අනේ දෙවියනි ඔබ කොහිද ??

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Machan ai ehenam essara davinge parinamaya hari kiyala ke gahwe ai hamuduruwo? buddism wala tiyena parinama wadaya harinam ai davinge1ka hari, eka tamai teyene kiyala essara kiwe? macahn buddism wala parinama wadaya tiyenawanam davinge1ka hari kiyala passe waradunama eka waradi kiyana matayen kiyala wadak naha.

    ඒ උඹ කෑ ගහන්න ඇති උඹේ සූකර හඩින්. හාමුදුරැවරැ එහෙම කෑ ගහලා නෑ නමුත් මම කිව්වා වගේ ඩාවින් පරිණාමවාදයේ සමහර දේවල් අවිවාදයෙන් පිළීගත් හැකි දේවල් ඒ පිළීබද ඔහු හොයා ගන්න අවුරැදු දහස් ගාණකට පෙර බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා වෙනස තියෙන්නේ බුදු දහමේ ඩාවින් වාදයේ සමහර දෙවල් වලට වඩා ඉස්සරහින් සිටීම.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113

    ඈහ්? බුදුහාමුදුරුවෝ ඩාවින්වාදය දැනං හිටියා? ඒක නං ජෝක් එකක් වෙන්න ඕන. :lol:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    wadiya one naha. pitidwe hamuduwo dan kiyanawa eyata dan mokada danila tiyenawa arawa mewa kiyala? etin ewage one kenekta kiyanna puluwan. ehema kiwa kiyala buddism anuwa eka piliganna baha. mokada api eka dakalawath, danilawath naha.

    ඕව් ඒක පිළිගන්න බෑ කවුද කිව්වේ පිළිගත්තා කියලා. ඒක ඔප්පු කල හැකි තව කෙනෙක් හෝ කිහිප දෙනෙක් සිටිය යුතුයි. නමුත් ඒක මෙතනට අදාළ නෑ අදාළ බුදු හාමුදුරැවෝ කියපු දේවල් ඒවා ඔප්පු කිරීමට එදා දහස් ගනන් නුවණ වඩපු අය හිටියා.

    harima de nam buddism wala tiyene kisima deyak wenne kohomada ekata hetuwak tiyena one kiyala ne? man kiwa de harida waradida? ehema hetuwak natuwa wena dewal buddism wala piliganne naha.

    කිසි දෙයක් වැරදි නෑ මුල මැද අග මනාසේ ගලපා තම දර්ශනය බුදු රජාණන් වහන්සේ දේශනා කර තියෙනවා. අර මුල මැද අග සුරංගනා කතා බුදු දහමේ නෑ අන්න ඒකයි වෙනස.

    oya mage qustn walata ans dunne buddha me loke hitiya kiyala hama dema hari kiyana1ka. ehemam eya eta kalin hitapu hati kawuruth danne naha. eya kiwa dewal minissu piliganne eya kiyapau nisa misak dakala newi. man kiyane naha hama deyakma hari kiyala.waradina ewa ogollo pilganne naha.

    අනේ ඔන්න තව ලොකු Joke එකක් යකෝ බුදු හාමුදුරැවෝ මේ ලෝකේ පය ගහලා හිටියා විතරක් නෙවෙයි ඉතා විශිෂ්ඨ සහ ප්‍රායෝගික දර්ශනයක් දේශනා කලා තොපිලගේ වගේ හොරට හැංගිලා හිටියේ නෑ.

    hariyata eg 1kak baluwoth 1ka kaputek sudi kiyala kaputo okkoma sudui kiyala kiyanna baha.eka nisa eka tamai atta kiyala hamadama kiyanath baha. ewage tamai oyage ans1ka . lord buddha loke hitiya kiyala eya kiwa okkoma hari kiyala kiyanna baha. arawage api baluwth eyage athme kohenda awe? eka arambaya mokakda kiyala oya 1ke ans1ka denne kohomada? mata eka kiyanna?

