අනේ දෙවියනි ඔබ කොහිද ??

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    kawuda kiwe albert einstein sapeksta wadaya adahane kiyala? eyage word walinma kiyala tiyenawa god kenek ennawa kiyala. etin oya ne history kiyawala natte. mata metana fight karannna one naha. oya 1st ewa egena ganna.

    එතකොට අයින්ස්ටයින් බුදු දහම ගැන විශේෂයෙන්ම සදහන් කරලා තියෙන ටිකත් ඔබතුමා කියවන්න. ඇයි ලෝකේ ‍ඔචිචර ආගම් තියෙද්දි බුදු දහම ගැන අයින්ස්ටයින් කථා කලේ අන්න ඒ ටික තේරැම් ගන්න. ඔබ තුමා fight කරන්න ඕනේ නෑ මේ Thread එකට පිළිතුරැ දෙන්න පුලුවන්නම් හොදයි.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    oya kohomada danne church1ken ewata ans naha kiyala. oya ehenam tv1kawath balala naha. em lagadi discovery1keth program1kk giya.hama detama ans tiyenawa.

    අයියෝ ඕනෑම කෙනෙක් දන්නවා church එක අද දත්මිටි කනවා ඔය මැවුම්වාදය ඔප්පු කරගන්න බැරැව.

    චාර්ල්ස් ඩාර්වින්ගේ පරීක්ෂණ අනුසාරයෙන් බිහිවූ පරිණාමය පිළිබඳව ඩාර්වින් වාදයට පහර දී එය විනාශ කරන්නට වැර දරන්නෝ වත්මනේදී ප්‍රධාන කොට්ඨාශ දෙකක් ලෙස සැළකුව හොත් එහි වරදක් නැත..ඉන් පළමු කොටස වනුයේ, සර්ව මැවුම් වාදී මතවාදයන් වන “ක්‍රිස්තියානි හා ඉස්ලාම්” යන ඒක දේව වාදී දහම් ජය ග්‍රහණය කරවීම සඳහා ඉදිරිපත් වී සිටින උගතුන්ය.

    උක්ථ බටහිර මතයට එරෙහිව ගොඩ නැඟී ඇති තර්ක, විතර්ක වලින් බොහොමයක් මම ඔබ හමුවට නොගෙනෙමි…මක් නිසාද, ක්‍රිස්තියානි චින්තන හර පද්ධතියක් වටා පරිභ්‍රමණය වන විද්‍යාවකින් එය ගොඩ නැඟී තිබුණද, ඒ බටහිර විද්‍යාවේම පරිණාමවාදය පිළිබඳව මතයට වැඩි වශයෙන්ම අභියෝග කරන්නේ ක්‍රිස්තියානි පල්ලිය වෙනුවෙන් සෘජුව ඉදිරිපත් වන උගතුන් විසින් විරචිත පොත් පත් වීමය..උදාහරණයන් ලෙස ආචාර්ය ඩේවිඩ් බ්‍රැඩ්බරි, ආචාර්ය ජෝන් ග්‍රේබ්, හිටපු ඇමරිකානු ජනාධිපති හා වත්මන් පල්ලියේ ලේඛක ජිමී කාටර්,කෙවින් ලෝගන්, ස්ටීව් ෆුලර් ආදී විවිධ කිතුණු නිකායන්හි සුවච කීකරු බැතිමතුන් රාශියක් හැඳින්විය හැක..මේ උගතුන් විසින් රචිත ග්‍රන්ථ සහ සඟරා ලිපි ලේඛණ හා ඔවුන්ගේ බ්ලොග් අඩවි, ෆේස් බුක් පිටු වලින් ඔවුහුද ඩාර්වින්ගේ පරිණාම වාදයට පහර දීමට තැත් කරති..එහෙත් ඒ පහර දීම් වලට ඉතා සාර්ථකව පිළිතුරු දීමට ඩාර්වින් වාදී විද්‍යාර්ථීන් සමත් ව ඇත..ඒ මක් නිසාද? ඉහත කී උගතුන් සියළු දෙනාම ඩාර්වින් වාදයට පහර දෙන්නේ, එය බිඳ දමා “සර්ව මැවුම් වාදය” හෙවත් බයිබලයේ එන ලෝකය දේව නිර්මාණයකැයි කියන ශාස්වථ වාදී සංකල්පය මුදුන් පමුණුවන්නට බැවිනි…මේ ප්‍රහාර සඳහා ප්‍රති තර්ක, එසේ නැතිනම් න්‍යායාත්මක අවි වශයෙන් මොවුන් බොහෝ කොට යොදා ගන්නේද, ඉතාලියේ ගැන්ඩොල්ෆො බල කොටුවේ ඇති “වතිකානු ආකාශ වස්තු නිරීක්ෂණාගාරය” (“The Vatican Observatory”) හා එම ක්‍රිස්තියානි පරීක්ෂණාගාරයට පූර්ණ සහාය දක්වන තවත් කිතුණු විද්‍යාගාරයක් වන ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ජනපද විශ්ව විද්‍යාලයට අනුබද්ධිත, ටක්සන්හි ස්ටුවර්ඩ් ආකාශ වස්තු නිරීක්ෂණාගාරයන් ආශ්‍රිතව එළි දකින, උග්‍ර බයිබල් වාදී, ක්‍රිස්තියානිය සනාථ කරන්නට කළ “විද්‍යාත්මක” ගවේෂණයන්හි නිරීක්ෂණමය…

