අනේ දෙවියනි ඔබ කොහිද ??

amd2100

Active member
  • Mar 26, 2008
    774
    152
    43
    man bible1ka kiyawanna kiwe ubata podi deyakwath terene nati nisa misak mata berenna newi. terunada. ehenam man ahapu ewa kochara tiyenawada. uba ewa godak maga hariye ai? ane machan metana bila danna epa. uba modayek kiyala hamotama penawa. man ahwa ehenam kohomada universl1ka hadune kiyala? ai uba nikam araak kiwana kiyala berune? uba kelin ans1kak denna bariwa metana mata kiyanan epa. machan uba etin catholc frindsla dananwanam ai new testamnt1kai, old tastmant1kai wenasa kiyana bari une? ai loke hadune hati kiyana bari? ubamai kiwe one deyakata hetuwak tiyenawa kiyala. etin machan kiyanako haduna hati? nikamma hadenna baha kiyalane kiyane. etin maha loku padiyanam kiyanna. ane pau. wena religion walin ahane natuwa tamunge1kenma ahanna.

    ado machan uben ahuwa kohomada buudha mechara athama ganak epadune? oppu karane kohomada kiyala? uba ekath maga hariya? etin ban tawa monawada? adugane ubage mole hati kiyane real roman catholic kenekui, bible karayakui aduna ganna bari 1ka. etin uba modai tamai ban. bible wala enna aya danne bohoma tikai terunada. etin uba unge wenasa aduna ganne natiwa mata kiyanawa bible karaya kiyala. ube moda kame mahata tamai.
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    man mage buddist frindslata meka pennuwa kiwama ubath pacha dagena kiyanawa. machan okoma tamai uba every time me digatama kale. tiyena fact ubatama oppu karaganna bariwa metana post danna epa. machan first read. then you can find the ans tamai mata kiyana tiyene. uba buddism danawa kiyala karaneth boru. hari kena owage moda ans denne naha.
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    anika oya creative1ka gana catholic and islam witarak newi. hindu religon1keth tiyenawa. etin ekawath uba dannawada?
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    anika man ahuwa ai hamuduruwo parinama wadaya piliganne natte kiyala? ubata ekatawah ans1kak denna baha. hamuduruwanma kiyanwanam tawa wena monawada.
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ඔබ අවංකව ඇත්තටම ඔය ප්‍රශ්නය අහනවා කියලා මම හිතනවා. මම මේ Thread එක දැම්මේ අර Y2K කියන මිසදිටුවාගේ ප්‍රශ්ණයකට පිළීතුරක් වශයෙන් නැතුව මගේ කිතු දහම පිළිබද කිසිම වෛරයක් නෑ. නමුත් Y2K සහ ඔහුගේ බොරැ නාම ලැයිස්තුවෙන් පැමිණ බුදු දහම ප්‍රශ්ණ කිරීම පිළිබද ඔබ දකින්නේ මොකක්ද ඒකට උත්තරයක් දෙන්න මුලින්ම ඔහුට හොදින් කිවිවා නමුත් එය වටහා ගැනීමට බැරි තැන තමයි අපට මේවා අහන්න සිද්ධ වුනේ. මගේ හුගක් යාලුවෝ කිතු දහම අදහන අය කොටින්ම කියතොත් අපි මේ ලගදි පාදර් කෙනෙක් එක්ක හරක් නිදහස් කිරීමේ වැඩසටහනකටත් සහභාගී වුනා.

    කිතු දහම පිළිබද ඕනෑම දෙයක් මේ Section එකේ පල කරන්න කිසි ප්‍රශ්නයක් නෑ බලන්න කිතු දහම පිළිබද දාලා තියෙන කිසිම Thread එකක මම Post කරලා තියෙනවද කියලා නමුත් කිසිම පවිත්‍ර චේතනාවකින් තොරව බුදු දහම ගැන ප්‍රශ්න කරන අයට පිළිතුරැ දීමටත් සහ ප්‍රශ්න ඇසීමටත් වෙනවා.

