අනේ දෙවියනි ඔබ කොහිද ??

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    machan tripitakaye tiyena deth hariyata minisunta terena mona lokeda liyala tiyene? Ewa wala translate okoma adupadu tiyenawa kiyala me lagadi tv1ke kiwa.eth bible1ke ehema wela naha.ekawath terene nahane.

    උඹ ඇහුවනේ මගෙන් මම ඉංග්‍රීසි දන්නවද කියලා මම ඉංග්‍රීසි දන්නවා මට ඕනෑ ප්‍රමාණයට හැබැයි මම මගේ සිංහල භාෂාව ගැන ඊට වඩා හොදට දන්නවා සිංහල කතා කරන්න ඕන හැමතැකම මම සිංහලෙන් කතා කරන්නේ අන්න ඒ හොද සිංහල භාෂාවෙන් ත්‍රිපිටකයේ පරිවර්තන ඕන තරම් තියෙනවා. පොත් සාප්පුවකට ගිහින් හොයාගන්න. අනික උඹට සිංහල තේරැනේ නැති වුනාට මට කරන්න දෙයක් නෑ උඹලා වගේ ඕපපාතික කලු සුද්දෝ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    machan tripitakaye tiyena deth hariyata minisunta terena mona lokeda liyala tiyene? Ewa wala translate okoma adupadu tiyenawa kiyala me lagadi tv1ke kiwa.eth bible1ke ehema wela naha.ekawath terene nahane.

    තව දෙයක් ත්‍රිපිටකය සිංහලෙන් තිබ්බත් ඉංග්‍රීසියෙන් තිබ්බත් උඹ වගේ මන්ද බුද්ධිකයිනට තේරැම් ගන්න නම් බැරි වෙයි මොකද අර සුරංගනා කතා පොතේ වගේ සිහින ‍ලෝක මායාවන් ඒකේ නෑ. පැහැදිලි ප්‍රායෝගික දර්ශනයක් ඒකේ තියෙන්නේ කොහොම හරි කියවන්න බලන්න.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    machan uba me 1kama fact dagena mata kiyanawana.machan buddhata gana kiyala film gahuwama lankawe matakata.eth buddist kenek. E film1kak banned kala. Etin machan onema relign1kak tamunge1kata boru chodana karanawanam ewa prove karana fact tiyagena owage documntry dane.natnam cha wena newei.arawage boru ewa damoth one kenek ewai piligane hariyata uba wage.

    අන්න හරි ඒක නිසා තමයි ඔය උඹලගේ මැවුම්වාදය ගැන ලෝකයේ කිසිම තැනක මිනිස් පරිණාමවාදයේ උගන්න‍න්නේ නැත්තේ. උඹ පාසැල් ගිහින් තියෙනවනම් (සැක සහිතයි) උඹත් ඉගෙන ගෙන තියෙන්නේ ඩාවින් පරිණාමවාදයයි. ඒවා උඹලගේ ආගම ගැන තියෙන චෝදනා නෙවෙයි ඔප්පු කල නොහැකි සුරංගනා කතා නිසයි ඒවා විද්‍යාව පැත්ත පලාතේ ගාව ගන්නේ නැත්තේ.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අද අපේ බෙෘද්ධ රටවල් වල උවමනාවක් නැති කම සහ ආර්ථික අපහසුතා නිසා බුදු දහමේ විශ්වීය කරැණු ගැන පරීක්ෂණ සිදු වන්නේ නෑ. තායිලන්තය වගේ සමහර රටවල් ඒ සදහා යම් පමණකට හෝ උත්සාහා දැරීම සතුටට කරැණක් ඇත්තටම බුදු දහමේ හර පද්ධතිය හැදෑරිම පිළිබද බොහෝ විද්‍යඥයින්ට තියෙන්නේ මහත් ආශාවක් නමුත් ඒම පරීක්ෂන සදහා අවශ්‍ය අරමුදල් නොමැති කම නිසා හුගක් පරීක්ෂන පැවැත්වෙන්නේ නෑ. මේ ලගදි ‍‍ලෝක විනාශය පිළිබද ‍මගේ සගයෙක් කරන ලද ගවේශනාත්මක පරීක්ෂනයකට (ඉතා සුලුවෙන්) මහාචාර්ය පීටර් ලිම්බර්ගේ ඉතා කැමැත්තෙන් තම සහයෝගය ලබා දුන්නා (විද්‍යුත් තැපෑල මාර්ගයෙන්) එපමණක් නෙවෙයි නාසා හි එතුම දන්න විද්‍යඥයෙක් ඔහුට අදුන්වලා දුන්නා මේ පිළිබද වැඩිදුර කරැණු ගැනීමට.