    මෙවැනි බයිබලික පරීක්ෂණයන්ට ලෙහෙසියෙන් පහර දී ඩාර්වින් වාදය ජයග්‍රහණය කරවන්නට, ඒ වෙනුවෙන් පෙනී සිටින ජීව විද්‍යාඥයන්ට හැකි වී තිබීම ඒ තරම් පුදුමයට කරුණක් නොවේ..

    මන්ද පල්ලියෙන් ඔය මැවුම් වාදය විද්‍යාත්මකව ඔප්පු කරගත්තානම් අද අපිට පරිණාමවාදය විදිහට ඉගෙනගන්න වෙන්නේ මැවුම් වාදය වීමයි. නමුත් ඔබතුමා කියන බිලියන ගානක් වුනු ඔය කතෝලිකයින් සියල්ල අදත් ‍ඉගෙන ගන්නේ ඩාවින් පරිණාම වාදයයි ඉතින් පල්ලියෙන් පිළිතුරැ ලැබී නෑ නේද
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    God scientist kenek newi. oya waradi widiyata terum aragena enne. so eka gana mata kanagatui. oyyata bible1ka dennam. etakota oyata terei. so oya dan oya danne natuwa kiweata ok. danagena argue karanna.

    මම නෙවෙයි ඔබ තුමාමයි දෙවියන් වහන්සේව scientist කෙනෙක්ට සමාන කරගත්තේ බලන්න ඔබතුමා කියලා තියෙන දේ

    ballana.. computer1kak scientistla haduwe minissunge hodata. eka narakata use kara kiyala e scientistla monawa karannada? ekada wagakiyanna one scientistlada? phone1ka haduwe communicate karanna? eken misnissu waradi wadak kaloth ekata waga kiyanna one e phone1ka hadapu kenada? atom1ka hoya gatte hodakata. eth e knowlge 1ka use karala eken waradi wada karanawanam eka hoya gatta manusayada waradi?

