අනේ දෙවියනි ඔබ කොහිද ??

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
i do understand you my brother ... but u said this

peace comes within . do not seek it with out (lord Buddha)

yes it is , but it doesn't work... i have a better idea ,lets do like this ,(you)

words aint work ,action will work ... be a Buddhist brother then i respect you so much !!!!!
:yes:

Mchan this guy is either small kid or his mind is not mature enough that is why he always act like a child no point of advising on him

Just Ignore him Bro
:yes:
 
sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Bravo ! mchan absolutely brilliant!

    This is the ONLY SOLUTION to all these problems that is why Jesus last commandment also was “Love one another"

    Other important thing is in Christianity God has equal to LOVE, GOD=LOVE. No other religion talks about love so much other than Bible some religion try to say that love is the ultimate cause of all suffering which I think very dangerous kind of a teachings

    Bible says "Whoever does not love does not know God, because God is love.” 1 John 4:8

    When I said "to know GOD you should know love" some people got really angry they said ... well we know what love is all about but we don't see God in “love”
    Then I should say "Brother you do not know what is true love is all about”

    I wonder wheather these people can grab your ideas because they have been wired not to b'live in GOD or Love.

    AS I said "To know Christianity better you should have a loving heart with a rational mind"

    අර උඹ උඹේ මහා ප්‍රෙමය බෙදා හරින විදිහටද. අර උඹ උඹේ මහා ඉවසීම ප්‍රදර්ශනය කරන විදිහ ගැනද අපිට කියන්නේ :lol::lol::lol:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    :yes:

    Mchan this guy is either small kid or his mind is not mature enough that is why he always act like a child no point of advising on him

    Just Ignore him Bro
    :yes:

    ඇත්තටම කිවිවොත් උඹ වගේ මන්ද බුද්ධිකයෙක් නෙවෙයි මම. මම හැසිරෙන ආකාරය සූකර මන්ද බුද්ධිකයෙක් දැකීම ගැන විහිලුවකි. මන්ද පල්ලියේ බලු කොන්ත්‍රාත් සිතැගි පරිදි ඉටු කර ගැනීමට නොහැකි වූ තැන මොකක් හෝ පල් හෑල්ලක් දමා හෑල්ලු වීම තෝ වැනි මන්ද බුද්ධිකයින්ගේ සිරිතයි. උෘ උෘගේ Thread වලටම උත්තර දී ගැනීම වැනි පොඩි ලමයින්ගේ විහිලු කි්‍රයා නොකරමු.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අහල වැඩක් වෙයිද දානෙත් නැහැ . හැබැයි අහන්නේ නැතුවත් බැහැ . අයෙත් අහන්න වෙන්නේ ඉතින් ඔය කියන දෙවියන්ව මැව්වේ කව්ද ?:P

    We B'live that Uncauase cause is God almighty, but you can not grab this idea I am so sorry abt it

    හැබැයි ඔබට සිතෙන්නෙ නැද්ද මුල්ම මිනිසා පැමිනිමට හෙතු වු කර්මය කොහෙන්ද පහල වුනෙ කියලා ? එ වගෙම වදුරා මිනිසෙකු විමට හෙතු වු කර්ඹය කුමක්ද?

    අපි දන්නවා බුදු වරයෙකුගෙ පහල විම ස්තුර දෙයක් එහෙම නෙද? ඉතින් මෙච්චර අස්තිර ලොකයේ එම කාරනය ස්තිර වුනෙ කෙසෙද? නිවන නිතය ද? අනිතයද? ඉතින් මෙ බාබාට මෙ වගෙ ප්‍රශ්න එන්නෙ නැත්නම් ඔබ අන්තාගාමී ලෙස මොලය බුදු වදනින් පමනක් වයර් කර ගත්ත කෙනෙක් I am sorry to say that mchan

    උඹ ආයි පරණ තැටියම කරකවපන්. ඔය මවාගත්ත හැටි බැලුවම දෙවොයෝ උඹටත් වැඩ සිර ජෝකර් කෙනෙක් කියන එකනම් පැහැදිලි .
    අව්ලක් නැහැ උබ උඹටම හුණු ගා ගනින් . දෙවියන්ම පුත්‍රයා වෙලා අවා වගේ උඹම එක එක ID වලින් ඇවිල්ල උබවම නවගන්නවා. උඹ වගේ අතල් දෙන පිස්සෙක් .