    මම අපේ EK ඇඩ්මින්ටත් Message එකක් යැව්වා ඔය Y2K සහ අනිත් අය අනිත් ආගම් වල තියෙන දේවල් ප්‍රශ්න කරලා දාලා තියෙන Thread අයින් කරන්න ඒ එක්කම බෙෘද්ධ අය එහෙම දාලා (මගේ ඒවත් ඇතුලුව) ඒවත් අයින් කරන්න කියලා. ඒක තාම වුනේ නම් නෑ. එහෙම කවුරැත් තව කාගේ හරි ආගම් ගැන හොයන්න (අවංක චේතනාවකින් තොරව මෝඩ ප්‍රශ්න අසමින්) යන්නේ නැත්තම් කිසි ප්‍රශ්නයක් නෑ මම හිතන්නේ ඔබට අවශ්‍ය පිළිතුර ලැබෙන්න ඇති

    අහ්හ් හරි මචන් එත් මෙ ත්‍රෙඩ් එක හැමොම බලනවනෙ ඉතින් ඔයා ගන වැරදි අදහසක් ගන්න පුලුවන් අනිත් අය. මන් නම් දන්නෙ නැහැ එ ත්‍රෙඩ් වල මොන උනාද කියලා මන් සාමාන්යෙන් මෙ වගෙ ආගම් ත්‍රෙඩ් වලට comment කරන්නෙ නැහැ මොකද මෙ වගෙ තැනක එව ගැන කතා කරලා වැඩක් නැහැ නිකන් රන්ඩු වෙන එක විතරයි වෙන්නෙ මොකද මෙකෙ ඉන්න එකෙක අය එකෙක සමාජ තල වල ඉන්න අයනෙ එ මගෙ අදහස. තෙරුවන් සරනයි!!!
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    man bible1ka kiyawanna kiwe ubata podi deyakwath terene nati nisa misak mata berenna newi. terunada. ehenam man ahapu ewa kochara tiyenawada. uba ewa godak maga hariye ai? ane machan metana bila danna epa. uba modayek kiyala hamotama penawa. man ahwa ehenam kohomada universl1ka hadune kiyala? ai uba nikam araak kiwana kiyala berune? uba kelin ans1kak denna bariwa metana mata kiyanan epa. machan uba etin catholc frindsla dananwanam ai new testamnt1kai, old tastmant1kai wenasa kiyana bari une? ai loke hadune hati kiyana bari? ubamai kiwe one deyakata hetuwak tiyenawa kiyala. etin machan kiyanako haduna hati? nikamma hadenna baha kiyalane kiyane. etin maha loku padiyanam kiyanna. ane pau. wena religion walin ahane natuwa tamunge1kenma ahanna.

    ado machan uben ahuwa kohomada buudha mechara athama ganak epadune? oppu karane kohomada kiyala? uba ekath maga hariya? etin ban tawa monawada? adugane ubage mole hati kiyane real roman catholic kenekui, bible karayakui aduna ganna bari 1ka. etin uba modai tamai ban. bible wala enna aya danne bohoma tikai terunada. etin uba unge wenasa aduna ganne natiwa mata kiyanawa bible karaya kiyala. ube moda kame mahata tamai.

    මමත් ත්‍රිපිටකය කියවන්න කි‍ව්වේ තෝ වැනි මන්ද බුද්ධිකයෙකුට කිසි දෙයක් තේරැම් කර දෙන්න බැරි නිසා.

