kawuda kiwe albert einstein sapeksta wadaya adahane kiyala? eyage word walinma kiyala tiyenawa god kenek ennawa kiyala. etin oya ne history kiyawala natte. mata metana fight karannna one naha. oya 1st ewa egena ganna.
එතකොට අයින්ස්ටයින් බුදු දහම ගැන විශේෂයෙන්ම සදහන් කරලා තියෙන ටිකත් ඔබතුමා කියවන්න. ඇයි ලෝකේ ඔචිචර ආගම් තියෙද්දි බුදු දහම ගැන අයින්ස්ටයින් කථා කලේ අන්න ඒ ටික තේරැම් ගන්න. ඔබ තුමා fight කරන්න ඕනේ නෑ මේ Thread එකට පිළිතුරැ දෙන්න පුලුවන්නම් හොදයි.