    ඔය ලිපියට පුතා එකතු කරන්න යන බුදු දහම සම්බන්ධ කොටස මට එවනවා නම් මම බෙහෙවින්ම අගය කරනවා….”

    (මේ වන විටත් එම කොටස ඉංග්‍රීසියට හරවා එතුමාට යවන්නට කටයුතු කර ඇත්තෙමි..බුදු දහමේ එම ඉගැන්වීම් කොටස ගැන තම සිසු, සිසුවියන්ද දැනුවත් කරන බව එතුමා පිළිතුරු ලෙස දන්වා එවා ඇත…)
     
    Last edited:

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    machan tripitakaya hariytama translate karana baha kiyala hameuruwanma kiyanawa.lagadi kiwwa eka orignal widiyatama tiyana one kiyala. Uba mata kata karana kalin danagena kata karana. Uba etin owage mona fact genawath etin ubata kiyawane baha kiyala ube warada. Anika e pic1ka catholic church1ken karapu ewa newei. Antawadi karapu1kak. ehenam lankaweth chuch wala tiyena ewa kaduwama e kiyane buddist tamai karane neda? ane moda tarka dala cha wene oyai.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    එතකොට දැන් ඔබ තුමා ඔය බුදු දහම ගැන කියන දෙවල් කියන්නේ හරියට අධ්‍යයනය කරලද ඔබතුමා Y2K ට සමාන වෙන්නේ ඔන්න ඕක නිසා තමා

    සමාන ?
    උඹට පිස්සුද මේ යෝහාන්ම තමා .:yes::yes::yes::yes: මම කියන්නම් එළකිරි වගේ . බලපන් තව ටිකක් ඉස්සරහට යනකොට .

    මටනම් දැන් මේවට උත්තර දෙන්න හිතෙන්නේ නැහැ . මොකද මම දන්නවා මේ මොන ID එකෙන් අවත මේ යෝහන්මයි කියල. තේරුම් ගන්න පොඩි දෙයි තියන්නේ . මු සිංහ හම පොරවාගෙන අවට වැඩිය ගණන් ගන්න එපා . ටිඅක් ඉවසගෙන හිටපන් රෑ වෙනකන් හද පායපු ගමන් මුගේ හිවල් ගතිය මතු වෙනවා . මෙලෝ හසරක් නැතුව හු තියන්න ගන්නවා. (copy paste) :lol::lol::lol::lol::lol::lol::lol:

    යොහාන් ඔහොම නේමෙයි බන් උඹ බයිබලේ ඔලුව ගහගෙන මැරුණත් අපි ඔය විහිළු කතා පිළිගැනේ නැහැ . මමනම් දැන් ඕව එක්ක තර්ක කරන්න හිතෙනෙත් නැහැ . ඊට වැඩ හොදයි සුරතලා පත්තරයක් අරගෙන එකේ තියන පින්තුර පට කරනවා . උඹගේ තර්ක ඊටත් වැඩ බොළදයි. උඹ ඔහොම ෆේක් අයිඩි වලින් එක එකේ වරදක් මම දකිනෙත් නැහැ . මොකද එක උඹලගේ මුල් පුල්රුකේ ඉන්දලම් තියන දෙයක් උඹ ඔහ බෙරිහන් දෙගෙන කැ මොර දෙන සර්ව බලදරියටවත් කවමදාකවත් තමන්ගේ ඇත්ත සුවරුපය මිනිස්සුන්ට පෙන්වන්න බැහැ . උම්බමයි කිව්වේ ජේසු විදිහට ආවත් එයමයි කියල . ඇත්තටම උඹල පව් බන් . ගණන් ගන්න එපා ඔහම දිගටම අහසට අත්පුඩි ගහපන් උඹලගේ පව් හෝදන්න කෙනෙකුත් ඉන්නවනේ . :lol::lol::lol:
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    machan ai me ochara egena gatta docs ehema kiyane man kiwe lankawe. Ai egolo sm times kiyane god ta tamai help karana puluwan kiyala.catholic ayata newei.buddhist ayatai buddhist doc kiyane? Ai ehema kiyane? Minisunta karana bari dewal tiyena nisada?
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    සම්පූර්ණයෙන්ම අදාළයි ඒ අදාළත්වට පේන්නේ නැත්තේ ඔබ වැනි කිහිප දෙනෙකුට පමණයි මම කියලා තියෙනවා ක්‍රිස්තියානිය අදහන්නන් ඔය තරම් වැඩි වීමට හේතුව පල්ලි වල ඉතිහාසය දිහා බැලුවම ‍‍හොයා ගන්න පුලුවන් කියලා ඒ මොකද ඒ ගැන වැඩි විස්තර හැමෝම දන්නවා (ඕනේ නම් ඔබතුමාටත් දෙන්න පුලුවන් විස්තර) ඔය පල්ලි ඉතිහාසය පුරා ක්‍රිස්තියානිය පැතුරැවේ කොහොමද කියලා. ඔය හුගක් ලොකු පල්ලි වල ‍ලෝහිත පාට තැවරිලා තියෙනවා අල්තාරයට පස්සෙන්. ඊට පස්සේ මම කිව්වේ එහෙම බහුතර ක්‍රිස්තියානි ජනතාව අද ඔය ආගම අතහැරලා යන ප්‍රමාණය සහ එය අදහන හැටි සංගණනයන් ඇසුරෙන්.

    ඔයා ඒ සංගණන දත්ත පිළිබද කමෙන්ටුව පළකලේ මේකට ප්‍රතිචාරයක් ලෙස..
    You should realize that that if 1 = 1/2 + 1/2
    then 1/2 half would become a basic quantity.. then again that would not be coherent because 1/2 cannot be derived without 1.. the idea that I m trying to convey is.. that there is an existence of quantity based on a prime quantity void of human perception.. numbers maybe literal concepts but quantization is not derivable in terms of logic because it implies the existence of a base.. we cannot comprehend the nature of 1 until we are 1... everything we precept can be a dimensional illusion but that doesn't rule out the existence of absoluteness.. this indeed is a vast scoped topic..

    මෙතන මේ චරිත කියන කෙනා ඉදිරිපත් කරලා තියන තර්කයට එම සංගණන දත්ත අදාල වන ආකාරය මා ඇතුලු කියවන්නන්ගේ දැනගැනීම පිණිස පහදා දෙන්න කියලා බොහොම කරුණාවෙන් ඉල්ලනවා
     
    • Like
    Reactions: yahaluwa123

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මචන් ඔයා මෙ වගෙ ත්‍රෙඩ් දාලා බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද?

    ඔයාගෙ ආගම නැතුව අනිත් ආගම් හැල්ලුවකට ලක් කරන්නද?
    නැත්තම් මෙ ආගම්වල තියෙන දෙවල් පැහැදිලි කර ගන්නද?

    අවන්කව උත්තරයක් දෙන්න මොකද මුලින් කියපු දෙයට නම් ඔයත් එක්ක කොච්චර කතා කරත් වැඩක් නැහැනෙ. ඔනම කෙනෙක්ට අනිත් ආගම් ගැනත් යම් අවබොදයක් ලබා ගන්න පුලුවන්. එ අදහසින් මෙහෙම ඔය ගොඩක් මහන්සි වෙලා ලියලා ත්‍රෙඩ් දානකොට නිකන් කියවලා විතරක් යන්න බැනෙ.
     