    ඔබ තුමා ඔතන දක්වලා තියෙන්නේ දෙවියන් වහන්සේ ලෝකය හැදුවා මිනිස්සු පස්සේ ඒක විනාශ කලාට මොනවා කරන්නද කියන අර්ථයනේ ඒ කියන්නේ ඔබතුමා නොදැනුවත්වම දෙවියන්වහන්සේ ව scientist කෙනෙක් කරලා තියෙනවා ඒකට අපි මොනවා කරන්නද. එහෙමනම් මේ ලෝකේ ගැන දෙවියන් වහන්සේ මොනවා කරන්නද ?? කියලා ඔබතුමා අහනවා එහෙනම් ඇයි ඔහුව අදහන්නේ මුකුත් කරගන්න බැරිනම්
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ආ තව දෙයක් ඔබතුමන්ලා ඇතුලි සියලු කතෝලිකයින් කියන්නේ ඕනෑම දෙයක් සිද්ධ වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට කියලා ඒක ගැන මොකද කියන්නේ ඔබතුමා. මේ‍ ලෝකේ හිට්ලර් වගේ ඝාතකයින් බිහිවෙලා අහිංසක මිනිස්සු දස දහස් ගනන් මරා දැම්මා. මෙලොව එලිය නොදුටු කිරිසප්පයින් පවා අදටත් පවතින යුද්ධ වලින් මැරිලා යනවා. ඒ අස්සේ ස්වභාවික විපත් වලින් දස දහස් ගනන් මිනිස්සු අමු අමුවේ මැරිලා යනවා ඒ ඔක්කෝම දෙවියන් වහන්සේගේ කැමැත්තට සිද්ධ වෙච්ච දේවල්ද :shocked::shocked::shocked:. එතකොට ඔය දෙවියන් වහන්සේ ගැන කියලා වැඩක් නෑ නේද තව දුරටත්.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    machan.uba kohenda hoya gatte catholic aya aduwenawa kiyala. Man me 2 months walata kalin research baluwa. Catholic and muslim tamai wadi wene. Eta passe hindu. 2050 wenakota buddism tawath 0.1% wada adu wenawa.oya oya detail ganna site1ka kiyana. Danata catholic wadi wene spcly asian countrys. China,japan,korea,sri lanka,singapore wage ratawal wala. Danata enna buddhist ayath catholic wenawa.ape game enna hugak aya nw catholic wela. Me sunday mass walata awama apitawath nw eda nha.

    http://en.wikipedia.org/wiki/Buddhism_in_the_United_States
    http://www.enlightennext.org/magazine/buddhism/
    http://www.bffct.net/id65.html
    http://www.voanews.com/english/news...Asian-Influence-Adapts-to-West-125177559.html
    තව ඕන තරම් තියෙනවා.
     
    Last edited:

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    einstein kiyala tiyene buddha gana hoda.samahara ewa true kiyala misak god kenek naha kiyala eya kiyala naha.oya eyage life story1ka kiyana. Etin dan oyama kiyanawa ara hamudruwo sakshi daranawa piriniwan pawa kiyala. Egollo kiyana de witarane oya piligane? Piliganawanam buddism anuwa ehema wela balana one.etakota ogolanta anuwa ayeth epadene nati nisa sakshi naha. I mean niwan dakama. buddism im america patan gatteth ape ratin giya kattiyak.terunada. Man godwa scients kenekta samana kale naha.oya terum aran tiyena hati waradak nisa oya ehema piligane. Man kiwe ehema haduwama scintsta ekata waga kiyane kiyala witarai.oya waradak kaloth oyage parntsla ekata pali naha.egollo oyawa hoda margayata gana try kalata oya yane natnam wht 2 do?oyage warada terene oyata dawasaka ekama unama witarai.. Oya kisima deyak read karane natuwa half ahagena wadak naha. Oya danawada india wala buddha hitapu taneth hindu muslim dan alagena ene kiyala? Oya mehe edala wadak naha.oya e ratawal walata gihin balana oya harida waradida kiyala.
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    machan mata tawa deyak kiyana tiyenawa . Creation1ka gana hindu ayath kiyala tiyenawa.nt only catholic or muslims. Only buddism witarai piligane natte.loke wena hama deyak ganama bible1ke tiyenawa. Oya danne nati nisa kiyawana.nikam metana post dala wadak naha. Half study kaloth owage qustns ahana1kata what 2 do. Math study karalai owa egena gane. Half copy karala newei. How old r u? Oya danawada. Kelani temple1ke loku hamuduruwan1ka man kata kala. Mokada ape church1kata eya hugak enawa.ape preast1ka uni1ke hitapu kenek. Lankawenma e denata witarai buddism gana danata hodama dane. E hamudruwoth 1ka api kata karana nisai math kiyane. Eyawath man ahapu qustn1kata ans1kak dune naha. Eka gana hoyala corct ans1kak denam kiwa.anna awana minisu. Boru ewa kiyala wadak naha.
     
