අනේ ගලවන්න එපා එයාගෙත්😭🙏💔

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,908
    3,247
    113
    වියළි කලාපෙ නූගත් හදවත් තෙත් කිරීමට අවශ්‍ය ඉන්දියන් ලොරිචැසි යකඩ පෙට්ටියක් මොඩිpaයි කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය.

    තොරණකට සෑහෙන ප්‍රමාණයෙන් LED.
    ගෙවල්වලට යොදා ගන්නා Switch box.
    තකට තකට මරලතෝනි play කිරීමට chinese media player එකක්.
    Plastic මල් වැල්.
    Chinese Laser lights, disco lights.
    මිදි පොකුරක් හෝ පොකුරු කිහිපයක්.
    Chinese LED spot lights.
    නූගත්කම පෙන්වීමට හැකි air horn.
    විශාල ප්‍රමාණයේ පිළිමයක්.
    සකල දේවතා මණ්ඩලය සහිත LED ‍කට්ටලයක්.
    වල් බෝ ගහක් සිටවූ පෝච්චියක්.
    මල් වට්ටියක් සහ මල්.
    හඳුන්කූරු රඳවනයක් සහ හඳුන්කූරු.
    මල් වැල් අවශ්‍ය ප්‍රමාණයට.
    ටෙඩි බෙයාර් ලා අවශ්‍ය ප්‍රමාණයට.
    රෙදි වලින් තැනූ දාදු කැට අවශ්‍ය ප්‍රමාණයට.
    මල් පෝච්චි කිහිපයක්
    මල් මාලා කිහිපයක්
    ජාතික කොඩියක්
    බෞද්ධ කොඩියක්
    ස්ටිකර් අවශ්‍ය ප්‍රමාණයට
    සුදු යකඩ හැකි ප්‍රමාණයක්

    *printed stickers වලින් ලොරි චැසිය මත රිවට් ගසා එතූ තහඩුව cover කර ගත යුතුය. පසුව හැකි ප්‍රමාණයකට fiber වෙස් තට්ටු සහ සුදු යකඩ එල්ලා ගැනීම සිදු කරන්න. ඇතුලත තිබෙන ලෑලි ගැසූ කොන්ක්‍රීට් වැනි ආසන වලට රෙදි ටිකක් දමා පිටඔපය ගැන සැලකිලිමත් වන්න.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,580
    13,197
    113
    🤍
    @Geshi95 ගෙ විශේෂ ඉල්ලීමක්
    View attachment 244781
    mehama puken adanne]

    bus modification karana garaje , sudu yakada wada karana eun

    mokada munta wada enne nane modifi krnna dunne nathi unahama ekai

    වියළි කලාපෙ නූගත් හදවත් තෙත් කිරීමට අවශ්‍ය ඉන්දියන් ලොරිචැසි යකඩ පෙට්ටියක් මොඩිpaයි කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය.

    තොරණකට සෑහෙන ප්‍රමාණයෙන් LED.
    ගෙවල්වලට යොදා ගන්නා Switch box.
    තකට තකට මරලතෝනි play කිරීමට chinese media player එකක්.
    Plastic මල් වැල්.
    Chinese Laser lights, disco lights.
    මිදි පොකුරක් හෝ පොකුරු කිහිපයක්.
    Chinese LED spot lights.
    නූගත්කම පෙන්වීමට හැකි air horn.
    විශාල ප්‍රමාණයේ පිළිමයක්.
    සකල දේවතා මණ්ඩලය සහිත LED ‍කට්ටලයක්.
    වල් බෝ ගහක් සිටවූ පෝච්චියක්.
    මල් වට්ටියක් සහ මල්.
    හඳුන්කූරු රඳවනයක් සහ හඳුන්කූරු.
    මල් වැල් අවශ්‍ය ප්‍රමාණයට.
    ටෙඩි බෙයාර් ලා අවශ්‍ය ප්‍රමාණයට.
    රෙදි වලින් තැනූ දාදු කැට අවශ්‍ය ප්‍රමාණයට.
    මල් පෝච්චි කිහිපයක්
    මල් මාලා කිහිපයක්
    ජාතික කොඩියක්
    බෞද්ධ කොඩියක්
    ස්ටිකර් අවශ්‍ය ප්‍රමාණයට
    සුදු යකඩ හැකි ප්‍රමාණයක්

    *printed stickers වලින් ලොරි චැසිය මත රිවට් ගසා එතූ තහඩුව cover කර ගත යුතුය. පසුව හැකි ප්‍රමාණයකට fiber වෙස් තට්ටු සහ සුදු යකඩ එල්ලා ගැනීම සිදු කරන්න. ඇතුලත තිබෙන ලෑලි ගැසූ කොන්ක්‍රීට් වැනි ආසන වලට රෙදි ටිකක් දමා පිටඔපය ගැන සැලකිලිමත් වන්න.
    eka pakek na

    athule seat tika hadala

    janel wala beading tika seal krnna


    wassata themenawa janel aijne inn unawa

    me pakayala pita penuma hdanawa uddika puthala
    ------ Post added on Jan 7, 2025 at 3:14 PM
     
    • Like
    Reactions: Pol hora

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    විශේෂ ඉල්ලීමක්
    😏
    577677.jpg
     
    • Haha
    Reactions: Pol hora

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    585
    905
    93
    කාන්තාරයේ
    එකින් එක ගලවද්දි තමයි ආතල් වැඩිම ඒක පාර ගැලෙව්වම මෙව්වා එකක් නෑ. කෙලින් වෙනවා සුදා
     
    • Like
    Reactions: Pol hora