    • Like
    Reactions: ela_eluwa120

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    machan ehenam ara load buddha atma keyada ganak epadunalu. Ewata oppu karana sakshi ko. Ewa kiwa de piliganne. Me tawath porak. Man yohan lu. Machan ubala wage mata pisu naha id maru karana.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    machan ehenam ara load buddha atma keyada ganak epadunalu. Ewata oppu karana sakshi ko. Ewa kiwa de piliganne. Me tawath porak. Man yohan lu. Machan ubala wage mata pisu naha id maru karana.

    tttttod.jpg

    :lol::lol::lol::lol:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මචන් ඔයා මෙ වගෙ ත්‍රෙඩ් දාලා බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද?

    ඔයාගෙ ආගම නැතුව අනිත් ආගම් හැල්ලුවකට ලක් කරන්නද?
    නැත්තම් මෙ ආගම්වල තියෙන දෙවල් පැහැදිලි කර ගන්නද?

    අවන්කව උත්තරයක් දෙන්න මොකද මුලින් කියපු දෙයට නම් ඔයත් එක්ක කොච්චර කතා කරත් වැඩක් නැහැනෙ. ඔනම කෙනෙක්ට අනිත් ආගම් ගැනත් යම් අවබොදයක් ලබා ගන්න පුලුවන්. එ අදහසින් මෙහෙම ඔය ගොඩක් මහන්සි වෙලා ලියලා ත්‍රෙඩ් දානකොට නිකන් කියවලා විතරක් යන්න බැනෙ.

    ඔබ අවංකව ඇත්තටම ඔය ප්‍රශ්නය අහනවා කියලා මම හිතනවා. මම මේ Thread එක දැම්මේ අර Y2K කියන මිසදිටුවාගේ ප්‍රශ්ණයකට පිළීතුරක් වශයෙන් නැතුව මගේ කිතු දහම පිළිබද කිසිම වෛරයක් නෑ. නමුත් Y2K සහ ඔහුගේ බොරැ නාම ලැයිස්තුවෙන් පැමිණ බුදු දහම ප්‍රශ්ණ කිරීම පිළිබද ඔබ දකින්නේ මොකක්ද ඒකට උත්තරයක් දෙන්න මුලින්ම ඔහුට හොදින් කිවිවා නමුත් එය වටහා ගැනීමට බැරි තැන තමයි අපට මේවා අහන්න සිද්ධ වුනේ. මගේ හුගක් යාලුවෝ කිතු දහම අදහන අය කොටින්ම කියතොත් අපි මේ ලගදි පාදර් කෙනෙක් එක්ක හරක් නිදහස් කිරීමේ වැඩසටහනකටත් සහභාගී වුනා.

    කිතු දහම පිළිබද ඕනෑම දෙයක් මේ Section එකේ පල කරන්න කිසි ප්‍රශ්නයක් නෑ බලන්න කිතු දහම පිළිබද දාලා තියෙන කිසිම Thread එකක මම Post කරලා තියෙනවද කියලා නමුත් කිසිම පවිත්‍ර චේතනාවකින් තොරව බුදු දහම ගැන ප්‍රශ්න කරන අයට පිළිතුරැ දීමටත් සහ ප්‍රශ්න ඇසීමටත් වෙනවා.

