අනේ දෙවියනි ඔබ කොහිද ??

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    හරිවිදියට කතා කරන්න යාලුවා.ඔයාට එයා නපුංසකයා කියල කිව්වේ නැහැනේ. අයි එහෙම කතා කරන්නෙ?
    එයාගේ දෙවියන්වහන්සේව ඔයා පහත් විදියට කතාකරල ත්‍රෙඩ් දැම්ම මදිවට එයාටත් ඔය පහත් විදියට කතාකරනවද?
    ඉන්න මම ඇඩ්මින්ට මේක කියන්නම්.
    :yes:

    නපුංසකයා සහ අවජාතක කියන වචන වලට ඊට වඩා හොද සිංහල තේරැමක් තියෙන වචනයක් මට හොයා ගන්න බැරි වුනා ඊට වඩා වෙන දරැණු වචන තමයි ‍ආයේ තියෙන්නේ ඉතින් මේ වචන වඩාත් හොද නිසා ඒවා පාවිචිචි කරනවා. නපුංස‍කයෙක්ට නපුංසකයෙක් නොකියා වෙන මොනවා කියන්නද. දෙවියන්ව‍හන්සේව පහත් කරලා Thread එකක් දාලා නෑ ඇත්ත කියලා තියෙන්නේ හොදට ඇස් ලොකු කරලා කියවන්න අනික මෙහෙම Thread දාන්න වුනේ මේ නපුංසකයා අ‍පේ දහමට දිගින් දිගටම නිගරැ කරන නිසයි. මුලින්ම හොදින් කිව්වා නමුත් මන්ද බුද්ධි‍කයිනට නොතේරෙන හන්දා තේරෙන විදිහට කියලා දෙන්නයි උත්සාහා ගන්නේ
     
    Sep 24, 2011
    324
    113
    0

    හොඳ වචන නැතිනම් මොකුත්ම නොකිය ඉන්න. ඔයා එයාට නපුංසකයා කියල කියනන් හේතුව සිංහල භාශාවේ වචන නැහැකියලා ඔය එයාට අපහාසකරපු එක සාධාරනය කරන්න එපා. ඔය කරපු එක සම්පූර්නයෙන්ම වැරදියි.

    එයා ඔයාගේ ආගමට ඔයාගේ විශ්වාසයන්ට පහර ගැහුවා කියල කියන්න බැහැ.
    හේතුව දෙන්නම අදහන්නේ එකිනෙකට පර
    ස්පර අදහස්තියෙන ආගම් දෙකක්.
    ඔයාට ඔයාගේ ආගම ගැන කතා කරන්න තියෙන අයිතිය වගේම එයාටත් එයාගේ ආගම ගැන කතා කරන්න අයිතියක් තියෙනවා.

    ඔයාගේ ආගමේ දේවාල් එයාගේ ආගමේ උගන්නන දේවල්වලට පටහැනි කියලා ඔයට එයා පහත් විදියට කතා කරේ නැහනේ. ඔයගේ ආගම ගැන නෙවෙයි එයා කත කරන්නේ එයාගේ ආගම ගැනයි.
    ඔයා හන්න අකමැතිනම් එයාට උත්තර නොදී ඉන්න. නමුත් පහත් විදියට කතාකරන්න එපා.
     
    Last edited:

    ඔහෝ ඔහෝ මෙන්න මේ අවජාතකයා ආයෙත් තව නමකින් ඇවිත් ඇත්තටම දැන් තමයි මේ අසූචි ගද දැනෙන්න පටන් ගත්තේ අනේ මෙහෙමත් කොන්ද පන නැති සූකරයෙක්. උඹට උඹේ ආගම ගැන කතා කරන්න කිසිම ප්‍රශ්නයක් නෑ ඕන තොවිලයක් උඹේ ආගමත් එක්ක නටා ගනින් නමුත් උඹ බුදු දහමට ගරහන්න මොන නම් හදා ගෙන ආවත් වෙන්නේ එකම දේ උඹේ රෙදි ගැනවෙන එකයි. උඹ උඹටම කියාගන්නවා එයා කතා කරන්නේ එයාගේ ආගම ගැන බුදු දහම ගැන නෙවෙයි කියලා අනේ නපුංසකයා උඹ අසූචි මුඛයෙන් පිට කරන ගමන්මද ඔය කියන්නේ
     
    REPORTED
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    යකෝ දෙන්න උත්තර නැති වුනාම කොන්ද පන නැති අවජාත‍කයෙක් වෙලා අලුත් නමකින් ඇවිත් අනුකම්පාවෙන් බෙරිහන් දෙනවා නේද යකෝ උඹ බුදු දහමට නිග්‍රහ කරන තාක් කල් උඹටත් විදවන්න වෙනවා අනුකම්පාවක් බලා‍පොරොත්තු වෙන්න එපා.
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    Mchan according to your religion life is meaningless so you work also meaningless brother

    Life is meaningless to shitty dumb asses(just like you :lol:) who can't really understand the core values of Buddhism..:yes:
    To us ,Buddhists... life is precious... Using this invaluable human life we earn good karma towards eternal peace of mindset,the Nibbana...
    Enough said & its useless to argue with a moron...
    :D
     
    Sep 24, 2011
    324
    113
    0
    කාටද දෙවියන් වහන්සේටද ?? :lol::lol::lol::lol::lol:

    ආයිත් කතාකරද්දි හරියට කතාකරන්න ඉගෙනගන්න.
    මම බෞද්ධයෙකු හෝ ක්‍රිස්තියානි දහම අදහන කෙනෙක් නෙවෙයි කියන එකත් මතක තියාගන්න හොඳට.
    නමුත් මම කාටඋනත් ගරුසරුව කත කරන කෙනෙක්.
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ක්‍රිස්තියානිය සහ දෙවියන්

