අනේ දෙවියනි ඔබ කොහිද ??

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Machan I have some questions.

    1.Kohomada ubala kiyane budu hamuduruwo hugak atma epaduna kiyala? eya kiwa nisada ogollo piliganne?

    ඕක පැහැදිලි කිරීමට ඉතා දීර්ඝ පිලිතුරක් දිය හැකියි නමුත් මම ඒක වෙනම ලිපියකින්ම දාන්නම් නමුත් බුදුන් වහන්සේ කියපු දේවල් සත්‍ය ලෙස කීමට හැකි හොදම සාක්කිය තමයි එතුමා ඉගැන්වූ දහම බොරැ මිථ්‍යා වලින් තොර සත්‍ය සහ ප්‍රායෝගික දහමක් වීම. බුද්ධ දර්ශනය අධ්‍යයනය කලොත් කාටත් පේනවා ඒක ඉතා ප්‍රායෝගිකව අත්හදා බැලිය හැකි දෙයක් යන්න ඉතින් එවැනි ප්‍රායෝගික දහමක් ඉගැන්වූ කෙනෙක් මිථ්‍ය කතා ගොතන්නේ නෑ.


    2. buddha piriniwan pwa kiyala ogollo 100% kiyane kohomada? kawuda danne ehama unada nadda kiyala?

    පිරිණිවන් පෑවා කියලා ඔප්පු කරන්න දෙයක් නෑ එතුමා පිරිණිවන් පෑව ස්ථානය සහ ඒ පිළිබද ඉතිහාස සහ පුරාවිද්‍යාත්මක සාක්ෂි ඕන තරම් තියෙනවා අනික උන් වහන්සේ පිරිනිවන් පෑවේ නැත්තම් තවමත් මේ ලෝකේ ඉන්න ඕන.


    3. eya kohomada ehenam magic walinda ara divya loka walata gihin tiyene?

    සිත දියුණු කරන ලද අයට යම් යම් ස්ථාන වලට මනෝ කාය ඔස්සේ ගමන් කල හැකියි. දිව්‍ය ලෝක වලට වැඩියා කියලා සදහන් වෙන්නේ එයයි. අද නූතන විද්‍යාවේ පවා සෑහෙන දුරට මේ පිළිබද පරීක්ෂණ පවත්වලා තියෙනවා.

    4. ai buddha enna kalin hindu religon1ka india wala tiyne?

    ඇයි ඒකේ වැරද්දක් තියෙනවද ????:confused::confused::confused::confused:

    5. ai mokak ahi unama uda enna dieyo bala gani kiyala buddist aya kiyane?

    ඔබතුමා හරියට ලංකාවේ ඉන්න කෙනෙක් නෙවෙයි වගෙයි. ඒක හුගක් කාලයක් ඉදලා ලංකාවේ සංස්කෘතියට ඔය හින්දු දේව සංකල්ප රිංගන්න ගත්තට පස්සේ වෙච්ච දෙයක් ඒක නිසා තමයි අද පන්සල් වල හින්දු දේවාල තියෙන්නේ ඒ වගේම මිනිස්සුත් දෙවියන් අදහන්න යන්නේ.


    tawa qustin1kak. ogollo anthr life1kak aye epadenawa kulaya piligannawa neda? ehenam mekatah ans1kak one. minissu 100 ennawanam ekan 5k marunoth ayeth e 5ma epadenna one.. ehema epadenawanam ai minisu 100 wada wadi wenna baha. ai wadi wenne? kohenda e athme enne? wena lokakin awanam ai missu kiyane natte? ai buddata ekata an1kak denne bari une?

    ඒ තරම් වැදගත් ප්‍රශ්ණයක් නෙවෙයි. මිනිස්සු විතරක් නෙවෙයි සත්තු සහ සියලුම ජීවීන් ‍මැරැණට පස්සේ ඉපදෙනවා මිනිස්සු 10 මැරැණා 10ක්ම ඉපදෙන්න ඕන කියලා කියන්නේ කොහොමද එතකොට මැරෙන සතෙක් මිනිහෙක් වෙලා ඉපදෙන්න බැරිද. එතකොට ඉති‍හා‍සයේ මැරැනු ආත්ම වල ගන්ධබ්බ අවස්ථාවන් මිනිස් ජීවිත නොලබා පාවෙමින් පවතිනවා ඒවා අවශ්‍ය පින් ලැබුනාම මිනිසුන් වී ඉපදෙන්න පුලුවන්.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    machan bt ai 55% catholic adahanne? ai buddist 0.1% wela enne? buddism echarama harinam ai tawath adu wenne?