    නැවතත් එකම දේ Repeat කරනවා මේ Thread එකට පිළිතුරැ අවශ්‍යයි ඒකයි ප්‍රධාන දේ නැතුව ඔය උඹේ මන්ද බුද්ධික ප්‍රශ්න නෙවෙයි වැදගත් Thread එකට උත්තර දියන් වටේ යන්නේ නැතුව. උඹ ඔය වගේ ප්‍රශ්න දාහක් අහපන් නැවත නැවත ඕ‍වට උත්තර දුන්නත් උඹ වැනි මන්ද බුද්ධිකයෙකුට පහදන්න බෑ ඒක මගේ වැරද්ද නෙවෙයි මොළයක් නැතුව උඹව මේ ‍ලෝකෙට එව්ව දෙවියන්ගේ වැරද්ද. විශ්වයේ උපත් පිළිබදව ඉතා දීර්ඝ Thread දෙකක් දාලා තියෙනවා.

    බුදුන් පෙර ආත්ම ගැන කියපුවා මේ ආත්මේදි ඔප්පු කරන්න හොදම සාක්ෂිය තමයි එතුමා හැබැහින් මිනිසුන් අතර ඉදගෙන ඒ බව මිනිසුන්ට කියා දීපු බව. එතකොට බුදු කෙනෙක් බොරැ කියන්නේ නෑ කියන එක අහන්න දෙයක් නෙවෙයි ඒක පංච ශීලය. ක්‍රම ක්‍රමයෙන් මාර්ග ඵල වඩාගත් කෙනෙක්ට බොරැ කීමේ හැකියාවක් නෑ ඒක ඔප්පු කරන්න පුලුවන් ඒ මාර්ග ඵල වඩා ගත් අයට. බයිබලයේ සුරංගනා කථා අතර ජීවත් වෙන උඹ වගේ සූකරයින්ට ඒ පිළිබද දැනුමක් කොහෙත්ම ගන්න බෑ.

    උඹ නම් රියල් roman catholic කියලා පේනවා උඹේ මන්ද බුද්ධික Jokes දනිනකොට එක නමකින් එන්න බැරි ඕපපාතිකයෙක් කරන දේවල් ගැන කුමන කථාද
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    man mage buddist frindslata meka pennuwa kiwama ubath pacha dagena kiyanawa. machan okoma tamai uba every time me digatama kale. tiyena fact ubatama oppu karaganna bariwa metana post danna epa. machan first read. then you can find the ans tamai mata kiyana tiyene. uba buddism danawa kiyala karaneth boru. hari kena owage moda ans denne naha.

    අනේ මිසදිටුවෝ තෝ දැන උත්තර දුන්නද මේ Thread එකට කියපන් බලන්න ඒක. තෝ නිකන් බයිලා ගහ ගහ උඹේ බෙෘද්ධ යාලුවෝ ගැන කියනවා තොගේ ‍සූකර බොරැ සහ හිතලු එක්ක කරන විහිලු වලට අපිටනම් හිනා. තෝ ගැන තමයි නි‍යමෙට කතෝලික මිනිස්සු කියන්නේ. මගේ මේ Thread එකට කොයි තරම් හොද ප්‍රතිචාර තියෙනවද කියලා මට ලැබිච්ච REP වලින් කියන්න පුලුවන්. තෝ වගේ කොන්ද පන් නැති සූකරයින්ගේ රෙදි ගලවන්න කොයි වෙලාවෙත් අපි ලෑස්තියි.

    උඔලගේ ආගමේ මොකක්ද ඔප්පු කරලා තියෙන්නේ ආරම්බයම මිථ්‍යාවක් අවසානය තව ලොකු මිථ්‍යාවක් ඉතින් උඹ ඔය රෙදි ඇදගෙනද ඔප්පු කිරීම ගැන කියවන්නේ අනේ Joker :lol::lol:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    anika oya creative1ka gana catholic and islam witarak newi. hindu religon1keth tiyenawa. etin ekawath uba dannawada?