    5461943-monkeys-on-cleaning-tasks-removing-parasites-to-each-other.jpg

    මචන් පරන තැටි ඔනෙ නම් පරන තැටි අපි ලග තියෙන්වා , අලුත් එවා ඔනෙ නැම් අලුත් එවා දෙන්නම් කිසිම ගැටලුවක් නැ. පුතෙ අපි එන්න කලින් දෙවියන් වහන්සෙ හැම දාම හිටියා අයෙත් අමුතුවෙන් මවා ගන්න දෙයක් තිබුනෙ නැ මොලෙ වයර් වෙලා තිබුනෙත් නැ එහෙම වුනානම් බුදු දහම අදයනය කරන්නෙ නැ කුරාණය කියවන්නෙත් නැ නෙ

    මට කාටවත් හුනු ගාන්නෙ නැ හැබැයි සතය වෙනුවෙන් දිවිහිමියෙන් සාක්ශි දෙනවා පුතේ දෙවියන් එක එක ID වලින් ඇවෙ නැ ඇත්තෙ එකම දෙවියන් වහන්සෙයි එවගෙ Y2k කෙත් වෙන ID වලින් එන්නෙ නැ ඉන්නෙ එක Y2k කෙනයි

    මම අහන්නෙ මෙච්චර මම පිස්සෙක් නම් ඇයි ඔබ පිස්සන්ට පිලිතුරු දෙන්න යන්නෙ, පිස්සෙකුට පිස්සෙක් යයි කිය කියා මගෙ පස්සෙන්ම එන්නෙ? මචන් ඔය පිස්සු කතාව බුදුහාමුදුරුවොත් කියලා තියෙන්වා නෙද? මේ ප්‍රතජ්ජන සියලුම අය කිසියම් ආකාරයක මානසික පිස්සන් කියලා? එකයි මේ හරි හරි

    සාතන්ගෙන් කියක් හරි ලැබෙනවා ද මෙ උපාසක මහත්තයාට? ඉතින් සතය ජයගන්නවා මේ සුභාරන්චිය අපි ලොකයටම කියනවා අහන කෙනෙක් අහවි ඔබ කලබල නොවි ඉන්න දරුවා මතක ඇතුව මෙ පාර පොයට සිල් සමාදන් වෙන්න පුලුවන් නම් එක 24 පැයක් සිල් ‍රැක ගෙන ඉන්න උත්සහ කරන්න ඔබට දෙවියන්වහන්සෙව අත්දකින්න ලැබෙවා
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    i do understand you my brother ... but u said this

    peace comes within . do not seek it with out (lord Buddha)

    yes it is , but it doesn't work... i have a better idea ,lets do like this ,(you)

    words aint work ,action will work ... be a Buddhist brother then i respect you so much !!!!!

    :yes:
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    Hmmmm, Is this another Fake of y2k ?????:eek::eek: we'll see it

    Yes we do it now. not only from word with action too. I' m real Buddhist and not allow any one to insult to Buddhism.

    and another one thing I want to say, guy like you is try to realize what is Buddhism to us but don't know what is happen real world. Shame on you.