    ඕකට පිළිතුරැ ඔබතුමාගේ පල්ලි වල ඉතිහාසය දිහා බැලුවම හොයා ගන්න පුලුවන් මම ඒ ගැන කියන්න යන්නේ නෑ නමුත් ඔබ තුමා අලුත්ම සංගණන පරීක්ෂා කරලා බලන්න ලෝකයේ බුදු දහම අදහන පිරිස සීඝ්‍ර ලෙස වැඩි වෙනවා පසුගිය වසරේ ඇමරිකාවේ පමණක් 110% පැනලා මිනිස්සු බුදු දහම වැලදගෙන තියෙනවා ඒ විතරක් නෙවෙයි පහත තොරතුරැ බලන්න

    1996-2001 වසර 5ක තරම් සුළු කාලය තුළ ඔස්ට්‍රේලියාවේ බෞද්ධ ප්‍රජාව 80% වැඩි වී තිබේ.. කැනඩාවේ මෙය 68% කි..

    ඇමරිකා එක්සත් ජනපදයේ මසකට 470 ක වේගයෙන් බෞද්ධයන් බිහිවීම ඇරඹී තිබේ..2002 දී ඇමරිකාවේ බෞද්ධ ප්‍රජාව ඉතා විශාල වී ඇති බව දුටු ඇමරිකන් රජය, “Buddhist America” නම් නිල සඟරාව පළ කිරීමටද උත්සුක විය..

    දේවවාදික ආගම් ඇදහීමේ නිරර්ථක බාවය, විද්‍යාත්මක ඉදිරි ගමනත් සමඟ වටහා ගත් ඇමරිකාවේත්, යුරෝපයේත්, සෙසු දියුණු රටවලත් අති විශාල සංඛ්‍යාවක් දැන් “අදේවවාදික” වෙමින් පවතී…

    විශේෂයෙන්ම වයස අවුරුදු 15-45 ත් අතර කණ්ඩායම අධි වේගයෙන් බයිබලය හැර යමින් සිටිති..
    යුරෝපයේ තරුණ පරපුර ඉරිදාට පල්ලි යෑම, ලෝක ඉතිහාසයේ කවර කළකවත් වාර්තා නොවූ තරම් දරුණු ලෙස පහත වැටී තිබේ…රටවල් කිහිපයකින් මෙලෙස උදාහරණ ගෙන බැලුවොත්,
    රෝමානු කතෝලික අධිරාජ්‍යය වන, වතිකානුව සහිත ඉතාලිය – පසු ගිය වසර 15 ඇතුළත පල්ලියට පැමිණෙන වයස 15-45 අතර කාණ්ඩයේ අඩුවීම – 82%
    ජර්මනිය – 70%
    ප්‍රංශය – 67%
    මහා බ්‍රිතාන්‍යය – 103%
    ඇමරිකා එක්සත් ජනපදය – 55%
    රෝමානු කතෝලික දහම ලක්දිවට ව්‍යාප්ත කිරීමේ පුරෝගාමී වූ පෘතුගාලය – 77%

    මේවා කියන්නේ අප නොවේ..පාප් වහන්සේටම තොරතුරු සපයන “ප්‍රෝසලේෂන්” සංගණනයන්ය…

    යුරෝපයේ “අදේවවාදික” යන්,(Atheists) නොහොත් “දෙවියන් නො අදහන්නන්” පසුගිය වසර 30 තුල 300% කින් වර්ධනය වී තිබේ!!!…
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ballana.. computer1kak scientistla haduwe minissunge hodata. eka narakata use kara kiyala e scientistla monawa karannada? ekada wagakiyanna one scientistlada? phone1ka haduwe communicate karanna? eken misnissu waradi wadak kaloth ekata waga kiyanna one e phone1ka hadapu kenada? atom1ka hoya gatte hodakata. eth e knowlge 1ka use karala eken waradi wada karanawanam eka hoya gatta manusayada waradi?

