අනේ දෙවියනි ඔබ කොහිද ??

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
යමෙක් යම් තර්කයක් ගොඩ නැගුවට පස්සේ ඒ තර්කය ‍ලෝකයා හමුවේ ඔප්පු කල යුතුයි කුමන ආකාරයෙන් හෝ එනම් තර්ක කොට එය සත්‍ය බව පෙන්විය යුතුයි (එය සත්‍යයක් නොවූවත් තමන් ගො‍ඩනගන තර්කය වෙන කෙනෙකුට බිද ‍හෙලීමට නොහැකි තත්වයට). නමුත් එම තර්කය ඔප්පු කිරීමට නොහැකි වෙනවා කියන්නේ එය අනිත් අය නොපිළිගන්නවා කියන එකයි එවිට එහි වලංගු තාවයක් නෑ.

හොදයි මෙතන මේ චරිත් තර්කයක් ගොඩනගලා තියෙනවා හැබැයි ඒක වෙනම අවස්ථාවක් ඒ කියන්නේ ඔහු ගොඩනගලා තියෙන්නේ සෘජු තර්කයක් නෙවෙයි යම් දෙයක් පවතිනවා යන්න සනාථ කිරිමට ගෙන ආපු වක්‍ර තර්කයක්. නමුත් එහෙම තර්කයක් ගෙන එද්දී අර හේතුවට කෙසේවත් බලපෑමක් නොවෙන තර්කයක් ගෙන ආ යුතුයි

මෙහි ඔයු දෙවියන් වහන්සේගේ පැවතීම කොයි වගේද යන්න සනාථ කිරීමට ගෙන ඇවිත් තියෙන්නේ 1 කියන අංකයේ පැවතීම නමුත් 1,2 කියන්නේ සැබැවින්ම පවතින දෙයක් නෙවෙයි ඒ මිනිසා විසින් තම කාර්්‍යයන් පහසු කර ගැනීම සදහා සකසා ගත් ක්‍රමවේදයක්. ඕන්නම් වෙන කෙනෙකුට මම 1,2 කියලා භාවිතා කරන්නේ නැතුව ඒ වෙනුවට වෙන මොනවා හරි දෙයක් පාවිච්චි කරන්න පුලුවන්. එතකොට අන්න එතනදි ඔය 1 කියන එක වැඩක් වෙන්නේ නෑ ඉතින් දෙවියන් වහන්සේගේ පැවතීම කියන කරැණට ඔය 1 කියන එකේ පැවැත්ම ආශ්‍රයෙන් තර්කයක් ගොඩ නැගීම කොතරම් සාධාරණද කියලා හිතන්න වෙනවා නේද
යමෙක් යම් ප්‍රකාශයක් යම් කිසි තර්කයක් ඉදිරිපත් කරමින් ආපෝහනය කළද ලොව අනිත් අය ඒක නොපිළිගැනීමට පුලුවන. ඔප්පු කිරීමට නොහැකි වීම හා අනිත් අය පිලිගැනීම/නොගැනීම අතර සම්බන්ධයක් නෑ. යම් තර්කයට ප්‍රතිතර්කයක් ඉදිරිපත් කිරීමේදී සිදුකළ යුතු වන්නේ මුලින් කී තර්කය තුල ඇති අඩුපාඩු පෙන්වා දීම විනා "අච්චර පිරිසක් ඕක පිලිගන්නේ නෑ", "මෙච්චර පිරිසක් ඕක පිලිගන්නේ නෑ" යනුවෙන් තප්පුලෑම නොවේ. මුල් කාලයේ ඇතැම් අය (ඇරිස්ටෝටල් වැනි) ලෝකය ගෝලාකාරයි කීවද බොහෝ අය එය පිලිගත්තේ නැත. ඔබ එකල සිටියා නම් "බලපං ගොඩක් අය උඹේ තර්කය පිලිගන්නෙ නෑ. එබැවින්, ලෝකය ගෝලාකාර නෑ" යනුවෙන් ප්‍රකාශ කරනු ඇත.

ඔහු 1 සංඛ්‍යාවේ "පැවතීම" ගැන කතාකරලා නෑ..ඔහු කියන්නේ 1 සංඛ්‍යාව "මූලික" සංඛ්‍යාවක් කියලා. මම පෞද්ගලිකව ඔහුගේ තර්කය පිලිගන්නෙ නෑ. නමුත් ඔහුගේ තර්කය විතර්ක කළ යුත්තේ "අච්චර පිරිසක් ඕක පිලිගන්නේ නෑ", "මෙච්චර පිරිසක් ඕක පිලිගන්නේ නෑ" යනුවෙන් කීම හරහා නොවේ.
 
sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    තර්කයක පිළිගැනීම නොපිලිගැනීම තදින්ම එම තර්කය සමග බැදී පවතී (එහි සම්බන්ධතාවයක් නැතැයි කීම මුසාවක්) මන්ද ඕනැම කෙනෙකුට ඕනෑම තර්කයක් ගොඩ නැගිය හැකියි නමුත් එහි පැවැත්ම තියෙන්නේ එය කොතරම් දෙනෙක් පිළිගන්නවාද යන්න මතයි.

    ඔබ තුමාතමයි තප්පුලන්නේ හරියට කොදැන ඔප්පු කිරීමයි පිළිගැනීමයි අතර සම්බන්ධයක් නෑලු ඕකම ගොන් කතාවක්නේ ඕනෑම තර්කයක් ඔප්පු කර පොන්විය යුතුයි එවිට එයට පිළිගැනීමක් ලැබෙනවා ඔප්පු කරන සාධක වැඩි වන තරමට පිළිගැනීම වැඩියි.