    ක්‍රිස්තියානිය එක මහෝත්තම, සර්ව බලධාරී වූ දෙවියෙකු සරණ යන ලෙස උපදෙස් දෙයි. සාන්ත ජෝන් ගේ හෙළිදරව්වේ (Book of revelation) හෙවත් හි 1:8 හා :17 ඡේදයන් මෙසේ පවසයි.” මා ඔහු දුටු විය ඔහුගේ පාමුල මල මිනිසෙකු මෙන් ඇද වැටුණා. එවිට ඔහු මෙසේ කීවා. බිය නොවන්න. ආරම්භයද, අවසානයද මමය”. ”මම ඒ ශ්‍රේෂ්ඨ මම වෙමි. මගේ ආරම්භකයාද මමය. මුලද මමය. අගද මමය. පැමිණුනාවූද, පැමිණී සිටින්නා වූද, පැමිණෙන්නට ඇත්තා වූද තැනැත්තන් වහන්සේ මමය.” (I am “Alpha” – The Begining, I am “Omega” – The End). ක්‍රිස්තියානිය මේ එක සර්වබලධාරී දෙවියන් ආකාර තුනකින් විශ්වයෙහි පවතින බව අදහයි. ඒ තුන් අභිනය වන්නේ “පිතා ද (The Father), පුත්‍රයාද (The Son- Jesus), ශුද්ධාත්මයාණන් වහන්සේද (The Holy Spirit)” යන්නය. මේ පැවැත්මට ඔවුන් “ත්‍රිත්වය” (“Holy Trinity”)ලෙස හඳුන්වයි.

    ඉස්ලාමය සහ දෙවියන්

    ඉස්ලාමයේ ද විශ්වාධිපති යැයි කියන දෙවියන් වහන්සේට අමතන නාමයන් රාශියක් ඇතත් ඉන් ඉතාම වැදගත් නාමය වන්නේ “අල්ලාහ්” යන්නය. එහෙත් ඉස්ලාමය අනෙක් ආගම් ද්විත්වයෙන් වෙනස් වන්නේ මේ දෙවියන්ගේ චරිත ලක්ෂණ ලෙස ඔවුන් ඉදිරිපත් කරන විග්‍රහය අනුවය. අනෙක් ආගම් ද්විත්වය “කාරුණික, සමාව භජනය කරන සුළු, සානුකම්පික, ප්‍රේමාන්විත, දයාබර, පියෙකු වන් දෙවියෙකු දකිතත්” ඉස්ලාමය දකින්නේ “චණ්ඩ, භයංකර, දණ්ඩනයෙන් පාලනය කරන සාහසික” දේව ස්වරූපයකි.
    සුරාහ් 6:133 – අල්ලාහ් ට ඇවැසි නම් නුඹව විනාශ කොට ඒ වෙනුවට නුඹෙන් පැවත එන වෙනත් අයෙකු යෙදිය හැක.
    සුරාහ් 112 – අල්ලාහ් එකම දෙවියායි (Allahu Akbar). ඔහු හැර දෙවියකු නොමැත. ඔහු සදාකාළිකය. සර්ව සම්පූර්ණය
    සුරාහ් 57:3 – ආරම්භයද, අවසානයද, පිටතද, ඇතුළතද ඔහුමය.

    ….දෙයියෝ මැව්වේ කවුද දෙයියනේ?….

    මැවුම්වාදීන් බොහෝ විට බුදු දහමට එරෙහිව ගොඩ නඟන තර්කය වන්නේ, “වඩුවා රහිතව මේසයක් නොසෑදෙන්නේය” යන්නය. විශ්වය හා එහි තුල ජීවය සදිසි ඉතා සංකීර්ණ සංවර්ධනයන් “ඉබේ” සිදු විය නොහැකි බවත්, ඒවා යම් කිසි නිර්මාපකයෙකුගේ හස්තයෙන් සිදුවීම අනිවාර්ය බවත්, සෑම දෙයකටම “ඇරඹුමක්” තිබිය යුතු බවත්, “අවසානයක්” තිබිය යුතු බවත් ඔවුන් ඔබට කියනු ඇත. එනයින් බුදු දහම නිෂ්ප්‍රභා වී යන බව ඔවුහු පවසති. එහෙත් මේ තර්කය හමුවේ නිරුත්තර වන්නේ බෞද්ධයන් අතර සිටින නූගත්, දුරාවබෝධිත කොටස් පමණකි. යම් අයෙකු මේ තර්කයෙන් ඔබට දමා ගසයි නම් ඊට පහත පරිදි පිළිතුරු සැපයිය හැක.
    “මැවීම” පිටුපස හෝ “නිර්මාණය” යන සංකල්පය පිටුපස යම් කෙනෙකු, යම් සචේතනික, මහා ප්‍රඥා සම්පන්න දේවයෙකු සිටීම අනිවාර්යද? එසේ සිටිය යුතුම නම්, එසේ සිටීමෙන් තොරව යමක් නිමැවීම පිළිගත නොහැකි නම්, “වඩුවෙකුගෙන් තොරව මේසය” සැදිය නොහැකි බව පිළි ගන්නවා නම් සාධාරණව පිළිගත යුතු අනෙක් කරුණ වන්නේ මෙයයි.
    “වඩුවා මේසය සාදන්නට උදෑසන නිවසින් පිටවන විට, ඉස්තෝප්පුවේ සිටින සිය මවටත්, පියාටත් ආචාර කරයි. ඒ ඔවුන් නැති නම් වඩුවාද නොමැති බැවිනි. වඩුවාටද එලෙස නිමැවුම් කරුවන් දෙපළක් සිටියි. දෙවියන් වහන්සේට??”
    නිර්මාණ කරුවෙකුගෙන් තොරව නිර්මාණයක් බිහිවිය නොහැකි බව කියන තර්කය ඔවුන්ම ගොඩ නඟන්නේ නම් අනිවාර්යෙන්ම ඔවුන්ගේම තර්කය පරිදි නිර්මාපකයාගේද නිර්මාතෘවරුන් සිටිය යුතුමය. ලෝකය සම්බන්ධයෙන් නඟන තර්කය දෙවියන් හමුවේද සාධාරණ විය යුතු නොවේද? එසේ නම් මේසයට ඇරඹුමක් ඇති සේම, මේසයට නිර්මාණ කරුවෙකු සිටිනා සේම, වඩුවාටද ඇරඹුමක් හා නිර්මාතෘ වරුන් සිටිය යුතුය. සියල්ල මවා වදාළේ දෙවියෙකු නම් ඒ දෙවියන් මවා වදාළේ කවුද? “එහෙම කෙනෙක් නම් නැත” කියන්නට ඔට්ටු නැත. හැම දේටම සචේතනික නිර්මාණ බල වේගයක් ඉන්නවා නම් දෙවියන්ටත් එසේම විය යුතුය. කවුදැයි කියන්නට අපොහොසත් නම් “මේසය හා වඩුවා” තර්කය අත් හැර පරාජය පිළි ගන්නට සිදුවේ.

