අනේ දෙවියනි ඔබ කොහිද ??

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මම බෞද්ධයෙක් සහෝ, බෞද්ධයෙක් විදියට ඔබ ධර්මය ගැන මට වඩා දන්නේනම් මා පතන ජයග්ග්‍රහණය එයයි ... තවද කරුණාව හා මෛත්‍රය වචන පමණක් නොවන බවත් එය ක්‍රියාවෙන් සිදුවිය යුතු බවද මතක් කර සිටිමි , කරුණාව හා මෛත්‍රය වැඩීමට ධර්මය තුල උගන්වන්නේ කුමකටදැයි ඔබෙන් විමසා සිටිමි , එහි අතුරු ඵලයක් ලෙස සාමය ලැබේ .....සාමය දේව වාදී දහම් තුල උගන්වන දෙයක් නොව සියලුම ආගම තුල පිරිය යුතු සරල ගුණයහපත් කම් වල අතුරු ඵලයකි ,බුදුදහමේ කරුණාව හා මෛත්‍රය උගන්වන අතර එය ඔබ ක්‍රියාත්මක නොකිරීම නිසා ඔබේ සිත් තුල සාමයක්‌ නැත ... අපි බෞද්දයන් වශයෙන් කරුණාව හා මෛත්‍රය මිනිසුන්හට ගෙනයායුතු අතර , කිසියම් ආගමක කෙනෙක් ඒ වෙනුවට වෙන මත මඩිමින් අපහස කරමින් වෛර කරනවානම් ඒ .....,ඒ පුද්ගලයා තමන්ගේ ආගම ගැන හරියට නොදන්නා කමයි ..මේ සියලු දේ ඔබටත් මටත් අන්‍ය ආගමික සියලු දෙනාට වලංගු කරුණුවේ ...ඔබ ඔබේ ධර්මය දන්නවද ?. එසේ තමන්ගේ ධර්මය නොදන්නා අයෙක් අන් මත අපහාස කරයිනම් ,කරුණාව හා මෛත්‍රය වඩන්න, ගුණදම් සුවද දේ .....

    සාමය කියන දේ හිත තුල ඇති කරගන්න කියලා ඔබ කිව්වනේ ඒකටයි මම පිළිතුරැ දුන්නේ සාමය කියන දේ මිනිසෙකුගේ හිතේ ඇති කරගන්න බෑ ඇති කර ගත හැක්කේ කරැණාව සහ මෛතුිය පමණයි එහි ප්‍රතිපලයක් ලෙස සමාජය තුල සාමය ඇතිවෙයි. ඔබ තුමා බෙෘද්ධ කෙනෙක්ද නැද්ද යන්න මම දන්නේ නෑ නමුත් බෙෘද්ධාගෙමේ තියෙන දේ තමයි මම කිව්වේ. නැවතත් කියමි මිනිසෙකුගේ සිත් තුල සාමය ඇති කරනොහැකියි ඇති කල හැක්කේ කරැණාව සහ මෛත්‍රියයි.

    අනික ඔබ තුමා අර y2k ට කියලා තිබ්බ දේ වලට මම සතුටුයි මොකද දෙපැත්තටම සාධාරණව මත පුකාශ කිරීම ගැන. අපේ හි‍තේ කිසි ආගමක් ගැන වෛරයක් නෑ නමුත් අපේ ආගමට නිගරැ කරීමේ දී අර සාමය උදා වෙයි කියලා නිකන් බලා ඉන්නේ නෑ අපි.

    ඔබ තුමාගේ ඔය කියමන පුදුම සහගතයි වෙන ආගමක කෙනෙක් අන් මත ගැන අපහාස කරයි නම් කරැණාව සහ මෛතුය වඩන්න ඇත්තටම තමන් අදහන ආගමට යමෙක් අපහාස කරන කොට කරැණාව සහ මෛතුිය වඩ වඩා ඉන්න අපිටනම් බෑ මොකද කරැණාව මෛතුිය වඩන්නත් අපිට අපේ ආගම ඉතුරැ වෙන්න එපායැ. එවිට එයට විරැද්ධව අපි නැගි සිටිනවා ඒක තමයි නියම බෙෘද්ධ කම. අතීත‍යේ පංච මහා වාද ඇතිවුනේ අතීතයේ ධර්මපාලතුමා බුද්ධයයාව බේර ගත්තේ ඔය කරැණාව මෛතුිය නැතුව නෙවෙයි හැබැයි අවශ්‍ය වෙලාවට අවශ්‍ය පුතික්‍රියාව දැක්විය යුතුයි ඔබට තේරැණාද.
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ

    එම ප්‍රතික්‍රියාව උගන්වා ඇත්තේ ධර්මයේ නම් මමත් බෞධ්ධ්යෙකු වශයෙන් එය කිරීමට ඉදිරිපත් වෙමි , නමුත් මේ කියන ප්‍රතික්‍රියාව අතීතයේදී දේශපාලනිකව සිදුවූ සිදුවීම් වන අතර , ඒ දේශපාලනික සිදුවීම් ජනප්‍රියත්වයක් ලබා ඇත , බෞධ්ධයෙකු වශයෙන් මට ධර්මය වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කල ධර්මය මිස ,ප්‍රසිද්ද වූ දේශපාලනික සිද්දීන් වල අදාල කරුණු නොවේ , චේතනාව යහපත් නමුදු වෙන්නේ අයහපතක් නම් එයට යහපත් යයි කීමට මා සුදානම් නැත , මා යහපත් යයි පිළිගන්නේ ධර්මය මට ඉගැන්වූ කරුණු වේ , එය ඔබට තේරුම් ගැනීමට නම් ඔබ වෛර නොකරන්නෙක් විය යුතුයි , වෛරයෙන් ලබන ජයග්‍රහණ බුදුදහම ප්‍රයෝගික ජයග්‍රහණ යයි පිළිගන්නේ නැත , ජයග්‍රණයක් අවශ්‍යනම් වෙන උන්ගේ ආගම මෙහෙමයි අපේ එක මෙහෙමයි කියා තර්ක කර කර සිටීමෙන් පලක් නැත , මන්ද යත් වෙන ආගම හෝ ඒ පුද්ගලයන්ගේ වැරදි සැදීම අපට අදාල කරුණක් නොවන බැවිනි , බෞධ්ධය වශයෙන් අපි කල යුත්තේ අපේ බෞද්ධයන් ගේ ගුණ දහම් පෝෂණය කිරීමයි , අවශ්‍ය අයෙක් වේ නම් අපේ ධර්මය වැලද ගනු ඇත, කිසියම් අයෙකුට ධර්මය ගැන නොතෙරේනම් ඔහු කුමන්ත්‍රණ කරුවාගේ ධර්මයට හසුවනු ඇත , ධර්මය ගැන දැනුවත්නම් කුමන්ත්‍රණ වලින් හානියක් නැත ...
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඔය කියන විදියට සියලු දෙනා ධර්මයට පිටින් වැඩ කරන්නට ගියොත් ආගම විනාශ වෙනවා නේද ? සහෝ ඔය කතා කරන්නේ දේශපාලනික දෙයක් මිස ධර්මය ගැන දෙයක් නෙවෙයි , කැමතිනම් දිගටම සටන් කරන්න , ධර්මයෙන් පිට වැඩ කරන්න සේනා සංවිධානය කරන්න , ඔයා ඔය කරන්නේ කුමන්ත්‍රණ කාරයෙක්ට ඕනි කරලා තිබුන දෙයක් , ඔයා වගේ තව ගොඩක් දෙනෙක් ආගමට එපිටින් කටයුතු කලොත් ධර්මය විනාශ වේවි ,කුමන්ත්‍රණ කරුවන්ගේ අවශ්‍යතාව එයයි ...ඔයාටත් තේරෙනකොට පරක්කු වැඩිවෙලා තිබුනොත් මට පුදුම වෙන්න දෙයක් නැහැ ,

    ආලවක දමනයේදී බුදුන් වහන්සේ ආලවක හිටගන්න කියනකොට හිටගත්තා , යන්න කියනකොට ගියා , එන්න කියනකොට අවා . ඉදගන්න කියනකොට ඉදගත්තා. හැබැයි එක දිගින් දිගටම කරේ නැහැ . එක වේලාවකදී බුදුන්වහන්සේ නොසැලී හිටියා. එක දේශපලයනවත් , සටන් කිරීමක්වත් නෙමෙයි . එතන කිසිම තරහවක් ක්රෝදයක් නැහැ . මේකත් ඒ වගේ දෙයක් . අපිට මේ සුකිරිබටිල්ලන්ගේ බයිලා වලින් වැඩක් නැහැ. හැබැයි මතක තියාගන්න හැරමිටිය කරකවන්න පුළුවන් අනිකාගේ නහයේ වදින්නේ නැතිවෙන්න .
     
    සහෝ බයිලා කිව්වේ මමනම් නොවේ , ඒ මා ඉගෙන ගත දෙයයි සමහර විට ඔබ මට වඩා ඉගෙනගෙන ඇත හෝ ඔබ වෙනත් දෙයක් ඉගෙනගෙන ඇත , කිරීමට දෙයක් තිබෙන බව මා දනිමි කරන මාර්ගය ගැන ප්‍රශ්නයක් ඇත ,නමුත් දේශපාලනය තුල නොව ධර්මය තුල අවශ්‍ය දෙයට උත්තරය ඇති බව මතක් කර සිටිමි. ඒ දෙක මාරු කරගන්ඩ එපා.......බුදුසරණයි ..
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    එම ප්‍රතික්‍රියාව උගන්වා ඇත්තේ ධර්මයේ නම් මමත් බෞධ්ධ්යෙකු වශයෙන් එය කිරීමට ඉදිරිපත් වෙමි , නමුත් මේ කියන ප්‍රතික්‍රියාව අතීතයේදී දේශපාලනිකව සිදුවූ සිදුවීම් වන අතර , ඒ දේශපාලනික සිදුවීම් ජනප්‍රියත්වයක් ලබා ඇත , බෞධ්ධයෙකු වශයෙන් මට ධර්මය වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කල ධර්මය මිස ,ප්‍රසිද්ද වූ දේශපාලනික සිද්දීන් වල අදාල කරුණු නොවේ , චේතනාව යහපත් නමුදු වෙන්නේ අයහපතක් නම් එයට යහපත් යයි කීමට මා සුදානම් නැත , මා යහපත් යයි පිළිගන්නේ ධර්මය මට ඉගැන්වූ කරුණු වේ , එය ඔබට තේරුම් ගැනීමට නම් ඔබ වෛර නොකරන්නෙක් විය යුතුයි , වෛරයෙන් ලබන ජයග්‍රහණ බුදුදහම ප්‍රයෝගික ජයග්‍රහණ යයි පිළිගන්නේ නැත , ජයග්‍රණයක් අවශ්‍යනම් වෙන උන්ගේ ආගම මෙහෙමයි අපේ එක මෙහෙමයි කියා තර්ක කර කර සිටීමෙන් පලක් නැත , මන්ද යත් වෙන ආගම හෝ ඒ පුද්ගලයන්ගේ වැරදි සැදීම අපට අදාල කරුණක් නොවන බැවිනි , බෞධ්ධය වශයෙන් අපි කල යුත්තේ අපේ බෞද්ධයන් ගේ ගුණ දහම් පෝෂණය කිරීමයි , අවශ්‍ය අයෙක් වේ නම් අපේ ධර්මය වැලද ගනු ඇත, කිසියම් අයෙකුට ධර්මය ගැන නොතෙරේනම් ඔහු කුමන්ත්‍රණ කරුවාගේ ධර්මයට හසුවනු ඇත , ධර්මය ගැන දැනුවත්නම් කුමන්ත්‍රණ වලින් හානියක් නැත ...