    ඇයි බැරි තෝ වගේ මන්ද බුද්ධිකයින්ට එහෙම කියන්න බෑ නෙවෙයි එහෙමවත් කියන්න තේරෙන්නේ නෑ සුරංගනා කතා පොත් කියවපු අසූචි ගද ගහන තෝ වගේ සූකරයින්ට ප්‍රායෝගික දර්ශනයක් දිහා බලනකොට නිකන්ම මල මූත්‍රා පිට ‍වෙනවා ඉතින් බොරැවට කෑ ගහනවා අන්න ඒකයි ඇත්ත.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඈහ්? බුදුහාමුදුරුවෝ ඩාවින්වාදය දැනං හිටියා? ඒක නං ජෝක් එකක් වෙන්න ඕන. :lol:

    අනේ මහත්තයෝ මම කොහෙද කියලා තියෙන්නේ බුදුන් වහන්සේ ඩාවින් පරිණාමවාදය දැනගෙන හිටියා කියලා මම කියලා තියෙන්නේ ඔය ඩාවින් අවුරැදු ගානක් මහන්සි වෙලා හොයා ගත්ත ඒ පරිණාමවාදටත් එහා ගිය විදිහට විස්තර ඇතිව ඊට අවුරැදු දහස් ගානකට පෙර බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තිබ්බා කියලා දැන් තේරැණාද
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Machan man ahapu qustin1kata oya tama ans1kak dunne naha. ai machan lankawe enne doc la buddism ayath ai kiyane mokak hari amaru unama dan eka god ta tamai karanna puluwan apita karanna puluwan mecharai kiyala kiyane? oya ekata tama ans 1kak dunne naha? god kenek piliganne natnam , manusayata one deyak karanna puluwanam ai ehema kiyanne? unta pissu nisada? anika onema scientst kenek ai god kenekwa piliganne? oya kiwa samahara scientsla buddha kiwa hari kiyala misak god kenek naha kiyala naha. hamoma piligannawa ennawa kiyala. e mokada? scinece waladi religion1kak balanne naha. ehemanam ai egollo ehema kiyane?

    අනේ මන්ද බුද්ධිකයෝ තෝ රෙදි ඇදගෙනද කතා කරන්නේ මම අහපු එක ප්‍රශ්නෙකටවත් තෝ උත්තර දුන්නද. තව ලැජ්ජා නැතුව කතා කරනවානේ. අයියෝ සොරි සූකරයෙක්ට කොහෙද ලැජ්ජාව දැනෙන්නේ නේද :lol::lol: අඩු ගානේ අර අසූචි ගදවත් දැනෙන්නේ නැති කොට. මෙතනින් පස්සේ තොගේ ඔය ගොන් ප්‍රශ්න වලට උත්තර දෙන්නේ මගේ මේ Thread එකට සහ මම ඊට පස්සේ අහපු ප්‍රශ්න වලට තෝ උත්තර දුන්නොත් පමණි. පල ගිහින් තොගේ මහ එවුන්ගෙන් අහලා උත්තර හොයාගෙන වර දුවපං
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    machan anika oyage tawa ans1kak tamai india wala buddism nati wela yanne catholic nisalau. machan uba 1s india walata gihin tiyenawada? uba danne nattiwa kocha boru metana danawada kiyala ekenma penawa. etakota nimama JOKER kawuda kiyala penawa.india wala hindu tamai main religon1ka india wala anik religon egollo control karanawa. egolanta one hindu katiya wadi karanna misak me catholic, muslims, buddism wadi karanan newi. uba adugane loke gana danne nati bawa meken penawa. etin kohomada machan ube me buddism mechara danna kiyala kiyanne.

    Uba kiwa Buddhism in America kiyala govermnt1ken karana deyak kiyala. machan buddhism in america kiyala TIMES magazine1ke giya 1ka articl1kak. ekada me american govermnt1ken kiyala kiyane? etin owage uba danne nati pacha ai danne?

    kawuda lokuma sukaraya, joker kiyala etin internet1ken baluwama penawa. oya me ahindas facts dala wadak naha.