    හොදම උදාහරණය එදා කොල්වින් ආර් ද සිල්වා මහතාගේ ගොයම් කොළයේ තර්කය ඔහු එදා තර්කය ගොඩ නැගුවේ කොහෙමද ඔහු එය ඔප්පු කර පෙන්නුවා එම නිසා එයට පක්ෂව තීරණය ලැබුනා. අන්න එහෙමයි ගොන් මහතාණෙනි තර්කයක් ගොඩ නැගිය යුත්තේ.

    මම කියලා තියෙනවා ඔහු ඉදිරිපත් කරන ලද සියලුම පෝස්ට් වලට පොදු පිළිතුරක් වශයෙන් තමයි එම උත්තරය මම දාලා තියෙන්නේ ඔහු උත්සාහා කරන ලද දෙය පිළිබද වර්තමානයේ තිබෙන පිළිගැනීම තමයි මම දක්වලා තියෙන්නේ.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    යමෙක් යම් ප්‍රකාශයක් යම් කිසි තර්කයක් ඉදිරිපත් කරමින් ආපෝහනය කළද ලොව අනිත් අය ඒක නොපිළිගැනීමට පුලුවන. ඔප්පු කිරීමට නොහැකි වීම හා අනිත් අය පිලිගැනීම/නොගැනීම අතර සම්බන්ධයක් නෑ. යම් තර්කයට ප්‍රතිතර්කයක් ඉදිරිපත් කිරීමේදී සිදුකළ යුතු වන්නේ මුලින් කී තර්කය තුල ඇති අඩුපාඩු පෙන්වා දීම විනා "අච්චර පිරිසක් ඕක පිලිගන්නේ නෑ", "මෙච්චර පිරිසක් ඕක පිලිගන්නේ නෑ" යනුවෙන් තප්පුලෑම නොවේ. මුල් කාලයේ ඇතැම් අය (ඇරිස්ටෝටල් වැනි) ලෝකය ගෝලාකාරයි කීවද බොහෝ අය එය පිලිගත්තේ නැත. ඔබ එකල සිටියා නම් "බලපං ගොඩක් අය උඹේ තර්කය පිලිගන්නෙ නෑ. එබැවින්, ලෝකය ගෝලාකාර නෑ" යනුවෙන් ප්‍රකාශ කරනු ඇත.

    ඔහු 1 සංඛ්‍යාවේ "පැවතීම" ගැන කතාකරලා නෑ..ඔහු කියන්නේ 1 සංඛ්‍යාව "මූලික" සංඛ්‍යාවක් කියලා. මම පෞද්ගලිකව ඔහුගේ තර්කය පිලිගන්නෙ නෑ. නමුත් ඔහුගේ තර්කය විතර්ක කළ යුත්තේ "අච්චර පිරිසක් ඕක පිලිගන්නේ නෑ", "මෙච්චර පිරිසක් ඕක පිලිගන්නේ නෑ" යනුවෙන් කීම හරහා නොවේ.

    Eluwa pointless mchan this guy is just a kid so just ignore him ... you can see other wise Buddhist people never use filthy words like this fellow :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    හා සූකර රජා නියම නමින් ඇවිත් තියෙන්නේ.
    ඔව් ඔව් මොකක් හරි විනාශයක් වෙන කොට ඒකට දෙවියන් වහන්සේ පලි නෑ හැබැයි කියන්නේ මේ ලෝකේ සියල්ල විනිශ්චය කරන්නේ දෙවියන් වහන්සේ ලු.

    උඹලා වගේ මිසදිටුවොන්ගේ කටේ තියෙන්නෙත් සියල්ල සිදු වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට කියලා එතකොට ඔය යුද්ධ අහිංසක මිනිස්සු දහස් ගනන් මැරෙන්නේ ත් දෙවියන් වහන්සේගේ කැමැත්තටනේ අපි නෙවෙයි කියන්නේ උඹල වගේ තඩි සූකරයොමනේ. දැන් නිකන් සුදනෝ වෙන්න හදනවා.

    I have nothing to say brother, but I will pray for you before you die you will experience him

    I just like to say one thing everything is not happen according to his will , otherwise you have no freedom of choice & no responsibility

    Rather you prefer fruit from the tree of "Knowledge of Good & Evil" but yet you cannot even distinguish what is good & what is bad

    "වරද සගවා ගන්නා සපල නොවෙයි"

    බෞද්ධ අයගෙත් දුර්මතයන් තියෙන්වා සියල්ල වෙන්නෙ කර්මය නිසා කියලා නමුත් බුදුදහම හොදට අධයනය කරපු අය දන්නවා සියල්ලම සිදුවන්නෙ කර්මයෙන් පමනක් නොවන බව

    Note:ඉතින් මෙ පිලිතුර මෙ දරුවාට හැහුම්කන් දි නොමග යන පිරිසට මිසක් සතුන්ගෙ නම් භාවිතා කර කතාකරන ලදරුවන්ට නොවන බව කරුනාවෙන් දන්න්වා සිටිමු.