    ඔබතුමා මොන ආගමේද කියලා මමනම් දන්නේ නෑ හැබැයි කතෝලිකයෙක්නම් වෙන්න බෑ. විද්‍යාව මගින් කරන්නේ ‍නව සොයාගැනීම් ඉතින් යමක් සොයා ගත් පමණින් ඒ මිනිස්සුන්ට සර්වබලධාරී කියලා කියන්නේ නෑනේද ?? පො‍ඩ්ඩක් සර්වබලධාරී කියන වචනේ තේරැම අරන් බලන්න එහි තේරැම සාර්ව නිරවද්‍යතාවය කියන එක. එතකොට දෙවියන් වහන්සේ සර්ව නිවැරදි නම් ඒ වගේම දැනටත් මිනිසුන් ඉපදීමේදී ඔවුන්ව විනිශ්චය ‍කරනවානම් ඇයි ඔය ඔබතුමා කියන දේවල් වලක්වන්න බැරි ඔය දෙවියන් වහන්සේ ‍විද්‍යඥයෙක් වගේ මේ ලෝකය මවලා අයින් වුනා නම් ඇයි මිථ්‍යදෘෂ්ටිකයෝ වගේ එක්තරා පිරිසක් ඔහුව අදහන්නේ එහෙනම් තෝමස් අල්වා එඩිසන්, අයිසැක් නිව්ටන් වත් දේවත්වයේ ලා අදහන්න ඕනෙනේ. මේ කාලයේ බුදු රදුන් සිටියානම් උන් වහන්සේ ඔය යුද්ධ සිදු වන ස්ථාන වලට වැඩම කර ඒවා වලක්වනවා (යක්ෂ නාග යුද්ධ ඒ වගේම ඉන්දියාවේ කුල අතර ගග දිය නිසා ඇතිවෙන්න ගිය යුද්ධ). ඇයි ඔය දෙවියන් වහන්සේ හැංගිලා ඉන්නේ අන්න ඒකයි ප්‍රශ්නේ

    anika mechara athma loketa enne kohenda/ oba tumage waduwage katawa danawanam kohomada mechara minissu wadi wenne? kohenda athma enne? buddha kiyala tiyenawada eka gana? wadima unoth oyage ans1ka kiyai buddha kiyala tiyenawa hoyanna epa kiyala. ai ehema kiyane? eya danne nati1kka tiyena nisada?

    මෙයට පිළිතුරැ සපයා ඇත.



    ai essara hamudurowo minissu ahdila tiyene parinamayen (waduragen) kiyala kiyala ai dan eka piliganne natte? ewage change wena ewada buddha kiyala tiyene? adath poya day hamududu kenek ehema kiwa? dan kiyanawa ekath buddha kiyala tiyenawalu? owage change wena ewada buddha kiyala tiyene?

    ඔබතුමාගේ බයිබලය වගේ අලුත් Version පරන Version බුදු දහමේ නෑ එය බුදු රජාණන් වහන්සේ මුල මැද අග මනාසේ ගලපා දෙසන ලද දහමක් තව අවුරැදු දාහක් ගියත් ඒ දර්ශනය බොරැ වෙන්නේ නෑ. මමනම් දැකලා නෑ හාමුදුරැවෝ කියනවා මිනිස්සු වදුරන්ගෙන් පැවත එනවා කියලා ඒ සදහා සාක්ෂි ඉදිරිපත් කරන්න. බුදු දහමේ විස්තර කෙරෙන මිනිස් පරිණාමය පිළිබද දීර්ඝ ලිපි දෙකක් සපයා තිබේ ඒවා බලන්න. තව ප්‍රශ්නයක් තියෙනවා එතකොට කතෝලිකයන් විශ්වාස කරන මැවීම් වාදයෙන් නම් මිනිස්සු පහල වෙන්නේ ඇයි කතෝලිකයින් පැසැලේ ඒක ඉගෙන ගන්නේ නැතුව අර ඩාවින් පරණාමවාදයම ඉගෙන ගන්නේ :confused::confused: ඇයි ඔය හැම ක්‍රිස්තියානි රටකම මිනිස් පරිණාමවාදය පිළිබද ඩාවින් මතය උගන්න‍න්නේ උගන්නන්න පුලුවන්නේ ක්‍රිස්තියානි පරිණාමවාදය
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Plenty of people all around the world now lost their faith for God. You can see it studying statistics showed how many Catholics are converted to the other Religions and look below

    රෝමානු කතෝලික අධිරාජ්‍යය වන, වතිකානුව සහිත ඉතාලිය – පසු ගිය වසර 15 ඇතුළත පල්ලියට පැමිණෙන වයස 15-45 අතර කාණ්ඩයේ අඩුවීම – 82%
    ජර්මනිය – 70%
    ප්‍රංශය – 67%
    මහා බ්‍රිතාන්‍යය – 103%
    ඇමරිකා එක්සත් ජනපදය – 55%
    රෝමානු කතෝලික දහම ලක්දිවට ව්‍යාප්ත කිරීමේ පුරෝගාමී වූ පෘතුගාලය – 77%

    මේවා කියන්නේ අප නොවේ..