    ඔන්න තවත් හිතලු තර්කයක් ගෙනාවා එහෙනම් දෙයියන් වහන්සේ කෙනෙක් ඔනේ නෑනේ. තමන්ගේ මනසින් නම් ඔක්කෝම කරන්නේ මොකටද දෙවි කෙනෙක් අදහන්නේ. නමුත් ඔයගොල්ලෝ කියන්නේ එහෙම නෙවෙයිනේ දෙවියන්වහන්සේ සර්වබලධාරි එතුමා තමයි සියල්ල තීරණය කරන්නේ කියලා කෝ ඒකට පිළිතුරැ. දැන් ඔය ඔබතුමා ගේන තර්කය ඔබතුමාගේ බයිබලයෙන්ම කැඩිලා යනවා අර තහනම් ගහේ ගෙඩි කාපු සිද්ධිය නිසා ඒකේ කියලා තියෙනවා ඒ නිසාලු අද ලෝකේ මිනිස්සු විදවන්නේ එහෙනම් ඒක කො‍හොමද වෙන්නේ. ඒක එහෙම වෙන්න කියලා කවුද තීරණය කලේ. රටවල් වලට යන්න ඕනේ නෑ අර මම ඉතාලියේ රෝමයේ පල්ලි වලට යන මිනිස්සු ගණන ගැන දාලා තියෙන ප්‍රරොශලේෂන් සංගණනයන් අරන් බලන්න කොහොමද කියලා. අද මිනිස්සුන්ට ඇති වෙලා තියෙන්නේ දෙවියන් එනකම් ඉදලා. අද අදේවවාදහ පිළීගන්න ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩිවෙන්නේ ඒක නිසයි.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    machan mata tawa deyak kiyana tiyenawa . Creation1ka gana hindu ayath kiyala tiyenawa.nt only catholic or muslims. Only buddism witarai piligane natte.loke wena hama deyak ganama bible1ke tiyenawa. Oya danne nati nisa kiyawana.nikam metana post dala wadak naha. Half study kaloth owage qustns ahana1kata what 2 do. Math study karalai owa egena gane. Half copy karala newei. How old r u? Oya danawada. Kelani temple1ke loku hamuduruwan1ka man kata kala. Mokada ape church1kata eya hugak enawa.ape preast1ka uni1ke hitapu kenek. Lankawenma e denata witarai buddism gana danata hodama dane. E hamudruwoth 1ka api kata karana nisai math kiyane. Eyawath man ahapu qustn1kata ans1kak dune naha. Eka gana hoyala corct ans1kak denam kiwa.anna awana minisu. Boru ewa kiyala wadak naha.