    ඒකත් හොදයි එතකොට ඔය ආගම් තුනේ ඉන්නේ එකම දෙවියන්ද නැත්තම් දෙවිවරැ 3 දෙනෙක්ද. දෙවිවරැ 3 දෙනෙක් නම් කවුද ඇත්තටම ලෝකේ මැව්වේ උඹලගේ දෙවියොද ඉස්ලාම් දෙවියොද එහෙම නැත්තම් හින්දු දෙවියොද ?? මේකටවත් අනං මනං කියවන්නේ නැතුව උත්තරයක් දියන් ඔය උඹේ මන්ද බුද්ධික මොලෙන්
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    anika man ahuwa ai hamuduruwo parinama wadaya piliganne natte kiyala? ubata ekatawah ans1kak denna baha. hamuduruwanma kiyanwanam tawa wena monawada.

    අනේ සූකරයෝ හාමුදුරැවෝ පිලිගන්නේ බුදු දහමේ කියලා තියෙන බෙෘද්ධ පරිණාමවාදය පිළීබද. ඒක ඩාවින් පරිණාමවාදයේත් කොටස් ඇතුලත් නමුත් ඊට වඩා පැහැදිලි ලෙස එහි විස්තර තියෙනවා. මම ඒ පිළිබද ලිපි දෙකක් සපයා ඇත.

    කෝ දැන් උඹ මේ Thread එකට පිළිතුරැ දෙන්නේ නැද්ද සූකරයෝ
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    එයට මම පිළිතුරැ ඊට ඉහල ලබා දී තියෙනවා ඔහුට මම කියලා තියෙනවා මේ Thread එක දැමීමට හේතුව

    අන්න ‍ඒ හේතුව අරමුණු කරගෙන තමයි මම ඔය සංගණනයන් ඔහුට දුන්නේ මම ඔය QUOTE කිරීමෙන් අදහස් කලේ ඔහ ඊට කලින් දාපු සියලුම Thread වලට පොදු පිළිතුරක් විදිහටයි (සියලුම Thread Quote කීරිමට අපහසු නිසා).

    මන්ද ඔහු ඔප්පු කරන්න උත්සාහ ගන්නේ 1 කියන ඉලක්කම හැදුනේ කොහොමද කියන එකනේ ඒක දෙවියන් වහන්සේගේ පැවතීමත් එක්ක සමාන කිරීමටයි මම සංගණනයන් දාලා තියෙන්නේ
    ඔය තර්කය දැන් කී දෙනෙක් පිලිගන්නවද කියන එක පෙන්නන්න.

    යම් තර්කයක් පිලිගන්න හෝ නොපිලිගන්න සංඛ්‍යාව එම තර්කයේ වලංගු/අවලංගු බව පිළිඹිබු කරන්නක් නොවේ. ඒකයි මම අදාල නෑ කිව්වෙ.
     
    sanathj2008

    Active member
  • Mar 27, 2011
    357
    74
    28
    දෙවියන් වහන්සේ තමයි මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් සමාව ගන්න ඕනේ මේ ලෝකේ මවලා මේච්චර දුක් කන්දරාවකට මේ බිලියන ගනන් මිනිස්සු ඇදලා දැම්මට :lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::yes::yes::yes::yes::yes::yes:
    sahathika aththa macho
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    යම් තර්කයක් පිලිගන්න හෝ නොපිලිගන්න සංඛ්‍යාව එම තර්කයේ වලංගු/අවලංගු බව පිළිඹිබු කරන්නක් නොවේ. ඒකයි මම අදාල නෑ කිව්වෙ.

    යමෙක් යම් තර්කයක් ගොඩ නැගුවට පස්සේ ඒ තර්කය ‍ලෝකයා හමුවේ ඔප්පු කල යුතුයි කුමන ආකාරයෙන් හෝ එනම් තර්ක කොට එය සත්‍ය බව පෙන්විය යුතුයි (එය සත්‍යයක් නොවූවත් තමන් ගො‍ඩනගන තර්කය වෙන කෙනෙකුට බිද ‍හෙලීමට නොහැකි තත්වයට). නමුත් එම තර්කය ඔප්පු කිරීමට නොහැකි වෙනවා කියන්නේ එය අනිත් අය නොපිළිගන්නවා කියන එකයි එවිට එහි වලංගු තාවයක් නෑ.