    :D brother im not some ones fake profile...im some one who can see youll fight for no reason, not only u also others.... brother Buddhism is one of the amazing religion ,if you really wanna go deep in to it .... බුදුදහමට හානි වෙන්නේ එය පිළිබද වැරදි අදහස් මතවාද පල වීමෙන් හෝ කුමන්ත්‍රණ වලින් හෝ නොව ...ඔබ සියලු දෙනා ආගම වචනයට පමණක් සීමා කිරීම නිසයි (සියලුම ආගම් ) .ක්‍රියාවෙන් බෝඋද්ධයෙක්/හින්දු /ඉස්ලාම්/ක්‍රිස්තියානි .වෙන්න ...ඔබේ මතවාදයන් ගැටීමට හේතු සහ කලයුතු දේ සොයන්න ,උත්තරය ධර්මය තුලම ඇත
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    :yes:

    Mchan this guy is either small kid or his mind is not mature enough that is why he always act like a child no point of advising on him

    Just Ignore him Bro
    :yes:

    the whole thing that i wrote on this thread is just not for him also to u n others ... give luv bro ,shit aint worth .....
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    :D brother im not some ones fake profile...im some one who can see youll fight for no reason, not only u also others.... brother Buddhism is one of the amazing religion ,if you really wanna go deep in to it .... බුදුදහමට හානි වෙන්නේ එය පිළිබද වැරදි අදහස් මතවාද පල වීමෙන් හෝ කුමන්ත්‍රණ වලින් හෝ නොව ...ඔබ සියලු දෙනා ආගම වචනයට පමණක් සීමා කිරීම නිසයි (සියලුම ආගම් ) .ක්‍රියාවෙන් බෝඋද්ධයෙක්/හින්දු /ඉස්ලාම්/ක්‍රිස්තියානි .වෙන්න ...ඔබේ මතවාදයන් ගැටීමට හේතු සහ කලයුතු දේ සොයන්න ,උත්තරය ධර්මය තුලම ඇත

    ආගම වචනයට සීමා කරනවාද නැද්ද යන්න විනිශ්චය කරන්න ඔබ කවුද. අර මිසදිටුවො බුදු දහමට නිගුහ කරද්දි නිවටයෝ වගේ හැංගිලා ඉන්න තව දුරටත් බෙෘද්ධයෝ කැමති නෑ. ඒකට විරැද්ධව අපි කතා කරද්දී හිතේ අමාරැව හැදිලා බෙරිහන් දෙන ඔබ වැනි අය මුලින්ම ගිහින් ඔය කතන්දර කියන්න ඕනේ අර මිසදිටුවන්ට. කෝ ඒ අයට ඔය ඔබතුමාගේ දේශනාව කරන්නේ නැද්ද.

    තම ආගමේ තියෙන අඩු පාඩු‍ ‍ෙසායන්නේ නැතුව අනුන්ගේ ආගම් ප්‍රශ්න කරන්න යන අයට ඔබ තුමා ඔය උපදෙස දෙයිද කියලා බලමු අපි.
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    I respect your toughts brother but I can questions other right? :yes:
    question your self brother :)let me tell u all a story simple n sweet... (not only you also others)

    එක වචනයක් පවිට්ච්ච් කරන්නම් ඒ ඔබලාට නින්දා කිරීමේ අදහසින් නොවේ) ... සෑම ආගමක , එම ආගම භක්තිකයන් යයි සිතන ආගම උඩින් පල්ලෙන් දැනගත් නුගතුන් සිටින අතර නුගතුන් වැඩි හෝ අඩු වෙන්නේ ජනග්‍රහණයට සාපෙක්ෂවි , ඔව්න් ආගම ගැබුරට හදාරන බව කියමින් ආගමේ සරලව කියාදෙන හොද නරක අමතක කරති ,, ඔව්න් සිතන්නේ තමන ඒ ආගමට සිදුකරන්නේ හොදක් බවයි ...නූගතුන් හොද යයි සිතා අන්‍ය මත නො ඉවසති . කුමත්‍රණ කරති , වෛර බදිති..හිංසා කරති .. බුද්ධිමතුන් දර්මය සොයා යති ...ගැටෙන්නේත් හානි වෙන්නෙත් නුගතුන්ට වෙන අතර ආගම නොගටෙති ....
     