    පාප් වහන්සේටම තොරතුරු සපයන “ප්රෝසලේෂන්” සංගණනයන්ය…


    Why can't you understand that this information has no relevance to the quoted comment?
     

    charitha42

    Member
    Sep 21, 2010
    46
    1
    0
    to Y2K

    I do have received the baptism of holy spirit with the sign of tongues.. I ve been doing a lot of research on Illuminati and Freemasons.. :) What denomination do you belong to please ?
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Why can't you understand that this information has no relevance to the quoted comment?

    සම්පූර්ණයෙන්ම අදාළයි ඒ අදාළත්වට පේන්නේ නැත්තේ ඔබ වැනි කිහිප දෙනෙකුට පමණයි මම කියලා තියෙනවා ක්‍රිස්තියානිය අදහන්නන් ඔය තරම් වැඩි වීමට හේතුව පල්ලි වල ඉතිහාසය දිහා බැලුවම ‍‍හොයා ගන්න පුලුවන් කියලා ඒ මොකද ඒ ගැන වැඩි විස්තර හැමෝම දන්නවා (ඕනේ නම් ඔබතුමාටත් දෙන්න පුලුවන් විස්තර) ඔය පල්ලි ඉතිහාසය පුරා ක්‍රිස්තියානිය පැතුරැවේ කොහොමද කියලා. ඔය හුගක් ලොකු පල්ලි වල ‍ලෝහිත පාට තැවරිලා තියෙනවා අල්තාරයට පස්සෙන්. ඊට පස්සේ මම කිව්වේ එහෙම බහුතර ක්‍රිස්තියානි ජනතාව අද ඔය ආගම අතහැරලා යන ප්‍රමාණය සහ එය අදහන හැටි සංගණනයන් ඇසුරෙන්.
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    machan.uba kohenda hoya gatte catholic aya aduwenawa kiyala. Man me 2 months walata kalin research baluwa. Catholic and muslim tamai wadi wene. Eta passe hindu. 2050 wenakota buddism tawath 0.1% wada adu wenawa.oya oya detail ganna site1ka kiyana. Danata catholic wadi wene spcly asian countrys. China,japan,korea,sri lanka,singapore wage ratawal wala. Danata enna buddhist ayath catholic wenawa.ape game enna hugak aya nw catholic wela. Me sunday mass walata awama apitawath nw eda nha.
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    kawuda kiwe oya scientistla god kenek enawa kiyala believe karane naha kiyala? Hodata history1ka kiyawana. Egolloth belive karanawa.evn albert einstein.
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    anika oba thuma kiwwa minisu 10k marunoth 10k epadene nasa.animalsa wela hari,animalsla minisu wela epa denawa kiyala.man ahane ehema wenawanam kohomada minisu,animalsla ekale edan wadi une? Ekai qustion1ka. Oya man ahapu deta correct ans1kak dune naha.ekale edan ehenam animalsla,humansla wardanaya une kohomada. Arawage maruwen maruwata
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    buddha piriniwan pawa kiyala location1ka hoya gattada man ahuwe piriniwan pawada nadda kiyala kohomada danne?buddha kiyapu nisane piligane piriniwan pawata passe aye epadene naha kiyala?neda? natnam wena kawuruth ehema una kiyala kohomada api danne?buddism wala piligane eya kiyapu deyak witarai. Ehema wenawada kiyala marilama ayeth ena puluwanam witarai kiyana puluwan. Buddha kiyala tiyena deyak tamai, dakala,ahala misak piligana epa kiyala.etin arath piligana bahane.buddism kiyane wiswasaya mata padanam wecha darshanayak newei kiyala kiyane.bt ekama tamai karane. Ai ehema karane?
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    buddism kiyane prayogikai kiyala.ehenam loke enna hama scinents kenekma catholic piliganawa. Man eyata hetuwa kiyanam.loke wena hama deyakma ape eyes walata dakata,penunama tamai ewa prayogikai kiyane.bt ehema science walata tiya hoyagana bari dewal kochara tiyenawada? essara bibile1ke wecha ewa katandara witarai kiwa ayama dan ewa attatama wela tiyenawa kiyala oppu karala tiyenawa. Man kiyane obatuma bible1ka hodata read karana.etakota oyage evry qustn1kakata ans1kak labenawa. Nikam bageta ahagena karagena wadak naha. Hodata read karana.etakota oyage oya hama questn1katama ans1kak labenawa.
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    mage tawa qustion1kak ahana tiyenawa.lankawata catholic religon1ka awe mona kaleda? Oya dane natnam ekath man kiyala denam.ekata one books gana one tanath kiyanam. Lankawe history1ke hugak ewa naha kiyala minisun dane naha.ekai mekat problm1ka adugane minisu hitane anuradapura time1ke karapu wada ape katiya kale kiyala.eth ewa kaleth india walin genawa.bt school1ke owa teach karane naha. Bt mage ara qustn1kata ans1kak dena.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    anika oba thuma kiwwa minisu 10k marunoth 10k epadene nasa.animalsa wela hari,animalsla minisu wela epa denawa kiyala.man ahane ehema wenawanam kohomada minisu,animalsla ekale edan wadi une? Ekai qustion1ka. Oya man ahapu deta correct ans1kak dune naha.ekale edan ehenam animalsla,humansla wardanaya une kohomada. Arawage maruwen maruwata