    අනේ උඹේ ගොන් ප්‍රශ්න දැක්කම හිනා නොවී ඉන්නේ කොහොමද. ඉස්සර වෙලා පල ගිහින් මේ Thread එකට උත්තර හොයා ගෙන වර. රිගංලා උඹේ හොර ගුහාවට කියවලා තියෙන ඕනම සුරංගනා කථාවක් ‍හොයන් වර උත්තර ඊ‍ට පස්සේ තොගේ ඔය ගොන් ප්‍රශ්න වලට පිළිතුරැ ලැබෙයි. මහ ලොකු බුද්ධිමතා වගේ අහන ප්‍රශ්න දැක්කම ලැජ්ජයි අර ‍පල්ලි වලට පවා. යකෝ ඉස්සේල්ලා මේ Thread එකට උත්තර හොයා ගෙන වර තව මම අහපු ප්‍රශ්න වලට උත්තර ‍හොයා ගෙන වර

    උඹ සූකරයෙක් උනේ මේ ලෝකෙට මන්ද බුද්ධිකව සහ ඕපපාතිකව අර උඹේ දෙවියන් වහන්සේ මේ ලෝකෙට උඹව පාත් කරාට පස්සේ. කිසිම වැඩක් කර ගැනීමට බැරැව ඉන්න උඹට ‍හොද අසූචි වලක් නම් මවලා තියෙනවා ඕන තරම් සිතුසේ නාන්න. යකෝ තොගේ අර ඕපපාතික ගතිය තාමත් තියෙනවනේ එක උප්පැන්නයක් තාමත් උඹට නෑනේ එක එක නම් වලින් එනවා ඉතින් තේරෙනවා නේද තෝ අනිත් මිනිස්සුනට ගද ගහනවා කියලා
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    අනේ මහත්තයෝ මම කොහෙද කියලා තියෙන්නේ බුදුන් වහන්සේ ඩාවින් පරිණාමවාදය දැනගෙන හිටියා කියලා මම කියලා තියෙන්නේ ඔය ඩාවින් අවුරැදු ගානක් මහන්සි වෙලා හොයා ගත්ත ඒ පරිණාමවාදටත් එහා ගිය විදිහට විස්තර ඇතිව ඊට අවුරැදු දහස් ගානකට පෙර බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තිබ්බා කියලා දැන් තේරැණාද
    අනේ මට තේරුනේ නැහැ ඔබ තුමා කියන දේ. ස්වභාවික වරණයෙන් නව සත්ව විශේෂ කාලයත් සමඟ බිහිවන බවයි ඩාවින්ගේ තියරිය. මේක පස්සෙ කාලෙක ජාන ආශ්‍රිත දැනුමෙන් ඔප්පු වුනා. බුදුහාමුදුරුවෝ මීට සමාන හෝ ඊටත් එහා කතාවක් දේශනා කලාද??
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අනේ මට තේරුනේ නැහැ ඔබ තුමා කියන දේ. ස්වභාවික වරණයෙන් නව සත්ව විශේෂ කාලයත් සමඟ බිහිවන බවයි ඩාවින්ගේ තියරිය. මේක පස්සෙ කාලෙක ජාන ආශ්‍රිත දැනුමෙන් ඔප්පු වුනා. බුදුහාමුදුරුවෝ මීට සමාන හෝ ඊටත් එහා කතාවක් දේශනා කලාද??

    ලිපි දෙකක් සපයා ඇත බලන්න
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    රෝමය ගිනි ගනී

