ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් බදුල්ලේ ප්රචාරක කටයුතුවල නිරතව සිටි වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හදිසියේ රෝහල් ගත කර තිබේ.ඒ මහතාට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මෙලෙස ඊයේ රාත්‍රියේ බදුල්ල මහරෝහලට ඇතුළත් කර ඇත.ඒ මහතා දැනට බදුල්ල මහරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමන් සිටී.
source http://tinyurl.com/npdvylo