    ඒ ඔබේ මතය ඔය මතය තියාගෙන හැමෝටම මෛතුි කරගෙන හිටියනම් අද අපිට බුද්ධගයාවත් නැත. දේශපාලන නෙවෙයි මොකෙන් හෝ තම ආගමට වන නිගරැ වීම් වැලැක් වීමට පියවර ගැනීමයි කල යුත්තේ. අනික ඔබ වගේ සිතන අය නිසා ‍අද මේ ලංකාව තුලට මිසදිටු අන්තවාදී කල්ලි 400 ට වැඩි ගනනක් බැල්ම හෙලාගෙන අහිංසක අසරණයින් බලු වැඩ කරමින් අන්‍යආගමීකරණය කරමින් සිටී. එ්වා වැලැක්වීමට ඔබේ ඔය කරැණාව සහ මෛ්තුය තුලින් නොහැක. එය කිරීමට බෙෘද්ධයින් නැගී සිටිය යුතයි.

    අනික ඔබ දැන් දිගින් දිගටම මේ Thread එකේ කියන්න උත්සාහ ගන්නේ මොකක්ද කියලා මට තේරෙන්නේ නෑ ඔබ කියන්නේ බෙෘද්ධයින් වශයෙන් අපි ආගමානුකූලව ඉන්න ඕනේ කියලා හරි අපි ඒ විදිහට තමයි ඉන්නේ ආගමට නිගරැවක් වෙනවනම් අපි නැගී සිටිනවා එචිචරයි හරිනේ. ඉතින් තව මොනවද ඔබට ඔය දිගින් දිගටම තියෙන පුශ්නේ.
     
    යාලු ...කියපු හැම දේම හරි සරලව කියන්නම් , උන් අපහස කලොත් අපි දෙන්ඩ ඕනි පිළිතුරු (එකට ධර්මය දැනගත යුතුයි) , අපහස කලොත් අපහස කරන්ඩ අපිට උගන්වෙන්නේ නැ , උන් ගැහුවොත් කියල බයේ අපි උන්ට ගහන්ඩ කියල ඕනි අපිට කියල දීල නැ ., මොකද සමහර කට්ටියට වගේ අපිට වෙන වෙන ආගම් වලට ගහන්ඩ උගන්වල නැති නිසා , එක උන්ගේ දුර්වල කමක් ඒ දුර්වල කම උන්ගේ තියනවා කියල උබලත් එක මේ ධර්මයට ගේන්ඩ යන්ද එපා , උන් ජරා වැඩ කරට අපිත් ජරා වැඩ කරන්ඩ ඕනිද ?දුර්මතයක් ගෙනාවොත් එකට පිළිතුරු දියන්, උබත් අපහස කරන්ඩ ගියොත් වෙන්නේ උන්ගෙයි අපෙයි වෙනසක් නැති වෙන එක, ඒ වෙනස බෞධ්ධ්යෙක් හැටියට තියාගනින් ... එච්චරයි ...jaya :)
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    ඔය කියන විදියට සියලු දෙනා ධර්මයට පිටින් වැඩ කරන්නට ගියොත් ආගම විනාශ වෙනවා නේද ? සහෝ ඔය කතා කරන්නේ දේශපාලනික දෙයක් මිස ධර්මය ගැන දෙයක් නෙවෙයි , කැමතිනම් දිගටම සටන් කරන්න , ධර්මයෙන් පිට වැඩ කරන්න සේනා සංවිධානය කරන්න , ඔයා ඔය කරන්නේ කුමන්ත්‍රණ කාරයෙක්ට ඕනි කරලා තිබුන දෙයක් , ඔයා වගේ තව ගොඩක් දෙනෙක් ආගමට එපිටින් කටයුතු කලොත් ධර්මය විනාශ වේවි ,කුමන්ත්‍රණ කරුවන්ගේ අවශ්‍යතාව එයයි ...ඔයාටත් තේරෙනකොට පරක්කු වැඩිවෙලා තිබුනොත් මට පුදුම වෙන්න දෙයක් නැහැ ,

    බුදු හාමුදුරුවෝ දශරාජ ධර්මය දේශනා කලානේ යහපත් පාලකයෙක්ට.

    බුදු හාමුදුරුවෝ කොහෙවත් දේශනා කලාද "පින්වත් මහරජ ඔබේ සේනා විසුරුවා හරින්න. ඔබේ කඩු , මුගුරු, ඊ තල, හෙල්ල පලිහ ආදි ආයුධ සත්වයා නසන්නට පාවිච්චි කරන ආයුධ, ඒවා හොඳ නැහැ. ඒ නිසා ඒ ආයුධ උනුකර බත් මුට්ටි , සාස්පාන්, කෝප්ප, හැලිවලන් හදන්න කියලා

    නැහැ නේද? මං මේ නොදන්න කමට අහන්නේ.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    යාලු ...කියපු හැම දේම හරි සරලව කියන්නම් , උන් අපහස කලොත් අපි දෙන්ඩ ඕනි පිළිතුරු (එකට ධර්මය දැනගත යුතුයි) , අපහස කලොත් අපහස කරන්ඩ අපිට උගන්වෙන්නේ නැ , උන් ගැහුවොත් කියල බයේ අපි උන්ට ගහන්ඩ කියල ඕනි අපිට කියල දීල නැ ., මොකද සමහර කට්ටියට වගේ අපිට වෙන වෙන ආගම් වලට ගහන්ඩ උගන්වල නැති නිසා , එක උන්ගේ දුර්වල කමක් ඒ දුර්වල කම උන්ගේ තියනවා කියල උබලත් එක මේ ධර්මයට ගේන්ඩ යන්ද එපා , උන් ජරා වැඩ කරට අපිත් ජරා වැඩ කරන්ඩ ඕනිද ?දුර්මතයක් ගෙනාවොත් එකට පිළිතුරු දියන්, උබත් අපහස කරන්ඩ ගියොත් වෙන්නේ උන්ගෙයි අපෙයි වෙනසක් නැති වෙන එක, ඒ වෙනස බෞධ්ධ්යෙක් හැටියට තියාගනින් ... එච්චරයි ...jaya :)

    අපි කාගෙවත් දහමකට අපහාස කරලා නෑ මට ආයෙත් කියන්න වෙන්නේ මොන වසලයෝ උනත් බුදු දහමට නිගරැ කරනවනම් එයට විරැද්ධව වචනයෙන් මෙන්ම ක්‍රියාවෙනුත් නැගී සිටීමට අප සූදානම්.