    ලෝක ආර්ථික අර්බුදය හමුවේ ඉතාලියේ පවතින දැඩි විරැකියාව හා අධික උද්ධමනයට එරෙහිව විරෝධය පෑම සඳහා රෝම අගනුවරට එක් වූහ. දහස් ගණනක තරුණ පිරිස් හා පොලිසිය අතර ඇතිවූ ගැටුම හේතුවෙන් පොලිස් නිලධරයන් ඇතුළු 135 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ. ඉතාලි ජනමාධ්‍ය පවසන පරිදි විරෝධතාකරුවන් විසින් සිදු කැරුණු දේපළ හානිවල වටිනාකම යුරෝ ලක්ෂ 16ක් හෙවත් රුපියල් කෝටි 24කට අධිකය. අන්තවාදි තරුණ පිරිස් දෙවස්ථාවලට කඩාවැදි ප‍්‍රතිමා පවා විනාශ කොට ඇත. රෝම අගනුවර අතිවිශාල ශ්‍රී ලාංකිකයෝ පිරිසක් පදිංචි වී සිටිති. මෙම ගැටුමෙන් ඔවුන් කිසිවකුටත් අනතුරක් නොමැත. එහෙත් ඉතාලියේ රැකියා පතා ශ්‍රී ලංකාවෙන් එන අයට තදබල අසුබ කාලයක් උදාවී ඇත. එසේ අවුත් රැකියා නොමැතිව දහදුක් විඳින අය කියනුයේ තමන් රුපියල් ලක්ෂ 15ක් පමණ තුරැව්කරුවනට දී ඉතාලි ආ බවයි.

    http://www.lankadeepa.lk/index.php/articles/9569

    roma-111.jpg

    roma-9.jpg

    roma-10.jpg

    roma-5.jpg

    roma-3.jpg

    roma-2.jpg

    අනේ දෙවියනි ඔබ කොහිද ?? :shocked::shocked:
     
    Last edited:

    charitha42

    Member
    Sep 21, 2010
    46
    1
    0
    Evolution the Hoax...

    Irreducibly complexity, Law of mass action and the fact that there s 50 - 50 D and L amino acid ratio in aqueous medium, the error in carbon dating system (the atmospheric content is assumed to be constant), its mis match with barium , isotope dating and a lot more other things simply disproves the theory of Evolution.. the similarities in creatures clearly imply a mutual creator... N. Chandra Wickramasinghe (Professor at Cardiff University and Honorary Professor at the University of Buckingham) has said that he had been bound from small age to think evolution in books to be true and now he thinks otherwise... physicist in general laugh at evolution.. personally I find evolution as much credible as the theory of spontaneous generation and also a fairy tale for adults..
     
    Oooo God !!!!!!!:eek::eek:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    රෝමය ගිනි ගනී

    අනේ දෙවියනි ඔබ කොහිද ?? :shocked::shocked:

    මම ඉන්නවා උඹලාව බලාගෙන, "ඇයි උඹලට මා ගැන හිතන්න බැරි මිනිසුනේ" කියලා එකම දෙවියෙක් වූ ඔහු අහනවා ඇති නේද.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මම ඉන්නවා උඹලාව බලාගෙන, "ඇයි උඹලට මා ගැන හිතන්න බැරි මිනිසුනේ" කියලා එකම දෙවියෙක් වූ ඔහු අහනවා ඇති නේද.

    අහන්න ඉන්න එපැයි ? රොමේ ඉන්නේ රෝමානු කතෝලිකයෝ නෙමෙයිද ? :P
     
    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0
    Oooo God !!!!!!!:eek::eek:

    රෝමය ගිනි ගනී
    අනේ දෙවියනි ඔබ කොහිද ?? :shocked::shocked:

    මිනිස්සුන්ගේ වැරදි දෙවියන්වහන්සේ
    පිට පටවන උබලා වගේ හරකුන්ව දැක්කමයි... :D
    මිනිස්සුන්ව පාලනය කරන්නේ දෙවියන්වහන්සේ නෙවෙයි ..එහෙමනම් අපි රොබෝවරු වෙන්න ඕනා...:eek::yes:
    මිනිස්සුන්ට හරි වැරැද්ද මොකක්දද කියලා තෝරගන්න මොලයක් කියල දෙයක් ඔලුවෙ තියලා තියෙනවා...:D
     