    මම අපේ EK ඇඩ්මින්ටත් Message එකක් යැව්වා ඔය Y2K සහ අනිත් අය අනිත් ආගම් වල තියෙන දේවල් ප්‍රශ්න කරලා දාලා තියෙන Thread අයින් කරන්න ඒ එක්කම බෙෘද්ධ අය එහෙම දාලා (මගේ ඒවත් ඇතුලුව) ඒවත් අයින් කරන්න කියලා. ඒක තාම වුනේ නම් නෑ. එහෙම කවුරැත් තව කාගේ හරි ආගම් ගැන හොයන්න (අවංක චේතනාවකින් තොරව මෝඩ ප්‍රශ්න අසමින්) යන්නේ නැත්තම් කිසි ප්‍රශ්නයක් නෑ මම හිතන්නේ ඔබට අවශ්‍ය පිළිතුර ලැබෙන්න ඇති
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔයා ඒ සංගණන දත්ත පිළිබද කමෙන්ටුව පළකලේ මේකට ප්‍රතිචාරයක් ලෙස..

    මෙතන මේ චරිත කියන කෙනා ඉදිරිපත් කරලා තියන තර්කයට එම සංගණන දත්ත අදාල වන ආකාරය මා ඇතුලු කියවන්නන්ගේ දැනගැනීම පිණිස පහදා දෙන්න කියලා බොහොම කරුණාවෙන් ඉල්ලනවා

    ඔය ඔය මම කිව්වේ ඔබතුමාටත් අමු කැවිලා මම ඔය Comment එක දැම්මේ amd2100 ට පිළිතුරක් වශයෙන් නැතුව ඔය චරිත කියන කෙනෙකුට නෙවෙයි

    Why can't you understand that this information has no relevance to the quoted comment?

    එකට පිළීතුරක් වශයෙන් පහත පිටුවේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1193507&page=11

    ඒකේ ඔබ තුමා QUOTE කරලා තියෙන දේ හොදට ගිහින් බලන්න නිකන් බයිලා ගහන්නේ නැතුව පිස්සෙක් වගේ.
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    machan ehenam ara load buddha atma keyada ganak epadunalu. Ewata oppu karana sakshi ko. Ewa kiwa de piliganne. Me tawath porak. Man yohan lu. Machan ubala wage mata pisu naha id maru karana.

    අනේ ඕකට සුලු පිලිතුරයිනේ අසූචි මහත්තයෝ තියෙන්නේ යන්න ගිහින් අපේ ත්‍රිපිටකය අරන් කියවන්න :lol::lol::lol:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඔය ඔය මම කිව්වේ ඔබතුමාටත් අමු කැවිලා මම ඔය Comment එක දැම්මේ

    එකට පිළීතුරක් වශයෙන් පහත පිටුවේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1193507&page=11

    ඒකේ ඔබ තුමා QUOTE කරලා තියෙන දේ හොදට ගිහින් බලන්න නිකන් බයිලා ගහන්නේ නැතුව පිස්සෙක් වගේ.

    මම කිව්වෙ මට දීපු කමෙන්ට් එක ගැන නෙමේ.. අංක 94 කමෙන්ට් එක ගැන
    http://www.elakiri.com/forum/showpost.php?p=11086177&postcount=94

    අංක 94 රිප්ලයි එක දාලා තියෙන්නෙ අංක 92 කමෙන්ට් එකට
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මම කිව්වෙ මට දීපු කමෙන්ට් එක ගැන නෙමේ.. අංක 94 කමෙන්ට් එක ගැන
    http://www.elakiri.com/forum/showpost.php?p=11086177&postcount=94

    අංක 94 රිප්ලයි එක දාලා තියෙන්නෙ අංක 92 කමෙන්ට් එකට

    එයට මම පිළිතුරැ ඊට ඉහල ලබා දී තියෙනවා ඔහුට මම කියලා තියෙනවා මේ Thread එක දැමීමට හේතුව

    අන්න ‍ඒ හේතුව අරමුණු කරගෙන තමයි මම ඔය සංගණනයන් ඔහුට දුන්නේ මම ඔය QUOTE කිරීමෙන් අදහස් කලේ ඔහ ඊට කලින් දාපු සියලුම Thread වලට පොදු පිළිතුරක් විදිහටයි (සියලුම Thread Quote කීරිමට අපහසු නිසා).