    නැතුව අර මිසදිටුවෝ දහස් ගණන් අසරණ මිනිස්සු බලු වැඩ කරමින් අන්‍යආගමීකරණයට ලක් කරද්දි ඔබතුමා කියන විදිහට නිවටයෝ වගේ ඉන්න කියලද අපිට කියන්නේ හොදට හිටී.

    tibetsadufg1.jpg

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මම බෞද්ධයෙක් සහෝ, බෞද්ධයෙක් විදියට ඔබ ධර්මය ගැන මට වඩා දන්නේනම් මා පතන ජයග්ග්‍රහණය එයයි ... තවද කරුණාව හා මෛත්‍රය වචන පමණක් නොවන බවත් එය ක්‍රියාවෙන් සිදුවිය යුතු බවද මතක් කර සිටිමි , කරුණාව හා මෛත්‍රය වැඩීමට ධර්මය තුල උගන්වන්නේ කුමකටදැයි ඔබෙන් විමසා සිටිමි , එහි අතුරු ඵලයක් ලෙස සාමය ලැබේ .....සාමය දේව වාදී දහම් තුල උගන්වන දෙයක් නොව සියලුම ආගම තුල පිරිය යුතු සරල ගුණයහපත් කම් වල අතුරු ඵලයකි ,බුදුදහමේ කරුණාව හා මෛත්‍රය උගන්වන අතර එය ඔබ ක්‍රියාත්මක නොකිරීම නිසා ඔබේ සිත් තුල සාමයක්‌ නැත ... අපි බෞද්දයන් වශයෙන් කරුණාව හා මෛත්‍රය මිනිසුන්හට ගෙනයායුතු අතර , කිසියම් ආගමක කෙනෙක් ඒ වෙනුවට වෙන මත මඩිමින් අපහස කරමින් වෛර කරනවානම් ඒ .....,ඒ පුද්ගලයා තමන්ගේ ආගම ගැන හරියට නොදන්නා කමයි ..මේ සියලු දේ ඔබටත් මටත් අන්‍ය ආගමික සියලු දෙනාට වලංගු කරුණුවේ ...ඔබ ඔබේ ධර්මය දන්නවද ?. එසේ තමන්ගේ ධර්මය නොදන්නා අයෙක් අන් මත අපහාස කරයිනම් ,කරුණාව හා මෛත්‍රය වඩන්න, ගුණදම් සුවද දේ .....

    ඔබ තුමාගේ අදහස් වලට සතුටුයි නමුත් ඔබතුමා ‍ලොකු වැරැද්දක් කරනවා. ඔබ බෙෘද්ධ කිව්වා නේද නමුත් ඒක සැක සහිතයි ඔය සාමය ගැන පැල් බැදගෙන කියවන්නේ කතෝලික දහමේ. සාමය කියන්නේ තනි තනි මිනිසුන්ගේ සිත් තුල ඇති කල හැකි දෙයක් නොවේ තනි මිනිසෙකුගේ සිතේ ඇති කල හැක්කේ කරැණාව සහ මෛත්‍රියයි එලෙස සියලු අය අතර කරැණාව සහ මෛත්‍රිය ඇති වූ විට ඒ පිරිස් අතර සාමය ඇති වෙනවා.

    ඔව් අපේ හිත් වල සාමය කියා දෙයක් නෑ තියෙන්නේ කරැණාව සහ මෛත්‍රිය පමණයි. ඉතින් ඔබ ඔය සාමය සාමය කියා කියන දේ බුදු දහමේ කොහේවත් මිනිසාගේ සිත් තුල ඇති කරන්න උගන්වා නැත. එයින් පෙනෙන්නේ ඔබ බුදු දහම නොදන්නා බව නොවේද ???
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    බුදු හාමුදුරුවෝ දශරාජ ධර්මය දේශනා කලානේ යහපත් පාලකයෙක්ට.

    බුදු හාමුදුරුවෝ කොහෙවත් දේශනා කලාද "පින්වත් මහරජ ඔබේ සේනා විසුරුවා හරින්න. ඔබේ කඩු , මුගුරු, ඊ තල, හෙල්ල පලිහ ආදි ආයුධ සත්වයා නසන්නට පාවිච්චි කරන ආයුධ, ඒවා හොඳ නැහැ. ඒ නිසා ඒ ආයුධ උනුකර බත් මුට්ටි , සාස්පාන්, කෝප්ප, හැලිවලන් හදන්න කියලා

    නැහැ නේද? මං මේ නොදන්න කමට අහන්නේ.
    ඔබ ඉස්ලාම් භ්ක්තිකයෙක්නම් මට කියන්නට තිබෙන්නේ වෙන උත්තරයකි , කෙසේ නමුත් මාගේ ධර්මයතුල රජවරයෙකුටත් පංච සීලය අදාල බව දේශනා කරයි , ඔබ ප්‍රශ්නය අසන්නට එකතු කරගත් සියලු කාරණා වලට උත්තරය එතන ඇත , ඉස්ලාම් භාක්තිකයෙකුනම් සහෝ ඔබ ඉස්ලාම් භක්තිකයෙක් ලෙස ඔබට අදාල වන්නේ ඔබේ ධර්මයෙහි දේශනා කරණ කරුණුවේ ඉස්ලාම් භක්තිකයන්ට මා දන්නා තරමින් වෙන ආගම් වල අඩංගු කරුණු කාරණා තමන්ට රිසි අයුරින් වෙනස් කලයුතු බව දේශනා කර නැත ,.මා දන්නා සමහර ඉස්ලාම් භක්තිකයන් ,ඔබේ ධර්මය ට පිටින් කටයුතු කරණ අතර , ඒ නිසා තමන්ගේ ධර්මය අදහන මින්සුන්ගේ දුර්මත දුරු කර එන මෙන් යෝජනා කරමි ..මන්ද යත් ඉස්ලාම් භක්තිකයෙක් විදියට ඔබට අදාල වන්නේ ඉස්ලාම් ධර්මය පමණක් නිසාවෙනි ..
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    අපි කාගෙවත් දහමකට අපහාස කරලා නෑ මට ආයෙත් කියන්න වෙන්නේ මොන වසලයෝ උනත් බුදු දහමට නිගරැ කරනවනම් එයට විරැද්ධව වචනයෙන් මෙන්ම ක්‍රියාවෙනුත් නැගී සිටීමට අප සූදානම්.

