හෆොයි
මේකනම් සුපිරි අයිඩියා එක
මුට්ටිය බේරගන්න එලුවගෙ බෙල්ල කපනව වගේ වැඩක්![]()





), අරූට ඌ ගැනම නොන්ඩි හිතිල වැඩේ අත අරී ... හැබැයි , කෙල්ලගෙ හැසිරීම මත තමයි ඌ නවතිනවද, පස්සෙන් තවත් එනවද කියන ඒක තීරණය වෙන්නෙ .. කෙල්ලත් අකමැත්තක් නෑ වගේ පෙන්නුවාම ඉතින් තවත් එයි, උඹේ කෙල්ලම කියනවනම් එයා ගැන දුක හිතෙනව කියල, කෙල්ල ඌ ඉස්සරහ හැසිරෙන විදිහ හිතාගන්න පුළුවන් ... 

යකෝ උඹ උඹ කියන්නෙ?ඉතින් බන්, අර කොල්ලට අකමැති බව කෙල්ල පෙන්නන්නත් කැමති නැත්තන්, පොඩි සත්තමක් අර කොල්ලට දාන්න මූට බැරි නම්, එන්ගේජ් වෙනව ඇරෙන්න වෙන මොනව කරන්නද ...
නැත්තන් ඉතින් කරන්න තියෙන්නෙ, "අනේ කුඩු අය්යෙ, මගෙ කෙල්ලත් අය්යට මනාපයි නොවැ .. මමත් අය්යට සැහෙන්න බයයි නොවැ ... දැන් ඉතින් මක්ක කොරන්නනෙයි ... අය්යම මයෙ සත්තරන් මන්දු කොරන්ට" .. කියල කෙල්ලව දෙන එකයි ඌටම ..![]()
විහිළුවක් කලේ .. .. ඔය වෙලාවට තමයි යාලු සෙට් එකේ අගේ තියෙන්නෙ. අරූ වගේ උන්ට, උන ගැනෙන්න කුණු බිත්තර පාරක්, ගෙදරට ගල් වරුසාවක් දෙන්න අපේ නම් හිටිය එලම සෙට් එකක් ..
කෙල්ල අරූගෙ ගෙදර ඉස්සරහ බස් හෝල්ට් එකෙන් නගිනකන් දවස් දෙක තුනක් උඹ කෙල්ලත් එක්ක හිටපන් .. අරූට පේන්න අතින් අල්ලං හිටපන් .. ඌ බලනකොටම පොඩි කිස් එකක් දීපන්, නැත්තන්, ඔලුව අත ගාපන්, කොන්ඩේ හදපන් (උඹේ නෙමෙයි, කෙල්ලගෙ), අරූට ඌ ගැනම නොන්ඩි හිතිල වැඩේ අත අරී ... හැබැයි , කෙල්ලගෙ හැසිරීම මත තමයි ඌ නවතිනවද, පස්සෙන් තවත් එනවද කියන ඒක තීරණය වෙන්නෙ .. කෙල්ලත් අකමැත්තක් නෑ වගේ පෙන්නුවාම ඉතින් තවත් එයි, උඹේ කෙල්ලම කියනවනම් එයා ගැන දුක හිතෙනව කියල, කෙල්ල ඌ ඉස්සරහ හැසිරෙන විදිහ හිතාගන්න පුළුවන් ...
![]()

යකෝ උඹ උඹ කියන්නෙ?
මටද මේවා කියලා තියෙන්නෙ![]()

ගෙදරට ආරන්චි වෙන්නෙ නැති වෙන්නත් ඕනෙ නිසා කෙලින්ම ඌට කතා කරන්න බෑ නේ. මම නම් ඔය වගේ සීන් ගොඩක් කෙලින්ම කතා කරලා ගොඩදාගෙන තියෙනවා
.
උඹට කරන්න තියෙන හොදම දේ තමයි කෙල්ල මාර්ගෙනම් ඌව කපන එක. ඒ කියන්නේ කෙල්ලට හුරතල් වෙන්නෙ නැතුව ඌට කෙලිනම් අකමැති බව පෙන්නන්න කියපන්. ඔය බුරුල හින්ද තමයි ඌ තවත් ෆොම් වෙන්නේ. කෙලින් ම මූනවත් නොබල ඕනෙ නම් බනින්නත් කියපන්. කෙල්ලෙක්ට චන්ඩි පාර්ට් දාන්න එන්නේ නෑ බන් ඌ පිරිමියෙක් නම්. ඕක තම්යි එකෙන්ම උත්තරෙ.
මෙහම තමා බන් මගේ කෙල්ලත් කිව්වේ,අනේ පව් කියලා...අන්තිමට උත් එක්ක මටත් හොරා යාලු වෙලා බදිනවා යකෝ මේ January 16 වෙනිදා ..මට සදා බුට් එකක් ලැබුනා
මන් යන්න ඉන්නේ එදාට Aashiqui 2 එකේ වගේ බෝතලයක් ගහගෙන බුට් සින්දුවක් කියලා එන්න![]()

යකෝ උඹ උඹ කියන්නෙ?
මටද මේවා කියලා තියෙන්නෙ![]()


උඹත් ඕනෙ නම් කිව්ව ටික ගනින් 
ඕක හරියන්නේ නෙහෙ . ඔය කෙල්ලව ඒ කොල්ල උස්සනවා මට හොඳටම සුවර්..
ඒ කොල්ලට කෙල්ලගේ හිතේ අනුකම්පාවක් තියනව කියන්නේ ඒකිගේ හිතේ පොඩි හරි කැමැත්තක් තියනව ඌ ගෙන

හරි මචං මම දන්නවා උබ කවුද කියලාමම ආයේ උබේ කෙල්ල පස්සේ එන්නේ නැහැ , ඒකිත් මට කැමැත්තක් පෙන්නුවා නිසයි මම ආවේ ... දැන් අවුලක් නැහැනේ උබට .. උබ මේක එළකිරියේ නොදා කෙලින්ම ඇවිත් මාත් එක්ක කතාකලනම් වැඩේ ඉවරනේ ..





හරි මචං මම දන්නවා උබ කවුද කියලාමම ආයේ උබේ කෙල්ල පස්සේ එන්නේ නැහැ , ඒකිත් මට කැමැත්තක් පෙන්නුවා නිසයි මම ආවේ ... දැන් අවුලක් නැහැනේ උබට .. උබ මේක එළකිරියේ නොදා කෙලින්ම ඇවිත් මාත් එක්ක කතාකලනම් වැඩේ ඉවරනේ ..


උබේ ගෙවල් කොහෙද ?
ඌ එළකිරි ඉන්නවද දන්නෙත් නෑ බං
ජොබ් එකකුත් නොකරන දවසෙම ගෙදරම ඉන්න එකෙක්ලු නේ .