    මන්ද ඔහු ඔප්පු කරන්න උත්සාහ ගන්නේ 1 කියන ඉලක්කම හැදුනේ කොහොමද කියන එකනේ ඒක දෙවියන් වහන්සේගේ පැවතීමත් එක්ක සමාන කිරීමටයි මම සංගණනයන් දාලා තියෙන්නේ ඔය තර්කය දැන් කී දෙනෙක් පිලිගන්නවද කියන එක පෙන්නන්න.
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    machan uba hitane man y2k kiyalada? Machan man eya newei.haha.
    amd2100 මේ sanjeeme කියන කෙනා පොඩ්ඩක් අවුල් වෙච්ච කෙනෙක්.. ඌ හැමෝටම කියන්නේ y2k කියලා. .
    :eek::D
    මූට ප්‍රශ්න වලට උත්තර දීගන්න බැරි උනාම ඌ කරන්නේ නිකම් බොරුවට කිසිම තේරුමක් නැතුව කෑ ගහන එක.. මූ ඊට පස්සෙ කරන්නේ හැමෝවම y2k කරන එක.
    මුලින්ම මූ කිව්වා මට
    y2k කියලා ඊට පස්සේ ela eluwa ට y2k :confused: කිව්වා ඊට පස්සෙ තව ගොඩක් අයට y2k කියලා කිව්වා :eek:දැන් උබට y2k කියලා කියනවා.:lol::lol: මූට පොඩි පිස්සුවක් තියෙනවා ඒ නිසා උගෙ මෝඩ ප්‍රශ්න වලට උත්තර දෙන්න යන්න එපා.. ඌ තාම පොඩි එකෙක් ;)..

    මේ sanjeeme මෙතන ගෙනත් දාන ලිපි ඔක්කොම වෙන සයිට් එකකින් හොරකම් කරගෙන ගේන ඒවා..මූ හරියට ඒ ලිපි දාන්නෙ හරියට මූ ලියපු ඒවා වගේ..චී...චී...කොච්චර ලැජ්ජ නැති වැඩක් ද.. :sorry:

    මූ මේ ලිපි ගේන්නේ අනිත් ආගම් ජාතීන් වලට මඩ ගාන, රටේ ආගම් භේද ඇති කරන, ජරාම ජරා සයිට් එකකින්..මම ඒ සයිට් එකේ නම මෙතන කියන්නවත් කැමති නැහැ .. ..

    sanjeeme කරන තවත් ලැජ්ජ නැති වැඩක් තමයි ඒ සයිට් එකේ දාන කොමන්ට්ස් පවා හොරකම් කරගෙන ඇවිත්,
    මෙතන අපි මුගෙන් අහන ප්‍රශ්න වලට පිලිතුරු විදිහට ඒවා දාන එක..:shocked::yes:

    ඒ සයිට් එකේ දාන්නෙ ඔක්කොම බොරු. .මූ ඒවා කියවලා මුගෙ මොලේ අවුල් කරගෙන ඇවිත් මෙතන ඉන්න අනිත් මිනිස්සුන්වත් අවුල් කරවන්න හදනවා..අනිත් ආගම් වලට මඩ ගහනවා දෙවියන්වහන්සේට අපහස කරනවා..

    කොහොමත් එළකිරියෙ ඉන්න හැමෝම දන්නවා මේ sanjeeme කියන එකා
    ටිකක් අප්සට් කේස් එකක් කියලා..:yes:

    අනේ මන්දා sanjeeme උබ ගැන හිතන කොට ඇත්තටම දුකයි බන් අවංකවම.. මම උබත් එක්ක තරහ නැහැ... :)
    උබ දවසක සත්‍යය දැන ගනියි..එතකොට උබ ගොඩක් දුක් වෙයි උබ මේ කරපු
    ඒවට..දැනුත් පරක්කු නැහැ බන් දැන්වත් උබ දෙවියන්වහන්සේට අපහස කරන එක නවත්තලා...පසුතැවිලි වෙයන්...ජේසුස්වහන්සේගෙන් සමාව ගනින්..
    ජේසු පිහිටයි !

