Machan I have some questions.
1.Kohomada ubala kiyane budu hamuduruwo hugak atma epaduna kiyala? eya kiwa nisada ogollo piliganne?
ඕක පැහැදිලි කිරීමට ඉතා දීර්ඝ පිලිතුරක් දිය හැකියි නමුත් මම ඒක වෙනම ලිපියකින්ම දාන්නම් නමුත් බුදුන් වහන්සේ කියපු දේවල් සත්‍ය ලෙස කීමට හැකි හොදම සාක්කිය තමයි එතුමා ඉගැන්වූ දහම බොරැ මිථ්‍යා වලින් තොර සත්‍ය සහ ප්‍රායෝගික දහමක් වීම. බුද්ධ දර්ශනය අධ්‍යයනය කලොත් කාටත් පේනවා ඒක ඉතා ප්‍රායෝගිකව අත්හදා බැලිය හැකි දෙයක් යන්න ඉතින් එවැනි ප්‍රායෝගික දහමක් ඉගැන්වූ කෙනෙක් මිථ්‍ය කතා ගොතන්නේ නෑ.
2. buddha piriniwan pwa kiyala ogollo 100% kiyane kohomada? kawuda danne ehama unada nadda kiyala?
පිරිණිවන් පෑවා කියලා ඔප්පු කරන්න දෙයක් නෑ එතුමා පිරිණිවන් පෑව ස්ථානය සහ ඒ පිළිබද ඉතිහාස සහ පුරාවිද්‍යාත්මක සාක්ෂි ඕන තරම් තියෙනවා අනික උන් වහන්සේ පිරිනිවන් පෑවේ නැත්තම් තවමත් මේ ලෝකේ ඉන්න ඕන.
3. eya kohomada ehenam magic walinda ara divya loka walata gihin tiyene?
සිත දියුණු කරන ලද අයට යම් යම් ස්ථාන වලට මනෝ කාය ඔස්සේ ගමන් කල හැකියි. දිව්‍ය ලෝක වලට වැඩියා කියලා සදහන් වෙන්නේ එයයි. අද නූතන විද්‍යාවේ පවා සෑහෙන දුරට මේ පිළිබද පරීක්ෂණ පවත්වලා තියෙනවා.
4. ai buddha enna kalin hindu religon1ka india wala tiyne?
ඇයි ඒකේ වැරද්දක් තියෙනවද ????




5. ai mokak ahi unama uda enna dieyo bala gani kiyala buddist aya kiyane?
ඔබතුමා හරියට ලංකාවේ ඉන්න කෙනෙක් නෙවෙයි වගෙයි. ඒක හුගක් කාලයක් ඉදලා ලංකාවේ සංස්කෘතියට ඔය හින්දු දේව සංකල්ප රිංගන්න ගත්තට පස්සේ වෙච්ච දෙයක් ඒක නිසා තමයි අද පන්සල් වල හින්දු දේවාල තියෙන්නේ ඒ වගේම මිනිස්සුත් දෙවියන් අදහන්න යන්නේ.
tawa qustin1kak. ogollo anthr life1kak aye epadenawa kulaya piligannawa neda? ehenam mekatah ans1kak one. minissu 100 ennawanam ekan 5k marunoth ayeth e 5ma epadenna one.. ehema epadenawanam ai minisu 100 wada wadi wenna baha. ai wadi wenne? kohenda e athme enne? wena lokakin awanam ai missu kiyane natte? ai buddata ekata an1kak denne bari une?
ඒ තරම් වැදගත් ප්‍රශ්ණයක් නෙවෙයි. මිනිස්සු විතරක් නෙවෙයි සත්තු සහ සියලුම ජීවීන් මැරැණට පස්සේ ඉපදෙනවා මිනිස්සු 10 මැරැණා 10ක්ම ඉපදෙන්න ඕන කියලා කියන්නේ කොහොමද එතකොට මැරෙන සතෙක් මිනිහෙක් වෙලා ඉපදෙන්න බැරිද. එතකොට ඉතිහාසයේ මැරැනු ආත්ම වල ගන්ධබ්බ අවස්ථාවන් මිනිස් ජීවිත නොලබා පාවෙමින් පවතිනවා ඒවා අවශ්‍ය පින් ලැබුනාම මිනිසුන් වී ඉපදෙන්න පුලුවන්.
What denomination do you belong to please ?