    හොදයි මෙතන මේ චරිත් තර්කයක් ගොඩනගලා තියෙනවා හැබැයි ඒක වෙනම අවස්ථාවක් ඒ කියන්නේ ඔහු ගොඩනගලා තියෙන්නේ සෘජු තර්කයක් නෙවෙයි යම් දෙයක් පවතිනවා යන්න සනාථ කිරිමට ගෙන ආපු වක්‍ර තර්කයක්. නමුත් එහෙම තර්කයක් ගෙන එද්දී අර හේතුවට කෙසේවත් බලපෑමක් නොවෙන තර්කයක් ගෙන ආ යුතුයි

    මෙහි ඔයු දෙවියන් වහන්සේගේ පැවතීම කොයි වගේද යන්න සනාථ කිරීමට ගෙන ඇවිත් තියෙන්නේ 1 කියන අංකයේ පැවතීම නමුත් 1,2 කියන්නේ සැබැවින්ම පවතින දෙයක් නෙවෙයි ඒ මිනිසා විසින් තම කාර්්‍යයන් පහසු කර ගැනීම සදහා සකසා ගත් ක්‍රමවේදයක්. ඕන්නම් වෙන කෙනෙකුට මම 1,2 කියලා භාවිතා කරන්නේ නැතුව ඒ වෙනුවට වෙන මොනවා හරි දෙයක් පාවිච්චි කරන්න පුලුවන්. එතකොට අන්න එතනදි ඔය 1 කියන එක වැඩක් වෙන්නේ නෑ ඉතින් දෙවියන් වහන්සේගේ පැවතීම කියන කරැණට ඔය 1 කියන එකේ පැවැත්ම ආශ්‍රයෙන් තර්කයක් ගොඩ නැගීම කොතරම් සාධාරණද කියලා හිතන්න වෙනවා නේද
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    බුදුන් පෙර ආත්ම ගැන කියපුවා මේ ආත්මේදි ඔප්පු කරන්න හොදම සාක්ෂිය තමයි එතුමා හැබැහින් මිනිසුන් අතර ඉදගෙන ඒ බව මිනිසුන්ට කියා දීපු බව. එතකොට බුදු කෙනෙක් බොරැ කියන්නේ නෑ කියන එක අහන්න දෙයක් නෙවෙයි ඒක පංච ශීලය. ක්‍රම ක්‍රමයෙන් මාර්ග ඵල වඩාගත් කෙනෙක්ට බොරැ කීමේ හැකියාවක් නෑ ඒක ඔප්පු කරන්න පුලුවන් ඒ මාර්ග ඵල වඩා ගත් අයට. බයිබලයේ සුරංගනා කථා අතර ජීවත් වෙන උඹ වගේ සූකරයින්ට ඒ පිළිබද දැනුමක් කොහෙත්ම ගන්න බෑ.

    etin machan one kenekta one katawak hadala kiyanna puluuwanne?Buddha eya minissunwa hoda margaata ganna ewage kata kiyanna ati. ehema una kiyala oppu karanna widiyak naha. oppu karanna bari ewa kohomada piliganne. buddha me loke hitiyata arawage epaduna kiyala kiyanna one kenek kiyana puluwan. dakala nati ewa ubalath believe karanne kohomada? ubath dan kochara pacha kata hadala kiwada? ewage tamai. hahaha.
     