    ඔබට බුදුසරණයි, දෙවි පිහිටයි !
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    රෝමය ගිනි ගෙන අළුවෙනවා
    Y2K බයිලා ගහනවා
    බයිබල් COPY PASTE කරනවා
    දෙයියෝ අහක බලන් ඉන්නවා
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    රෝමය ගිනි ගනී

    ලෝක ආර්ථික අර්බුදය හමුවේ ඉතාලියේ පවතින දැඩි විරැකියාව හා අධික උද්ධමනයට එරෙහිව විරෝධය පෑම සඳහා රෝම අගනුවරට එක් වූහ. දහස් ගණනක තරුණ පිරිස් හා පොලිසිය අතර ඇතිවූ ගැටුම හේතුවෙන් පොලිස් නිලධරයන් ඇතුළු 135 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ. ඉතාලි ජනමාධ්‍ය පවසන පරිදි විරෝධතාකරුවන් විසින් සිදු කැරුණු දේපළ හානිවල වටිනාකම යුරෝ ලක්ෂ 16ක් හෙවත් රුපියල් කෝටි 24කට අධිකය. අන්තවාදි තරුණ පිරිස් දෙවස්ථාවලට කඩාවැදි ප‍්‍රතිමා පවා විනාශ කොට ඇත. රෝම අගනුවර අතිවිශාල ශ්‍රී ලාංකිකයෝ පිරිසක් පදිංචි වී සිටිති. මෙම ගැටුමෙන් ඔවුන් කිසිවකුටත් අනතුරක් නොමැත. එහෙත් ඉතාලියේ රැකියා පතා ශ්‍රී ලංකාවෙන් එන අයට තදබල අසුබ කාලයක් උදාවී ඇත. එසේ අවුත් රැකියා නොමැතිව දහදුක් විඳින අය කියනුයේ තමන් රුපියල් ලක්ෂ 15ක් පමණ තුරැව්කරුවනට දී ඉතාලි ආ බවයි.

    http://www.lankadeepa.lk/index.php/articles/9569

    roma-111.jpg

    roma-9.jpg

    roma-10.jpg

    roma-5.jpg

    roma-3.jpg

    roma-2.jpg

    අනේ දෙවියනි ඔබ කොහිද ?? :shocked::shocked:

    Father Can You Hear Me

    Just think if whole world become true Christians then this world will be a good one (His kingdom in this earth experience)

    How can you become a true Christian?

    Jesus (Lord) said 34“A new command I give you: Love one another. As I have loved you, so you must love one another. 35 By this all men will know that you are my disciples, if you love one another.”

    May God give you enough wisdom to understand the eternal truth: love:
     
    රෝමයේ ඉතාලියේ තරම් දෙවියන්ගේ ප්‍රේමයෙන් සන්තර්පණය උනූ එකිනෙකට ප්‍රේම කරපු තවත් රටක් නැතුව ඇති .
    එහෙව් අය තමා දැන් මේ තමන්ට හිටපු දෙවියන්ට එරෙහිව යන්නේ .
    ජිවිතයේ යථා සොබාවය අවබෝද කරගෙන තිබුනානම් , අටලෝ දහමෙන් නොසැලී ඉන්න හැකියාවක් තිබුනානම් ඔතන ඔයිට වැඩ වෙනස් වෙන්න තිබුන .
    නමුත් දේව ප්‍රේම මායාවෙන් අහසට අත්පුඩි ගසන මෝඩයෝන්ට පස්ස බිම අනුන විට තමන් බොක්කෙන්ම විස්වාසය තබාගෙන හිටපු දෙවියන්වත් නැහැ.
    "තමන් හිසට අතම අතමය සෙවනැල්ල" කියන එකේ ඔබ හිතාගෙන ඉන්නවට වැඩ ගැබුරු දෙයක් තියනවා . තවත් ඔබේ බයිබල් හැලි වලට වඩා තේරුම් ගන්නවානම් මේ පුංචිම පුංචි වක්‍යත් ඇති.
    නමුත් මිත්‍යා දෘෂ්ටියක තරම. එක නැති කරන්න දෙවියන්ටත් බැහැ. තමන්ම කරගත්තොත් මිසක් .
     
    එහෙම නම් ශ්‍රි ලන්කාව තරම් බෞද්ධ රටක් අද වෙන ලොකයෙ නැ නමුත් අද ලන්කාවෙ වෙන දෙවල් වලට අටලොහො දහමවත් බුදු දහමවත් වගකිව යුතු නැතිබව ඔබ නොදන්නවා වුනාට මම හොදින්ම දන්නවාඅ කරුනක්

    පුතෙ ඔබ දන්නෙ නැති දෙවල් ගැන කියවන්න එපා අප්පුඩි ගහන්න කියලා ජෙසුස් වහන්සෙ කියලා නැ නමුත් එතුමා උගන්වලා තියෙන්වා කොහොමද එතුම යද්න්නෙ කියලා , මම අහන්න යන්නෙ නැ ඕය ගස් ගල් වලට වදින්නෙ ගල් යුගයෙ අය විතරමද කියලා මොකද බුදුදහමෙ එහෙම කියලා නැ ඕබ තුමා හොද බෞද්දයෙක් නැම් මෙ වගෙ අනෙකාගෙ වැර්දි හොය හොය කාලය නාසතිකරමින් පව් පුරවා ගන්නෙ නැ සැම කිතු දහමට සිමා නැ දෙවියන් සිටින්නෙ ඔබෙ හද වතෙ

    තම හිසට සෙවනැල්ලක් ගියාගෙන ආත්මාර්තකාමි ජිවන ක්‍රිමයක් අපෙ දහම තුල නැ අපි එකිනෙකාට ප්‍රම කිරිම තුලින් දෙවියන්ගෙ සැබැ අනුගාමිකයන් වෙනවා

    මිත්‍යා දෘෂ්ටියක තරම බලා ගන්න පුලුවන් ගස් ගල් වන්දනා වෙන් ඉතින් මෙ දෙවල් බුදු දහමෙ නැ නමුත් මිනිසාගෙ එක්තු කිරිම්

    ඕබ තුමා කල බල වෙන්න එපා මිට වඩා දෙවල් සිදු වෙවි ඉදිරියෙදි මම හිතනවා ඕබට නිවන අබොද වෙවි කියලා
    මිත්‍යා දෘෂ්ටියකත්වයෙන් මිදි ඒතර කෙනෙකුට කියන්න පුලුවන් එකත් මිතයාවක් කියලා නමුත් ඔබට ඔබෙ පාරෙහි ගිහින් පෙන්වන්න අදාර්ශයක් වෙන්න එතකොට අනික් අයත් යමක් ඕබෙ ජිවිතය තිලින් දකිවි