    මොන තැනක කියලා තිබ්බත් වැඩක් නෑ පිළිගන්න ඔප්පු කරන්න බෑනේ. බුද්ධ ධර්මය ඕක පිළිගන්නේ නැති නිසා තමයි ඒක අනිත් ආගම් වලට වඩා ප්‍රායෝගික. නිකන් බොරැ කරන්න එපා ඔබතුමාලගේ අයට එක බයිබලයක්වත් නෑ ඒකෙත් අලුත් පරන Version තියෙනවා. මුලින්ම තිබ්බේ ලෝකය රොටියක් වගේ කියලා ඒක ගෝලාකාරයි කියලා හොයාගත්තට පස්සේ (ඒ විද්‍යාඥයවත් පල්ලිය මරලා දැම්මා) අලුත් Version ගෙනාවා ඉතින් ඕවා විශ්වාස කල නොහැකියි. හැම ආගමක්ම යම් දුරකට විශ්වාසය කියන දේ තියෙනවා. නමුත් ඒ විශ්වාසය සුරංගනා කතාවක් තරම් දුරට ගියොත් ඒක රසවිදීමේ සීමාවක් තියෙනවා. ඊට පස්සේ ඒක එපා වෙනවා.
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    minisunta karanna bari dewal god karanawa kiyala onema doc kenek,scientist kenek piligannawa. Eka etin oya piligane nati1ka oyage problm1kak. Ehenam mokada minisu temple gihin bodhi pooja danne? Ogolloma piliganawa minisunta karana amaru ewath tiyenawa kiyala. Apple gahe katawa e kale minisunta saralawa kiyala dena tamai eka ehema dala tiyene.eth e sarala de ogolo udin kiyewama eka story1kak witarai.eka gaburin read kaloth oyata real meaning1ka gana puluwan.
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    man oyata god kiyana widiyatama wenawa kiwata oyata kawadawath terene naha.oya bible1ka hodata kiyawana.ekai hodama de.oya mage qustion walata kisima deyak hari ans1kak dune nati ekata ok.oya etin search karana religion growing kiyala.etakota balana man mokakda kiyane kiyala. 32% adu wela tiyene birth rate and wena ewata convt wecha aya.muslim aya wadi egolange birth rate1ka wadi nisa..buddism walath kochara adu welada balana. Eke enene 320m. Etin 2 b and 320m baluwoth 32% kiyane bohoma tikai.buddism stable wela witarai tiyene. 2050 wenakota catholic and muslims tamai wadima. Ewa dakke nadda?
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    minisunta karanna bari dewal god karanawa kiyala onema doc kenek,scientist kenek piligannawa. Eka etin oya piligane nati1ka oyage problm1kak. Ehenam mokada minisu temple gihin bodhi pooja danne? Ogolloma piliganawa minisunta karana amaru ewath tiyenawa kiyala. Apple gahe katawa e kale minisunta saralawa kiyala dena tamai eka ehema dala tiyene.eth e sarala de ogolo udin kiyewama eka story1kak witarai.eka gaburin read kaloth oyata real meaning1ka gana puluwan.

    ඔබ තුමාත් අර Y2K කෙනෙක් වගේ. හිමින් හිමින් බොරැ වැලක් දාලා වෙන වෙන දේවල් කතා කරනවා. මිනිස්සුන්ට කරන්න බැරි දේවල් දෙවියෝ කරනවා කියලා පිලිගන්නේ ඒ අය අදහන දහම අනුව මිසක විද්‍යාත්මකව නෙවෙයි ඔබ තුමා මෙතන නිකන් බයිලා ගහනවා. මිනිස්සු එහෙම විශ්වාස කරනවා නමුත් දෙවියන්ට කරන්න පුලුවන් කොං ගෙඩියක් නෑ නැත්තම මම මේ Thread ‍එකෙන් අහලා තියෙන දේවල් වලට පිළිතුරැ දෙන්න පුලුවන් වෙන්න ඕනේ. ඇපල් ගහේ කතාව සරලව හෝ සංකීර්ණව හෝ ඕක කියන්නේත් දැන් කාලේ ජීවත් වෙන කතෝලිකයින්ම තමයි. ඉතින් ඒ කාලේ සරලව කියලා දුන්නනම් දැන් හොදට කියලා දෙන්න එපාහැ කෝ තාම කතෝලික අය කියන්නේ ඒ කථාවම තමයි. මම හිතන්නේ ඔය කතෝලිකයේ ඒක ගැඹුරින් Read කරලා නෑ වගේ.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    man oyata god kiyana widiyatama wenawa kiwata oyata kawadawath terene naha.oya bible1ka hodata kiyawana.ekai hodama de.oya mage qustion walata kisima deyak hari ans1kak dune nati ekata ok.oya etin search karana religion growing kiyala.etakota balana man mokakda kiyane kiyala. 32% adu wela tiyene birth rate and wena ewata convt wecha aya.muslim aya wadi egolange birth rate1ka wadi nisa..buddism walath kochara adu welada balana. Eke enene 320m. Etin 2 b and 320m baluwoth 32% kiyane bohoma tikai.buddism stable wela witarai tiyene. 2050 wenakota catholic and muslims tamai wadima. Ewa dakke nadda?

