒ කෙල්ලව අත ඇරියා මචං![]()
e mokada kellawa hadanna ba wageda?
උඹ වගේ පො## හු##ක්..
ඒක්කෝ උඹ කියන තරම කෙල්ලට ආදරේ නෑ.. නැත්තන් ඔහොම අත ඇරල දායිද..
Man up !
moka..?![]()

Beepang!ඔව් මට වැඩියෙන්ම එපා උනේ නවීන් .. මට phone එක චාජ් එකටත් ගහන්න ඕනේ , නිදිත් මතයි කියලා කෙල්ල වෙන කෝල් එකක .
ආයෙත් මම ගන්නකොට waiting .
ඉතින් මට දුක හිතෙන්නේ නැද්ද බන් ?
ඊට පස්සේ එදා දවසෙම මම ඒකිට sms කරා කෝල් කරා .
ඒත් ආන්සර් එකක් නැහැ .
පස්සේ මම කිවුවා මට ආදරේ නැත්නම් මාව දාලා යන්න කියලා .
වෙන්න ඇති බන් ..
වෙලාවකට හිතෙනවා ඒකිට වඩා හොද පවුල් පරිසරයක් තියෙන ලස්සන කෙල්ලෙක් සොයාගන්න පුළුවන් කියලා ( මෙයත් ටිකක් ලස්සනයි .. එත් .. )
ඔව් තිත්ත උනත් ඇත්ත ඒක බන් ..
මන් ඒකිව අත ඇරියා .
ඒත් මගේ හිතට හෙන පාළුවක් දැනෙනවා ..
කොල්ලොන්ට පින් සිද්ද වෙනවා අන්න ඒ පාළුව නැති කර ගන්න ක්රමයක් කියපල්ලා
දැන් මට ඒ පාළුව නැති කර ගෙන හිත නිදහස් කර ගත්තා නම් ඒ ඇති

ඒත් මගේ හිතට හෙන පාළුවක් දැනෙනවා ..
කොල්ලොන්ට පින් සිද්ද වෙනවා අන්න ඒ පාළුව නැති කර ගන්න ක්රමයක් කියපල්ලා
දැන් මට ඒ පාළුව නැති කර ගෙන හිත නිදහස් කර ගත්තා නම් ඒ ඇති


yaman bn nai arin nathuwa..uba kalin kiwwe kellawa sure kiyala..oya kiyapu kathawa aththanam oya kella ubata hariyan na...

oya gamee peechan kaali oni na bn api wena hoda ekakata try karamu...ඒ කෙල්ල මාව රවට්ටලා බන්
ඒ කෙල්ල මාව රවට්ටලා බන්


මෙහෙම කිව්වට තරහ වෙන්න එපා...
ඔය වැඩි අනිකම්පාව නම් හොද දෙයක් නෙවි...කෙල්ලෝ මෝඩයි...ඒ නිසා සුවර් කරන්න නම් එපා කවදාවත්..අනික උ කුඩු ගහන එකෙක් නම් මොන රෙද්දකට ඔය වගේ එකෙක්ට අනුකම්පා කරන්නේ![]()

මට එදාම තේරුණා බන් ඔය කෙල්ල බොට බුට් එකක් තියනවා කියලා..උබේ හිත හැදෙන්න තමා උපදෙස් ටිකක් දුන්නේ...කෙල්ලෝ මෝඩයි,දුරදිග හිතන්නේ නැහැ..උබ හොද එකක් දා ගනින් හොදට කෙල්ලව study කරලා![]()