    ….සර්වබලධාරීත්වය….

    කිතුණු, ඉස්ලාම් විශ්වාසය දෙවියන් “සර්වබලධාරීය”. ”සර්ව” යන්න සංස්කෘත බසින් “අඩු, ලුහුඬු රහිත”, නොහොත් “සියල් සපිරි” යන්නට යෙදෙයි. එනයින්, මේ දෙවියන් වහන්සේටද මේ විශ්වය තුළ කරන්නට බැරි දෙයක් නොතිබිය යුතුය. එනම් “සියළු දේ” සම්බන්ධ “සියළු” බලතල ඔහු සතුව පැවතිය යුතුය. එමෙන්ම මේ තාක් අවනත වන්නට, මේ තාක් යටත් වන්නට, මෙන්ම අප අවසාන වශයෙන් විනිශ්චය කරන්නට, අපේ විනිශ්චයෙන් පසුව දඬුවම් කරන්නට නම් ඔහු අනිවාර්යෙන්ම “සුසාධිත නිරවද්‍ය” (Perfectism) භාවයකින් යුතු විය යුතුමය. ඔහුගේ හෝ ඔහුගේ නිර්මාණ වල කිසිදු දෝෂයක් නොතිබිය යුතු අතර, දෝෂ ඇත්නම් “සර්ව” බලධාරීත්වය යොදා ගෙන ඇසිල්ලකින් ඒවා නිවැරදි කරන්නට ඔහු සමත් විය යුතුය.

    ඔබ අවට බලන්න. මේ මහා විශ්ව බුද්ධියක් සතු විය යුතු “සුසාධිත නිරවද්‍ය භාවය” ඔබ දකිනවාද? සරල උදාහරණයක් ගන්න. වැසි දී ගංඟාවල ජලය පුරවා අපට ගොවිතැන් කරන්නට දෙවියන් වහන්සේ සලස්වා දෙන බව බයිබලය හා ඒ ආශ්‍රිත ලියවිලිද, අල් කුරාණයද සඳහන් කරයි. නමුත් වැසි වැඩි වී හොවැංහෝ, යැංසිකියෑන් පමණක් නොව නයිල්, යුප්‍රටීස්, ටයිග්‍රීස් ගංඟාවෝද උතුරා ලක්ෂ ගණන් මියැදෙන්නේත් මේ බයිබලය හෝ අල් කුරාණය ලියැවුණු කාළ වකවානු වලදීම නොවේද?. ඔබ නිවසේදී දිය පිපාසයක් ආ විට වතුර ජෝගුව ගෙන එයින් වීදුරුවකට වතුර පුරවනු ඇත. එහෙත් ජල මට්ටම වීදුරුවේ කට ළඟට ආ විට ඔබ වතුර පිරවීම නවත්වන්නේ ඇයි? තමාගේ අවශ්‍යතාවයට සරිලන ජල මට්ටම සම්පූර්ණ වූ බව දැනීමත්, තව දුරටත් වතුර වත් කරන්නට ගියොත් මේසය මත ජලය උතුරා හැඩි වීමට ඉඩ කඩ ඇති බව ඔබේම විඥාණය විසින් ඔබට මතක් කර දීමත් මීට හේතුවේ. ”සුසාධිත නිරවද්‍යතාවය” කියන්නේ මෙයටයි. සාමාන්‍ය මිනිස් විඥාණයක් සහිත ඔබ සතුව ඇති “සුසාධිත නිරවද්‍යතාවය” වත් එතකොට දෙවියන් වහන්සේට නැතිද? ”වීදුරුවට දැන් වතුර ඇති” යැයි ඔබට ඇති අවබෝධය, “ගඟට වැහි වතුර දැන් ඇති” යනුවෙන් ලබා ගන්නට සර්ව බලධාරී දෙවියන්ට නොහැකිද?
    පස සාරවත් කරන්නට වායුගෝලයේ සිට නයිට්‍රජන් චක්‍රයේ නයිට්‍රො ඛණිජය භූ ගත කරන්නේ අකුණු පහරවල් නොහොත් හෙණ ගෙඩි තුළිනි.
    ඒ හෙණ ගෙඩිම සත්වයන්ගේ ඔළු ගෙඩි වලට වැදී උන් මිය යන ආකාරයට සැලසුම් කළේ ඇයි?. මේ දේව නිර්මාණයක ඇති සුසාධිත නිරවද්‍ය බවද?.
    ලෝකය මොන තරම් අසම්පූර්ණද? විශ්වය මොන තරම් අසම්පූර්ණද?
    ජීවය රහිත සෞර ග්‍රහ මණ්ඩල පිරිවරා ගත් තාරකා ට්‍රිලියන ගණනක් මන්දාකිණි වල ඔහේ ගිනි ඇවිලෙන්නේ ඇයි?
    දෙවියන් වහන්සේ ඒවා මැව්වේ කුමන අරමුණකින්ද?
    පුපුරා යන තාරකා වලින් බිහි වූ ග්‍රාහක(Asteroids) කැබලි විශ්වාන්තර සක්මනක යෙදෙන්නේ මක් නිසාද?
    මහ පොළවෙන් පිට බැලූ විට විශ්ව ධූලි වලා වන්(Cosmic Dust), ග්‍රාහක, විකිරණ (Cosmic radiation) ආදිය සහිත අතිශයින් අපිළිවෙල “යකුන් නැටූ පිටියක්” දකින්නේ ඇයි?
    මේ සර්වබලධාරී මහා බුද්ධියක් කළ නිර්මාණයක හැටිද?