    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0
    sanjeeme , mensoft2003 :rofl:
    උබලා දෙන්න දෙන්නෙක්ද එහෙම නැත්නම් එක්කෙනෙක්මද :oo: කියලා මමනම් නොදනී..
    එහෙත් උබලා දෙන්නාම මේ වේලි වේලි තියෙන මේ
    ත්‍රේඩ් එක උඩට බම්ප් කර කර එවන්න ලොකු ට්‍රයි එකක් දෙනවා....
    දැන් උබලා දෙන්නා(දෙන්නා හෝ එක්කෙනා) රෝමය ගිනි ගනී කියලා පින්තූර දාගෙන කතෝලිකයන්ට අපහස කරනවා..එතකොට මේ වගේ දේවල් බෞද්ද රටවල සිද්ද වෙන්නෙ නැද්ද? :rofl:
    උබලාට වෙන වැඩ නැද්ද බන්...
    පොඩ්ඩක් උබලා දෙන්නම හිතලා බලපල්ලා මේ ත්‍රේඩ් එකට අඩුම තරමේ එලකිරියෙ ඉන්න අනිත් එක බෞද්දයෙක් හරි කොමන්ට් කරනවද? නැහැ නේද?
    ඒකට හේතුව මොකක්ද? මේකෙ ඉන්න අනිත් බෞද්දයෝ උබලා දෙන්නා වගේ නමට බෞද්ද නෙමේ බන්
    ...
    උබලා දෙන්නා අනිත් බෞද්දයින්ගේ නමත් කැත කරනවා...
    අනිත් ආගම්වලටත් ගරු කරන්න ඉගෙන ගනිල්ලා...
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    sanjeeme , mensoft2003 :rofl:
    උබලා දෙන්න දෙන්නෙක්ද එහෙම නැත්නම් එක්කෙනෙක්මද :oo: කියලා මමනම් නොදනී..
    එහෙත් උබලා දෙන්නාම මේ වේලි වේලි තියෙන මේ
    ත්‍රේඩ් එක උඩට බම්ප් කර කර එවන්න ලොකු ට්‍රයි එකක් දෙනවා....

    මේ Thread එක වෙලි වේලි හො තෙමි තෙමි තිබීම ඔය මහත්තයා ප්‍රශ්නයක් කර ගන්න එපා. සංවේදී ඉන්ද්‍රියයන් ඔබතුමාට නැති බවනම් පේන්න තියෙනවා මම කොහෙවත් මේ Thread එකට බම්ප් කරලා නෑ. කව්රැ හරි Comment කලොත් ඒකට පිළිතුරැ දීම මිස.

    වෙන වෙන උප්පැන්න වලින් ඇවිත් කොන්ද පන නැති වැඩ කරන්න තරම් සැබෑ සිංහල බෙෘද්ධයෝ නිවට නෑ. ගිහින් බලපන් එක එක උප්පැන්න වලින් ඇවිත් තියෙන්නේ කව්ද කියලා.

    දැන් උබලා දෙන්නා(දෙන්නා හෝ එක්කෙනා) රෝමය ගිනි ගනී කියලා පින්තූර දාගෙන කතෝලිකයන්ට අපහස කරනවා..එතකොට මේ වගේ දේවල් බෞද්ද රටවල සිද්ද වෙන්නෙ නැද්ද? :rofl:

    බෙෘද්ධ රටවල බුදු පිළිම කුඩු කරගෙන පිස්සු කෙලින්නේ ‍නෑ බෙෘද්ධයෝ

    උබලාට වෙන වැඩ නැද්ද බන්...
    පොඩ්ඩක් උබලා දෙන්නම හිතලා බලපල්ලා මේ ත්‍රේඩ් එකට අඩුම තරමේ එලකිරියෙ ඉන්න අනිත් එක බෞද්දයෙක් හරි කොමන්ට් කරනවද? නැහැ නේද?
    ඒකට හේතුව මොකක්ද? මේකෙ ඉන්න අනිත් බෞද්දයෝ උබලා දෙන්නා වගේ නමට බෞද්ද නෙමේ බන්
    ...