1)අපේ පොරක් කිව්වා වගේ,මුලින්ම කෙල්ලට අලුත් සිම් එකක් අරන් දීපන්.උබේ නමට නෙමෙයි, කෙලින්ම කෙල්ලගේ නමට ගත්තොත් ලෙඩක් නෑ.කෙල්ලගේ ගෙදරටත් අලුත් අම්බර් එක ගැන කිව්වට අවුලක් වෙන එකක් නෑ මයෙ හිතේ.අරූ කතා කරලා කරදර කරන නිසා ගත්තෙ කිව්වා නම් කෙල්ලගේ ගෙදරින් අවුලක් නැති වෙයි.උබට මේක කරන්න කෙල්ල ඉඩ දුන්නොත් ඊලග පියවරට යමු.
2)සිම් එකේ වැඩේට කැමති උනා කියන්නේ කෙල්ල ෂුවර් කරන්න පුලුවන්.උබ එක්ක මිසක් අරුත් එක්ක කතා කරන්න අකමැතියි කියන එක ඒකෙන් ඔප්පු වෙනවා.දැන් ඉතින් කොන්ද පණ ඇති පිරිමියෙක් වගේ, මේ සම්බන්දේ ගැන කෙලින්ම කෙල්ලගේ ගෙදරට කියපන්.උබේ ආදායම් තත්ත්වේ, කෙල්ලව මලක් වගේ බලා ගන්නවා වගේ ඒ මිනිස්සු කැමති වෙන දේවල් කියපන්.
3)ඊට පස්සේ ඒ දෙමව්පියො අහයි, උබලගේ දෙමව්පියෝ මේකට කැමති වෙයිද කියලා.කියපන් මම කැමති කර ගන්නම් කියලා.ඉතින් තුන් වෙනි පියවර තමයි බොලාගේ ගෙදර මිනිස්සු කැමති කර ගන්න එක.කෙල්ල හොද ගති ගුණ, දෙමව්පියන්ගේ හොද කම වගේ පොසිටිව් පැත්ත කියපන්.මේ තියෙන ප්රශ්න ගැන දැන්ම කියන්න ඕනා නැහැ.එහෙම උනොත් වැඩේ වර්චස්.
4)දැන් ඉතින් උබ හැම තිස්සෙම ඒකි ගැන කල්පනාවෙන් හිටපන්.නිතරම කෝල් කරලා,හොයලා බලපන්.ඒකිගේ පස්සෙන් අරූ එනවා වගේ බැරෑරුම් අවස්තාවකදි, උබට කෝල් කරන්න කියපන්.හැබැයි පුතෝ ඒ එන කෝල්වලට නම් ආන්සර් නොකර ඉන්න එපා, මොන වැඩේ තිබුනත්.මොකද ඒ එන කොල් එකිගෙයි උබෙයි, දෙන්නගෙම ජීවිතේ පිලිබඳ තීරණය කරන කෝල් නිසා.
මේ ටික කරලා බලපන්කෝ.අනිත් උන්ගේ අදහසුත් බලලා මේ ටික කිව්වේ.සුබ පැතුම් මචන්.උබට වරදින එකක් නැහැ.අනික මේ වැඩවල ප්රගතිය ගැන කියලා හෝ, ගැටලුවක් ආවොත් අලුත් ත්රෙඩ් එකක් දලා අහන්නත් අමතක කරන්න එපා.![]()
![]()
uba dan oka hithana eka amaruwen hari atha arapan ..
matath ekamai me dawaswala wela tiyenne
kello pitin ahinsaka wage penunata ehema naha..
uba gedarama inna ekeknam movies balanna patan ganin..
uba danna kiyana deyak tiyanam elakiriye kollo kello ekka bedaganin
eliye bahala yana ekeknam beach ekata ehema palayan.. nathnam aluthen yaluwek dennek ekka set weyan![]()
මට එදාම තේරුණා බන් ඔය කෙල්ල බොට බුට් එකක් තියනවා කියලා..උබේ හිත හැදෙන්න තමා උපදෙස් ටිකක් දුන්නේ...කෙල්ලෝ මෝඩයි,දුරදිග හිතන්නේ නැහැ..උබ හොද එකක් දා ගනින් හොදට කෙල්ලව study කරලා![]()