    කුඩා දරුවෙකු “තැනුම් ගණක” (Building Blocks) ගොඩක් සමඟ සෙල්ලම් කර ගිය පසුව ඒවා මැද සාළය පුරා විසිරී තිබෙන සේ විශ්වය පවතිද්දී, අපට යටත් වන්නට කියන්නේ අසම්පූර්ණ නිර්මාණශීලිත්වයකටද?.

    …මහා කරුණාව…

    “මුලද, මැදද, අගද” වන අප සිත කය වචනය යන තුන් දොරින්ම යටත් විය යුතු, අප “සලායතන සය” තුළම වැඩ සිටින, අපට කිසිවක් වසන් කළ නොහැකි මහෝත්තම දෙවියෙකු සිටී නම් අප අනිවාර්යෙන්ම ඔහුගෙන් බලාපොරොත්තු විය යුත්තේ, විශ්වයේ ඇති සුපිරිතම පරාර්ථකාමී ආදරය, සෙනෙහස හා කරුණාවයි.
    පවුලක තාත්තා ගෙන බලන්න. අප ඔහුට යටත් වන්නේත්, ඔහු දෙන අවවාද පිළි පදින්නේත්, අප වැරදි කළ විට තාත්තාට අපව විනිශ්චය කරන්නටත්, විනිශ්චය කර වේවැලකින් පහර දෙන්නටත්, දණ ගස්සවා තබන්නටත් අවසර දී තිබෙන්නේ ඇයි?. අප ඔහුට බිය මුසු ගෞරවයක් පළ කරන්නේ ඇයි? ඒ තාත්තාගේ පතළ මහා පීතෘ කරුණාව අප අත් විඳින නිසාත්, ඔහු අප සැමට එකා මෙන් සළකන්නට ගන්නා ඉමහත් වෙහෙස ගැන දන්නා නිසාවෙනි. ඒ පරිශ්‍රමය තුළ අප ඔහුට අවනත වෙමු. ඔහු අපිව රැක බලා ගන්නා බවට අපට ප්‍රත්‍යක්ෂ ලෙස ඔප්පු වී ඇති නිසා අම්මා, සහ අප තාත්තාට අවනත වන්නෙමු.
    මේ කියන දෙවියාගෙන් එවැනි සෙනෙහසක් වත් ලැබී තිබෙනවාද?

    දඩයම් යුගයේ සිට අද වන තුරු මිනිසා බියකින්, සැකයකින් තොරව සිටි එක දිනක්වත් තිබෙනවාද?

    ලෝකයේ සතුටෙන් සිටින ජාතීන් ඇත්ද?

    මේ දියත මත යුධ ගැටුම් කීයක් මිනිස් ශිෂ්ඨාචාරය ඇරඹුමේ සිට වන්නට ඇත්ද?

    ඒවායින් මිය ගිය වුන් ගණන කෙබඳුද?

    මහා ඇලෙක්සැන්ඩර්, රෝමානු ආක්‍රමණ, ඉස්ලාම් ආක්‍රමණ, චෝල මණ්ඩල ආක්‍රමණ, ගෙන්ගිස් ඛාන් ගේ මොංගෝලීය ආක්‍රමණ, කුරුස යුද්ධ, සිය අවුරුදු යුද්ධය, නැපෝලියන්, ‍යුරෝපීය ලෝකාධිපත්‍ය, ධවල අධිරාජ්‍යයන්, නිදහස් සටන්, ප්‍රංශ විප්ලවය හා මහජන අධිකරණය මුවාවෙන් රෝබෙස්ෆියර් කරවූ හිස් ගැසුම්, රුසියානු සුදු හමුදා සටන්, බොල්ෂෙවික් වරු, පළමු ලෝක සංග්‍රාමය, හිට්ලර්, දෙවැනි ලෝක සංග්‍රාමය, යුදෙව් සංහාරය, ඩකාවු, බ්‍රැටේන්, අවුෂ්විට්ස් වධකාගාර, හිරෝෂිමා, නාගසාකි, වියට්නාම්, ඉන්දු-පාකිස්ථාන ඛණ්ඩන සංහාර, මේ අවාසනාවන්ත ලැයිස්තුව කෙතරම් දිගද?