    මේ Thread එක දැම්මේ ක්‍රිස්තියානි මිසදිටුවෙක්ගේ පාහර ක්‍රියා වලට පිළිතුරැක් වශයෙන්. ඔහු විසින් බුදු දහමට කරන ලද නිග්‍රහයට පිළිතුරක් වශයෙන්. ඔහු කරන ලද ක්‍රියාව සියලුම බෙෘද්ධයින්ට නිග්‍රහයක් ඉතින් එයට පිළිතුරැ වශයෙන් දමන ලද මේ Thread එක සියලුම කිතුනුවන්ට අපහාසයක් වුනා නම් කරන්න දෙයක් නෑ. මම මේ පිළිබදව අපේ Admin ට ලිපියක් යවා තියෙනවා ඔහු ඉදිරියේදී ඒ පිළිබද අවශ්‍ය ක්‍රියා මාර්ගයක් ගනී එයට ඔය මහත්තයා කලබල වෙන්න එපා.

    ඔබතුමාගේ ඇස් කන් සහ සංවේදී ඉන්ද්‍රියයන් නැති වුනාට අපිට තියෙනවා
    .

    උබලා දෙන්නා අනිත් බෞද්දයින්ගේ නමත් කැත කරනවා...
    අනිත් ආගම්වලටත් ගරු කරන්න ඉගෙන ගනිල්ලා...

    ඒක කරන්න ‍හුගක් බෙෘද්ධ විදිහට රගපාන අය උත්සාහා කරනවා තාමත් පලක් වී නෑ. කිසි බෙෘද්ධයෙක්ගේ නමක් මේ Thread එකෙන් කැත වී නෑ කැත වී තියෙන්නේ බෙෘද්ධයිනට පහර ගැසීමට ආ ක්‍රිස්තියානි අන්තවාදීන්ට පමණි
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Irreducibly complexity, Law of mass action and the fact that there s 50 - 50 D and L amino acid ratio in aqueous medium, the error in carbon dating system (the atmospheric content is assumed to be constant), its mis match with barium , isotope dating and a lot more other things simply disproves the theory of Evolution.. the similarities in creatures clearly imply a mutual creator... N. Chandra Wickramasinghe (Professor at Cardiff University and Honorary Professor at the University of Buckingham) has said that he had been bound from small age to think evolution in books to be true and now he thinks otherwise... physicist in general laugh at evolution.. personally I find evolution as much credible as the theory of spontaneous generation and also a fairy tale for adults..

    This is what I try to explain something deadly wrong with his Money Theory ... but People like to live in the darkness :(
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    මිනිස්සුන්ගේ වැරදි දෙවියන්වහන්සේ
    පිට පටවන උබලා වගේ හරකුන්ව දැක්කමයි... :D
    මිනිස්සුන්ව පාලනය කරන්නේ දෙවියන්වහන්සේ නෙවෙයි ..එහෙමනම් අපි රොබෝවරු වෙන්න ඕනා...:eek::yes:
    මිනිස්සුන්ට හරි වැරැද්ද මොකක්දද කියලා තෝරගන්න මොලයක් කියල දෙයක් ඔලුවෙ තියලා තියෙනවා...:D

    Yeah mchan these people try to put the blame on GOD they will never learn from their mistakes, they all have gone astray. When the bad result comes only they look in to the sky, just think if all the people follow Jesus’s last great commandment how it can change this world? “Love one another” if you love one another it won’t do anything wrong either to you or another parties

    We know there is a business cycle some period there will be a recession so it is not always good thing to blame on government but acting like this make it worse because it is just like you are adding fuel to the fire this is simple economics but ignorance, selfishness & irresponsibility can bring disaster

    Some people try to disproof the existence of GOD by showing all these negative images but they failed because love always prevail, today if you kill me I will never hit you back because of Jesus (Non-Violance)

    The real question is how true Christian able to bear this (persecution) and live happily with expectation of coming kingdom
    Other things is whenever I saw human power resulted in these kind of chaos my heart says they should be a bitter kingdom than this, as a follower of Jesus I know my hope is not just a Dream. Jesus has promised us another coming kingdom he said he will establish the justice where human has always weak on it.