    මිනිස්සු සහ සත්තු ජනගහනය වැඩි උනා හෝ අඩු උනා කියලා කියන්නේ කොහොමද සත්තු වර්ග කොචිචර මේ මිහිපිටින් සදහටම වද වෙලා ගියාද එතකොට ඇහැට නොපෙනෙන සත්තු සංගණනය කරන්නේ කොහොමද ඔබතුමා. මම නිවැරදි පිළිතුරක් දී තියෙනවා එය ඔබට නොතේරීම කණගාටුයි.
     
    • Like
    Reactions: Anteros

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    kawuda kiwe oya scientist la god kenek enawa kiyala believe karane naha kiyala? Hodata history1ka kiyawana. Egolloth belive karanawa.evn albert einstein.

    ඔන්න ආයෙත් ඔබතුමා වරද්දගත්තා කවුද අයින්ටයින්ව දෙවිකෙනෙක් විදිහට අදහන්නේ. :confused::confused: හරි එහෙම අදහනවා කියමුකෝ එතකොට ඔය දෙවියන්වහන්සේත් තව scientist කෙනෙක් විතරයි. මේ ලගදි අයින්ස්ටයින් ඉදිරිපත් කල සාපේක්ෂතාවාදය දෙදෙරීමට ලක් වුනා එතකොට දෙවියන් වහන්සේ සොයාගත්ත මේ ලෝකය දෙදෙරීමට ලක් වෙලා ගොඩක් කල් එතකොට දෙවියන් වහන්සේ දෙවි කෙනෙක් විදිහට තව දුරටත් අදහන්න බෑ නිකන් scientist කෙනෙක් විතරයි.
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    mata newi..oba tumatai tama terune natte. ekata kisima hamuduro kenekta ans denna bari unane..egolloth oya qustin1ka skip kala. etin oba tumath ekamai karanne, ekata ans1ka danne natnam wadak naha. okata boru reason dala wadak naha. ok. ehenam mekatawath ans 1kak denna .kohomada oya sattu ahri minissunge hari athma hadenne? ewa ebe tiyene nahane.
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    kawuda kiwe albert einstein sapeksta wadaya adahane kiyala? eyage word walinma kiyala tiyenawa god kenek ennawa kiyala. etin oya ne history kiyawala natte. mata metana fight karannna one naha. oya 1st ewa egena ganna.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    buddism kiyane prayogikai kiyala.ehenam loke enna hama scinents kenekma catholic piliganawa. Man eyata hetuwa kiyanam.loke wena hama deyakma ape eyes walata dakata,penunama tamai ewa prayogikai kiyane.bt ehema science walata tiya hoyagana bari dewal kochara tiyenawada? essara bibile1ke wecha ewa katandara witarai kiwa ayama dan ewa attatama wela tiyenawa kiyala oppu karala tiyenawa. Man kiyane obatuma bible1ka hodata read karana.etakota oyage evry qustn1kakata ans1kak labenawa. Nikam bageta ahagena karagena wadak naha. Hodata read karana.etakota oyage oya hama questn1katama ans1kak labenawa.