    මෙ අය නියම ලෙස ජෙසුස් වහන්සෙව දැන ගෙනද කියන එක මම දන්නෙ නැ නමුත් මම එතුමන්ව හොදින්ම දන්නවා මාගෙ ජිවිතය හරිම සුන්දර එකක් ප්‍රශ්න තවදුරටත් මට ප්‍රශ්නයක් නෙමෙයි ඇත්තටම තම ජිවිතය ‍රැකගන්නාඅ එය නැති වෙනවා තම ජිවිතය නැති වෙන කෙනාට ජිවනය ලැබෙනවා :yes:

    ඕබට ජෙසු පිහිටයි
     
    Have they follow it? I don't think so

    1 Corinthians 13

    1 If I speak in the tongues[a] of men or of angels, but do not have love, I am only a resounding gong or a clanging cymbal. 2 If I have the gift of prophecy and can fathom all mysteries and all knowledge, and if I have a faith that can move mountains, but do not have love, I am nothing. 3 If I give all I possess to the poor and give over my body to hardship that I may boast, but do not have love, I gain nothing. (this verse is a good leasson for these guys - Y2k)

    4 Love is patient, love is kind. It does not envy, it does not boast, it is not proud. 5 It does not dishonor others, it is not self-seeking, it is not easily angered, it keeps no record of wrongs. 6 Love does not delight in evil but rejoices with the truth. 7 It always protects, always trusts, always hopes, always perseveres.

    8 Love never fails. But where there are prophecies, they will cease; where there are tongues, they will be stilled; where there is knowledge, it will pass away. 9 For we know in part and we prophesy in part, 10 but when completeness comes, what is in part disappears. 11 When I was a child, I talked like a child, I thought like a child, I reasoned like a child. When I became a man, I put the ways of childhood behind me. 12 For now we see only a reflection as in a mirror; then we shall see face to face. Now I know in part; then I shall know fully, even as I am fully known.

    13 And now these three remain: faith, hope and love. But the greatest of these is love.

    Lord Jesus I am waiting to your kindgom to come then this guy will cry because you have given your messege to him trough me but he does not want to listen to it , oh Lord have mercy on his soul , he does not know what he is doing

    Once you established your kingdom these people can see the difference

    I thank you Jesus for guiding me to the eternal truth

    God bless you all - Y2K
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    එහෙම නම් ශ්‍රි ලන්කාව තරම් බෞද්ධ රටක් අද වෙන ලොකයෙ නැ නමුත් අද ලන්කාවෙ වෙන දෙවල් වලට අටලොහො දහමවත් බුදු දහමවත් වගකිව යුතු නැතිබව ඔබ නොදන්නවා වුනාට මම හොදින්ම දන්නවාඅ කරුනක්

    හායි සූකර තෙමේ ආවද උඹේ Joke ටික අරගෙන. කොහේවත් සිදුවන දේකට බුදු දහම පලි නෑ මොකද බුදු හාමුදුරැවෝ කියලා නෑ මේ ලෝකය උන් වහන්සේ මැව්වා කියලා බුදුන් වහන්සේ කියලා නෑ මේ ලෝකේ හැම දෙයක්ම විනිශ්චය කරන්නේ උන් වහන්සේ කියලා බුදු හාමුදුරැවෝ කියලා තියෙන්නේ තම තමන්ගේ සිත පාලනය කරගෙන නුවණ වඩන්නේ කොහොමද කියලා ඒක නිසා බෙෘද්ධයෝ වේවා වෙන කෙනෙකු වේවා නිවැරදිව ධර්ම කරැණු පිළිපදීනම් ඔහුට ඔහුව පාලනය කර ගත හැකි වෙනවා අන්න එයයි සැබෑ සහ ප්‍රායෝගිකම කාරණය මේ ලෝකේ තියෙන.

    ඒ පාලනය බොහෝ දුරට බෙෘද්ධ‍යින්ට තියෙනවා ඒක නිසා තමයි අපි දැනලා නැත්තේ කොයි දේකදි උනත් බුදු පිළිමයක් පොඩි පට්ටම් කරනවා බෙෘද්ධයෙක්

    පුතෙ ඔබ දන්නෙ නැති දෙවල් ගැන කියවන්න එපා අප්පුඩි ගහන්න කියලා ජෙසුස් වහන්සෙ කියලා නැ නමුත් එතුමා උගන්වලා තියෙන්වා කොහොමද එතුම යද්න්නෙ කියලා , මම අහන්න යන්නෙ නැ ඕය ගස් ගල් වලට වදින්නෙ ගල් යුගයෙ අය විතරමද කියලා මොකද බුදුදහමෙ එහෙම කියලා නැ ඕබ තුමා හොද බෞද්දයෙක් නැම් මෙ වගෙ අනෙකාගෙ වැර්දි හොය හොය කාලය නාසතිකරමින් පව් පුරවා ගන්නෙ නැ සැම කිතු දහමට සිමා නැ දෙවියන් සිටින්නෙ ඔබෙ හද වතෙ

    සූකර තෙමේ දන්නේ නැති වුනාට අද හුගක් පල්ලි වල අහසට අත් උස්සන් බෙරිහන් දෙන එක තමයි අපිනම් ඇත්තටම දකින්නේ.

    බෙෘද්ධයින් ගස් ගල් වලට යැදීමක්‍ නෙවෙයි ගෙීරව කිරීමක් සහ කළගුණ සැලකීමක් කරන්නේ. එසේ ගෙෘරව කරන්නේ අප මහා බෝසතාණන්ට බුදු වීමට පිට දුන් බෝ ගසකට පමණයි.