    දරුවන් රණ්ඩු සරුවල් වන විට අපේ තාත්තලා දරුවන්ගේ සටන් නවතා පාලනය කරන්නා සේ මේ දෙවි පියා මේවා පාලනය කරන්නේ නැතිද?.

    දරුවන්ගේ රණ්ඩු නවත්වන්නට බැරි තාත්තා කෙනෙකු ගෘහ මූලිකයෙකු වශයෙන් කෙතරම් ගැළපේද?
    ලෙඩ රෝග, වදුරු වසංගත ස්වරූපාකාර කීයක් පැතිරෙන්නට ඇත්ද? අභිවාතක රෝගය, වසූරිය, මහාමාරිය, මැලේරියා, ඒඩ්ස්, එබෝලා, කහ උණ, සෙංගමාලය, දියවැඩියාව, පිළිකා වර්ග 271ක්, මේ බියකරු ලැයිස්තුව කෙතරම් දිගද?

    අපේ තාත්තා මට උණ සෑදී සිටින විට මගේ නළලට අත තබා බලා, ඕඩි කොලොන් පැලැස්තරයක් අලවන “මානුෂික පිය සෙනෙහස” වත් මේ දිව්‍යමය මැවුම්කාර පියාගෙන් අපට ලැබී තිබෙනවාද?

    ඔහු මැවූ ලෝකයේ අසම්පූර්ණ බව නිසා ඇතිවන ස්වාභාවික විපත් වලින් සියළු සත්ව ප්‍රජාව දුක් ගැහැට විඳි වාර ගණන, ගණන් තැබීමටවත් හැකිද?

    නමුත් ඉහත ආගම් ත්‍රිත්වයේම ශුධ ලියවිලි මේ සියළු ගැටළු වලට පිළිතුරක් ලෙස සමාජ ගත කරන්නේ ” ඔහු සියල්ල බලාගෙන ඉන්නේ නියම කාලය ආවාම ඒ කියන්නේ කාළය අවසන් වුණාම ඔහු ආයෙත් ඒවි. ඒ ඇවිල්ලා මේ සියල්ල නිවැරදි කරයි. යුක්තිය පසිඳයි. ඊට පස්සේ අපිට ඉමහත් සතුටෙන් ඉන්න පුළුවන් වේවි”. දෙවියා කාළය අවසාන වන (End of Time Theory) තෙක් බලා සිටින බවත්, ඉන්පසුව ඔහු විසින්ම අඳින ලද සැලසුමකට අනුව ඔහුම පැමිණ සියල්ල විසඳන බවත් ඔවුන් කියයි. විශ්ව සාධාරණ දෙවියෙකුගේ කරුණාව සීමා විරහිත, පරාර්ථකාමී කරුණාවක් විය යුතුය. එවැනි පතළ මහා කරුණාවක් ඇති අයෙකුට කාළ සැලසුම් නිමා වෙන තෙක් “Time Mark” කරමින් සිටීම කෙතරම් දුරට උචිතද?

    ඒ අදාළ “දිනයට හෙවත් විනිශ්චය දිනයට” (Judgement day) පෙර පැමිණ ප්‍රශ්ණ විසඳන්නට ඔහුට යම් තහනමක් තිබෙනවාද? ඒ තහනම දැම්මේ කවුද? එය ඔහුගේ “සියල්ල කළ හැකි බවට” හෙවත් “සර්වබලධාරී” බවට කෙතරම් ගැළපේද?…

    11.gif
    11.gif
    11.gif
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Life is meaningless to shitty dumb asses(just like you :lol:) who can't really understand the core values of Buddhism..:yes:
    To us ,Buddhists... life is precious... Using this invaluable human life we earn good karma towards eternal peace of mindset,the Nibbana...
    Enough said & its useless to argue with a moron...
    :D

    First tell me that you are the one who believe in nihilistic Buddhism right?

    You said you earn good karma right, but on the other hand you said you came from a Monkey (just like you ) I think every Human would not mind to reborn as a monkey because if you become a monkey evolution can make you a man someday :lol:

    You said Life is precious ... yes Life is meaningful but according to Buddhism life has no meaning now you do not believe in that therefore you are not a true Buddhist guy or Buddhist monkey

    you believe Buddha & all this world is just an illusion so how the hell you say life is precious common man do not change Buddhism just for the sake of argument

    Karma? Do you think work of Karma has a proper order according to Buddha? So how come just by chance Karma works in that particular way ? What a about suddenly Bad karma bringing you good birth?

    Nirvana, now you are speaking very high about it but how do you know for sure that there is such a place or state like Nirvana? Remember How Buddha explain it with example using a burning candle but he said he neither exists or non existing after attaining Nirvana how do you explain this phenomena?

