අනේ දෙවියනි ඔබ කොහිද ??

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    දැන් මෙ කට්ටිය ත්‍රඩ් එකෙන් අහන්නෙ "අනෙ දෙවියනෙ ඔබ කොහෙද? කියලා ඉතින් එක අත්දකින්න පුලුවන් ජෙසුස් ව්හන්සෙගෙ ඉගැන්විම් අනුගමනය කරා නම්

    නමුත් ඇයි තමන්ගෙන්ම අහගන්නෙ නැත්තෙ "මෙ නිවන් ඇත්තෙ කොහෙද? වැඩිය ඔනෙ නැ නිවන පුලුවන් නම් නිර්වචනය කරන්න පුලුවන් සුකරයෙකුට වුනත්? මම කියා කෙනෙකු නොමැති නම් නිවන් දකින්නෙ මගෙ මගේ බාප්පාද?

    ඔන්න කො‍හොමද අහලා තිබ්බ සේරම ප්‍රශ්න මග ඇරලා මේ මන්ද බුද්ධිකයා පැනලා යන හැටි. මේ Thread එක දාලා තියෙන්නේ තොගේ අර ගොන් ප්‍රශ්න අහලා දාපු Threads වලට පිළිතුරක් වශයෙන් නැතුව මට කිසිම උවමනාවක් ති‍බ්බේ නෑ මේ වගේ Thread එකක් දාන්න උඹ බුදු දහමට නිග්‍රහ කරන්න කරන්න තව තව මෙවැනි Thread එයි.

    දැන් කියන්න එපා බුදුදහම තියෙන්නෙ උගතුන්ට පමණයි කියලා, එහෙම මොකද දැන් එහෙම කියනවා කියන්නෙ මෙ උපසාක මහත්වරුන් ඇතුව මුලු ලොකයම මොඩයන් කියනවා බදු නිසායි. බුදු හමුදුරුවො කියනවා මගෙ සැබැ දහම තිබෙන තුරු රහතුන්ගෙ හිගයක් නොමැති බව එහෙනම් දැන් රහතුව් දුර්ලබ (ඇත්තෙම නැත්තෙ) බුදුදහම නොමැති නිසාවත්ද? (හැබැයි මෙ අයගෙ හැසිරිමෙන් අපිට යමක් ඉගිකරනවා)

    ඇත්තටම බුදු දහම තියෙන්නේ උගත් අයට තමයි. නැතුව උඹ වගේ සුරංගනා ලෝක වල ජීවත් වෙන මන්ද බුද්ධිකයින්ට නෙවෙයි.

    ඔන්න තව සූකර ප්‍රකාශයක් මන්ද බුද්ධිකයෝ බුදු දහම ගැන නොදැන තොගේ අසූචි ප්‍රකාශ නොකර හිටපන්. තෝ වගේ මිසදිටුවන්ට හිතූ හිතූ ලෙසට මෙතන නාඩගම් නටන්න තවදුරටත් බෙෘද්ධයින් ඉඩ දෙන්නේ නෑ ඒක විතරක් මතක තියාගනින්.

    එවගෙම තමයි මට සැබැයින් උගත් බෞද්ධයෙකු සිටිනවා නම් විස්තර කරලා දෙන්න ගසක් යන තනිවෙලා ඉදගෙන කොහොමද සියල්ලම දැනගත් මොලයක් පහල වෙන්නෙ කියා (අපෙන් ඔයාලා ප්‍රශ්න හැවුවාම අපි බැනින් න ගියේ නැ පුලුවන් විදිහට පිලිතුරු දුන්නා එක නිසා මෙ ප්‍රශ්නවලට පිලිතුරු නැතිනම් නැ කියන්න නිකන් පව් පුරවා ගන්නෙ නැතුව)

    තෝ කොහෙද උත්තර දීලා තියෙන්නේ දැන් මේ Thread එකට උත්තර දීලා තියෙනවද. තෝ කරලා තියෙන්නේ හැම තැනින්ම ‍ලෝගුව හංගගෙන දුවපු එකනේ. ප්‍රශ්න මගඇරලා ඔන්න තව අලුත් ප්‍රශ්න ගේනවා.

    ඔහොම ප්‍රශ්න අහනවනම් අම්මෝ බයිබලය බලලා කොච්චර ප්‍රශ්න තියෙනවද අහන්න. ඉස්සෙල්ලා Thread එකට උත්තර දීපං.

    දැන් සමහර අය හරි උජාරුවට කියනවා තමාගෙ හිසට තම අතමයලු ඉතින් අද මෙ ගොලිය අර්තිකයෙ ඔබට එක වෙලක් හොයාගන්නවත් බැ තව කෙනෙකුගෙ අර්තික කටයුතුවල පිහිටක් නොමැතිව, සමහර අය සර්වබලදාරි දෙවි කෙනෙක් නැත කියමි හුනියම් දෙවියන්ට පහට තියෙනවා (ඇත්තටම එයාලා දෙවියන්ද නොවේ) සම්හර අය දහම පසක තබා ගස් ගල් වනිදවා ......... මෙච්චර දේවියන් නැහැයි කියලා හොදටම දන්න බුද්ධිමත් බෞද්ධයාට ඇයි වටහගන්න බැරි මෙ ගහකට හො ගලකට කරන්න පුලුවන් දෙයක් නොමැති බව ? දහමෙ හැසිරෙනෙවා කියන්නෙ මෙකටද?

    උඹල පල්ලි වල ඔය ‍ජේසුස් කියලා වදින්නේ මොනවා වලටද සූකරයෝ ගල් මැටි වලටනේ ඒකට උත්තරයක් ‍දියන්කෝ ඉස්සෙල්ලා එතකොට අනිත් ඒවට උත්තර දෙන්නම්.

    අනෙ මන්දා මචන් ඇයි උබලා උබලාගෙන් ප්‍රශ්න නොකරන්නෙ? දැන් ඉතින් අපිට පිරිසිදු බෞද්ධයගෙ ඇසිරිම බලාගන්න පුලුවන් වෙවි (සතුන්ට කරුණාව දක්වන්නද කොහොද උපාසකයෙක් ඉන්නවා සතුන්ගෙ නම් මනුස්සයන්ට ද යොදාගන්න අනෙ මන්දා) :rolleyes:

    අනේ සූකරයෝ තොගේ ලැජ්ජා නැති කම ආයෙත් ප්‍රදර්ශනය කරනවනේ කවුද ඉස්සෙල්ලම බුදු දහම ගැන ප්‍රශ්න අහන්න පටන් ගත්තේ ඒවට පිළිතුරැ ලෙස තමයි අපි මේ Thread දැම්මේ නැතුව අපිට වෙන කාගෙවත් ආගමක් ගැන ප්‍රශ්නයක් නෑ හැබැයි තෝ වගේ මිසදිටු සූකරයෝ බුදු දහම ගැන ප්‍රශ්න කරාම ඒවට පිළිතුරැ සපයන්න සහ ප්‍රශ්න අහන්න සිද්ධ වෙනවා ඉස්සරහටත්‍ තෝ වගේ සූකරයෝ බුදු දහම ප්‍රශ්න කරන්න ආවොත් තොට කලා වගේම ලෝගුව ගලවගෙන යන්න සිද්ධ වෙයි
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    සූකරයා(™) ???

    අනේ දැන්ද උඹට උ‍ඹේ ඇත්ත තත්වය වැටහුනේ. ගදත් එනවා නේද. පරක්කු වෙලා හරි වටහා ගත්ත එක කොච්චර දෙයක්ද. ඔය නම ඇගේ පච්ච කොටා ගනින් එතකොට හරි
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අපෙ උපාසකයා කලබල වෙලා පුලුවන් නම් අපෙ කටින් නරක් දෙයක් ගන්න

    අනේ තොගේ කටින් නරක දෙයක් ගන්න ඕනේ නෑ අර උඹ කරපු බලු වැඩ ඔක්කොම මම දාලා තියෙන්නේ ගිහින් බලපන් ආයෙත්. අමුතුවෙන් ගන්න දෙයක් නෑ තෝ වගේ මිසදිටුවො ලෝගු අස්සේ ගහගෙන ඉන්න කඩු කිණිසි අපි දැකලා තියෙනවා. ඒවට අපි බයත් නෑ
     
    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    අපෙ උපාසකයා කලබල වෙලා පුලුවන් නම් අපෙ කටින් නරක් දෙයක් ගන්න
    ඔව් මචන් උන් දෙන්නා ඒකට තමයි මේ ෆුල් ට්‍රයි එක ..
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    [/COLOR][/SIZE]

    :lol::lol::lol::lol::lol:
    තමන්ගේ පුතාට ඇණ ගහනකොටත් ඕකම තමයි කියන්න ඇත්තේ.

    එහෙම වුනෙ ඔබ සදහ බව දැන ගත්ත දවසට ඔබ තුමාට ගොඩාක් දුක හි :yes: :love:

    ඒ කලේ වෙනකොට මේ කුණු සරිරේ ලෙඩ වෙලා ජරාවට පත්වෙලා මැරෙන්න ලං වෙන එක වෙන්නේ. එකට ඉතින් දෙවියන්ට කිසිම බලපෑමක් කරන්න බැහැ . එක තමයි සොබහවය . හැබැයි ඉතින් ඔය දෙවියන්ව විස්වාස කරගෙන ඉන්න උඹලටත් එකම වෙන එක නොවැ අපරාදේ . :P

    Jesus said in last day i will raise you to the death, poul confirm that we all change in a blink of an eye , those who b'live in Jesus will be immortal

    "No man can come to me, except the Father which hath sent me draw him: and I will raise him up at the last day:yes:

    සෝවාන් උනොත් මමනම් කරන්නේ කොහොම හරි ඉතිරි මාර්ග පල ටිකත් සම්පුර්න කරගෙන මේ සසරෙන් එතෙර වෙන්න හදන එක .
    උඹ අහසට අත්පුඩි ගගහ හිටපන් උඹේ දෙවියෝ ඇවිල්ල උඹට කියල දෙයි . :lol::lol::lol:

    අහසට අප්පුඩි ගහන්නෙ කව්ද? ගස්වලින් සෙත් ශාන්තිය පතන අයමද? මම කියා කෙනෙක් නොමැති කල සොවාන් වෙන්නෙ ඕබමද? මම කියා කෙනෙක් නැති නම් ඇයි මේ කතා?

    පුතෙ ඔබතුමා සුපුරුදු විදිහට මරණයට පත් වෙවි නැවත් නැගිටින්නෙ විනිශ්චය දවසේ එදාට දෙවියන් වහන්සෙ කව්ද කියලා බලා ගන්න පුලුවන් වෙවි, දැනුත් පුලුවන් නමුත් ඔබ එයට කැමති නැ වගේ ඉතින් එකට අපිට කරන්න දෙයක් නැ මගෙ ජිවිතයෙන් මා එතුමාට සාක්ශි දරනවා
    :yes:

    I will pray for you brother that is all i can do for you apart from sharing the good news

    God bless you
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔව් මචන් උන් දෙන්නා ඒකට තමයි මේ ෆුල් ට්‍රයි එක ..

    එක නම් ඇත්ත නමුත් අපිට ගහන්න ගහන්න ඔවුන් පරාජ වෙනවා අපි මෙවා ගන්න ගන්න නරකයි

    මචන් ඔබ ශුද්ධාත්මය අත්දැකලා තියෙන්වා ද?
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඇත්තටම උගතුන් නොමැති කල බුදුදහමෙන් නියම පලක් නොමැති කියලාද කියන්නෙ? හ හ අ ඔහොම යමු
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔව් මචන් උන් දෙන්නා ඒකට තමයි මේ ෆුල් ට්‍රයි එක ..

    මචන් යක්ශයා අද එක එක වන්දනා ක්‍රම ගෙනාල්ලා තියෙන්වා විවිද බොරු ඉගැන්විම් ගෙනල්ලා තියෙන්වා මිනිස් ජිවිතවල වටිනාකම් නැති කරන්න, බයිබලයෙ පැහැදිලිව අපිට කියලා තියෙනවා නෙ යක්ශයාත් හොද දෙව දුතයෙක් (අලොකයෙ දුතයෙකු) වගෙ එන්න පුලුවන් කියලා ඉතින් අද ඔහු විවිද බොරු වන්දානා ක්‍රිම ගෙනත් මිනිසුන් නොමග යවන විශෙසයෙන්ම දෙවියන්ගෙන් ඈත කරන්න වැයම් දරනවා. නමුත් සතය ජාරාජය කරන්න එයාට එදත් බැරි වුනා අදත් බැ හෙටත් බැ සතය ජය ගන්නවා මයි

    මිනිස්සු ගස් ගල් වැද්දෙ එදා විතරද? අද එවාට වෙන වෙන නම් දාගෙන වදින අය සර්වබාලදාරි දෙවියන්ව පිලිගන්න එක විහිලුවක් වෙලා නමුත් මේ අජිවි ගස් ගල් බිම පෙරලගෙන වනිදවා, ගස් පොරවනවා , කොල එකතුකරනවා එනෙ මන්දා

    ලොකයෙ ධර්මයක් කියලා දෙයක් දෙවියන් වහන්සෙ ඉතා සාදාරණව ඇති කරාලා තියෙන්වා නැති නම් ඉතින් බුදු දහමත් නැ නොවැ..... ඉතින් සාදාරණත්වයක් ඉබේ පහල වෙන්නෙ නැ යම් ධර්මතාවයන් ඉබෙ පහල වෙන්නෙ නැ .... හොදක් කරොත් ඕබ්ට හොද ප්‍රතිපලය්ක් ලැබෙනවා, ඉතින් අයහපතක් කරහොත් අයහපත් ප්‍රතිපලයක් ගෙන දෙනවා ඔබව හොද දෙසට යොමු කරන්න ඉතින් මෙ කාරනය තෙරුම් ගන්න තරම් මොලයක් නැ මාගෙ මතයට අනුව කිසියම් අරමුණක් ලගාකරගත් හැකි විය යුතු වනවා නැතුව උගතුන්ට පමනයි කියලා පලක් නැ ප්‍රයොගික නොවන බවෙන් මිදෙන්න අපෙ දහමනම් හොද හතවතක් මනුස්ස කමක් තියෙන ඔනැම කෙනෙකුට තෙරුම් ගන්න ගස් යට අවුරුදු ගනන් වඩි විය යුතු නැ මම හිතන්නෙ එබව මෙ ලමයින් දන්න නිසා වෙන්න ඔනැ අභිනිස්ක්‍රිමනය අද නොකරන්නෙ

    අපි දන්නවා නිතී රිති ඉබෙ පහල වෙන්නෙ නැ යම් කිසි කෙනෙකු එවා පිහි‍ටුවනු ලබවනා එවා කඩ කරන විට දඩුවම්ද නියම කෙරෙනවා කිසිම දෙයක් ඉබෙ පහල වෙන්නෙ නැ අද ලොකයෙ තියෙන සැම දෙයක්ම එක්කො මිනිසාගෙ ප්‍රති නිර්මාණයක් නැති නම් දෙවියන්ගෙ නිර්මාණයක්
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඔව් මචන් උන් දෙන්නා ඒකට තමයි මේ ෆුල් ට්‍රයි එක ..
    :lol::lol::lol::lol:
    ඇදගෙන නාන්න උඹත් මාර ගේමක් දෙන්නේ නේද? උඹලගේ සර්වබලදරිය පුත්‍රයා වෙඑඅ වෙගෙමයි මන් Y2K යහළුවා එවලා තමන්ගේ විලි වසා ගන්න . හැබැයි ඔය මොන එකෙන් අවත අර ගද නම් එනකොටම දැනෙනවා .
     
    අහල වැඩක් වෙයිද දානෙත් නැහැ . හැබැයි අහන්නේ නැතුවත් බැහැ . අයෙත් අහන්න වෙන්නේ ඉතින් ඔය කියන දෙවියන්ව මැව්වේ කව්ද ?:P
    උඹ ආයි පරණ තැටියම කරකවපන්. ඔය මවාගත්ත හැටි බැලුවම දෙවොයෝ උඹටත් වැඩ සිර ජෝකර් කෙනෙක් කියන එකනම් පැහැදිලි .
    අව්ලක් නැහැ උබ උඹටම හුණු ගා ගනින් . දෙවියන්ම පුත්‍රයා වෙලා අවා වගේ උඹම එක එක ID වලින් ඇවිල්ල උබවම නවගන්නවා. උඹ වගේ අතල් දෙන පිස්සෙක් .

    5461943-monkeys-on-cleaning-tasks-removing-parasites-to-each-other.jpg
     
    Last edited:

    yahaluwa123

    Member
    Aug 24, 2011
    152
    18
    0
    :lol::lol::lol::lol:
    ඇදගෙන නාන්න උඹත් මාර ගේමක් දෙන්නේ නේද? උඹලගේ සර්වබලදරිය පුත්‍රයා වෙඑඅ වෙගෙමයි මන් Y2K යහළුවා එවලා තමන්ගේ විලි වසා ගන්න . හැබැයි ඔය මොන එකෙන් අවත අර ගද නම් එනකොටම දැනෙනවා .
    දැන් ඔයයි සන්ජීමියි එකතුවෙලා පුලුවන් තරම් දෙවියන්වහන්සේට අපහස කරා ඒත් අපි කවුරුවත් බුදුහාමුදුරුවන්ට අපහස කරේ නැහැ..
    අපෙයි ඔයගොල්ලන්ගෙයි තියෙන වෙනස ඕක තමයි..
    :)
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    දැන් ඔයයි සන්ජීමියි එකතුවෙලා පුලුවන් තරම් දෙවියන්වහන්සේට අපහස කරා ඒත් අපි කවුරුවත් බුදුහාමුදුරුවන්ට අපහස කරේ නැහැ..
    අපෙයි ඔයගොල්ලන්ගෙයි තියෙන වෙනස ඕක තමයි..
    :)
    අපහස කරේ කව්ද බන් . උඹ දන ජෝක් වලට හිනා උනා මිසක්.
    හා හා දැන් නඩ ඉදින්. උඹට තිබුන ප්‍රශ්න වලට උත්තර දීපු එකනේ අපි කරේ. උඹ දන්නැති කමටනේ ඇහුව්වේ . උඹ බබානේ . හරි හරි දැන් යහළුවත් එක්ක ගිහින් අත්පුඩි ගගහ සෙල්ලන් කරපන් . අපි අයේ විහිළු කරන්නේ නැහැ .

    බුද්ධදර්මය යනු විශ්වාසයන් මත පදනම් වූවක්ද? . . මට පොඩි පැටලිලි සහගත දේවල් ටිකක් තියෙනවා.. ඒ නිසයි ඇහුවේ රණ්ඩුවක් අදින්නනම් නෙමෙයි යහලුවනේ...
    :lol::lol::lol:

    oct24islam.jpg
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ඒ ආගම හරි මේ ආගම හරි කියල මරාගන්ඩ එපා !

    ඔය මොකක් වත් හරිද නැද්ද කියල විස්වාසයන් තුලින් ඔප්පුකල නොහැක ...විස්වාස කිරීමට පෙලබීම ඔබව සත්‍ය කරා ගෙනයන්නේ නැත ... උදාහරණයක් ලෙස මට මගේ පෙම්වතිය හැර නොයන බව විස්වාස කල හැක :P එය සතයක් හෝ අසත්‍යක් වීමට ඉඩ තිබේ ... විස්වාස කිරීමට පෙලබෙන්නේ ඔබ ලබන අද්දැකීම් මතිනි ..ඔබේ දෙමාපියන් ඔබ වටපිටාව එක්තරා ආගමකනම් , ඔබ කුඩා කල සිට අසා ඇත්තේ , හැදී වැඩී ඇත්තේ යම් කිසි ආගමික පසුබිමකනම් , ඔබ බෙල්ල කැපුවත් ඒ ආගම සත්‍ය ලෙස දකීවි, තර්ක කරාවි , එය සාමාන්‍ය මිනිසුන්ගේ ක්‍රමයයි ..එය හරියට අපි ලාංකිකයන් හැටියට ලොව හොදම රට ලංකාව බවට තර්ක කිරීමක් වැනිය .එය වැරද්දක් නැත ඒ වගේම ඔබේ අත්දැකීම් සත්‍ය ලෙස තර්ක කිරීමත් වැරද්දක් නැත
    .ඒ සියලු දේ මැදින් යම්කිසි බුද්ඩිමය තර්කයක් ඔබ තුලම ගොඩ නගා ගැනීමට හැකිනම් සත්ත්‍ය ඔබටම වටහා ගත හැක ..( මා කතා කරන්නේ බුධදත්වය හෝ රහත් බව හෝ සෝවාන් වීමක් ගැන නොවේ හරිම සරල දෙයකි ) ,
    මිනිසුන් සියලු දෙනාම ඉපදෙන්නෙත් , මරණයට පත්වෙන්නෙත් , යලි පොලවට දිරාපත් වන්නේත් එකම ආකාරයටයි (සියලුම සත්වයන් ) , එසේ මිය යන මිනිසුන් වෙනුවෙන් වෙනවෙනම ස්වර්ග /අපායවල් /ආත්ම / හෝ වෙන අමුතු යම් දෙයක් තිබෙන්නේ කෙසේද යන්න මට මාරම ප්‍රශ්නයකි ..:P ,
    මා සිතන හැටියට මේ සියලු දෙනාට මරණයෙන් පසු යම් කිසි දෙයක් සිදුවනවානම් සිදුවන්නේ එක දෙයකි , ඔව්න් ගේ අත්දැකීම් නිසා විස්වාස කිරීමට පෙලබුන කිසිම මනෝමය හැගීමක් සියලු මිනිසුන්ගේ මරණයෙන් පසුව සිදුවන දේ වෙන් කිරීමට සමත් බව පැවසීම තාර්කික නැත ...
    ජීවත් වී සිටින කාලය තුල මේ සියලු මිනිසුන් වැඩ කරන්නේ මරණින් මතු ජීවිතයක් වෙනුවෙනි , එසේ මරණින් මතු ජීවිතයක් තිබිය හැකි හෝ නොහැකි විය හැක , ඒ පිලිබදව මේ ලොව තුල ජීවත් වන කිසිම කෙනෙක් හරියටම නොදන්නා බව බය නැතුව ප්‍රකාශ කල හැක , (විස්වාස කරනවා යනු ඔබ දන්නවා කියන එක නොවේ )
    එසේ මරණින් මතු ජීවිතයක් වෙනුවෙන් මේ ජීවිතය ගත කල යුතු ආකාරය පිලිබදව ඔබ දරන ආකල්පය හරි යි කියා ,අන් මත දරන්නන් ප්‍රතික්ෂප කිරීම , අන් මත දරන්නන් පාගා දැමීම , මරා දැමීම , හෝ හිංසා පීඩා කිරීම ( කයෙන් හෝ වචනයෙන් ) ,දියුණු සත්ව වර්ගයක් යි කියන මිනිසාට තරම් නොවේ ... මනුශ්ශත්වයට තරම් නොවේ ... කිමද සමහර විට අපිත් නොදන්නා ,සමහර විට උනුත් නොදන්නා , සමහර විට කිසිවෙකු නොදන්නා දෙයක් වෙනුවෙන් ජීවත් වන මේ මොහොත ක්‍රොදයෙන් වෛරයෙන් ගෙවන්නේ කුමක් සදහාද ?
    සේවය කරන්න මිනිසා වෙනුවෙන් , වටිනාකමක් දෙන්න ජීවත් වන මේ ජීවිත වලට , පෙනිසිටින්න මනුශ්ශ්ත්වය වෙනුවෙන් ...ආදරය බෙදන්න ඔබ තුල බෙදීමක් නැතිව ...ආදරයේ බලය ,බලයට ඇති ආදරය ඉක්මවා ගිය දවසක ලොව සාමය දකීවි ...
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    ඔය මොකක් වත් හරිද නැද්ද කියල විස්වාසයන් තුලින් ඔප්පුකල නොහැක ...විස්වාස කිරීමට පෙලබීම ඔබව සත්‍ය කරා ගෙනයන්නේ නැත ... උදාහරණයක් ලෙස මට මගේ පෙම්වතිය හැර නොයන බව විස්වාස කල හැක :P එය සතයක් හෝ අසත්‍යක් වීමට ඉඩ තිබේ ... විස්වාස කිරීමට පෙලබෙන්නේ ඔබ ලබන අද්දැකීම් මතිනි ..ඔබේ දෙමාපියන් ඔබ වටපිටාව එක්තරා ආගමකනම් , ඔබ කුඩා කල සිට අසා ඇත්තේ , හැදී වැඩී ඇත්තේ යම් කිසි ආගමික පසුබිමකනම් , ඔබ බෙල්ල කැපුවත් ඒ ආගම සත්‍ය ලෙස දකීවි, තර්ක කරාවි , එය සාමාන්‍ය මිනිසුන්ගේ ක්‍රමයයි ..එය හරියට අපි ලාංකිකයන් හැටියට ලොව හොදම රට ලංකාව බවට තර්ක කිරීමක් වැනිය .එය වැරද්දක් නැත ඒ වගේම ඔබේ අත්දැකීම් සත්‍ය ලෙස තර්ක කිරීමත් වැරද්දක් නැත
    .ඒ සියලු දේ මැදින් යම්කිසි බුද්ඩිමය තර්කයක් ඔබ තුලම ගොඩ නගා ගැනීමට හැකිනම් සත්ත්‍ය ඔබටම වටහා ගත හැක ..( මා කතා කරන්නේ බුධදත්වය හෝ රහත් බව හෝ සෝවාන් වීමක් ගැන නොවේ හරිම සරල දෙයකි ) ,
    මිනිසුන් සියලු දෙනාම ඉපදෙන්නෙත් , මරණයට පත්වෙන්නෙත් , යලි පොලවට දිරාපත් වන්නේත් එකම ආකාරයටයි (සියලුම සත්වයන් ) ,

    මා සිතන හැටියට මේ සියලු දෙනාට මරණයෙන් පසු යම් කිසි දෙයක් සිදුවනවානම් සිදුවන්නේ එක දෙයකි , ඔව්න් ගේ අත්දැකීම් නිසා විස්වාස කිරීමට පෙලබුන කිසිම මනෝමය හැගීමක් සියලු මිනිසුන්ගේ මරණයෙන් පසුව සිදුවන දේ වෙන් කිරීමට සමත් බව පැවසීම තාර්කික නැත ...
    ජීවත් වී සිටින කාලය තුල මේ සියලු මිනිසුන් වැඩ කරන්නේ මරණින් මතු ජීවිතයක් වෙනුවෙනි , එසේ මරණින් මතු ජීවිතයක් තිබිය හැකි හෝ නොහැකි විය හැක , ඒ පිලිබදව මේ ලොව තුල ජීවත් වන කිසිම කෙනෙක් හරියටම නොදන්නා බව බය නැතුව ප්‍රකාශ කල හැක , (විස්වාස කරනවා යනු ඔබ දන්නවා කියන එක නොවේ )
    එසේ මරණින් මතු ජීවිතයක් වෙනුවෙන් මේ ජීවිතය ගත කල යුතු ආකාරය පිලිබදව ඔබ දරන ආකල්පය හරි යි කියා ,අන් මත දරන්නන් ප්‍රතික්ෂප කිරීම , අන් මත දරන්නන් පාගා දැමීම , මරා දැමීම , හෝ හිංසා පීඩා කිරීම ( කයෙන් හෝ වචනයෙන් ) ,දියුණු සත්ව වර්ගයක් යි කියන මිනිසාට තරම් නොවේ ... මනුශ්ශත්වයට තරම් නොවේ ... කිමද සමහර විට අපිත් නොදන්නා ,සමහර විට උනුත් නොදන්නා , සමහර විට කිසිවෙකු නොදන්නා දෙයක් වෙනුවෙන් ජීවත් වන මේ මොහොත ක්‍රොදයෙන් වෛරයෙන් ගෙවන්නේ කුමක් සදහාද ?
    සේවය කරන්න මිනිසා වෙනුවෙන් , වටිනාකමක් දෙන්න ජීවත් වන මේ ජීවිත වලට , පෙනිසිටින්න මනුශ්ශ්ත්වය වෙනුවෙන් ...ආදරය බෙදන්න ඔබ තුල බෙදීමක් නැතිව ...ආදරයේ බලය ,බලයට ඇති ආදරය ඉක්මවා ගිය දවසක ලොව සාමය දකීවි ...

    උඹ වෙඩි වගේ දීල තියෙනවා !!! එල එල
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    එසේ මිය යන මිනිසුන් වෙනුවෙන් වෙනවෙනම ස්වර්ග /අපායවල් /ආත්ම / හෝ වෙන අමුතු යම් දෙයක් තිබෙන්නේ කෙසේද යන්න මට මාරම ප්‍රශ්නයකි ..:P

    නරක වැඩ වලට නරක ප්‍රතිපලත් හොඳ වැඩ වලට හොඳ ප්‍රතිපලත් ඇත, එච්චරයි !!!!!!
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    එසේ මිය යන මිනිසුන් වෙනුවෙන් වෙනවෙනම ස්වර්ග /අපායවල් /ආත්ම / හෝ වෙන අමුතු යම් දෙයක් තිබෙන්නේ කෙසේද යන්න මට මාරම ප්‍රශ්නයකි ..:P

    නරක වැඩ වලට නරක ප්‍රතිපලත් හොඳ වැඩ වලට හොඳ ප්‍රතිපලත් ඇත, එච්චරයි !!!!!!

    අනිවාර්යෙන්ම !!! එත් මම මෙතැනදී අදහස් කලේ අපය ස්වර්ගය වැනි දේවල් තිබේ නම් , එක ආගමක් එක්කෙනෙක්ට ඒ ආගමේ ස්වර්ගය , තව ආගමක එක්කෙනෙක්ට වෙනම ස්වර්ගයක්, තව කෙනෙකුට ආත්මයක් ,අනිත් කට්ටියට ආත්මයක් නෑ වගේ බෙදීමකට ලක් විය නොහැකි බවයි .... ලොවබිහිඋන දහස් ගණනක් වූ ආගම් අතර තමන දන්නේ පරම සත්‍ය බව ඒ ආගම් අදහන්නෝ විස්වාස කරති...... ලොව ඇත්තේ එක සත්ත්‍යකි .කිහිපයක් තිබිය නොහැක ...කිහිපයක් තිබිය හැක්කේ අදහස් පමණි .....
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    අනිවාර්යෙන්ම !!! එත් මම මෙතැනදී අදහස් කලේ අපය ස්වර්ගය වැනි දේවල් තිබේ නම් , එක ආගමක් එක්කෙනෙක්ට ඒ ආගමේ ස්වර්ගය , තව ආගමක එක්කෙනෙක්ට වෙනම ස්වර්ගයක්, තව කෙනෙකුට ආත්මයක් ,අනිත් කට්ටියට ආත්මයක් නෑ වගේ බෙදීමකට ලක් විය නොහැකි බවයි .... ලොවබිහිඋන දහස් ගණනක් වූ ආගම් අතර තමන දන්නේ පරම සත්‍ය බව ඒ ආගම් අදහන්නෝ විස්වාස කරති...... ලොව ඇත්තේ එක සත්ත්‍යකි .කිහිපයක් තිබිය නොහැක ...කිහිපයක් තිබිය හැක්කේ අදහස් පමණි .....

    අපි ධාර්මිකව ජීවත් වෙමුකෝ!!! එතකොට ඔය මොන අපාය තිබ්බත් ප්‍රශ්නයක් නෑ නේ නේද?