    උඹලා වගේ සූකර මන්ද බුද්ධිකයෝ ගල් කියලා අදහස් කරන්නේ මොකක්ද කියලා මම දන්නේ නෑ නමුත් ගල් වලින් නිර්මාණය කරන ලද බුදු රෑපයට බෙෘද්ධයින් තමාගේ දෑත් මුදුන් තියලා වදිනවා ඇයි උඹලගේ පල්ලි වල තියෙන ඔය ප්‍රතිමා හදලා තියෙන්නේ ගල් මැටි වලින් නෙවෙයිද එතකොට අනේ සූකරයෝ උඹේ Jokes හොදයි උඹටම

    තම හිසට සෙවනැල්ලක් ගියාගෙන ආත්මාර්තකාමි ජිවන ක්‍රිමයක් අපෙ දහම තුල නැ අපි එකිනෙකාට ප්‍රම කිරිම තුලින් දෙවියන්ගෙ සැබැ අනුගාමිකයන් වෙනවා

    ඔය සැබෑ අනුගාමිකයින් දැන් කොචිචර ඉන්නවද කියන එකයි ප්‍රශ්නේ. පේන්නේ නැද්ද රෝමයේ වෙන දේවල්

    මිත්‍යා දෘෂ්ටියක තරම බලා ගන්න පුලුවන් ගස් ගල් වන්දනා වෙන් ඉතින් මෙ දෙවල් බුදු දහමෙ නැ නමුත් මිනිසාගෙ එක්තු කිරිම්

    පල්ලි වල අර හැම තැනම තියෙන ප්‍රතිමා ගල් මැටි වලින් නෙවෙයිනේ හදලා තියෙන්නේ ඒවා සැබෑ පන තියෙන ඒවද අයියෝ උඩ බලාගෙන අසූචි නාගන්නවා

    ඕබ තුමා කල බල වෙන්න එපා මිට වඩා දෙවල් සිදු වෙවි ඉදිරියෙදි මම හිතනවා ඕබට නිවන අබොද වෙවි කියලා මිත්‍යා දෘෂ්ටියකත්වයෙන් මිදි ඒතර කෙනෙකුට කියන්න පුලුවන් එකත් මිතයාවක් කියලා නමුත් ඔබට ඔබෙ පාරෙහි ගිහින් පෙන්වන්න අදාර්ශයක් වෙන්න එතකොට අනික් අයත් යමක් ඕබෙ ජිවිතය තිලින් දකිවි

    කවුරැවත් නිවන් දැකීම හෝ නොදැකීම පිළිබදව සූකර තෙමේ කලබල නොවුනට කමක් නෑ.

    මෙ අය නියම ලෙස ජෙසුස් වහන්සෙව දැන ගෙනද කියන එක මම දන්නෙ නැ නමුත් මම එතුමන්ව හොදින්ම දන්නවා මාගෙ ජිවිතය හරිම සුන්දර එකක් ප්‍රශ්න තවදුරටත් මට ප්‍රශ්නයක් නෙමෙයි ඇත්තටම තම ජිවිතය ‍රැකගන්නාඅ එය නැති වෙනවා තම ජිවිතය නැති වෙන කෙනාට ජිවනය ලැබෙනවා :yes:
    ඕබට ජෙසු පිහිටයි

    ඔව් ඔව් ජේසුස් වහන්සේව කොච්චර හොදින් දැනගත්තත් අපිට ප්‍රශ්නයක් නෑ මන්ද බුද්ධිකයෙක් වගේ බුදු දහම ගැන දැනගන්න යෑම නුවණට හුරැ නෑ. අසූචි වලක ඉන්න උඹට අසූචි නානකන් සුන්දර ජීවිතයක් ගෙවන්න පුලුවන්.

    ඔන්න තව Joke එකක් ප්‍රශ්න උඹට ප්‍රශ්නයක් නෙවෙයිද :lol::lol: හැබැයි අර පහු ගිය ටිකේ බුදු දහම ගැනනම් මෝඩ ප්‍රශ්න ගොඩක් තිබ්බා මන්ද බුද්ධිකයට
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    I have nothing to say brother, but I will pray for you before you die you will experience him

    උඹලට ඕවට කියන්න දේවල් නෑ තමයි. මොකද මිථ්‍යවක් බදාගෙන ඉන්න මිසදිටුවන්ට උත්තර නෑ ඒවා සම්බන්දව තියෙන්නේ විශ්වාසය විතරයි.

    I just like to say one thing everything is not happen according to his will , otherwise you have no freedom of choice & no responsibility

    ඇත්තද අනේ උඹ තොත්ත බබා බයිබලයේ කියවලා වරෙන් ගිහින්. මෙලොව විනිශ්චය කරන්නේ මමයි කියලා තමයි දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ නැත්තම් මොකටද මේ ලෝකේ මැව්වේ දෙවියෝ අහිංසක මිනිස්සු කොයි තරම් මැරිලා යනවද ඒවා දෙවියන්ගේ පාලනයෙන් බැහැරද.

    බෞද්ධ අයගෙත් දුර්මතයන් තියෙන්වා සියල්ල වෙන්නෙ කර්මය නිසා කියලා නමුත් බුදුදහම හොදට අධයනය කරපු අය දන්නවා සියල්ලම සිදුවන්නෙ කර්මයෙන් පමනක් නොවන බව

    ඒවා අර උඹලගේ දෙවියන් වහන්සේගේ විනිශ්චය වගේ විශාල දෙයකට සමාන කරන්න බෑ

    Note:ඉතින් මෙ පිලිතුර මෙ දරුවාට හැහුම්කන් දි නොමග යන පිරිසට මිසක් සතුන්ගෙ නම් භාවිතා කර කතාකරන ලදරුවන්ට නොවන බව කරුනාවෙන් දන්න්වා සිටිමු. ඔබට බුදුසරණයි, දෙවි පිහිටයි !