    නැතුව අර මිසදිටුවෝ දහස් ගණන් අසරණ මිනිස්සු බලු වැඩ කරමින් අන්‍යආගමීකරණයට ලක් කරද්දි ඔබතුමා කියන විදිහට නිවටයෝ වගේ ඉන්න කියලද අපිට කියන්නේ හොදට හිටී.

    tibetsadufg1.jpg

    තමන්ගේ අගම අතර සහයෝගීතාව වර්ධනය කිරීමටත් සියලු ආගමිකයන් සංවිධානය කර ඔව්න් අතර ඇති ධර්මය ගැන ඇති දුර්මත ඉවත් කිරීමෙන් ඔබ දරන උත්සාහය සාර්ථක වනු ඇත ..ආගමට පිටින් යානම් ඔබ ගෙනියන්නේ තවත් දුර්මතයකි .
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ඔබ තුමාගේ අදහස් වලට සතුටුයි නමුත් ඔබතුමා ‍ලොකු වැරැද්දක් කරනවා. ඔබ බෙෘද්ධ කිව්වා නේද නමුත් ඒක සැක සහිතයි ඔය සාමය ගැන පැල් බැදගෙන කියවන්නේ කතෝලික දහමේ. සාමය කියන්නේ තනි තනි මිනිසුන්ගේ සිත් තුල ඇති කල හැකි දෙයක් නොවේ තනි මිනිසෙකුගේ සිතේ ඇති කල හැක්කේ කරැණාව සහ මෛත්‍රියයි එලෙස සියලු අය අතර කරැණාව සහ මෛත්‍රිය ඇති වූ විට ඒ පිරිස් අතර සාමය ඇති වෙනවා.

    ඔව් අපේ හිත් වල සාමය කියා දෙයක් නෑ තියෙන්නේ කරැණාව සහ මෛත්‍රිය පමණයි. ඉතින් ඔබ ඔය සාමය සාමය කියා කියන දේ බුදු දහමේ කොහේවත් මිනිසාගේ සිත් තුල ඇති කරන්න උගන්වා නැත. එයින් පෙනෙන්නේ ඔබ බුදු දහම නොදන්නා බව නොවේද ???

    ඔබතුමාට දැනගන්නට අවශ්‍ය වී ඇත්තේ මෛත්‍රීය කරුණාව යන වචනවල තෙරුම්ද ? නැත්නම් සිතතුළ තිබිය හැක්කේ මෛත්‍රීය කරුණාවද නැත්නම් සාමයද යන්නද ? එසේත් නැත්නම් කතෝලිකයන් සාමය ගැන කතාකරන්නේ කුමක් සදහාද යන්නද ( මා නොදන්නෙමි ,දල අදහසක් ඇත,එය මට අදාල නොවේ ) ? එහෙමත් නැත්නම් ඔබතුමා මට වැඩ අගම ගැන දන්නවද යන්නද ?
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔබතුමාට දැනගන්නට අවශ්‍ය වී ඇත්තේ මෛත්‍රීය කරුණාව යන වචනවල තෙරුම්ද ? නැත්නම් සිතතුළ තිබිය හැක්කේ මෛත්‍රීය කරුණාවද නැත්නම් සාමයද යන්නද ? එසේත් නැත්නම් කතෝලිකයන් සාමය ගැන කතාකරන්නේ කුමක් සදහාද යන්නද ( මා නොදන්නෙමි ,දල අදහසක් ඇත,එය මට අදාල නොවේ ) ? එහෙමත් නැත්නම් ඔබතුමා මට වැඩ අගම ගැන දන්නවද යන්නද ?

    ඔබ තුමාට සරල සිංහලෙන් කියලා තියෙන දේ තේරෙන්නේ නොමැති කම ගැන කණගාටුයි. කියවන ඕන කෙනෙ‍කුට මා කියා ඇති දේ සරලව වටහා ගත හැකි වනු ඇත.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    තමන්ගේ අගම අතර සහයෝගීතාව වර්ධනය කිරීමටත් සියලු ආගමිකයන් සංවිධානය කර ඔව්න් අතර ඇති ධර්මය ගැන ඇති දුර්මත ඉවත් කිරීමෙන් ඔබ දරන උත්සාහය සාර්ථක වනු ඇත ..ආගමට පිටින් යානම් ඔබ ගෙනියන්නේ තවත් දුර්මතයකි .

    කිසිම දුර්මතයක් නැත සැබෑ මතය සහ සැබෑ තත්වය පැහැදිලි කර ඇත. අත්විදින්න, දකින්න, ක්‍රියාකරන්න සිංහලයෙනි තවමත් පමා නැත.
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ

    ඔබ තුමාට සරල සිංහලෙන් කියලා තියෙන දේ තේරෙන්නේ නොමැති කම ගැන කණගාටුයි. කියවන ඕන කෙනෙ‍කුට මා කියා ඇති දේ සරලව වටහා ගත හැකි වනු ඇත.