    ඔබගෙ අදහස හොද දෙයක් නමුත් ලොකයත් එක්ක ගැටෙන්න ගැටෙන්න තමයි මම ඉන්න තැන් දැන ගන්න පුලුවන් වෙන්නෙ, සතය කතා කරන කොට අසතයත් ඉබෙම එලිදරව් වෙන්වා එකයි ජෙසුස් වහන්සෙටත් වුනෙ , එතුමාගෙ ගොලයන්ටත් වුනේ මෙතන ලොකුම ප්‍රශ්නය ඔබ නොදන්න මම දන්න දෙයක් අප අතර තියෙනවා එක නිසා මා ඔබේ වදනින් ගත හැකි දෙයක් තියෙන්වා නම් අනිවාර්යෙන්ම ගන්නවා

    ඔබට දෙවි පිහිටයි, බුදු සරණයි
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    question your self brother :)let me tell u all a story simple n sweet... (not only you also others)

    එක වචනයක් පවිට්ච්ච් කරන්නම් ඒ ඔබලාට නින්දා කිරීමේ අදහසින් නොවේ) ... සෑම ආගමක , එම ආගම භක්තිකයන් යයි සිතන ආගම උඩින් පල්ලෙන් දැනගත් නුගතුන් සිටින අතර නුගතුන් වැඩි හෝ අඩු වෙන්නේ ජනග්‍රහණයට සාපෙක්ෂවි , ඔව්න් ආගම ගැබුරට හදාරන බව කියමින් ආගමේ සරලව කියාදෙන හොද නරක අමතක කරති ,, ඔව්න් සිතන්නේ තමන ඒ ආගමට සිදුකරන්නේ හොදක් බවයි ...නූගතුන් හොද යයි සිතා අන්‍ය මත නො ඉවසති . කුමත්‍රණ කරති , වෛර බදිති..හිංසා කරති .. බුද්ධිමතුන් දර්මය සොයා යති ...ගැටෙන්නේත් හානි වෙන්නෙත් නුගතුන්ට වෙන අතර ආගම නොගටෙති ....

    I have questioned myself & I do b'live I have found the truth now it's time to share that truth with others no matter how what world thinks abt u is not my concerned OK

    Truth Should not be kept secret

    Jesus Said : I am the truth , the way and the life (this is one big statement)

    "He who listens to you listens to me; he who rejects you rejects me; but he who rejects me rejects him who sent me." Luke 10:16

    John 13:20 I tell you the truth, whoever accepts anyone I send accepts me; and whoever accepts me accepts the one who sent me."

    But I respect your thoughts ;)

    anyway if you really do not want me to spread the goodnews you can just ignore it its not a big deal

    From the Bible

    Philip found Nathanael and said to him, "We have found Him of whom Moses in the law, and also in the prophets, wrote - Jesus of Nazareth, the son of Joseph. And Nathanael said to him, 'Can anything good come out of Nazareth?' Philip said to him, Come and see" (John 1:45, 46). "Come and see" was Philips' invitation, it is the Lord's invitation and it is our invitation to those lost in sin.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මචන් පරන තැටි ඔනෙ නම් පරන තැටි අපි ලග තියෙන්වා , අලුත් එවා ඔනෙ නැම් අලුත් එවා දෙන්නම් කිසිම ගැටලුවක් නැ. පුතෙ අපි එන්න කලින් දෙවියන් වහන්සෙ හැම දාම හිටියා අයෙත් අමුතුවෙන් මවා ගන්න දෙයක් තිබුනෙ නැ මොලෙ වයර් වෙලා තිබුනෙත් නැ එහෙම වුනානම් බුදු දහම අදයනය කරන්නෙ නැ කුරාණය කියවන්නෙත් නැ නෙ

    මට කාටවත් හුනු ගාන්නෙ නැ හැබැයි සතය වෙනුවෙන් දිවිහිමියෙන් සාක්ශි දෙනවා පුතේ දෙවියන් එක එක ID වලින් ඇවෙ නැ ඇත්තෙ එකම දෙවියන් වහන්සෙයි එවගෙ Y2k කෙත් වෙන ID වලින් එන්නෙ නැ ඉන්නෙ එක Y2k කෙනයි