    Last edited:

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Etin machan uba hitana hatiyata ennawanam minissu ai ochara buddism walin ath wela anith ewata yanne? ochara minissu modanam buddism wala enna hoda minissuth wena religion walata yanne ai? dan ubama kiwawa mechara kattiyak buddism wenawa kiyala? ewagema buddism ayath wena ewata yanawa. etakota uba kiyanne 98.5% enne modayo.anith 1.5% enne hodama aya? ane machan uba wage hitanna bari kenek.
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    අනේ සූකරයෝ හාමුදුරැවෝ පිලිගන්නේ බුදු දහමේ කියලා තියෙන බෙෘද්ධ පරිණාමවාදය පිළීබද. ඒක ඩාවින් පරිණාමවාදයේත් කොටස් ඇතුලත් නමුත් ඊට වඩා පැහැදිලි ලෙස එහි විස්තර තියෙනවා. මම ඒ පිළිබද ලිපි දෙකක් සපයා ඇත.

    කෝ දැන් උඹ මේ Thread එකට පිළිතුරැ දෙන්නේ නැද්ද සූකරයෝ

    Machan ai ehenam essara davinge parinamaya hari kiyala ke gahwe ai hamuduruwo? buddism wala tiyena parinama wadaya harinam ai davinge1ka hari, eka tamai teyene kiyala essara kiwe? macahn buddism wala parinama wadaya tiyenawanam davinge1ka hari kiyala passe waradunama eka waradi kiyana matayen kiyala wadak naha.
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    wadiya one naha. pitidwe hamuduwo dan kiyanawa eyata dan mokada danila tiyenawa arawa mewa kiyala? etin ewage one kenekta kiyanna puluwan. ehema kiwa kiyala buddism anuwa eka piliganna baha. mokada api eka dakalawath, danilawath naha.

    harima de nam buddism wala tiyene kisima deyak wenne kohomada ekata hetuwak tiyena one kiyala ne? man kiwa de harida waradida? ehema hetuwak natuwa wena dewal buddism wala piliganne naha.

    oya mage qustn walata ans dunne buddha me loke hitiya kiyala hama dema hari kiyana1ka. ehemam eya eta kalin hitapu hati kawuruth danne naha. eya kiwa dewal minissu piliganne eya kiyapau nisa misak dakala newi. man kiyane naha hama deyakma hari kiyala.waradina ewa ogollo pilganne naha.

    hariyata eg 1kak baluwoth 1ka kaputek sudi kiyala kaputo okkoma sudui kiyala kiyanna baha.eka nisa eka tamai atta kiyala hamadama kiyanath baha. ewage tamai oyage ans1ka . lord buddha loke hitiya kiyala eya kiwa okkoma hari kiyala kiyanna baha. arawage api baluwth eyage athme kohenda awe? eka arambaya mokakda kiyala oya 1ke ans1ka denne kohomada? mata eka kiyanna?
     
    • Like
    Reactions: yahaluwa123

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Machan man ahapu qustin1kata oya tama ans1kak dunne naha. ai machan lankawe enne doc la buddism ayath ai kiyane mokak hari amaru unama dan eka god ta tamai karanna puluwan apita karanna puluwan mecharai kiyala kiyane? oya ekata tama ans 1kak dunne naha? god kenek piliganne natnam , manusayata one deyak karanna puluwanam ai ehema kiyanne? unta pissu nisada? anika onema scientst kenek ai god kenekwa piliganne? oya kiwa samahara scientsla buddha kiwa hari kiyala misak god kenek naha kiyala naha. hamoma piligannawa ennawa kiyala. e mokada? scinece waladi religion1kak balanne naha. ehemanam ai egollo ehema kiyane?
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    machan anika oyage tawa ans1kak tamai india wala buddism nati wela yanne catholic nisalau. machan uba 1s india walata gihin tiyenawada? uba danne nattiwa kocha boru metana danawada kiyala ekenma penawa. etakota nimama JOKER kawuda kiyala penawa.india wala hindu tamai main religon1ka india wala anik religon egollo control karanawa. egolanta one hindu katiya wadi karanna misak me catholic, muslims, buddism wadi karanan newi. uba adugane loke gana danne nati bawa meken penawa. etin kohomada machan ube me buddism mechara danna kiyala kiyanne.