    මට නොතේරෙන්නේ ඔබතරම් ඔය කියන දර්මය ගැන මට දැනුමක් නැති නිසාවෙනි, මා මේ ගුණ දහම් ඉගෙන ගත්තේ බුදුදහමෙන් වන අතර කතෝලිකයන් සාමය ගැන කතා කරනවද නැද්ද යන්න සොයා ගියේ නැත්තේ ඒ මට අදාල කාරණාවක් නොවන බැවිනි , බුද්ධ දර්මය මට ඉගැන්වූයේ මෛත්‍රීය සහ කරුණාව හිතේ තබාගෙන සිටීමට නොවේ , මෛත්‍රීය හා කරුණාව කිරීමටයි (with action ) , සිත තුල සාමය යනුවෙන් අදහස් කලේ හිත තුල ගට්ටනයන් නැති බවටයි හිත තුල ප්‍රශ්න නැති බවටයි
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ

    කිසිම දුර්මතයක් නැත සැබෑ මතය සහ සැබෑ තත්වය පැහැදිලි කර ඇත. අත්විදින්න, දකින්න, ක්‍රියාකරන්න සිංහලයෙනි තවමත් පමා නැත.
    මරපන් ගහපන් මරපන් ගහපන් සින්හලුනේ අපට වඩා ධර්මයෙන් වැඩක් ඇත්තේ අනාගත පරපුරටයි ,අනාගත පරපුරටත් මෙසේ කව්රුන් හෝ ආගමට ධර්මයට අපහස කරයිනම් අනාගත පරපුරත් ,මරපන් ගහපන් සින්හලුනේ ඒ ධර්මය ඊටත් පසු පරම්පරාවකට උරුම කලයුතු නිසා , ඒ පරපුරටත් එසේම උනොත් මරපන් ගහපන් , මරණ ගහන එක අපේ ධර්මය වන තුරා මරපන් ගහපන් ... ඔන්න මමත් උදවු කලා ඔයාට ...මේකද වෙන්ඩ ඕනි දේ සහෝ ? නැ නේද ?

    ... මා දන්නා ධර්මය අවිසින්සාවාදය වපුරන අතර වැඩිය නැතුව පොඩ්ඩක් ධර්මය කැඩීමෙන් අවිහිංසාවාදය ආරක්ෂා වන බව දුර්මතයකි ,, උන් ගහනකොට නිවට වෙන්ඩ බැරි නිසා අපිත් ගහමු යන්න දේශපාලනික මතයකි ,එසේම හානි සිදුවන හැමවිටම බලසිටීමෙන්ද ධර්මය ආරක්ෂා නොවේ , කල යුත්තේ ධර්මය තුල පිහිට කටයුතු කල හැකි දේශපාලන මතයක් නිර්මාණය කිරීමයි , මරපල්ලා කොටපල්ලා වැනි උසිගන්වන සුළු දේශපාලන මතයක් ඔබේ ධර්මය කුමන්ත්රණ කරුවාගේ ඉලක්කයට රැගෙන යයි , ධාර්මික ලෙසින් අපිට සටන් කල හැකි එක දේශපාලනික ක්‍රමයක් මා ඔබට යෝජනා කරමි ,

    ප්‍රථමයෙන් ඔබ තුමන්ලා මේ ධර්මය වෙනුවෙන් හලන දහදිය බිදු බෞධ්ධයන්ගේ ගෙයින් ගෙට ගොස් ඔව්න් තුල ඇති දුර්මත දුරු කිරීම සංවිධානය කිරීමට යොදවන මෙන් ඉල්ලමි ,ලංකාව බෞද්ධ රටක් වන අතර , අපහට බෞද්ධ නායකයෙකු ඇත , බෞද්ධ කටයුතු පිළිබද අමාත්‍යාංශයක් ඇත , ආගමික කටයුතු අමාත්‍යාංශයක් ඇත ....
    මෑතකදී සිදු වූ ප්‍රශ්න මොනවදෙයි බලමු :වෙන කිසියම් ආගමක පල්ලියක් ඉදි කිරීම අපට ප්‍රශ්නයක් නොවන අතර එය ප්‍රශ්නයක් වන්නේ අප ධර්මයේ විදිහට ඓතිහාසික වටිනාකම් ඇති ප්‍රදේශයක හෝ බෞද්ධයන්ට ආගමික කටයුතු සදහා වෙන්කළ ප්‍රදේශයක ඉදිකරනවානම් පමණි , තව ප්‍රශ්නයක් වන්නේ බෞද්ධයන් වෙන අගම් වලට හරවා ගැනීමයි( අපහස කිරීම් ගැන පසුවට කතා කරමි ) , ඇත්තටම මේ ප්‍රශ්න දෙක විසදීම ආගමික කටයුතු අමාත්‍යංශයට ,බෞද්ධ කටයුතු අමාත්‍යංශයටගත හැකි සරල තීරණ දෙකකින් විසදිය හැක , එසේ විසදුව හැකි කාරණා වෙනුවෙ අපි පෙලබී සිටින්නේ ඒ කරන උන්ගේ ගතියම උන්ටත් පෙන්වීමට යාමයි , එයින් ඔව්න්ගේත් අපෙත් වෙනස නැතිවනු ඇත , ඒ අමාත්‍යංශ දෙකෙන් වන්නේ අවශ්‍ය කාරණයට විසදුමක් නොව ඔබව කුපිත කරවීමේ උත්සහයක් නම් ,එතන සිටින්නේ ඔබ කියන ඔය 400 ක් වූ හොර ලෝගු කරුවන්ගේ පිරිසකි ,මන්දයත් කුපිත කිරවීම තුලින් ආගම අතර ගට්ටනයක් ඇතිවීම තුලින් කරන්නේ කුමත්රන කරන්නාට හේතුවක් නිර්මාණයකර දීමයි , ඔබේ බෞද්ධ සමාජය ධර්මය ගැන දැනුවත් කිරීමේ අවශ්‍යතාව මතුවන්නේ මෙවිටයි .අපි අපේ ධර්මය ගැන දැනුවත්නම් කුමන්ත්‍රණ කරුවට අවස්තවක් නොලැබෙනු ඇත ,කල යුත්තේ ඔබේ චන්දය ඔබේ ධර්මයට සේවය කරන්නාට ලබාදීමයි,නැත්තම් ධර්මය වෙනුවෙන් දේශපාලනයෙන් කරන දේ වෙනස් කිරීමට හඩක් නැගීමයි ,ධර්මය ගැන දැනුවත් බෞද්ධ සමාජය තුල හොර ලෝගු කරුවා හදුනා ගැනීම ප්‍රශ්නයක් නොවේ , එසේ ගන්න තීරණයක් අපව අපේ සාමාන්‍ය ගුණ දම් වලින් හෝ අන් දහම් අතර සහයෝගිතාවයෙන් දුරස් කරන්නේ නැත , දේශපාලනයත් දර්මයත් දෙකකි ඒ කරුණු පටලවා ගන්නට එපා ...