    මම අහන්නෙ මෙච්චර මම පිස්සෙක් නම් ඇයි ඔබ පිස්සන්ට පිලිතුරු දෙන්න යන්නෙ, පිස්සෙකුට පිස්සෙක් යයි කිය කියා මගෙ පස්සෙන්ම එන්නෙ? මචන් ඔය පිස්සු කතාව බුදුහාමුදුරුවොත් කියලා තියෙන්වා නෙද? මේ ප්‍රතජ්ජන සියලුම අය කිසියම් ආකාරයක මානසික පිස්සන් කියලා? එකයි මේ හරි හරි

    සාතන්ගෙන් කියක් හරි ලැබෙනවා ද මෙ උපාසක මහත්තයාට? ඉතින් සතය ජයගන්නවා මේ සුභාරන්චිය අපි ලොකයටම කියනවා අහන කෙනෙක් අහවි ඔබ කලබල නොවි ඉන්න දරුවා මතක ඇතුව මෙ පාර පොයට සිල් සමාදන් වෙන්න පුලුවන් නම් එක 24 පැයක් සිල් ‍රැක ගෙන ඉන්න උත්සහ කරන්න ඔබට දෙවියන්වහන්සෙව අත්දකින්න ලැබෙවා[/SIZE][/COLOR]

    තැටිය පරණ උනත් අලුත් උනත් ඇහෙන්නේ එකම බයිලාව . වැඩක් තියෙයිද බන් ඔය කියන දෙවියන්ව අත්දැකලා ? දැන් බලපන් උඹ ඇත දැකලත් උඹට මේ වෙලා තියන විපත .
    ඔය දෙවියෝ උඹලව බලන්නේ නැහැ බන් . එහෙම කෙනෙක් ඇත්තෙත් නැහැ . උඹට තියන්නේ එක විදිහක මානසික අබාදයක් . ඇත්ත අපි පන පන උත්තර දෙන්න ඕනේ නැහැ තමයි . හැබැයි උඹ බබා පාට් දාගෙන බුදුදහමට විදුද්ද දේවල් කියනකොට අපිට උත්තර දෙන්න වෙනවා . එතකොට උඹේ රෙදි ගැලවෙන එක ගැනවත් , උඹේ ගද දැනෙන එකවත් , උබේ මානසික මට්ටම ලෝකෙට පෙන එකවත් නවත්වන්න බැහැ. අපි උඹල වගේ කියන කියන හැම එකටම දෙවියෝ කිව්වනම් හරි කියල පිළිගන්න කැමති නැහැ . බුද්දගමේම එකෙක් උනත් කියපු පලියට අපි පිළිගන්නේ නැහැ.

    හැබැයි එකක් හොදට මතක තියාගනින් . පිස්සන්ට පිළිතුරු නොදී හිටිය කියල උඹට මිත්‍යා දෘෂ්ටිය පටුරවන්නනම් ඉඩ නැහැ ඔන්. අයේ කියන්න එපා උඹට නාන්න උනා , අඩන්න උනා , නොදන්නා කමට ඇහුවේ කියල . උඹේ ඔය බයිබල් කලි හැමතම අලවල මිනිසුන්ගේ ගව්රවයක් තියන පොතක් උඹ ඔය කරන්නේ එක කඩල ඔතන පරණ ටෙලිපොන් ඩිරෙක්ටරියක් කරන එක . ඕකම ඇති දෙවියෙක් ඉන්නවනම් තොට ගිනි බෝලයක් එවල විනාස කරලා දන්න. නමුත් එහෙම වෙන්නේ නැහැ . ඇයි ඒ ? දෙවියන්ගේ ප්‍රේමය නිසා නෙමෙයි . ඕව ඉස්සර හිටපු ලෝගු කාරයෝ මිනිස්සුන්ව රවට්ටන්න ගොතපු සුරඟන කතා. ඒ කලේ මිනිස්සු රැවටුනට දැන් එහෙම වෙන්නේ නැහැ බන් . ඔය ලෝගුව ගලවල අතපය වෙහෙසල ජුවත් වෙන්න බලපන් . මිනිසුන්ගේ බදගොස්තරේට විදින්නේ නැතුව . පල්ලිය ඉතිහාසය පුරාවටම කරලා තියන්නේ මිනිසුන්ව මුල කරපු එක විතරයි .
     