    අනේ අනේ මේ කතෝලික බහුතරයක ගේ මොලේ විකාර වෙලාද මන්දා එහෙම නැත්තම් ඒ හැටිද ??. මම ඔබතුමා අහපු හැම උත්තරයකටම සම්පූර්ණ උත්තර දීලා තියෙනවා. ඔබතුමා හෙමින් ඒ පිළිතුරැ දාපු දෙවල් මග ඇරියා ඒකට මට කියන්න තියෙන්නේ ඔබතුමාගේ නොදැනුවත් කම කියලා. ඔබ තුමාට තෝරානේ නැති වුනාට Thread එක කියවන කට්ටියට තේරෙයි නේ ඒ ඇති. අනික මට කියන්න තියෙන්නේ ඔබ මෙතන ප්‍රශ්න වැලක් අරන් ආවට මේ Thread එකේ ප්‍රශ්න වලට පිළිතුරැ දීලා නෑ. ඔය සංඛ්‍යා‍ ලේඛන ඔබතුමා අරන් තියෙන්නේ දැනට සිටින බහුතර කතෝලිකයින්ට සාපේක්ෂව එහෙම බැලුවම බෙෘද්ධයින් ප්‍රතිශතය අඩුයි එහෙම නෙවෙයි ඒක බලන්න ඕන සාමාන්‍යයෙන් බහුතර ක‍ොත්ලිකයින සිටින රටක යම් ආගමක් වැලද ගැනීමේ ප්‍රතිශතය මම දීපු Site බලන්න නිකන් රවුම් ගහන්න එපා. 1990 සිට 2001 දක්වා 170% වැඩි වීමක් තියෙනවා බුදු දහම ඇමෙරිකාව තුල. දැන් ඇමෙරිකා රජයේ අනුගුහය යටතේ බෙෘද්ධ සගරාවක් පවා නිකුත් කෙරෙනවා. ඒ එක්කම මම දුන්න අනිත් සංගණනය බලන්න අද පල්ලි අතඇරලා යන ‍කතෝලිකයින්ගේ ප්‍රතිශතය දිහා ඒක දිනෙන් දින වැඩි වෙනවා.

