අනේ දිලිත් එක්ක මොන සංවාදද - අනුර

EVC

Well-known member
  • Sep 15, 2008
    28,993
    21,207
    113
    lapa kota :lol:

    428642812-7345984122137246-646128885542-Z3063258-n.jpg
     
    • Love
    Reactions: Candid-B

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    වැඩ්ඩ නම් ගෙනල්ලා කටින් චොර කරලා දාන්න ඕනේ. අනුර බයයි .

    ඌ රනිල් මහින්ද එනවා කිව්වත් කියන්නේ ඔය ටික 😁
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    anika oka derane yanne, live dena ekak naha, edit karai patta widiyata,

    nai erapu ganja karayo ekka api unath kathawata yanne mokatada, okun pisso

    delete kese wethath kanchanaya ekka debate eka nam karanna thibba 🤷‍♂️

    deshapalana palapurudu nethi mati mollu ekka mona sanwadada oi. kanchanayath koheda yanne malle pol
    ------ Post added on Feb 27, 2024 at 10:08 AM
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,853
    113
    Sirawata.
    Me deal karayoth ekka mona sanwada da.

    pora kiyana de ahuwada?
    ------ Post added on Feb 27, 2024 at 8:57 AM
    hamadama ohoma ekak kiyala shape wenawa ban. Election thibboth vote karanaa uta a unata kisima pahadeemak na
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,915
    17,146
    113
    Kottawa
    deshapalana palapurudu nethi mati mollu ekka mona sanwadada oi. kanchanayath koheda yanne malle pol

    අනික් එකා පිස්සෙක් උනත් අපි ඒ පිස්සට චෝදනාවක් කරලා ඌ ඒක ඔප්පු කරන්න ඩිබේට් එකකට එන්න කිව්වම නොයා ඉන්නවනම් ඇත්තටම බය කවුද?

    අන්ධ භක්තියෙන් අනුරව අදහන්න යන්නෙ නැතුව ඕපන් මයින්ඩ් එකෙන් බලපං
     
    • Haha
    • Like
    Reactions: xVOLDYx and shenat

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    Dilith kiyanne mahansiyen udata apu business karayek, anura kiyanne awurudu ganak politics karala thama dinna bari unu pakseka nayakaya, kohomath denna sanwadekata gela penne ne neda ?
     
    • Haha
    Reactions: හෙනයා

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අනික් එකා පිස්සෙක් උනත් අපි ඒ පිස්සට චෝදනාවක් කරලා ඌ ඒක ඔප්පු කරන්න ඩිබේට් එකකට එන්න කිව්වම නොයා ඉන්නවනම් ඇත්තටම බය කවුද?

    අන්ධ භක්තියෙන් අනුරව අදහන්න යන්නෙ නැතුව ඕපන් මයින්ඩ් එකෙන් බලපං

    open mind eken thamai yako kiuwe, anurawa adahanna tharan ubata porakda anura?
     
    • Haha
    Reactions: shenat

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,915
    17,146
    113
    Kottawa
    open mind eken thamai yako kiuwe, anurawa adahanna tharan ubata porakda anura?

    මට පොරක් වෙන්න මම ඌව අදහනව කියල කිව්වද? :eek:

    මං කිව්වේ අනුරය කංචනයට පොඩි තට්ටුවක් දාලා කංචනය වරෙන් ඇවිත් ගහගමු කිව්වම "අම්නේ අම්නේ මට නම් බෑ මෙයාව එවන්නම්" කියල හීමීට මාරු වෙල යන උන්ව සුද්ද කරන්න යන්න එපා කියලා :confused:

    Dilith kiyanne mahansiyen udata apu business karayek, anura kiyanne awurudu ganak politics karala thama dinna bari unu pakseka nayakaya, kohomath denna sanwadekata gela penne ne neda ?

    😁(y)
    ------ Post added on Feb 27, 2024 at 10:55 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    anuraya kayya gahuwata ehema katha karanna patta bayai neda.. mokek hari challenge karapu gaman uge golayek ewala shape wenawa

    ඒක බලන්න පොන්නප්පුට හරි මයිනට හරි සජිත්ට හරි අභියෝග කරන්න කිව්වනං හරි. අන්න එතකොට එන්නෙ නැත්තං ඕක කියන්න පුලුවන්.

    නැත්තං කියන්න තියෙන්නෙ අරක තමා. පාරෙ යන ඕන එකෙක් කිව්වම පුලුවන් නං මාත් එක්ක සංවාදෙට වරෙන් කියලා, ගියොත් යන එකා තමා හරකා. 😹😹 උබලට ලොකුවට රිදිල තියෙන්නෙ ඌ පොන්නප්පු + මයිනාලාගෙ ගැටේට අහුවෙන්නෙ නැත් එකට.

    ඔහොම ගොං ගැට වලට අහුවෙනව නං ඌත් ඉතින් පොනිල්, ගෝතයා වගේ ෆේල් පොන්න හරකෙක් වෙන්න ඕන 🤣🤣

    චැලේන්ජ් එකක් දෙනව නම් ඒක බාරගන්න ඕන මොනාද දිනන්නෙ පැරදෙන්නෙ බලන්නැතුව. අන්න එහෙමයි කොන්ද පණ තියෙන නායකයො

    ඒකනෙ එළිපිට පොනිල්ව ජනාධිපති කරන්න බැරි නිසා ඩලසව ඉස්සරහට දාලා, ත්‍රිකුණාමලේ කෑම්ප් එකේ ඇඳවල් යට හැංගිලා පොනිල්ට චන්දෙ දෙන්න කියපු කොන්ද පණ නැති පොන්නයෙක් හිටියා මතක් උනාද? 😹😹😹
    ------ Post added on Feb 27, 2024 at 11:05 AM
     
    • Love
    Reactions: ushan sampath

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මට පොරක් වෙන්න මම ඌව අදහනව කියල කිව්වද? :eek:

    මං කිව්වේ අනුරය කංචනයට පොඩි තට්ටුවක් දාලා කංචනය වරෙන් ඇවිත් ගහගමු කිව්වම "අම්නේ අම්නේ මට නම් බෑ මෙයාව එවන්නම්" කියල හීමීට මාරු වෙල යන උන්ව සුද්ද කරන්න යන්න එපා කියලා :confused:

    😁(y)
    ------ Post added on Feb 27, 2024 at 10:55 AM

    dan ethakota mama adahanawai kiyala uba kiuwe, mama ehema koheda kiuwe??
    kawuda kawada sudda kare??

    uba monawada kiyawanne?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,945
    113
    Mother Earth
    එහෙම කරන්න ඕන නෑ බන්... ඌට ඕන ඌ දේශපාලන පක්ෂ නායකයෝ එක්ක විවාද කරන , ජනාදිපති අපේක්ෂක කෙනෙක් කියලා මිනිස්සුන්ට පෙනන්න මිසක් විවාද කරන්න නෙවෙයි..
    අනික ඔය ලංකාවේ චැනල් වල විවාද කියන ඒවා කවදද දිනන පරදින විදියට ඉවර උනේ ? නිකන් සංවාද.

    මූට ඕන මුගේ තැන හදාගන්න අවදානේ ගන්න . මේ දවස් වල නැෂනල් එකක් මහගෙන පන්සල් ගානේ යනවා නේ. ..
    ඔතන අනුරයා හරි. රටේ ඉන්න ඉන්න හැම එකා එක්කම විවාද කරන්න වෙන වැඩක් නෑ නේ බන්..
    අන්රයියත් හරියට නිල් බාල්දියට වැටුණ නරියා වගේ තමයි.