    සතෙකුට උගේ නමින් කතා නොකර වෙන මොකකින් කතා කරන්නද ??. බුදු දහම ගැන ප්‍රශ්න කරන්න එන (මෝඩ ගොන් ප්‍රශ්න අහන) උඹ වගේ සත්තුන්ට ඒ නම කියලා විතරක් කතා කරලා මදි.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Jesus (Lord) said 34“A new command I give you: Love one another. As I have loved you, so you must love one another. 35 By this all men will know that you are my disciples, if you love one another.”

    Have they follow it? I don't think so

    1 Corinthians 13

    1 If I speak in the tongues[a] of men or of angels, but do not have love, I am only a resounding gong or a clanging cymbal. 2 If I have the gift of prophecy and can fathom all mysteries and all knowledge, and if I have a faith that can move mountains, but do not have love, I am nothing. 3 If I give all I possess to the poor and give over my body to hardship that I may boast, but do not have love, I gain nothing. (this verse is a good leasson for these guys - Y2k)

    4 Love is patient, love is kind. It does not envy, it does not boast, it is not proud. 5 It does not dishonor others, it is not self-seeking, it is not easily angered, it keeps no record of wrongs. 6 Love does not delight in evil but rejoices with the truth. 7 It always protects, always trusts, always hopes, always perseveres.

    8 Love never fails. But where there are prophecies, they will cease; where there are tongues, they will be stilled; where there is knowledge, it will pass away. 9 For we know in part and we prophesy in part, 10 but when completeness comes, what is in part disappears. 11 When I was a child, I talked like a child, I thought like a child, I reasoned like a child. When I became a man, I put the ways of childhood behind me. 12 For now we see only a reflection as in a mirror; then we shall see face to face. Now I know in part; then I shall know fully, even as I am fully known.

    13 And now these three remain: faith, hope and love. But the greatest of these is love.

    Lord Jesus I am waiting to your kindgom to come then this guy will cry because you have given your messege to him trough me but he does not want to listen to it , oh Lord have mercy on his soul , he does not know what he is doing

    Once you established your kingdom these people can see the difference

    I thank you Jesus for guiding me to the eternal truth

    God bless you all - Y2K

    ඔන්න සූකරයා මද කිපිලා Copy Paste කරනවා
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Eluwa pointless mchan this guy is just a kid so just ignore him ... you can see other wise Buddhist people never use filthy words like this fellow :yes:

    There are no any other Catholic person insane like you. Anyone can check how much you try to insult Buddhist culture.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    එහෙම නම් ශ්‍රි ලන්කාව තරම් බෞද්ධ රටක් අද වෙන ලොකයෙ නැ නමුත් අද ලන්කාවෙ වෙන දෙවල් වලට අටලොහො දහමවත් බුදු දහමවත් වගකිව යුතු නැතිබව ඔබ නොදන්නවා වුනාට මම හොදින්ම දන්නවාඅ කරුනක්

    පුතා පුතා කියල අපිට ඇමතුවට තමුසෙට පොඩි එකෙකුට තරම්වත් මොලයක් නැහැ . අටලෝ දහම කියන්නේ බුදුදහමට හෝ වෙනත් දහමකට අයිති දෙයක් නොවේ . එක ලෝක දර්මතාවයක් ලංකාවට නෙමෙයි මොලෙකේ ඕනෙම තැනක මේ විශ්වයේ ඕනෙම තැනක . ඔබේ දෙවියන්ට උනත් වෙන ඕනෙම දෙයක් වෙන්නේත් ඔය අටෙන් එකක්ම තමයි .

    පුතෙ ඔබ දන්නෙ නැති දෙවල් ගැන කියවන්න එපා අප්පුඩි ගහන්න කියලා ජෙසුස් වහන්සෙ කියලා නැ නමුත් එතුමා උගන්වලා තියෙන්වා කොහොමද එතුම යද්න්නෙ කියලා , මම අහන්න යන්නෙ නැ ඕය ගස් ගල් වලට වදින්නෙ ගල් යුගයෙ අය විතරමද කියලා මොකද බුදුදහමෙ එහෙම කියලා නැ ඕබ තුමා හොද බෞද්දයෙක් නැම් මෙ වගෙ අනෙකාගෙ වැර්දි හොය හොය කාලය නාසතිකරමින් පව් පුරවා ගන්නෙ නැ සැම කිතු දහමට සිමා නැ දෙවියන් සිටින්නෙ ඔබෙ හද වතෙ

    ඒ උනාට උඹල කරන්නෙම අහසට අත්පුඩි ගහන එකනේ .:lol::lol:
    ලේ පිරිච්ච මස්වලින් හදුනා හදවත කියන්නේ ජරා ගොඩක්නේ. ඕකෙද ඔබලාගේ ඔය කියන දෙවියන් ඉන්නේ ?

    තම හිසට සෙවනැල්ලක් ගියාගෙන ආත්මාර්තකාමි ජිවන ක්‍රිමයක් අපෙ දහම තුල නැ අපි එකිනෙකාට ප්‍රම කිරිම තුලින් දෙවියන්ගෙ සැබැ අනුගාමිකයන් වෙනවා

    ඉතින් ඔය රොමේ ඉන්න අය දැන් කරන්නේ පරාර්ථකාමී දේවල්ද ? ඒ ගොල්ලෝ දෙවියන්ගේ සබැ අනුගාමිකයෝ නෙමෙයිද ?