    ඔබ තුමා අහලා තිබ්බා ඇයි බිලියන ගානක ක්‍රිස්තියානි අදහන්නේ ඇයි ඉතා සුලුතරයක් බුදු දහම අදහන්නේ කියලා ඒකට මම පිළිතුරැ දුන්න ඕන්නම් තව කොටි පිලිතුරක් දෙන්නම් කතෝලික පල්ල් කරන තරමක් ජරා වැඩ සමග තමන්ගේ ආගම වෙනත් රටවල බලේන පැතිරැවා තනිකරම රටවල් පිටින්. අදටත් ඒ ක්‍රමන්ත්‍රණ කි්‍රයාත්මක්යි සාක්ෂිත් එක්ක ඔප්පු කරන්න පුලුවන්. අන්න ඒ නිසයි ඔය බහුතරය කතෝලික තේරැනාද ඔය ටික මම කෙලින් කිව්වේ නැත්තේ ඔබතුමාට තේරැම් ගන්න පුලුවන් වෙයි කියලා නමුත් තේරැම් ගැනීමට තරම් හැකියාවක් නොතිබූ නිසා ඔන්න පැහැදිලි කලා. විස්තර ඕනේනම් ඒකත් සපයන්න පුලුවන්
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    machan oyata bible1ke ekawath danne nahane.. net testament kiyana1kawath danne ntuwa oya metana argue karanawa? oyage kisima tamai half study karagena kata karanne not me.. oyata etin version1ka kiyala dennath wei mata. anika e kale book1kak liwwama eka aye change karala liyanne mona rateda? ehenam buddha kiwwa ewath me kaleta change karala liyanna epai? owage ans danna epa.. mata y2k wage danna one naha. oyata easy way kiwath terene nattanam etin man kohoma kiyannada. buddimath kiwata kiyane wena ewa kiyala etin mata karanna deyak naha. oyata e katawa danaganna onenam sunday mass1kata awillama ahaganna. etakota eka kohomada terum karanne kiyala oyatama terei. oya mona school1ktada giye? oya tarka karanna danne natnam egena ganna. man oyata banna newi. oyata help1kak denne.
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Terum ganime hakiyawa oyage ans walin terenawa. me uni1ke degree gatta lankawe enna hodama hamuduruwanata ans denna bari ewa gana oya kohomada ans dunne? etin machan terenawane kageda awula kiyala. one kenekta eyage believe1ka anuwa religion1ka change karanna puluwan. ehenam etin buddism ayath etin kocchara enawada? ara magazin1ka gahanne american govermnt1ken newi. wena buddisht kattiyak. etin oya ekawath danne natnam what 2 do? ehenam ai sulutaka buddist aya catholic wenne? ekama man ahuwoth? e kiyane e sulutareth buddism gana epa wela nisada?
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    anika catholic aya balen ratawal allane naha. tamaun kamatinamwitarai minissu enne. dan lankawe minissu catholic wena1ka api balen gananwa kiyalada kiyanne? lankawe old temple1kka gawa church1kak gahuwoth ekath problem1kka..bt Vatican wala ehema naha. one kenekta e manusaya kamati1kak tora ganan freedome1ka denawa. etin ekenma penawa freedome1ka koheda tiyene natte kiyala? catholic1ka me baya wela polu danne naha minissunta wena rewligon walata yanawa kiyala.. ehema polu danne buddism wala hamuduruo.. ekawath dannawanam etin hodai. natnam etin katada terene natte kiyala penawane.
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Lankawe minissu catholic wela tiyene balen gatat nisa newi. oya portugues enan kalin tamai lankawe catholic tiyene. jesus ge golayek awilal tiyenawa. portugues kale eka spread kale 1ka witarai. egollo enakaota lankawe 10000 witara edala tiyenawa. anika eka awe anuradhapura time1ke. ewa wala sakshi hambunamath hamuduruwo kagahwu ewa genath dapu ewa kiyala. hodama evidnce1ka tamai ekale migara kiyala senpatiyak hitiya. eyage mulu family1kama catholic. oya e history1ka danne natuwa metana baila liwata wadak nahane. oya onenamm rata gihin balana ochara wadi welada kiyala.
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    oya mona school1keda stduy kale machan, attatama oya kohoma history study kalada man danne naha. oba tuma hugak danne natuwa metana ans dama kiyala mata dukai. lankawe enne hodama hamuduruwantah ans denna bari qustn1kakata oya ans denne kohomada? ekenma penawa kawuda hari kiyala. etin half nikam balagena kiyawanna epa.. bible1ke new old version1ka danne nati kena bible1ke anith ewa gana kiyana kata ahuwama penawa katada terene natte kiyala.. uba IT da karanne?