    මේ කරුණු කී ලෙසින් හෝ කී දෙයහි හරය තෝරාගැනීමෙන් අනතුරුව සියලු ධර්මයන් වල ආගමික යුද්ඩ , මනුශ්ශත්වයට එරෙහිවීම් කිරීමට යන පබගාලග පැටලුන සියලු දෙනාට එසේ නොකළ යුතු බව කියදීමටත් , ඕනෑම ආගමක සිටින මනුෂත්වය ඉගෙනගත් සියලු දෙනාට ධාර්මික වීමේ වැදගත් කම පෙන්වාදීමටත් උත්සාහයකි

    අපහස කිරීම ගැන පිළිතුරු දීමට හැක්කේ සිනහවකින් පමණි , ,එසේ කරන්නා තමන්ගේ ධර්මය නොදන්නා අය බැවින් ,මා මෛත්‍රී කරමි, ඔබත් කරන්ඩ ....
     
    Last edited:

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    Sorry about the late reply.

    "The existence of a universal law also implies it being set by someone.. or being in someone in terms of absoluteness"

    The law in terms of our dimension can be interpreted as a matter of choice but in an absoluteness void of logic it would be an existence itself.. some interpret this as good and evil.. but its a matter of being or not being in my comprehension.. that is to be in accordance with the authority of the realm of absoluteness or not to be.. so in that sense.. goodness and love can be a person and to be detached from that person is evil.. you may say that it necessarily need not be a person but on second thought we all are an image of a living..
    Yes exactly. You are giving the answer yourself. There is no need for the force that determines the nature of universe to be a person. In fact I call it "universe" itself. You see you are not relating the "GOD concept" to the theory by logic, but you are relating it based on your faith or belief. That is acceptable. But the argument still holds that "The existance of Universal law does not imply it being set by someone". Or I still fail to see how you relate the logic to GOD.

    Experimentation and evidence are both dependent on human perception and human thought.. human perception is limited to 5 senses and human thoughts are quantized.. we think at the rate our nerves allow us.. so to depend on ones rationality is by far a faith of our own selves.. infact my previous made conjecture wasn't naive as it seemed and it was based on the understanding that humans are mandatory believers in every action are a formulation of theri own faith..
    I agree with this. In this sense everything that we do is based on faith, because there is no way to predict future. When I jump up, I have faith that I will fall down, but I have no way to know that whether the laws of gravity might change when I am in mid air and I might fall in to the space or not. But based on experiment and results, probability and statistics, we assume that it is fair to make some conclusions with an absolute probability of occurance. Therefor we know gravity holds. That is how we have defined a system to understand the nature of universe. In here the definition of faith deviates to a knowledge of certainty. This is what I'm talking about. If you say everything is based onfaith, fine I agree. What you say is correct because there's no way for us to predict future and we do not know what results our actions might bring. This is a blind faith. But we humans have evolved in to a level where we no longer rest things on faith but we have systems that can predict the behaviour of Universe. Logics are a subset of this system. It is not faith although the root of study began with faith. GOD is based on blind faith, no logic or evidence is not given.

    my knowledge in the subject of Buddhism may be faint but it was based on a generalized understanding.. even the words we speak are with limits of expression.. we sit on a chair as we believe it ll support us.. I play the guitar because I believe I want to relax or because I believe I feel like playing.. every choice is a matter of belief.. so its all a matter of what we believe..
    As I mentioned, just believing is blind. Believing based on evidence and logic that is what we should do.

    should I believe in an absolute truth that is void of any relativity in perception or should should I tread a logical path that seems good and assured according to human potential?..
    It is a personal choise, but I'd go with a logical path because at least we understand it is logical. Going after something that may or may not be true, still acceptable as long as one keep it to himself and not harm the society by one's beliefs.

    what if the Buddhas way of life is false..(no offense please) how would you know for sure?..
    There's no way to know for sure, unless you follow the path and see. Same goes for Jesus Christ and bible or any other religion. When I was discussing "The book of Mormons" with missionaries from the Church of Latter Day Saints, I found a passage where GOD orders to kill. Despite their argument that one might kill, for the greater good of thousands, I could not understand the logic in ordering to kill someone by GOD. The human morality built in to me, cried against that action saying something is wrong there. And I compare this with Buddhism, where buddha says every life is precious, if you do not want to get harmed, everyone else feels the same. Then there's no doubt in my mind, which path is logical.

    I believe because I don't believe my own potential to assure accuracy.
    This is the same reason I do not believe. I'd rather follow a path that offers reasonable logic on at least how to live and do your duty to other humans, without harming anyone or nature, than obeying orders given by an invisible guy who lives in the sky, orders which do not make any sense to me in the first place.(Please don't take an offense).

    perfect love is the solution to all the problems in the world.. the world has its own sufferings as a consequence of falling away from God.. but there s only one way and one truth and one life as I know...

    Thank you..
    (really enjoy talking to you..tc)

    If my father decides to lock me up in the basement for the rest of my life, just because I refused to love him back, would you call that perfect love from his part?

    I'm also curious to know whether you follow a specific religion or just believe in GOD.

