Peace ???
Who are you ?
whats real under this word of "Peace" ?![]()
"peace" is what your mind does not have right now . .. look back ,learn Buddhism, n be a Buddhist then you will know peace ...

Peace ???
Who are you ?
whats real under this word of "Peace" ?![]()

සහෝ ඔය හිතනවා වගේ එක එක ආගම වල සමහර අය එක එක කුමන්ත්‍රණ කරන බව ඇත්ත ...එක ලදී උන දෙයක් නෙවෙයි සහෝ , ඒ දේවල් බුදුරජාණන් වහන්සේ නොදැන සිටි බව ඔබ සිතනවද ? නැහැ සහෝ ,,ඔබතුම ධර්මයට ආදරය කරන බව ඇත්ත ,බයවෙන්ඩ එපා , කුමන්ත්‍රණ කිරීමෙන් හෝ වෙන කිසිම දෙයකින් ධර්මය විනාශ කල නොහැක ධර්මයට හානි කල නොහැක , ධර්මය විනාශ වන්නේ ධර්මය අදහන්නන් විසින් ධර්මයට එපිටින් කටයුතු කිරීම නිසයි , මේ සත්‍ය සියලු ආගම් වලට පොදු වේ , කුමන්ත්‍රණ කිරීමෙන් හානි වන්නේ කුමන්ත්‍රණ කරුවන්ගේ ධර්මය සහ කුමන්ත්‍රණ කරුවන් සමග මත ගැටෙන ධර්මයේ නොසිට එපිටින් කටයුතු කරන්නන් පමණි , ධර්මයට හෝ ධර්මයේ හැසිරෙන්නාට කුමන්ත්‍රණ හානි නොකරයි ... හොද බෞද්ධ බැතිමතෙක් ලෙස බෞද්ධයන්ට ධර්මයේ හැසිරිය යුත්තේ ඇයි ධර්මයට එපිටින් කටයුතු නොකළ යුත්තේ ඇයි කියා කියා දෙන්න , ඔබේ ධර්මය රැකෙවී..
එත් ඔබ තුමාට සතුටු නැත්තම් , අපහු ගහමරා ගන්න , ඔබ පතන සාමය , ධර්මය තුල ඉගෙන ගත සාමය ඔබතුමාට ලැබේදෝ ...මට ඔබ කිසිස් කෙනෙකුන් සමග මත ගැටුමක් අවශ්ෂ්‍ය නොවේ,එමනිසා ම මේ අදසස් දැක්වීම නවත්වන අතර , ඇස ඇත්තෝ දකීවා පතමින් නවතිමි ...
සහෝ අව්ලක් හිතන්ඩ එපා , මට ඔබතුම සමග මත ගැටුමක් නැත ..මාගේ අදහස ප්‍රකාශ කලෙමි...
ඔබගෙ අදහස හොද දෙයක් නමුත් ලොකයත් එක්ක ගැටෙන්න ගැටෙන්න තමයි මම ඉන්න තැන් දැන ගන්න පුලුවන් වෙන්නෙ, සතය කතා කරන කොට අසතයත් ඉබෙම එලිදරව් වෙන්වා එකයි ජෙසුස් වහන්සෙටත් වුනෙ , එතුමාගෙ ගොලයන්ටත් වුනේ මෙතන ලොකුම ප්‍රශ්නය ඔබ නොදන්න මම දන්න දෙයක් අප අතර තියෙනවා එක නිසා මා ඔබේ වදනින් ගත හැකි දෙයක් තියෙන්වා නම් අනිවාර්යෙන්ම ගන්නවා
ඔබට දෙවි පිහිටයි, බුදු සරණයි
ඔය ඔබ තුමා කතා කරන ඊනියා සාමය ලැබෙන්නේ ඔබතුමා සිතන විදිහට බෙෘද්ධ අපි නිහඩව හිටියමද ??? ඒකෙන් ලැබෙන සාමයක් නෑ ඒ නිශ්ෂබ්දතාවයෙන් ප්‍රයෝජන ගන්න බලු වැඩ කරන හොර ලෝගු කරැවන් අද 400 ගානක් ලංකාවේ ඉන්නවා අපි ඔවුන්ගේ ක්‍රියා මැඩලීමට අර ඔබ තුමා කිව්ව විදිහට කටින් විතරක් නෙවෙයි ක්‍රියාවෙනුත් වැඩ කරනවා.
ඔබතුමා ඉතිහාස පොඩ්ඩක් බලල එන්න එදා අනගාරික ධර්මපාල තුමා සාමය සාමය කියා කියා හිටියනම් අද බුද්ධගයාවක් බෙෘද්ධයින්ට නෑ. ඒ වගේම අර මිනීමරැ ප්‍රභාකරන් එක්ක සාම කතා කර කර හිටියනම් අද මේ තියෙන සාමෙත් නෑ. අපි කවුරැත් සාමයට කැමතියි හැබැයි සැබෑ සාමයට, නිවට නියාලූ සාමයක් අපිට වැඩක් නෑ. කවුරැ කවුරැත් තම තමන්ගේ ආගම අදහගෙන හිටියනම් කාටත් ගහ මරා ගන්න ඕනේ නෑ. නමුත් කොච්චර ඕක කිවුවත් තේරෙන්නේ නැති අදබාල මන්ද බුද්ධික මොලයක් තියෙන y2k වැන්නවුන්ට සාමය ප්‍රාර්ථනා කරගෙන සිටියනම් උන් අපේ සිරසෙත් අසූචි ගාලා යයි.
"peace" is what your mind does not have right now . .. look back ,learn Buddhism, n be a Buddhist then you will know peace ...![]()
සහෝ යලි යලිත් ඔබතුම තර්ක කරන්නේ බුදුරජාණන් වහන්සේ සාමය ලබාගැනීමට දේශනා කල ක්‍රමයට වඩා හොද ක්‍රමයක් ඔබතුම දන්නා බවයි ... බුදුරජාණන් වහන්සේගේ ධර්මය නොදන්නා අයට වෛර කිරීමට හෝ ක්‍රොදයන් පිටු දැකීමට දේශනා කලාද ? නැහැ සහෝ ..එසේනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඊනියා සාමයක් ගැනද ? එත් නැහැ සහෝ .... ධර්මය රකින්නට අවශ්‍යනම් ධාර්මයෙහි පිහිටන්න .... ඔබ වගේ සියලුම බෞද්ධයන් එකට මෙහෙම කරනවා මේකට මෙහෙම කරනවා කියල සටන්කරන්නට පටන් ගත්තොත් සියලුම බෞද්ධයන් ධර්මයේ පිහිටන්නේ නැත ,එම නිසා ධර්මය විනාශ වේ ... බෞද්ධ ධර්ශනයේ එසේ සටන් කරන්නට හෝ ක්රෝද කිරීමට උගන්වන්නේ නැත .ධර්මය ආරක්ෂා කරන්න .කුමන්ත්‍රණ කරුවන්ගේ ගැටයට හසුවී ඇත්තේ ඔබයි . ඔබ ධර්මයෙහි සිට ක්‍රියා කරයිනම් කිසිම කුමන්ත්‍රණයක් ඔබට හානිකර නැත ,ඒ වගේ සියලු බෞද්ධයන් ධර්මයට එපිටින් කටයුතු කිරීමට නොව ධර්මයේ පිහිටා සිටීමට සංවිධානය කරන්න , ධර්මය රැකගත හැක ....ධර්මය විනාශ වන්නේ ධර්මයට එපිටින් කටයුතු කිරීමෙනි ,කුමන්ත්‍රණ කරුවන්ගේ අවශ්‍ය තව ධර්මය විනාශ කිරීමනම් එයට ඉඩ දෙන්න එපා , ධර්මය රැක ගන්න .ධාර්මික වන්න ..
නැහැ මම කියන්නේ තම තමන්ගේ දහම අදහගෙන තම තමන්ගේ පාඩුවේ ඉන්න කියලයි එච්චරයි. එතකොට ප්‍රශ්ණයක් නෑනේ.
මම නම් හිතන විදිහට මොඩයන්ට පුලුතුරු දිම තරම් තවත් මොඩකමක් නොමැත අනික ඔබ තරම් බුද්ධි මතෙකුගෙන් අපිට එවගෙ දෙයක් බලා පොරොත්තු විය නොහැක
මචන් ඔබට අයිති නැ මාව විනිශ්චය කරන්න දෙවියන් වහන්සෙ එකට පිලිතුරු දෙවි, මම ඔබට එක
දෙයක් කියන්නම් අවසාන වශයෙන් "you wil see son of man coming down from the heaven"



මම නම් හිතන විදිහට මොඩයන්ට පුලුතුරු දිම තරම් තවත් මොඩකමක් නොමැත අනික ඔබ තරම් බුද්ධි මතෙකුගෙන් අපිට එවගෙ දෙයක් බලා පොරොත්තු විය නොහැක
මචන් ඔබට අයිති නැ මාව විනිශ්චය කරන්න දෙවියන් වහන්සෙ එකට පිලිතුරු දෙවි, මම ඔබට එක දෙයක් කියන්නම් අවසාන වශයෙන් "you wil see son of man coming down from the heaven"
God bless you
"peace" is what your mind does not have right now . .. look back ,learn Buddhism, n be a Buddhist then you will know peace ...![]()


අනිවාර්යෙන්ම , හොදයි සහෝ ආගම වෙනුවෙන් මේ දරපු ප්‍රයත්නයම හරි ලෙස ධර්මය ආරක්ෂා කිරීමට යොදා ගන්න , කිසියම් ප්‍රශ්නයක් ඇතොත් ධර්මය තුල බලන්න ප්‍රශ්නයට විසදුම ඇත ....ධර්මයට එපිටින් ගිය සියලු බෞද්ධයන් වෙත මේ පණිවිඩය ගෙනියන්න .කුමන්ත්‍රණ කරුවන්ට විනාශ කල නොහැකි ලෙසින් බුද්ධ ධර්මය ආරක්ෂා කරමු... ඔබේ ධර්මයට ඇති ආදරය අගයකොට සලකමි ....

mokakda uba oya mithya drustiya kiya kiya inne ? ?ඔබ මිත්‍යා දෘෂ්ටිය පතුරවන තුරු මට ඔබවත් ඔබගේ නොපෙනෙන දෙවියන්වත් විවේචනය කිරීමටත් විනිශ්චය කිරීමටත් අයිතිය ඇත.

dan kage redi galawenakotada wediyenma ridune...ඔව්න් නොදැනුවත්වම ඔව්න්ගේ කුමන්ත්රණ වලින් වෙන්නේ බුදු දහම තව තවත් බැබලෙන එක . මොකද ඔව්න් මේ ප්‍රශ්න කරන තරමටම හැර අව්ස්සන තරමටම මේ දහම ඉර හද මෙන් බබලනවා . සදුන් කොටයක් වගේ තලන්න තලන්න , කපන්න කපන්න සුවද විහුදුවනවා . නමුත් ඔව්න් සගවාගෙන ඉන්නා , ප්‍රශ්න කිරීමට තහනම් අසුචි ගොඩ සගවා තබා ගන්න තරමටම එය රැකෙනවා . මන්ද එය විවර්ත වූ විට ගද ගහනවා , මිනිසුන් සතුන් එය පිළිකුල් කරනවා . නමුත් ඉහද පනුවන් නිල මැස්සන් ඒවා හොයාගෙන ඇවිත් එහිම අලි ගැලී වාසය කරනවා .
යමක් තේරුම් ගත හැකිනම් මේ උදාහරණය ප්‍රමාණවත් කියල හිතනවා .![]()
oya udin kiyala thiyena de mama ubalata kiwwa kiyala hithaa ganin..
තැටිය පරණ උනත් අලුත් උනත් ඇහෙන්නේ එකම බයිලාව . වැඩක් තියෙයිද බන් ඔය කියන දෙවියන්ව අත්දැකලා ? දැන් බලපන් උඹ ඇත දැකලත් උඹට මේ වෙලා තියන විපත .
ඔය දෙවියෝ උඹලව බලන්නේ නැහැ බන් . එහෙම කෙනෙක් ඇත්තෙත් නැහැ . උඹට තියන්නේ එක විදිහක මානසික අබාදයක් . ඇත්ත අපි පන පන උත්තර දෙන්න ඕනේ නැහැ තමයි . හැබැයි උඹ බබා පාට් දාගෙන බුදුදහමට විදුද්ද දේවල් කියනකොට අපිට උත්තර දෙන්න වෙනවා . එතකොට උඹේ රෙදි ගැලවෙන එක ගැනවත් , උඹේ ගද දැනෙන එකවත් , උබේ මානසික මට්ටම ලෝකෙට පෙන එකවත් නවත්වන්න බැහැ. අපි උඹල වගේ කියන කියන හැම එකටම දෙවියෝ කිව්වනම් හරි කියල පිළිගන්න කැමති නැහැ . බුද්දගමේම එකෙක් උනත් කියපු පලියට අපි පිළිගන්නේ නැහැ.
හැබැයි එකක් හොදට මතක තියාගනින් . පිස්සන්ට පිළිතුරු නොදී හිටිය කියල උඹට මිත්‍යා දෘෂ්ටිය පටුරවන්නනම් ඉඩ නැහැ ඔන්. අයේ කියන්න එපා උඹට නාන්න උනා , අඩන්න උනා , නොදන්නා කමට ඇහුවේ කියල . උඹේ ඔය බයිබල් කලි හැමතම අලවල මිනිසුන්ගේ ගව්රවයක් තියන පොතක් උඹ ඔය කරන්නේ එක කඩල ඔතන පරණ ටෙලිපොන් ඩිරෙක්ටරියක් කරන එක . ඕකම ඇති දෙවියෙක් ඉන්නවනම් තොට ගිනි බෝලයක් එවල විනාස කරලා දන්න. නමුත් එහෙම වෙන්නේ නැහැ . ඇයි ඒ ? දෙවියන්ගේ ප්‍රේමය නිසා නෙමෙයි . ඕව ඉස්සර හිටපු ලෝගු කාරයෝ මිනිස්සුන්ව රවට්ටන්න ගොතපු සුරඟන කතා. ඒ කලේ මිනිස්සු රැවටුනට දැන් එහෙම වෙන්නේ නැහැ බන් . ඔය ලෝගුව ගලවල අතපය වෙහෙසල ජුවත් වෙන්න බලපන් . මිනිසුන්ගේ බදගොස්තරේට විදින්නේ නැතුව . පල්ලිය ඉතිහාසය පුරාවටම කරලා තියන්නේ මිනිසුන්ව මුල කරපු එක විතරයි .
බොරුවට QUOTE කර කර මෙතන පන්ඩිතකම් පෙන්නනවා.. උබලා දෙන්නගෙන් අනිත් අයට කිසිම යහපත් ආදර්ශයක් ගන්න නැහැ....
මෙතන විනීතව හැසිරුනු අය ගැන සන්තෝෂයි..
විනයක් නැති උන් ගැන කතා කිරීමෙන් පලක් නැත..
යමක් ගැන තර්ක කිරීම වරදක් නොවේ කියලා බුදු හාමුදුරුවොම කියලා තියෙනවා...
ඒත් උබයි සන්ජිමියි තර්ක කරන එක පැත්තක දාලා දෙවියන්වහන්සේට අපහස කර කර ඉන්නවා....
ඒ මොකද? උබලට හරියට තර්කයක්වත් ගොඩ නගන්න බැහැ ..
බොරුවට කෑ ගහපු එක විතරයි කලේ...
තමන්ගේ දර්මයවත් හරියට පිලි පදින්න දන්නෙ නැති උබලා දෙන්නා කොහොමද බන් අනිත් ආගම් වලට මඩ ගහන්නේ...![]()