    Uba kiwa Buddhism in America kiyala govermnt1ken karana deyak kiyala. machan buddhism in america kiyala TIMES magazine1ke giya 1ka articl1kak. ekada me american govermnt1ken kiyala kiyane? etin owage uba danne nati pacha ai danne?

    kawuda lokuma sukaraya, joker kiyala etin internet1ken baluwama penawa. oya me ahindas facts dala wadak naha.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    etin machan one kenekta one katawak hadala kiyanna puluuwanne?Buddha eya minissunwa hoda margaata ganna ewage kata kiyanna ati. ehema una kiyala oppu karanna widiyak naha. oppu karanna bari ewa kohomada piliganne. buddha me loke hitiyata arawage epaduna kiyala kiyanna one kenek kiyana puluwan. dakala nati ewa ubalath believe karanne kohomada? ubath dan kochara pacha kata hadala kiwada? ewage tamai. hahaha.

    අනේ සූකරයෝ තොට තේරෙන්නේ නැති වුනාට අපි මොනවා කරන්නද මේ‍ ලෝකේ පය ගහලා මිනිස්සු අතර ඉදලා නොයෙකුත් ගුරැවරැ ලගට ගිහින් ඔවුන්ගේ විශයයන් හදාරලා අත්හදා බලලා ඊට පස්සේ තමන් විසින්ම ස්වෝත්සාහයෙන් අවබෝධ කරගත් විද්‍යාවක් තමයි බුදු රජාණන් වහන්සේ දේශනා කලේ. ඒ වගේම ඒ දර්ශනය හැදැරීම සදහා මාර්ගය පියවරෙන් පි‍ය‍වරෙන් අප මහා අමා මෑණියෝ විස්තර කරලා තියෙනවා එතකොට ඒ මාර්ගයේ ගිහින් උසස් මාර්ග ඵල ලබාගත් මහරහතන් ව‍හන්සේලා එදා දහස් ගණනින් ජීවත් වුනා ඒවා මිනිස්සු ඇසින් දැකපු සාක්ෂි එතකොට උඹ වගේ මන්ද බුද්ධික‍යෝ කියන්නේ ඒවත් මේ කවුරැ හරි කියපු කතා කියලද අනේ උඹේ Joke හොද අර උඹ වගේම මන්ද බුද්ධිකයින්ට තමයි.

    බුදුන් වහන්සේ බොරැ කියනවද නැද්ද යන්න ඔප්පු කරන්න ඒ මාර්ග ඵල ලබාගත් සිත දියුණු කල රහත් උත්තමයන්ට පුලුවන් අපිට බෑ. ඒක හරියට උදාහරණයකින් කිව්වොත් යම් විශයයක් කෙල පැමිණි මහාචාර්්‍ය වරයෙක් ඒ විශයේ ගැඹුරැ දෙයක් කියලා ඒක ඔප්පු කරලා පෙන්නන්නේ ඒ විශය පිළිබද ඒ මට්ටමේ ඉන්න කෙනෙකුට මිස උඹලා වගේ මන්ද බුද්ධිකයින්ට නෙවෙයි ඒක ඔහුට ඔප්පු කරන්න යෑමත් මෝඩ වැඩක්.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Etin machan uba hitana hatiyata ennawanam minissu ai ochara buddism walin ath wela anith ewata yanne? ochara minissu modanam buddism wala enna hoda minissuth wena religion walata yanne ai? dan ubama kiwawa mechara kattiyak buddism wenawa kiyala? ewagema buddism ayath wena ewata yanawa. etakota uba kiyanne 98.5% enne modayo.anith 1.5% enne hodama aya? ane machan uba wage hitanna bari kenek.

    අනේ මන්ද බුද්ධිකයෝ ඕකට මම සංගණනත් එක්ක උත්තර දීලා තියෙනවා තෝ වගේ තේරෙන්නේ නැති හරක්ට ඕක නැවත නැවත කීමෙන් පලක් නෑ