    • Like
    Reactions: ela_eluwa120

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    sanjeema mamath oyagen ekamai ahane. Oyamai kiwwe 1 hadune kohomada kiyala. Nw man mehema ahuwoth me univrsl1kama hadune kohomada kiyala ekata ekata ans1ka mokakda? Oyamai kiwwe nw hamadetama hetuwak tiyenawa kiyala? Etin ekath kiyanako.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    ජේසු පිහිටයි

    අම්මට හුඩු .:D යාළුවා ආයෙමත් ඇවිල්ල . ඉතින් ඉතින් කොහොමද දැන් ?
    ඔයාගේ අර නොදන්නා කමට අහපු ප්‍රශ්න වලට උත්තර හොයා ගත්තද ?;)
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    amd2100 මේ sanjeeme කියන කෙනා පොඩ්ඩක් අවුල් වෙච්ච කෙනෙක්.. ඌ හැමෝටම කියන්නේ y2k කියලා. .
    :eek::D
    මූට ප්‍රශ්න වලට උත්තර දීගන්න බැරි උනාම ඌ කරන්නේ නිකම් බොරුවට කිසිම තේරුමක් නැතුව කෑ ගහන එක.. මූ ඊට පස්සෙ කරන්නේ හැමෝවම y2k කරන එක.

    මුලින්ම මූ කිව්වා මට
    y2k කියලා ඊට පස්සේ ela eluwa ට y2k :confused: කිව්වා ඊට පස්සෙ තව ගොඩක් අයට y2k කියලා කිව්වා :eek:දැන් උබට y2k කියලා කියනවා.:lol::lol: මූට පොඩි පිස්සුවක් තියෙනවා ඒ නිසා උගෙ මෝඩ ප්‍රශ්න වලට උත්තර දෙන්න යන්න එපා.. ඌ තාම පොඩි එකෙක් ;)..

    ආවද අනිත් සුකර පැටියා. තෝ එනකන් තමයි මමත් බලාගෙන හිටියේ. අනේ අනේ ලැජ්ජා නැති හැටි උෘ උෘටම උත්තර දී ගන්නවා යකෝ තෝ වගේ මන්ද බුද්ධික වැඩ කරන්නේ නෑ අපි.

    එක එක නම් හදාගෙන ඇවිත් මෙතන කොන්ද පන නැති වැඩ කරන්නේ තෝ වගේ සූකරයෝ තමයි මට තොගේ මොලේ හොදට පේනවා මම කොතනවත්
    ela eluwa ට y2k කියලා කිව්වේ නෑ මම හරියටම කව්ද y2k කියන මිසදිටුවා කියලා කියලා තියෙනවා‍ මොකද තොපේ කොයි මූන දාගෙන ආවත් අසූචි ගද ගහන්න පටන් ගන්නවා ටික වෙලාවක් ගියාම ඒක උෘ දන්න‍නෙත් නෑ අනේ පව්කාර සූකරයා අන්ත අසරණ වෙලා අසූචි වලේ වැතිරැනාම කරන්නේ මොනවද කියලවත් දන්නේ නෑ.

    මේ sanjeeme මෙතන ගෙනත් දාන ලිපි ඔක්කොම වෙන සයිට් එකකින් හොරකම් කරගෙන ගේන ඒවා..මූ හරියට ඒ ලිපි දාන්නෙ හරියට මූ ලියපු ඒවා වගේ..චී...චී...කොච්චර ලැජ්ජ නැති වැඩක් ද.. :sorry:

    මූ මේ ලිපි ගේන්නේ අනිත් ආගම් ජාතීන් වලට මඩ ගාන, රටේ ආගම් භේද ඇති කරන, ජරාම ජරා සයිට් එකකින්..මම ඒ සයිට් එකේ නම මෙතන කියන්නවත් කැමති නැහැ .. ..