    Today no matter what you said or believe blindly scientist proved that even time had a beginning so if that is true we know all rebirth stories beyond 13 Billion period become false because Big Bang happen before 13 billion years from now scientist today believe even time begin at that particular moment

    Just think about it brother, if you have any counter theories I would like to hear
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ක්‍රිස්තියානිය සහ දෙවියන්

    ක්‍රිස්තියානිය එක මහෝත්තම, සර්ව බලධාරී වූ දෙවියෙකු සරණ යන ලෙස උපදෙස් දෙයි. සාන්ත ජෝන් ගේ හෙළිදරව්වේ (Book of revelation) හෙවත් හි 1:8 හා :17 ඡේදයන් මෙසේ පවසයි.” මා ඔහු දුටු විය ඔහුගේ පාමුල මල මිනිසෙකු මෙන් ඇද වැටුණා. එවිට ඔහු මෙසේ කීවා. බිය නොවන්න. ආරම්භයද, අවසානයද මමය”. ”මම ඒ ශ්‍රේෂ්ඨ මම වෙමි. මගේ ආරම්භකයාද මමය. මුලද මමය. අගද මමය. පැමිණුනාවූද, පැමිණී සිටින්නා වූද, පැමිණෙන්නට ඇත්තා වූද තැනැත්තන් වහන්සේ මමය.” (I am “Alpha” – The Begining, I am “Omega” – The End). ක්‍රිස්තියානිය මේ එක සර්වබලධාරී දෙවියන් ආකාර තුනකින් විශ්වයෙහි පවතින බව අදහයි. ඒ තුන් අභිනය වන්නේ “පිතා ද (The Father), පුත්‍රයාද (The Son- Jesus), ශුද්ධාත්මයාණන් වහන්සේද (The Holy Spirit)” යන්නය. මේ පැවැත්මට ඔවුන් “ත්‍රිත්වය” (“Holy Trinity”)ලෙස හඳුන්වයි.

    මේ පිලිබද අතරි පතර ගන්න එපා සහො මෙ අවසන පොතේ තියෙන්නෙ ජොන් Vision එකක් දකිනවා ලොක අවසානය ගෑන ඔව් ඔහු විතරක් නෙමෙයි ඔබත් මමත් මෙසෙ නිකම්ම දැන ගහනවා හරියට අර ඉස්සර කාලේ රාජතුමන්ට ගරු කිරිම පිනිස දැන ගාස අමතනවා වගෙ දෙවියන් වහන්සෙ 2 වන වතාවට එන්නෙ සියලුම තෙජසත් සමග බව අමතක කරන්න එපා ජෙසුස් වහන්සෙ අවේ සියලුම තෙජස පසෙක තබා මිනිසෙකු ලෙසය

    Trinity Concept කන්සෙප් එක ඉතාමත් ගැබුරු දෙයක් අමතක කරන්න එපා ඇත්තෙ එකම දෙවි කෙනෙකු බව

    ඉස්ලාමය සහ දෙවියන්

    ඉස්ලාමයේ ද විශ්වාධිපති යැයි කියන දෙවියන් වහන්සේට අමතන නාමයන් රාශියක් .

    ඔව් මම දන්න විදිහට 99 යක් තියෙන්වා

    ඇතත් ඉන් ඉතාම වැදගත් නාමය වන්නේ “අල්ලාහ්” යන්නය. එහෙත් ඉස්ලාමය අනෙක් ආගම් ද්විත්වයෙන් වෙනස් වන්නේ මේ දෙවියන්ගේ චරිත ලක්ෂණ ලෙස ඔවුන් ඉදිරිපත් කරන විග්‍රහය අනුවය. අනෙක් ආගම් ද්විත්වය “කාරුණික, සමාව භජනය කරන සුළු, සානුකම්පික, ප්‍රේමාන්විත, දයාබර, පියෙකු වන් දෙවියෙකු දකිතත්” ඉස්ලාමය දකින්නේ “චණ්ඩ, භයංකර, දණ්ඩනයෙන් පාලනය කරන සාහසික” දේව ස්වරූපයකි

    දයාබර පියෙකු කියන එක ක්‍රිස්තියනි සන්කල්පයක් ඔබ තුමා ඉස්ලාම් දහමත් සමග පටලව ගෙන ඔක තමයි කියන්නෙ යමක් හොදින් දෑනගන්නෙ නැතුව විවෙචනය කරත් වරදිනවා

    සුරාහ් 6:133 – අල්ලාහ් ට ඇවැසි නම් නුඹව විනාශ කොට ඒ වෙනුවට නුඹෙන් පැවත එන වෙනත් අයෙකු යෙදිය හැක.
    සුරාහ් 112 – අල්ලාහ් එකම දෙවියායි (Allahu Akbar). ඔහු හැර දෙවියකු නොමැත. ඔහු සදාකාළිකය. සර්ව සම්පූර්ණය
    සුරාහ් 57:3 – ආරම්භයද, අවසානයද, පිටතද, ඇතුළතද ඔහුමය.

    ….දෙයියෝ මැව්වේ කවුද දෙයියනේ?….

    මැවුම්වාදීන් බොහෝ විට බුදු දහමට එරෙහිව ගොඩ නඟන තර්කය වන්නේ, “වඩුවා රහිතව මේසයක් නොසෑදෙන්නේය” යන්නය. විශ්වය හා එහි තුල ජීවය සදිසි ඉතා සංකීර්ණ සංවර්ධනයන් “ඉබේ” සිදු විය නොහැකි බවත්, ඒවා යම් කිසි නිර්මාපකයෙකුගේ හස්තයෙන් සිදුවීම අනිවාර්ය බවත්, සෑම දෙයකටම “ඇරඹුමක්” තිබිය යුතු බවත්, “අවසානයක්” තිබිය යුතු බවත් ඔවුන් ඔබට කියනු ඇත. එනයින් බුදු දහම නිෂ්ප්‍රභා වී යන බව ඔවුහු පවසති. එහෙත් මේ තර්කය හමුවේ නිරුත්තර වන්නේ බෞද්ධයන් අතර සිටින නූගත්, දුරාවබෝධිත කොටස් පමණකි. යම් අයෙකු මේ තර්කයෙන් ඔබට දමා ගසයි නම් ඊට පහත පරිදි පිළිතුරු සැපයිය හැක.