    God bless you child I am not going to say that you are metally retarded fellow you are stil my brother :yes:

    හැබැයි එකක් හොදට මතක තියාගනින් . පිස්සන්ට පිළිතුරු නොදී හිටිය කියල උඹට මිත්‍යා දෘෂ්ටිය පටුරවන්නනම් ඉඩ නැහැ ඔන්. අයේ කියන්න එපා උඹට නාන්න උනා , අඩන්න උනා , නොදන්නා කමට ඇහුවේ කියල . උඹේ ඔය බයිබල් කලි හැමතම අලවල මිනිසුන්ගේ ගව්රවයක් තියන පොතක් උඹ ඔය කරන්නේ එක කඩල ඔතන පරණ ටෙලිපොන් ඩිරෙක්ටරියක් කරන එක . ඕකම ඇති දෙවියෙක් ඉන්නවනම් තොට ගිනි බෝලයක් එවල විනාස කරලා දන්න. නමුත් එහෙම වෙන්නේ නැහැ . ඇයි ඒ ? දෙවියන්ගේ ප්‍රේමය නිසා නෙමෙයි . ඕව ඉස්සර හිටපු ලෝගු කාරයෝ මිනිස්සුන්ව රවට්ටන්න ගොතපු සුරඟන කතා. ඒ කලේ මිනිස්සු රැවටුනට දැන් එහෙම වෙන්නේ නැහැ බන් . ඔය ලෝගුව ගලවල අතපය වෙහෙසල ජුවත් වෙන්න බලපන් . මිනිසුන්ගේ බදගොස්තරේට විදින්නේ නැතුව . පල්ලිය ඉතිහාසය පුරාවටම කරලා තියන්නේ මිනිසුන්ව මුල කරපු එක විතරයි .

    මම නම් හිතන විදිහට මොඩයන්ට පුලුතුරු දිම තරම් තවත් මොඩකමක් නොමැත අනික ඔබ තරම් බුද්ධි මතෙකුගෙන් අපිට එවගෙ දෙයක් බලා පොරොත්තු විය නොහැක

    මචන් ඔබට අයිති නැ මාව විනිශ්චය කරන්න දෙවියන් වහන්සෙ එකට පිලිතුරු දෙවි, මම ඔබට එක දෙයක් කියන්නම් අවසාන වශයෙන් "you wil see son of man coming down from the heaven"

    God bless you
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    This is Christianity ... one can say Christianity is a made up story but we know Jesus lived on earth 2000 years before , today we know Jesus is still alive and when the spirit of truth comes it will lead to the eternal truth actually Jesus is the Truth

    God bless you
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ආගම වචනයට සීමා කරනවාද නැද්ද යන්න විනිශ්චය කරන්න ඔබ කවුද. අර මිසදිටුවො බුදු දහමට නිගුහ කරද්දි නිවටයෝ වගේ හැංගිලා ඉන්න තව දුරටත් බෙෘද්ධයෝ කැමති නෑ. ඒකට විරැද්ධව අපි කතා කරද්දී හිතේ අමාරැව හැදිලා බෙරිහන් දෙන ඔබ වැනි අය මුලින්ම ගිහින් ඔය කතන්දර කියන්න ඕනේ අර මිසදිටුවන්ට. කෝ ඒ අයට ඔය ඔබතුමාගේ දේශනාව කරන්නේ නැද්ද.

    තම ආගමේ තියෙන අඩු පාඩු‍ ‍ෙසායන්නේ නැතුව අනුන්ගේ ආගම් ප්‍රශ්න කරන්න යන අයට ඔබ තුමා ඔය උපදෙස දෙයිද කියලා බලමු අපි.

    සහෝ ඔය හිතනවා වගේ එක එක ආගම වල සමහර අය එක එක කුමන්ත්‍රණ කරන බව ඇත්ත ...එක ලදී උන දෙයක් නෙවෙයි සහෝ , ඒ දේවල් බුදුරජාණන් වහන්සේ නොදැන සිටි බව ඔබ සිතනවද ? නැහැ සහෝ ,,ඔබතුම ධර්මයට ආදරය කරන බව ඇත්ත ,බයවෙන්ඩ එපා , කුමන්ත්‍රණ කිරීමෙන් හෝ වෙන කිසිම දෙයකින් ධර්මය විනාශ කල නොහැක ධර්මයට හානි කල නොහැක , ධර්මය විනාශ වන්නේ ධර්මය අදහන්නන් විසින් ධර්මයට එපිටින් කටයුතු කිරීම නිසයි , මේ සත්‍ය සියලු ආගම් වලට පොදු වේ , කුමන්ත්‍රණ කිරීමෙන් හානි වන්නේ කුමන්ත්‍රණ කරුවන්ගේ ධර්මය සහ කුමන්ත්‍රණ කරුවන් සමග මත ගැටෙන ධර්මයේ නොසිට එපිටින් කටයුතු කරන්නන් පමණි , ධර්මයට හෝ ධර්මයේ හැසිරෙන්නාට කුමන්ත්‍රණ හානි නොකරයි ... හොද බෞද්ධ බැතිමතෙක් ලෙස බෞද්ධයන්ට ධර්මයේ හැසිරිය යුත්තේ ඇයි ධර්මයට එපිටින් කටයුතු නොකළ යුත්තේ ඇයි කියා කියා දෙන්න , ඔබේ ධර්මය රැකෙවී..
    එත් ඔබ තුමාට සතුටු නැත්තම් , අපහු ගහමරා ගන්න , ඔබ පතන සාමය , ධර්මය තුල ඉගෙන ගත සාමය ඔබතුමාට ලැබේදෝ ...මට ඔබ කිසිස් කෙනෙකුන් සමග මත ගැටුමක් අවශ්ෂ්‍ය නොවේ,එමනිසා ම මේ අදසස් දැක්වීම නවත්වන අතර , ඇස ඇත්තෝ දකීවා පතමින් නවතිමි ...
    සහෝ අව්ලක් හිතන්ඩ එපා , මට ඔබතුම සමග මත ගැටුමක් නැත ..මාගේ අදහස ප්‍රකාශ කලෙමි...
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මම නම් හිතන විදිහට මොඩයන්ට පුලුතුරු දිම තරම් තවත් මොඩකමක් නොමැත අනික ඔබ තරම් බුද්ධි මතෙකුගෙන් අපිට එවගෙ දෙයක් බලා පොරොත්තු විය නොහැක

    මචන් ඔබට අයිති නැ මාව විනිශ්චය කරන්න දෙවියන් වහන්සෙ එකට පිලිතුරු දෙවි, මම ඔබට එක දෙයක් කියන්නම් අවසාන වශයෙන් "you wil see son of man coming down from the heaven"

    God bless you

    මෝඩයින්ට නොවේ උඹ වගේ මන්ද බුද්ධිකයින්ට කවුරැ පිළිතුරැ දුන්නත් ඒකෙන් වැඩක් නෑ. මොකද පල්ලියේ කොන්ත්‍රාත් එක කොහොම හරි ඉටු කර ගන්න එපායැ නැත්තම් දෙවියන් වහන්සේගේ කෙසේ වෙතත් පල්ලියේ උදහසට ලක් වෙයි. ඉතින් බොරැ බයිලා ගහ ගහ බොරැ උප්පැන්න වලින් ඇවිත් අසූචි නෑම තමයි තෝ කරන්නේ කිසිම වැදගත් දෙයක්නම් කරලා නෑ බොහොම කණගාටුයි