    sanjeeme කරන තවත් ලැජ්ජ නැති වැඩක් තමයි ඒ සයිට් එකේ දාන කොමන්ට්ස් පවා හොරකම් කරගෙන ඇවිත්,
    මෙතන අපි මුගෙන් අහන ප්‍රශ්න වලට පිලිතුරු විදිහට ඒවා දාන එක..:shocked::yes:

    ඒ සයිට් එකේ දාන්නෙ ඔක්කොම බොරු. .මූ ඒවා කියවලා මුගෙ මොලේ අවුල් කරගෙන ඇවිත් මෙතන ඉන්න අනිත් මිනිස්සුන්වත් අවුල් කරවන්න හදනවා..අනිත් ආගම් වලට මඩ ගහනවා දෙවියන්වහන්සේට අපහස කරනවා..

    යකෝ මම දාලා තියෙනවා හැම ලිපියකම අවසානයේ කවුද ඒ ලිපියට සම්බන්ද කියලා ගිහින් බලපන් මන්ද බුද්ධිකයෝ තෝ වගේ හැම තැනම රිංග රිංග ඉන්ටර්නෙට් එක Copy Paste කරන සූකරයෙක් කෙවෙයි මම. මම මේ රටේ බුද්ධාගම බේර ගන්න හදලා තියෙන හැම Site එකක්ම බලනවා

    උඹ වගේ සූකරයින්ට ඒ Site වල තියෙන දේවල් දැක්කමත් වෙව්ලනවා ඇති. තෝ තමයි අනිත් ආගම් වලට මඩ ගහන්න පටන් ගත්තේ තෝ තමයි පල්ලියේ බලු කොන්ත්‍රාත් වැඩ අරන් ඇවිත් මෙතන බලු වැඩ කරන්නේ තොගේ ඔය එක එක නම් වලින් එන එකයි බුදු දහමට එරෙහිම දාන Thread දාන එකයි වහාම නැවැත්තුවේ නැත්තම් තොගේ ඔය රෙදි විතරක් ගැලවිලා ඉතිරි වෙන්නේ නෑ අන්න ඒක හොදට මතක ති‍යා ගනින්.

    කොහොමත් එළකිරියෙ ඉන්න හැමෝම දන්නවා මේ sanjeeme කියන එකා ටිකක් අප්සට් කේස් එකක් කියලා..:yes:

    අනේ මන්දා sanjeeme උබ ගැන හිතන කොට ඇත්තටම දුකයි බන් අවංකවම.. මම උබත් එක්ක තරහ නැහැ... :)
    උබ දවසක සත්‍යය දැන ගනියි..එතකොට උබ ගොඩක් දුක් වෙයි උබ මේ කරපු
    ඒවට..දැනුත් පරක්කු නැහැ බන් දැන්වත් උබ දෙවියන්වහන්සේට අපහස කරන එක නවත්තලා...පසුතැවිලි වෙයන්...ජේසුස්වහන්සේගෙන් සමාව ගනින්..
    ජේසු පිහිටයි !

    අනේ අනේ එලකිරියේ ඉන්න හැමෝම දන්නවා උඹ ගද ගහන සූකරයෙක් බව මුලින්ම මේ Religious Section එකට ප්‍රශ්න අරන් ආවේ තෝ බව හැමෝම දන්නවා තොගේ ඔය බොරැ නම් වලින් ඒමත් හැමෝම දැක්කා දැන් හැමෝම දන්නවා දෙවියන් වහන‍්සේ විසින් අහසින් මවලා පාත් කරපු මන්ද බුද්ධික සූකරයා අසූචි වලක ලගින බව

    ප්‍රශ්න පත්‍රයක් අරන් ඇවිත් රෙදි ගැලවුනාට පස්සේ බොරැ බයිලා ගහලා අර ‍ඔය මිසදිටු ප්‍රේමයද කියන මොකක්ද කියන එකත් අමතක වෙලා සූකරයෙක් වගේ කෑ ගහන උඹ ගැන හැමෝම දන්නවා.