    මිත්‍යා දෘෂ්ටියක තරම බලා ගන්න පුලුවන් ගස් ගල් වන්දනා වෙන් ඉතින් මෙ දෙවල් බුදු දහමෙ නැ නමුත් මිනිසාගෙ එක්තු කිරිම්

    ඕබ තුමා කල බල වෙන්න එපා මිට වඩා දෙවල් සිදු වෙවි ඉදිරියෙදි මම හිතනවා ඕබට නිවන අබොද වෙවි කියලා
    මිත්‍යා දෘෂ්ටියකත්වයෙන් මිදි ඒතර කෙනෙකුට කියන්න පුලුවන් එකත් මිතයාවක් කියලා නමුත් ඔබට ඔබෙ පාරෙහි ගිහින් පෙන්වන්න අදාර්ශයක් වෙන්න එතකොට අනික් අයත් යමක් ඕබෙ ජිවිතය තිලින් දකිවි

    ආදර්ශයක් වෙන්න කියල අපි උඹලගේ සුරඟන කතා අහගෙන ඉන්නවනම් උඹ හරි අස ඇති නේද ?

    මෙ අය නියම ලෙස ජෙසුස් වහන්සෙව දැන ගෙනද කියන එක මම දන්නෙ නැ නමුත් මම එතුමන්ව හොදින්ම දන්නවා මාගෙ ජිවිතය හරිම සුන්දර එකක් ප්‍රශ්න තවදුරටත් මට ප්‍රශ්නයක් නෙමෙයි ඇත්තටම තම ජිවිතය ‍රැකගන්නාඅ එය නැති වෙනවා තම ජිවිතය නැති වෙන කෙනාට ජිවනය ලැබෙනවා :yes:

    ඕබට ජෙසු පිහිටයි

    කොහොම උඅනත් හැමදාමත් වෙන්නේ අපි එක වචනයක් කිව්වොත් උඹ පිටු ගානක් COPY PASTE කරනවා :lol::lol::lol::lol:
     
    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0
    බෞද්දාගම ගැන මගෙ හිතේ ලොකු ගෞරවයක් තිබුනා, හැබැයි මේ අයගෙ හැසිරීම දැක්කම මට බෞද්දාගමත් එක්කම එපා වුනා..
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    බෞද්දාගම ගැන මගෙ හිතේ ලොකු ගෞරවයක් තිබුනා, හැබැයි මේ අයගෙ හැසිරීම දැක්කම මට බෞද්දාගමත් එක්කම එපා වුනා..

    ඒකෙන්ම හිතා ගන්න පුලුවන් කොච්චර ලොකු ගෞරවයක් බෞද්ධාගම ගැන තිබ්බද කියලා. ඇත්ත වටහා ගන්න බැරි ඔබ වැනි අය දක්වන බොරැ ගෞරවය වැඩක් නෑ බෞද්ධයින්ට.

    ඔබ නිවැරදිව මේ Section එක දිහා බැලුවනම් ඒ වගේම අවංකවම කතාකරනවනම් ඉස්සෙල්ලාම ඕක කියන්න ඕනේ අපිට නෙවෙයි ඔබගේ අයටම තමයි. මම කිසිම තැනක වෙන ආගමක කරැනු තියෙන ලිපියකට නිගරැ කරලා නෑ මොකද ඒ ආගම් පිළිබද අපේ මතය මොකක් වුනත් අපිට ඔවුන්ගේ දේවල් වැඩක් නෑ නමුත් ඔය මිසදිටුවෝ මෝඩ ප්‍රශ්න අහමින් අපේ බුද්ධාගමට විරැද්ධව Post දානකොට අපිටත් ඒවට පිළිතුරැ දෙන්න වෙනවා. අර Post එකකට සියලුම බෙෘද්ධයින්ට අපහාසයක් වෙනව වගේ තමයි මේ වගේ Thread එකකින් වෙනත් කතෝලිකයින්ටත් අපහාසයක් වෙනවනම් කරන්න දෙයක් නෑ

    ඒක නිසා තමයි මම මේ ගැන Admin ට දන්වලා යැව්වේ ඔය අන්‍යආගමිකයින් වෙන ආගම් ගැන ප්‍රශ්න කරලා තියෙන ඔක්කොම Thread අයින් කරන්න කියලා (මගේ ඒවත් ඇතුලුව)

    හැබැයි කිසිම ආගමක කෙනෙකුට බුදු දහමට නිගරැ වෙන Thread දාන තුරැ අපි ඒවට ප්‍රතිඋත්තර වගේම ප්‍රශ්නත් අහනවා ඒවා නැවැත්තුව දාට අපිට කිසි කෙනෙක් එක්ක ප්‍රශ්නයක් නෑ.

    ඔබ තුමා වැනි වංක අයගෙන් අපිට වැඩක් නෑ ඔබ තුමා එක පැත්තක් විතරක් බලාගෙන කෑ ගැහුවට වැඩක් වෙන්නෙත් නෑ

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    ක්‍රිස්තියානිය සහ දෙවියන්

    ….දෙයියෝ මැව්වේ කවුද දෙයියනේ?….

    දෙවියන් සැමවිටම සිටියා.

    එමෙන්ම මේ තාක් අවනත වන්නට, මේ තාක් යටත් වන්නට, මෙන්ම අප අවසාන වශයෙන් විනිශ්චය කරන්නට, අපේ විනිශ්චයෙන් පසුව දඬුවම් කරන්නට නම් ඔහු අනිවාර්යෙන්ම “සුසාධිත නිරවද්‍ය” (Perfectism) භාවයකින් යුතු විය යුතුමය.

    ඇයි ඒ? කවුද එහෙම කියන්නේ? සර්වබලධාරී(omnipotent) කියන එකෙන් එහෙම(perfect) කියවෙන්නේ නැහැ.