    බුද්ධ ධර්මය සැබෑ ප්‍රායෝගිකයි තමයි ඒ පිළිබදව ප්‍රශ්නයක් නෑ මොකද බුදු දහමේ දෙවිකෙනෙක් ඇවිත් කවදා හරි මේ ‍ලෝකෙ රැකගනියි කියලා අහසට අත් උස්ස උස්සා බලාගෙන ඉන්නේ නෑ මාර්ගය පෙන්නලා ‍තියෙනවා ඒකේ යෑම පමණයි තියෙන්නේ. ඔන්න ඔබතුමා තව ගොන් තර්කයක් ගෙනාවා ලෝකෙ හැම scientist කෙනෙක්ම කැතලික් පිලිගන්නවාලු. ලෝකෙ බහුතර scientist ලා කතෝලික දහම අදහනවා ඇති නමුත් කතෝලික මත ‍වලට රෙදි ගැලවෙන්න ගහන්නෙත් ඔය කතෝලික scientist ලම තමයි. අද පල්ලි වලින් මිලියන ගනන් සමහර විද්‍යාගාර වලට අරමුදල් සපයනවා ඔය බයිබලයේ කියලා තියෙන මත විද්‍යාත්මකව ඔප්පු කරගන්න නමුත් ඩාවින් පරිණාමවාදය පොඩ්ඩක්වත් හොල්ලන්න ඔය කිසි‍ කෙනෙකුට බැරි වෙලා තියෙනවා.

    මට බයිබලය කියවන්න කිසිම ආශාවක් නෑ ඒකට හේතුව මම කියන්නේ නෑ මොකද මේ Thread එකෙන් අහලා තියෙන කිසිම දේකට පිළිතුරක් තාම පල්ලියකින්වත් ලැබිලා නැති නිසා (මේ ප්‍රශ්ණ විද්‍යඥයින් පල්ලි වලින් අහලා තියෙනවා).
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    God scientist kenek newi. oya waradi widiyata terum aragena enne. so eka gana mata kanagatui. oyyata bible1ka dennam. etakota oyata terei. so oya dan oya danne natuwa kiweata ok. danagena argue karanna.
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    oya kohomada danne church1ken ewata ans naha kiyala. oya ehenam tv1kawath balala naha. em lagadi discovery1keth program1kk giya.hama detama ans tiyenawa.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    buddha piriniwan pawa kiyala location1ka hoya gattada man ahuwe piriniwan pawada nadda kiyala kohomada danne?buddha kiyapu nisane piligane piriniwan pawata passe aye epadene naha kiyala?neda? natnam wena kawuruth ehema una kiyala kohomada api danne?buddism wala piligane eya kiyapu deyak witarai. Ehema wenawada kiyala marilama ayeth ena puluwanam witarai kiyana puluwan. Buddha kiyala tiyena deyak tamai, dakala,ahala misak piligana epa kiyala.etin arath piligana bahane.buddism kiyane wiswasaya mata padanam wecha darshanayak newei kiyala kiyane.bt ekama tamai karane. Ai ehema karane?

    ඒක විශ්වාස කරන්න පුලුවන් දහස් ගනන් සාක්ෂි එදා තිබිබා. මහරහතුන් වහන්සේලා සහ ක්‍රම ක්‍රමයෙන් මාර්ග ඵල ලබා ගන්නා උතුමන් ඒකට සාක්ෂි දරනවා. විශේෂයෙන් සිත දියුණු කල (බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරැවෝ වගේ) අය මෑත කාලයේදීත් සෑහෙන සාක්ෂි සැපයුවා. අනික බුදු හාමුදුරැවෝ මේ පොලවේ පය ගහලා මිනිස්සු අතරට ගිහින් තමන්ගේ ධර්මය කියා දුන්න ඇහැට කනට දකින්න හිටපු කෙනෙක්. උන් ව‍හ‍න්සේ මැවීම් කලේ නෑ ඒක නිසා දෙවියන්වහන්සේ කියන මිථ්‍යාවට වඩා සැබෑ කෙනෙකුගේ දෙයක් පිළිගත හැකියි