    “Absolute human power corrupts absolutely, absolute God’s power reigns forever without any failure”

    Do not Judge religion from disobedient people you should responsible for your own evil acts (Bad Karma), we know it is not good to judge real Buddhism by looking at stupid extreme people or unfaithful monks in the temple we should judge Buddhism from it is practicality & humanity

    You reap what you saw theory is a very good learning model of GOD, No pain no Game son today on word start to live a proper live with responsibility even though others are doing it , set an example

    God bless you all!
    (God is Love :love:)
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    මිනිස්සුන්ගේ වැරදි දෙවියන්වහන්සේ
    පිට පටවන උබලා වගේ හරකුන්ව දැක්කමයි... :D

    දෙවියන් ඉන්නේ මිනිසුන්ගේ පව් ගෙවන්න කියල අපිද කිව්වේ ?:shocked:

    මිනිස්සුන්ව පාලනය කරන්නේ දෙවියන්වහන්සේ නෙවෙයි ..එහෙමනම් අපි රොබෝවරු වෙන්න ඕනා...:eek::yes:

    මවන්න පුලුවන්නම් අයි පාලනේ කරන්න බැරි ? :P මිනිසාට තරම්වත් බලයක් නැද්ද ?

    මිනිස්සුන්ට හරි වැරැද්ද මොකක්දද කියලා තෝරගන්න මොලයක් කියල දෙයක් ඔලුවෙ තියලා තියෙනවා...:D

    එහෙම තිබිලත් උඹල තම අහසට අත්පුඩි ගහනවා . :lol::lol::lol:රොමේ දිහාවත් බලල හැදියල්ල.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Yeah mchan these people try to put the blame on GOD they will never learn from their mistakes, they all have gone astray. When the bad result comes only they look in to the sky, just think if all the people follow Jesus’s last great commandment how it can change this world? “Love one another” if you love one another it won’t do anything wrong either to you or another parties

    We know there is a business cycle some period there will be a recession so it is not always good thing to blame on government but acting like this make it worse because it is just like you are adding fuel to the fire this is simple economics but ignorance, selfishness & irresponsibility can bring disaster

    Some people try to disproof the existence of GOD by showing all these negative images but they failed because love always prevail, today if you kill me I will never hit you back because of Jesus (Non-Violance)

    The real question is how true Christian able to bear this (persecution) and live happily with expectation of coming kingdom
    Other things is whenever I saw human power resulted in these kind of chaos my heart says they should be a bitter kingdom than this, as a follower of Jesus I know my hope is not just a Dream. Jesus has promised us another coming kingdom he said he will establish the justice where human has always weak on it.

    “Absolute human power corrupts absolutely, absolute God’s power reigns forever without any failure”

    Do not Judge religion from disobedient people you should responsible for your own evil acts (Bad Karma), we know it is not good to judge real Buddhism by looking at stupid extreme people or unfaithful monks in the temple we should judge Buddhism from it is practicality & humanity

    You reap what you saw theory is a very good learning model of GOD, No pain no Game son today on word start to live a proper live with responsibility even though others are doing it , set an example

    God bless you all!
    (God is Love :love:)

    හා සූකර රජා නියම නමින් ඇවිත් තියෙන්නේ.
    ඔව් ඔව් මොකක් හරි විනාශයක් වෙන කොට ඒකට දෙවියන් වහන්සේ පලි නෑ හැබැයි කියන්නේ මේ ලෝකේ සියල්ල විනිශ්චය කරන්නේ දෙවියන් වහන්සේ ලු.

    උඹලා වගේ මිසදිටුවොන්ගේ කටේ තියෙන්නෙත් සියල්ල සිදු වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට කියලා එතකොට ඔය යුද්ධ අහිංසක මිනිස්සු දහස් ගනන් මැරෙන්නේ ත් දෙවියන් වහන්සේගේ කැමැත්තටනේ අපි නෙවෙයි කියන්නේ උඹල වගේ තඩි සූකරයොමනේ. දැන් නිකන් සුදනෝ වෙන්න හදනවා.