    ඒ අදාළ “දිනයට හෙවත් විනිශ්චය දිනයට” (Judgement day) පෙර පැමිණ ප්‍රශ්ණ විසඳන්නට ඔහුට යම් තහනමක් තිබෙනවාද? ඒ තහනම දැම්මේ කවුද? එය ඔහුගේ “සියල්ල කළ හැකි බවට” හෙවත් “සර්වබලධාරී” බවට කෙතරම් ගැළපේද?…

    ඉතාම හොඳින් ගැලපේ. ඔහු සර්වබලධාරී බැවින් තමා කැමති ඕනෑම දෙයක් කල හැක. කිසිම තහනමක් නැත. ඔහු තමා කැමති දෙය කැමති දවසක කරයි.
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    the idea that I m trying to convey is.. that there is an existence of quantity based on a prime quantity void of human perception.. numbers maybe literal concepts but quantization is not derivable in terms of logic because it implies the existence of a base.. we cannot comprehend the nature of 1 until we are 1... everything we precept can be a dimensional illusion but that doesn't rule out the existence of absoluteness.. this indeed is a vast scoped topic..

    This is true and, this is the basis for buddhism as well. Buddha tried to explain the existance of absoluteness and, specific attributes and behaviours/laws of universe built on top of basis, and how the laws govern/affect human life. i.e. buddha says the truth that exists is absolute and he tries to explain it in logical terms. A very nature of the absoluteness(true behaviour) is that everything changes always, most things(including time) we see in our subjective frame are concepts made to come closer to understanding the absoluteness. And in his explanation he rejects the concept of creationism.

    this also explains why God is All mighty within this reality..
    How? I don't see the connection yet.

    considering the spitefulness and disrespect of some threads, I may have to conclude that Buddhism is less effective...
    One thread, several threads, act of one person or several does not reflect the effectiveness of Buddhism. This is just a subjective view.

    What is even the point of winning this argument (which clearly is the objective) if it doesn't make a positive change in life??
    How can you make a judgement on what changes are done in life by this argument on others based on your subjective view???

    there is a universal law that abides in absoluteness.. .
    I agree. This is a very basic concept in Buddhism as well. But how do you relate this to existance of GOD?
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    Numbers are not a concept.. quantization is the base of creation.. even if you don't assign numbers to them and count them.. they exist..
    In my opinion numbers is a concept. Numbers is a concept made to have a sense of count. The concept of base or quantization does not necessarily justify existence of numbers. Numbers are among many other things a concept made to understand the absoluteness better.

    Actually Buddhism is also a faith.. just like any other religion.. Nirvana is something that people believe in..
    I cannot agree with you here. In my opinion Buddhism does not have a place for faith. Buddha only invites to explore his teachings based on logic, not faith. One should follow the path if he sees logically it is useful to do so. Once he follows, if he sees positive changes he will continue to follow. Should not misunderstand the word "Shraddha" for faith. It is my understanding that "shraddha" comes to buddhist mind with the realisation, or proof(Explained very clearly by Walpola Rahula, in his book "What Buddha, taught").
    People can believe in Nirvana, but what people believe in is not a reflection on Buddhism. One might choose to believe in something by a teacher, based on respect,experience or logical sense of other things the teacher taught, but it does not say that the teachings say you should believe.

    there is a universal law that abides in absoluteness.. this is a very deep subject.. I can provide materials if anyone is interested. but please abstain from making and naive conjectures without knowing the subject properly.. thank you..
    This is true. You should take note that Buddhism is also a very vast and deep subject. So maybe you should abstain from making naive conjectures without knowing the subject properly. Thank you.
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    ඕව් ඒක පිළිගන්න බෑ කවුද කිව්වේ පිළිගත්තා කියලා. ඒක ඔප්පු කල හැකි තව කෙනෙක් හෝ කිහිප දෙනෙක් සිටිය යුතුයි. නමුත් ඒක මෙතනට අදාළ නෑ අදාළ බුදු හාමුදුරැවෝ කියපු දේවල් ඒවා ඔප්පු කිරීමට එදා දහස් ගනන් නුවණ වඩපු අය හිටියා.

    Etin ai pitiduwe hamuduruwo kiyana ewa piliganna ayath ennawane. ai naha kiyane? oya piliganne nati unata piliganna minissuth ennawa. ehemanam oyage argue1kath waradi. ewage tamai machan hama dema. buddha hitiya kiyala hama deyakma hari kiyana baha. uba wage moda argue karana aya e kaleth hitiya. adugane uba dannawada "saadu" kiyana wachanaye teruma? uba oya temple giyama kiyane? eke terumawath dananwada manda. eka metanata adali. kawuda naha kiyane. oya pitiduwe hamuduruwan piligatte nati unata eyawa piliganna minisiduth ennawa. ehenam e buddism katiya modaida?

    කිසි දෙයක් වැරදි නෑ මුල මැද අග මනාසේ ගලපා තම දර්ශනය බුදු රජාණන් වහන්සේ දේශනා කර තියෙනවා. අර මුල මැද අග සුරංගනා කතා බුදු දහමේ නෑ අන්න ඒකයි වෙනස.

    Machan mula mada aga kiyala tiyenawanam ai universl1ke arambaya gana hoyanna epa kiyane? hama dekatama reason1kak tiyenawanam eka begin1ke reason1kak tiyena one. ekai buddism wala anuwa tiyene. hariyata mokak hari deyak hoyanna kiyala eka rahasa hoyana epa kiyala wadak tiene. buddism anuwa universl1ke begn1ka hoyanna manusayama hitanna amarunam ai kiyane hama detama hetuwak tiyenawa kiyala. ai ehenam universl1ke begn1ka hariyata natte buddism wala kiyala? big ban theriory 1ka kohomata une kiyalawath ekata mula mokakda kiyalawath kiyane natuwa big ban theriory 1ken ati wela tamai me okoma hadune kiyanawa. ubala wage jokersla tamai ban buddism kanne.