අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා
බස් නායක දෙයියනී
හිතට දැනෙනවා
බස් නායක දෙයියනී

ඩ්‍රයිවර්ලා, කොන්දොස්තරලා පොලීමේ
mehama puken adanne]
eka pakek naවියළි කලාපෙ නූගත් හදවත් තෙත් කිරීමට අවශ්‍ය ඉන්දියන් ලොරිචැසි යකඩ පෙට්ටියක් මොඩිpaයි කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය.
තොරණකට සෑහෙන ප්‍රමාණයෙන් LED.
ගෙවල්වලට යොදා ගන්නා Switch box.
තකට තකට මරලතෝනි play කිරීමට chinese media player එකක්.
Plastic මල් වැල්.
Chinese Laser lights, disco lights.
මිදි පොකුරක් හෝ පොකුරු කිහිපයක්.
Chinese LED spot lights.
නූගත්කම පෙන්වීමට හැකි air horn.
විශාල ප්‍රමාණයේ පිළිමයක්.
සකල දේවතා මණ්ඩලය සහිත LED කට්ටලයක්.
වල් බෝ ගහක් සිටවූ පෝච්චියක්.
මල් වට්ටියක් සහ මල්.
හඳුන්කූරු රඳවනයක් සහ හඳුන්කූරු.
මල් වැල් අවශ්‍ය ප්‍රමාණයට.
ටෙඩි බෙයාර් ලා අවශ්‍ය ප්‍රමාණයට.
රෙදි වලින් තැනූ දාදු කැට අවශ්‍ය ප්‍රමාණයට.
මල් පෝච්චි කිහිපයක්
මල් මාලා කිහිපයක්
ජාතික කොඩියක්
බෞද්ධ කොඩියක්
ස්ටිකර් අවශ්‍ය ප්‍රමාණයට
සුදු යකඩ හැකි ප්‍රමාණයක්
*printed stickers වලින් ලොරි චැසිය මත රිවට් ගසා එතූ තහඩුව cover කර ගත යුතුය. පසුව හැකි ප්‍රමාණයකට fiber වෙස් තට්ටු සහ සුදු යකඩ එල්ලා ගැනීම සිදු කරන්න. ඇතුලත තිබෙන ලෑලි ගැසූ කොන්ක්‍රීට් වැනි ආසන වලට රෙදි ටිකක් දමා පිටඔපය ගැන සැලකිලිමත් වන්න.