    මෙක විතරක් නෙමෙයි බුදුදහම සර්ව අසුබ්වාදි එකත් ලොකුවටම බලපානවා බුදුදහම් අතහැරිමට එ ගෑන් මම පසුව පෙන්වන්නම් සක්ශි ඇතුව

    “මැවීම” පිටුපස හෝ “නිර්මාණය” යන සංකල්පය පිටුපස යම් කෙනෙකු, යම් සචේතනික, මහා ප්‍රඥා සම්පන්න දේවයෙකු සිටීම අනිවාර්යද? එසේ සිටිය යුතුම නම්, එසේ සිටීමෙන් තොරව යමක් නිමැවීම පිළිගත නොහැකි නම්, “වඩුවෙකුගෙන් තොරව මේසය” සැදිය නොහැකි බව පිළි ගන්නවා නම් සාධාරණව පිළිගත යුතු අනෙක් කරුණ වන්නේ මෙයයි.

    “වඩුවා මේසය සාදන්නට උදෑසන නිවසින් පිටවන විට, ඉස්තෝප්පුවේ සිටින සිය මවටත්, පියාටත් ආචාර කරයි. ඒ ඔවුන් නැති නම් වඩුවාද නොමැති බැවිනි. වඩුවාටද එලෙස නිමැවුම් කරුවන් දෙපළක් සිටියි. දෙවියන් වහන්සේට??”

    හිනා යනවා බන් අනෙ මන්දා කමක් නැ මෙහෙමයි දැයි ඔබතුමාගෙ දහම් අනුව සියලුම දෙවල් සිදුවන්නෙ එක් හෙතුවක් හො හෙතු කිහිපයක් මත එක් ඔබතුමා පිලිගන්නවා ද?

    නිර්මාණ කරුවෙකුගෙන් තොරව නිර්මාණයක් බිහිවිය නොහැකි බව කියන තර්කය ඔවුන්ම ගොඩ නඟන්නේ නම් අනිවාර්යෙන්ම ඔවුන්ගේම තර්කය පරිදි නිර්මාපකයාගේද නිර්මාතෘවරුන් සිටිය යුතුමය. ලෝකය සම්බන්ධයෙන් නඟන තර්කය දෙවියන් හමුවේද සාධාරණ විය යුතු නොවේද? එසේ නම් මේසයට ඇරඹුමක් ඇති සේම, මේසයට නිර්මාණ කරුවෙකු සිටිනා සේම, වඩුවාටද ඇරඹුමක් හා නිර්මාතෘ වරුන් සිටිය යුතුය. සියල්ල මවා වදාළේ දෙවියෙකු නම් ඒ දෙවියන් මවා වදාළේ කවුද? “එහෙම කෙනෙක් නම් නැත” කියන්නට ඔට්ටු නැත. හැම දේටම සචේතනික නිර්මාණ බල වේගයක් ඉන්නවා නම් දෙවියන්ටත් එසේම විය යුතුය. කවුදැයි කියන්නට අපොහොසත් නම් “මේසය හා වඩුවා” තර්කය අත් හැර පරාජය පිළි ගන්නට සිදුවේ.

    හොදයි මෙ තර්කය බිද දමන්න කලින් ඔබතුමා මට පැහැදිලි ප්‍රකාශයක් කරන්න ඔබ පිලිගන්නවාද තමා විසින් තමාම බලය උපදවාගැනිමෙ හැකියාවක් තිබෙන බවට?

    අනෙක් කරුන තමයි කිසියම් වු සරල සිදුවිමකින් සන්කිර්ණ ලොකයක් බිහි නොවන බවට ඔනැම පොඩි ලමයෙකු වුනත් දන්නා කරුණක් ත්ව එකක් ඔබතුමා මෙ විශ්වයෙ ඇතිවුයෙ කෙසෙද කියලා Altertative arguement or Model එකක් තියෙනවා ද?

    How come something came to exist out of nothing? Please explain it :baffled:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    බුදුහාමුදුරුවන් කිව්ව දෙ හරි කිසිම විටකවත් මෙය මිනිසාගෙ බුද්ධියට ගොචර නොවෙයි එය බයිබලයේත් සදහන් වෙනවා විදාවට අවසනයෙදි පිලිගන්න වෙවි Super Natural Cause එකකින් ලොකය ඇති වු බව එය පිලිගැනිමට ඇකමැති වනතාක්කල් මේ විශ්වය සදාටම (ජෙසුස් වහන්සෙගෙ 2 වැනි පැමිනිම දක්වාම) මිනිසාට අබිරහසක්ව පවතිනු ඇතැයි මා සිතමි

    Thank you God bless you , waiting for a meanigful debate on this issue :)
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    තව දෙයක් සදහන් කරන්න කැමති, අද එඩ්වින් හබල් විසින් එ සොයාගත් සොයාගැනිම නිසා විදාව පිලිගෙන තියෙනවා මෙ විශ්වයට අරම්බයක් තිබෙන බව විශ්වයට පමණක් නොව කලයට පවා අරම්බක අවස්තාවක් පවතින බව මෙ අනුව විශ්වය අනන්තයි කියන සන්කල්පයත් බිද වැටෙනවා අන්න එතනයි ප්‍රශ්නෙ
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අනිත් කාරනය තමයි දැන් මෙ දරුවා අහනවා නෙ දෙවියන් කොහෙද කියලා? මහත්තායා එයගෙ Grand Design කියන පොතෙ කියන්වා මෙ ස්බාවික විපත් වලට බියක් තිබුන නිසා එවා සිදු වන්නෙ කෙසෙද කියලා වැටහිමක් නොතිබුනු නිසා දෙවිකෙනෙකු හිතෙන් මවාගෙන පුද පුජා පැවැත්තුවා කියලා මෙක මොන මොඩ කතාවක් ද? මම අද අහනවා ඇයි එහෙනම් අද අපි දන්නවා මෙ දෙවල් සිදුවෙන විදිහ අපි අද ඉන්නෙ 21 වන සිය වසේ මෙකාතාව ඇත්තක් නැම් අද අඩු තරමෙන් ලොකයෙන් භාගයක්වත් අදෙව වාදි වෙන්න ඔනැ එහෙම නැතිනම් අදෙව වාදි ආගම් වලට මාරුවෙන්න ඔනැ නමුත් අද ආගම් වැඩි වෙලා පිසක් කිසිවක් නැති වෙලා නැ .

    දෙවියන් ඉන්නෙ කොහොද? ස්වර්ගයේ

    දෙවෙයන් කොයිවගෙද? ජෙසුස් වහන්සෙ වගෙයි

    දෙවියන් සමග අපට එකක් ගොඩනගන්න පුලුවන්ද? එකට තාම්යි ජෙසුස් වහන්සෙ මෙලොකයට අවේ දෙවියන්ගෙ සැබැ අදරය පෙන්වන්න අපට

    මැවුම් කරුවකු ඇවිත් එ බව Claim කරාද? ඔව් මිට වසර 2011 කට පමණ පෙර බෙත්ලෙහෙමේ උපත ලැබු ජෙසුස් වහන්සෙ එ පිලිබදව අපට කිව්වා

    එ පුද්ගලායා ස්විශෙසි පුද්ගලයෙක් ද? වරිතවත් ද? අපොයි ඔව් ලොකයෙ හිටපු හොදම සහ කිසිම පවක් නොකරපු එකම පුද්ගලයා එතුමා , එතුමා මලවුන් නැගිට්‍ටුවා සියලුම වර්ගයේ ප්‍රතිහර්ය පැවැ එතුමාඩහ් මරණයෙන් උක්තාන වුනා

    එතුමා අදරයෙ උපරිම අවස්තාව වන සිය දිවි පාවා අප වෙනුවෙන් පිදුවා එ මගින් එතුමා ලොවටම පෙන්නුවා God's love is the greatest & Unconditional කිය්ලා

    This is Christianity !!!
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    පීල්ල යට මුනින් අතට තැබූවත්...
    නොපිරේ කළය හැට පැයකින් බැලූවත්...
    පින් මඳ එකා බණ දහමෙන් වෙලූවත්...
    උගේ ගතිය ඌ නාරී මැරූවත්...

    මේවා කට කහනවට එහෙම කියපුව නෙමේ අයුබොවං... :lol:

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    දෙවියන් ඉන්නෙ කොහොද? ස්වර්ගයේ

    දෙවෙයන් කොයිවගෙද? ජෙසුස් වහන්සෙ වගෙයි

    දෙවියන් සමග අපට එකක් ගොඩනගන්න පුලුවන්ද? එකට තාම්යි ජෙසුස් වහන්සෙ මෙලොකයට අවේ දෙවියන්ගෙ සැබැ අදරය පෙන්වන්න අපට

    ස්වර්ගයෙ ගැහැනු සහ පිරිමි ඉන්නවද
    ඹවුන්ට ස්වරයෙදි ලමයි ලැබෙනවද
    දැනගැනීම සදහා අසමි

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,137
    9,437
    113

    ස්වර්ගයෙ ගැහැනු සහ පිරිමි ඉන්නවද - නැත
    ඹවුන්ට ස්වරයෙදි ලමයි ලැබෙනවද - නැත
    දැනගැනීම සදහා අසමි

    Below part is from bible, a dialog between jesun and a priest

    "Sadducees Ask About the Resurrection
    23 The same day sSadducees came to him, twho say that there is no resurrection, and they asked him a question, 24 saying, “Teacher, Moses said, u‘If a man dies having no children, his brother must marry the widow and raise up children for his brother.’ 25 Now there were seven brothers among us. The first married and died, and having no children left his wife to his brother. 26 So too the second and third, down to the seventh. 27 After them all, the woman died. 28 In the resurrection, therefore, of the seven, whose wife will she be? For they all had her.”
    29 But Jesus answered them, “You are wrong, vbecause you know neither the Scriptures nor wthe power of God. 30 For in the resurrection they neither xmarry nor xare given in marriage, but are like angels in heaven. 31 And as for the resurrection of the dead, yhave you not read what was said to you by God: 32 z‘I am the God of Abraham, and the God of Isaac, and the God of Jacob’? He is not God of the dead, but of the living.” 33 And when the crowd heard it, athey were astonished at his teaching."
     
    mthgayan

    Junior member
  • Jun 13, 2011
    424
    17
    18
    male
    හරිවිදියට කතා කරන්න යාලුවා.ඔයාට එයා නපුංසකයා කියල කිව්වේ නැහැනේ. අයි එහෙම කතා කරන්නෙ?
    එයාගේ දෙවියන්වහන්සේව ඔයා පහත් විදියට කතාකරල ත්‍රෙඩ් දැම්ම මදිවට එයාටත් ඔය පහත් විදියට කතාකරනවද?
    ඉන්න මම ඇඩ්මින්ට මේක කියන්නම්.
    :yes:
    (uba modayek wannae nathuwa hetapan)