මම බෞද්ධයෙක් සහෝ, බෞද්ධයෙක් විදියට ඔබ ධර්මය ගැන මට වඩා දන්නේනම් මා පතන ජයග්ග්‍රහණය එයයි ... තවද කරුණාව හා මෛත්රය වචන පමණක් නොවන බවත් එය ක්‍රියාවෙන් සිදුවිය යුතු බවද මතක් කර සිටිමි , කරුණාව හා මෛත්රය වැඩීමට ධර්මය තුල උගන්වන්නේ කුමකටදැයි ඔබෙන් විමසා සිටිමි , එහි අතුරු ඵලයක් ලෙස සාමය ලැබේ .....සාමය දේව වාදී දහම් තුල උගන්වන දෙයක් නොව සියලුම ආගම තුල පිරිය යුතු සරල ගුණයහපත් කම් වල අතුරු ඵලයකි ,බුදුදහමේ කරුණාව හා මෛත්රය උගන්වන අතර එය ඔබ ක්‍රියාත්මක නොකිරීම නිසා ඔබේ සිත් තුල සාමයක් නැත ... අපි බෞද්දයන් වශයෙන් කරුණාව හා මෛත්රය මිනිසුන්හට ගෙනයායුතු අතර , කිසියම් ආගමක කෙනෙක් ඒ වෙනුවට වෙන මත මඩිමින් අපහස කරමින් වෛර කරනවානම් ඒ .....,ඒ පුද්ගලයා තමන්ගේ ආගම ගැන හරියට නොදන්නා කමයි ..මේ සියලු දේ ඔබටත් මටත් අන්‍ය ආගමික සියලු දෙනාට වලංගු කරුණුවේ ...ඔබ ඔබේ ධර්මය දන්නවද ?. එසේ තමන්ගේ ධර්මය නොදන්නා අයෙක් අන් මත අපහාස කරයිනම් ,කරුණාව හා මෛත්රය වඩන්න, ගුණදම් සුවද දේ .....
සාමය කියන දේ හිත තුල ඇති කරගන්න කියලා ඔබ කිව්වනේ ඒකටයි මම පිළිතුරැ දුන්නේ සාමය කියන දේ මිනිසෙකුගේ හිතේ ඇති කරගන්න බෑ ඇති කර ගත හැක්කේ කරැණාව සහ මෛතුිය පමණයි එහි ප්‍රතිපලයක් ලෙස සමාජය තුල සාමය ඇතිවෙයි. ඔබ තුමා බෙෘද්ධ කෙනෙක්ද නැද්ද යන්න මම දන්නේ නෑ නමුත් බෙෘද්ධාගෙමේ තියෙන දේ තමයි මම කිව්වේ. නැවතත් කියමි මිනිසෙකුගේ සිත් තුල සාමය ඇති කරනොහැකියි ඇති කල හැක්කේ කරැණාව සහ මෛත්‍රියයි.
අනික ඔබ තුමා අර y2k ට කියලා තිබ්බ දේ වලට මම සතුටුයි මොකද දෙපැත්තටම සාධාරණව මත පුකාශ කිරීම ගැන. අපේ හිතේ කිසි ආගමක් ගැන වෛරයක් නෑ නමුත් අපේ ආගමට නිගරැ කරීමේ දී අර සාමය උදා වෙයි කියලා නිකන් බලා ඉන්නේ නෑ අපි.
ඔබ තුමාගේ ඔය කියමන පුදුම සහගතයි වෙන ආගමක කෙනෙක් අන් මත ගැන අපහාස කරයි නම් කරැණාව සහ මෛතුය වඩන්න ඇත්තටම තමන් අදහන ආගමට යමෙක් අපහාස කරන කොට කරැණාව සහ මෛතුිය වඩ වඩා ඉන්න අපිටනම් බෑ මොකද කරැණාව මෛතුිය වඩන්නත් අපිට අපේ ආගම ඉතුරැ වෙන්න එපායැ. එවිට එයට විරැද්ධව අපි නැගි සිටිනවා ඒක තමයි නියම බෙෘද්ධ කම. අතීතයේ පංච මහා වාද ඇතිවුනේ අතීතයේ ධර්මපාලතුමා බුද්ධයයාව බේර ගත්තේ ඔය කරැණාව මෛතුිය නැතුව නෙවෙයි හැබැයි අවශ්‍ය වෙලාවට අවශ්‍ය පුතික්රියාව දැක්විය යුතුයි ඔබට තේරැණාද.