    Thanks and I highly value your ideas and this discussion. Thanks again.
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Sorry about the late reply.

    Yes exactly. You are giving the answer yourself. There is no need for the force that determines the nature of universe to be a person. In fact I call it "universe" itself. You see you are not relating the "GOD concept" to the theory by logic, but you are relating it based on your faith or belief. That is acceptable. But the argument still holds that "The existance of Universal law does not imply it being set by someone". Or I still fail to see how you relate the logic to GOD.

    I agree with this. In this sense everything that we do is based on faith, because there is no way to predict future. When I jump up, I have faith that I will fall down, but I have no way to know that whether the laws of gravity might change when I am in mid air and I might fall in to the space or not. But based on experiment and results, probability and statistics, we assume that it is fair to make some conclusions with an absolute probability of occurance. Therefor we know gravity holds. That is how we have defined a system to understand the nature of universe. In here the definition of faith deviates to a knowledge of certainty. This is what I'm talking about. If you say everything is based onfaith, fine I agree. What you say is correct because there's no way for us to predict future and we do not know what results our actions might bring. This is a blind faith. But we humans have evolved in to a level where we no longer rest things on faith but we have systems that can predict the behaviour of Universe. Logics are a subset of this system. It is not faith although the root of study began with faith. GOD is based on blind faith, no logic or evidence is not given.

    As I mentioned, just believing is blind. Believing based on evidence and logic that is what we should do.

    It is a personal choise, but I'd go with a logical path because at least we understand it is logical. Going after something that may or may not be true, still acceptable as long as one keep it to himself and not harm the society by one's beliefs.

    There's no way to know for sure, unless you follow the path and see. Same goes for Jesus Christ and bible or any other religion. When I was discussing "The book of Mormons" with missionaries from the Church of Latter Day Saints, I found a passage where GOD orders to kill. Despite their argument that one might kill, for the greater good of thousands, I could not understand the logic in ordering to kill someone by GOD. The human morality built in to me, cried against that action saying something is wrong there. And I compare this with Buddhism, where buddha says every life is precious, if you do not want to get harmed, everyone else feels the same. Then there's no doubt in my mind, which path is logical.

    This is the same reason I do not believe. I'd rather follow a path that offers reasonable logic on at least how to live and do your duty to other humans, without harming anyone or nature, than obeying orders given by an invisible guy who lives in the sky, orders which do not make any sense to me in the first place.(Please don't take an offense).

    If my father decides to lock me up in the basement for the rest of my life, just because I refused to love him back, would you call that perfect love from his part?

    I'm also curious to know whether you follow a specific religion or just believe in GOD.

    Thanks and I highly value your ideas and this discussion. Thanks again.[/SIZE][/FONT]

    If my father decides to lock me up in the basement for the rest of my life, just because I refused to love him back, would you call that perfect love from his part?

    Jesus Christ !

    God is not going to lock you up in the basement, you are the one who have locked yourself with greed & delusions

    God always try to contact you (God is Love) but you are the one who keep on hidding & running away

    There is a Law, if you break the law, yeah if you are ASP's son in this Human world he will disobey/forget all the rules and regulation.... And rescue you …. But then what a about the Justice?

    Person like you this is an act of love, but then other people will object you by saying even GOD breaking his own laws
    You can say it for sure that God is very bad guy if he never brought any solution
    I think what Jesus taught is the best condition to receive forgiveness, believe me what you u do in Catholic priest (confession) cannot make you free. There is one condition you should meet to get his forgiveness
    "Forgive, and you will be forgiven" (Luke 6:37)

    Mchan I think when you become a father you will understand it, addition I think we need God's spirit of Truth to understand him better.

    May God give you enough wisdom
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Learn from this parable brother

    Prodigal-Son.jpg

    The Parable of the Lost Son

    11 Jesus continued: “There was a man who had two sons. 12 The younger one said to his father, ‘Father, give me my share of the estate.’ So he divided his property between them.

    13 “Not long after that, the younger son got together all he had, set off for a distant country and there squandered his wealth in wild living. 14 After he had spent everything, there was a severe famine in that whole country, and he began to be in need. 15 So he went and hired himself out to a citizen of that country, who sent him to his fields to feed pigs. 16 He longed to fill his stomach with the pods that the pigs were eating, but no one gave him anything.

    17 “When he came to his senses, he said, ‘How many of my father’s hired servants have food to spare, and here I am starving to death! 18 I will set out and go back to my father and say to him: Father, I have sinned against heaven and against you. 19 I am no longer worthy to be called your son; make me like one of your hired servants.’ 20 So he got up and went to his father.

    “But while he was still a long way off, his father saw him and was filled with compassion for him; he ran to his son, threw his arms around him and kissed him.

    21 “The son said to him, ‘Father, I have sinned against heaven and against you. I am no longer worthy to be called your son.’

    22 “But the father said to his servants, ‘Quick! Bring the best robe and put it on him. Put a ring on his finger and sandals on his feet. 23 Bring the fattened calf and kill it. Let’s have a feast and celebrate. 24 For this son of mine was dead and is alive again; he was lost and is found.’ So they began to celebrate.

    25 “Meanwhile, the older son was in the field. When he came near the house, he heard music and dancing. 26 So he called one of the servants and asked him what was going on. 27 ‘Your brother has come,’ he replied, ‘and your father has killed the fattened calf because he has him back safe and sound.’

    28 “The older brother became angry and refused to go in. So his father went out and pleaded with him. 29 But he answered his father, ‘Look! All these years I’ve been slaving for you and never disobeyed your orders. Yet you never gave me even a young goat so I could celebrate with my friends. 30 But when this son of yours who has squandered your property with prostitutes comes home, you kill the fattened calf for him!’

    31 “‘My son,’ the father said, ‘you are always with me, and everything I have is yours. 32 But we had to celebrate and be glad, because this brother of yours was dead and is alive again; he was lost and is found.’”

    Luke 15:11-32

    Book of Mormon will not teach you this :yes: