අනේ දෙවියනි ඔබ කොහිද ??

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    dan kage redi galawenakotada wediyenma ridune...
    :lol: oya udin kiyala thiyena de mama ubalata kiwwa kiyala hithaa ganin..

    රෙදි ගැලවිලා තියෙන්නේ කාගෙද කියලා බලා ගනින් කණ්නාඩියක් ඉස්සරහට ගිහින්. තමන් ඉන්නේ හෙලුවෙන් කියලවත් නොදන්න කම නිසා තමයි උඹලා වගේ එවුන් නිකන්ම Jokers ලා වෙලා ඉන්නේ.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    බොරුවට QUOTE කර කර මෙතන පන්ඩිතකම් පෙන්නනවා.. උබලා දෙන්නගෙන් අනිත් අයට කිසිම යහපත් ආදර්ශයක් ගන්න නැහැ....
    මෙතන විනීතව හැසිරුනු අය ගැන සන්තෝෂයි..
    විනයක් නැති උන් ගැන කතා කිරීමෙන් පලක් නැත..

    පණ්ඩිතකම් නෙවෙයි සත්‍යය තමයි පෙන්නලා තියෙන්නේ ඒවා දැක්කම උඹලා වගේ එවුන්ට සුලු දිය පිටවීම නවත්තන්න බෑ. අන්න එතකොට තමයි ඔය තප්පුලන්නේ.

    විනයක් නැති උන් ගැන කියමින් උඹ උඹටම කියා ගන්නවා අනේ ලැජ්ජා නැති හැටි. ආ ඒක අමතක උනා තමා හෙලුවෙන් ඉදගෙන අනිත් එවුන් ඉන්නේ හෙලුවෙන්ද කියලා හොයන්න යන එවුන්ට කොහෙද ලැජ්ජාවක් නේද :lol::lol::lol:
     
    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0
    hari dan FUN ganna kattiya FUN gaththane.. dan aye prashna athi nokara hitapalla.
    dan balamuko aye kawda me thread eka udata adala ganne kiyalaa..
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    dan balamuko aye kawda me thread eka udata adala ganne kiyalaa..

    :lol::lol::lol::lol::lol::lol:
    මේකත් මාරු අදහස ඔයි. ගහට නැග්ග මිනිහටත් අන්තිමට කියන්න දෙයක් තිබ්බලු .
    මට හිතෙනවා අලිත් ප්‍රස්ථා පිරුලක් හදන්න . මම බාගයක් කියන්නම් කව්රුහරි ඉතුරු ටික සම්පුර්න කරන්න .
    "අසුචි සෝදාගත් කල _____ ත් ______ වගේ"

    බලමු බලමු ..........
     
    mama kiwwe ubalata thiyenne maarama kesillak ane hapoi menna maithriya..
    ubala budhuhamuduruwantath maha nindaawak.............
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    hari dan FUN ganna kattiya FUN gaththane.. dan aye prashna athi nokara hitapalla.
    dan balamuko aye kawda me thread eka udata adala ganne kiyalaa..

    අනේ Joker උඹලා ‍වගේ එවුන් තමයි thread එක උඩට ගේන්නේ මම Admin ටත් කිව්වා මේ thread එක ඇතුලුව y2k සූකර රජාගේ thread ඔක්කෝම අයින් කරන්න කියලා එහෙනම් මම එහෙම නොකිය ඉන්න ඕනෙනේ.

    එහෙම නෙවෙයි ඇත්ත කියනකොට මොකක් හරි බයිලා එකක් ගහගෙන එනවා ඊට පස්සේ
    රෙදි ගැලවිලා කියලා දැනගත්තම තව මොකක් හරි බයිලා එකක් ගහලා යනවා ඔන්න ඕකයි උඹලගේ න්‍යාය.
     
    Last edited:

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මහත්තයෝ ඔබතුමා Buddhism ගැන කිසි දෙයක් නොදැන කතා කරන්න එපාග peace කියන දේ කියන්නේ බයිබලයේ ඔය මිනිසාගේ හදවතේ සාමය ඇතිකරන්න කියලා කියන්නේ බයිබලයේ. බුද්ධාගමේ peace කියලා කතා කරන්නේ නෑ බුදු දහමේ කතා කරන්නේ කරැණාව සහ මෛත්‍රීය පිළිබදවයි.

    සාමය කියන දේ මිනිසාගේ හදවතේ ඇති කරන්න ‍බෑ මිනිසාගේ හදවතේ ඇති කල යුත්තේ කරැණාව සහ මෛත්‍රියයි එවිට ‍ඔහු ජීවත් වන පරිසරයේ සාමය ඇති වේවි අන්න එහෙමයි බුදු දහමේ උගන්න‍න්නේ ඔබ තුමා බුදු දහම ගැන උනන්දුයි නම් ඔය වැරැද්දත් හදා ගන්න.

    ඔය ඔබතුමාගේ අදහස හැමෝටම දෙන්න ඒක කරන්න පුලුවන්නම් හොදයි හැබැයි යමෙක් (y2k) වැනි මිසදිටුවන් තමන්ට අයිතියක් නැති බුදු දහම පිළිබදව ගොන් ප්‍රශ්න අහන්න ගියොත් නම් උත්තර දෙන්න වෙනවා.

    මම බෞද්ධයෙක් සහෝ, බෞද්ධයෙක් විදියට ඔබ ධර්මය ගැන මට වඩා දන්නේනම් මා පතන ජයග්ග්‍රහණය එයයි ... තවද කරුණාව හා මෛත්‍රය වචන පමණක් නොවන බවත් එය ක්‍රියාවෙන් සිදුවිය යුතු බවද මතක් කර සිටිමි , කරුණාව හා මෛත්‍රය වැඩීමට ධර්මය තුල උගන්වන්නේ කුමකටදැයි ඔබෙන් විමසා සිටිමි , එහි අතුරු ඵලයක් ලෙස සාමය ලැබේ .....සාමය දේව වාදී දහම් තුල උගන්වන දෙයක් නොව සියලුම ආගම තුල පිරිය යුතු සරල ගුණයහපත් කම් වල අතුරු ඵලයකි ,බුදුදහමේ කරුණාව හා මෛත්‍රය උගන්වන අතර එය ඔබ ක්‍රියාත්මක නොකිරීම නිසා ඔබේ සිත් තුල සාමයක්‌ නැත ... අපි බෞද්දයන් වශයෙන් කරුණාව හා මෛත්‍රය මිනිසුන්හට ගෙනයායුතු අතර , කිසියම් ආගමක කෙනෙක් ඒ වෙනුවට වෙන මත මඩිමින් අපහස කරමින් වෛර කරනවානම් ඒ .....,ඒ පුද්ගලයා තමන්ගේ ආගම ගැන හරියට නොදන්නා කමයි ..මේ සියලු දේ ඔබටත් මටත් අන්‍ය ආගමික සියලු දෙනාට වලංගු කරුණුවේ ...ඔබ ඔබේ ධර්මය දන්නවද ?. එසේ තමන්ගේ ධර්මය නොදන්නා අයෙක් අන් මත අපහාස කරයිනම් ,කරුණාව හා මෛත්‍රය වඩන්න, ගුණදම් සුවද දේ .....
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    :shocked::shocked:
    Peace කියන්නේ බුදුදහමට අදාල දෙයක් නොවේ . ඕක දෙවියන්ගේ නමින් ජරා වැඩ කරන උන් තමන්ගේ ම්ලේච්ච කම වහගන්න පාවිච්චි කරන වචනයක් .

    බුදුදහම පිලිබදව දන්නා අයෙකුගෙන් විමසා සැක දුරු කරගන්න ...කරුණාව හා මෛත්‍රය වඩන්න, ගුණදම් සුවද දේ ....
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    බුදුදහම පිලිබදව දන්නා අයෙකුගෙන් විමසා සැක දුරු කරගන්න ...කරුණාව හා මෛත්‍රය වඩන්න, ගුණදම් සුවද දේ ....

    ඔබම පෙන්නුවොත් වටි බුදුදහමේ සදහන් Peace .
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ඔව්න් නොදැනුවත්වම ඔව්න්ගේ කුමන්ත්රණ වලින් වෙන්නේ බුදු දහම තව තවත් බැබලෙන එක . මොකද ඔව්න් මේ ප්‍රශ්න කරන තරමටම හැර අව්ස්සන තරමටම මේ දහම ඉර හද මෙන් බබලනවා . සදුන් කොටයක් වගේ තලන්න තලන්න , කපන්න කපන්න සුවද විහුදුවනවා . නමුත් ඔව්න් සගවාගෙන ඉන්නා , ප්‍රශ්න කිරීමට තහනම් අසුචි ගොඩ සගවා තබා ගන්න තරමටම එය රැකෙනවා . මන්ද එය විවර්ත වූ විට ගද ගහනවා , මිනිසුන් සතුන් එය පිළිකුල් කරනවා . නමුත් ඉහද පනුවන් නිල මැස්සන් ඒවා හොයාගෙන ඇවිත් එහිම අලි ගැලී වාසය කරනවා .

    යමක් තේරුම් ගත හැකිනම් මේ උදාහරණය ප්‍රමාණවත් කියල හිතනවා .:D

    සහෝ වෙන ආගම වල ප්‍රශ්න කිරීමට හැකිද නොහැකිද යන්න බෞද්ධ අපිට අදාල කරුණක් නොවේ ..බෞද්ධයකු වශයෙන් කලයුත්තේ නොදන්නා කරුණක් ඇතොත් පැහැදිලි කරදීමත් , ඔව්න් නොදන්නා යම් දෙයක් වී නම් එය පිලිබදව කරුණාව මෛත්‍රිය වැඩීමත් පමණි , අපහසත්මක් කරුණු ඉදිරිපත් කරන්න යන්න එපා , ඔව්න් එසේ කරනවානම් කරන්නට ඉඩ හරින්න , එයින් ඔබේ ධර්මයටත් ඔබටවත් හානියක් සිදු නොවේ ,
     
    මේ උත්සාහය හුදෙක්ම දර්මයට වන විකුර්ති කිරීම් සහ එයට එරෙහිව වන කුමන්ත්‍රණ වලට එරෙහිව පිළිතුරු දෙමක් පමණි .
    අපහාසයක් සිදුවන්නේ ඔව්න්ම අසන ප්‍රශ්න වලට දියයුතු පිළිතුරු වලින්. බෞදයන්ගේ ඉවසීමේ ගුණය නිවට බයගුලු කමක් ලෙස දකින මෙහෙව් පුද්ගලන ඉදිරියේ නිහඩව ඉන්න විට ඔව්න් සිතන්නේ ඔව්න් හරි කියා. මේ ආත්මෙදි නිවන් දකින්න නොහැකි උනත් නැවත කවද හෝ මේ පින්බිමේ උපදින විට මේ නිර්මල දහම රැකි තිබීම සදහා කරන වයමකි මෙය .

    නිවටයින්ගේ දෙපා අභියස
    බියෙන් හැකිලී නැමී යා නම්..
    එවන් සිරසක් කුමකටද මට
    ගෙලින් සිඳ එය ඉවතලනු මිස..

    මිළ මුදල් ලැබ කුවේරයන්ගේ
    සිතට එරෙහිව ගයන්නට නම්..
    ඒ මධුර හඬ කුමකටද මට
    ගොළුව බිහිරිව සතුටු වනු මිස..
     
    පරමාර්ථය උතුම් නමුත් මාර්ගය ගැන ප්‍රශ්නයක් ඇත යාලුවේ ..ධර්මය යනු දේශපාලය නොවේ . මා දන්නා ධර්මය උගන්වන්නේ මෛත්‍රී කිරීමටයි . ධර්මය පවතිනවා යනු ඒ ධර්මය සතු සම්පත් වැඩී කරගැනීම නොවේ , ධර්මය සරණ යන්නන්ගේ ගුණයහපත් කම් වැඩි කර ගැනීමයි ගුණ යහපත් කම් ආරක්ෂා කර ගැනීමයි ,යම් කිසි දහමක් තමන්ගේ ලෞකික සම්පත් වැඩි කර ගැනීමට උගන්වනවානම් හෝ බලෙන් හෝ තම මතය ගෙනයාමට උපදෙස් දෙනවානම් ,ඒ පෙන්වන්නේ එම ධර්මයේ ඇති බංකොලොත් භාවයයි , මගේ ධර්මය මට උගන්වා ඇත්තේ මාගේ ධාර්මික කම වැඩිකර ගැනීම මිස ලෞකික සම්පත් වැඩි කර ගැනීම නොවේ .මාගේ ධර්මය තවමත් බංකොලොත් වී නොමැත . මරණයටම බිය නැති බෞද්ධයන් අපහාස ,කුමන්ත්‍රණ , හෝ ඊටත් වඩා නපුරකට බය වන්නේ නැත , ධර්මය විසින් ධර්මිකයා රකිනු ඇත.සිදුවන සියලු නපුරු දේ වෙනුවෙන් මට ඉගැන්වූ එකම දෙය මෛත්‍රී කිරීම පමණි . මා දන්නේ ධර්මය මිස දේශපාලනය නොවේ .. මා ඉද්රියෙ අන් ආගමක හෝ මා ධර්මයට අපහස කල කිසිවෙකුත් අනතුරකට පත් වී නම් මා ඔහුට උදවු කිරීමට ඉදිරිපත් වෙමි , මා ඉදිරියේ ඒ කිසියම් කෙනෙක් බඩගින්නේ සිටීනම් ඔහුගේ බඩගින්න නිවීමට ඉදිරිපත් වෙමි . ඒ ධර්මය මට ඉගැන්වූයේ මනුශ්ශත්වය මිස ද්වේශය නොවන බැවිනි ...
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    අනේ රිදුනද දන්නේ නෑ වරෙන් නලවන්න. අපි දෙවියන් වහන්සේට අපහාස කරලා නෑ. උඹලා තමයි මේ ප්‍රශ්න දික් ගස්ස ගස්සා දෙවියන් වහන්සේට අපහාස කරගන්නේ. උඹලගේ විශ්වාසය තියාගෙන හිටියනම් ඉවරයි අනුන්ගේ ආගම් ගැන ප්‍රශ්න කරන්නේ නැතුව. එච්චරයි

    අනික අප‍ේ හිතේ කිසිම වෛරයක් හෝ තරහක් කතෝලික දහම ගැන නෑ අපිට ඒ ගැන වැඩකුත් නෑ නමුත් උඹ වගේ බොරැ ලෝගු කරැවෝ බුදු දහමට නිග්‍රහ කිරීම ඉවසන්න තරම් අපි නිවටයෝ නෙවෙයි උඹ මොන උප්පැන්නේ අරගෙන ආවත් අපි රැවයෙන්නෙත් නෑ ඕවට අහු වෙන්නෙත් නෑ.

    etin oi mokada ehenam uba me god gana ahanne? haha.. ubath etin ube religion1ka witarak adahagena anith ewa gana questions ahanne natuwa ennako? ubath qustions ahuwa nisai math ahuwe. balanna uba kochara nagattada kiyala. mama newi. oya magen qustions ahuwa. math ewata ans dunna. samahara ewa oyata terene nati nisai bible1ka read karanna kiwe. eth man ahapu ewata oya ans denne cha max widiyata. one buddist kenekta penawa oya ans dunna widiya. oya wena id's hadagena awilla metana kochara post dammath uba cha una machan. uba ube agama gana danneth naha. machan peace kiyane every religion1kak tiyena1kak. lord buddhath kiyala tiyenawa. ubalata e word1ke terumawath danne naha. love kiyana1kata tamai karunawai, mairtiyai wenas wenne. karunawai, maitiriyai dakwana puluwan one kenekta. but love karanna amarui. ekawath dannawada? mata oya buddism gana qustion ahana one naha. uba wage buddist gana danne nati minissu nisai ada me tahweta rata awila tiyene. hoda buddism aya owage bolada widiyata ans denneth naha. anika word1kak terumakwath danne nati kenek oya.
     
    ඇත්ත . නමුත් එදා සුද්දගේ කලේ හිටපු හිටපු ඔක්කොම සිංහල බෞද්දයෝ ඔය විදිහට කරුණාව මයිත්‍රීය දකුවනම් . අද ඔබට ඔහොම දේවල් දැනගන්න තරම්වත් දහමක් ලංකාවේ ඉතුරු වෙලා නැහැ . අපි දන්නවා දර්මය කියන දේත් කවද හරි මේ ලෝකෙන් නැතිවෙලා ගිහිල්ල අබුද්දස්ස කාලයක් එනවා කියල. දර්මයේ නමින් අදර්මය රජකරන කාලයක් එනවා කියල . නමුත් එක අදහෙට වෙන දෙයක් නෙමෙයි . එතකන් කොන්ද කෙලින් තියාගෙන ඉන්න.එක දෙව්ශයක් තරහවක් පලිගැනීමක් ලෙස දකින්නේනම් ය දුර්වල කමක් . බුදුන් වහන්සේ උනත් ඇතැම් අවස්ථා වල තදින් හිටිය . නමුත් ඒ මහා කරුණාව නිසා . නැතුව දෙව්ශයක් තරහවක් නෙවේ නුත් එක තේරෙන්නකොට පරක්කු වැඩි .
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    No comments .... God bless you all ... c u good bye

    ඔබ රාගී මන කැළඹේදෝ පිවිතුරු හදවත පෑරෙයිදෝ
    එම විට පවසනු මුවින් ඔබේ - බුද්ධං සරණං ගච්ඡාමී

    බුද්ධං සරණං ගච්ඡාමී
    ධම්මං සරණං ගච්ඡාමී
    සංඝං සරණං ගච්ඡාමී
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මට වැඩිය කියන්න දෙයක් නැ ජේසු උනත් මේ මහා බල පුළුවන් කාරයෙක් නෙමේ බන් මොකෙක්ද උ ඒ යකත් උගේ තරුණ කාලේ ඉන්දිආවට ඇවිත් බුද්ධාගම ඉගන ගත්තු එකෙක් එකයි බයිබලෙන් උගේ තරුණ කාලේ අයින් කරලා තියෙන්නේ..මුන් මේ එක වහගන්න.... ඔය පකේ බයිබලේ ඇමරිකන් කරය උට ඕන විදියටයි සුද්ද උට ඕන විදියටයි එක එකා උන්ට ඕන ඕන විදියට වෙනස් කර කර ලියපු එකක්නේ බන්...වැඩි විස්තර ඕනේ නම් බලපන් ජේසුස් නම් උ බුද්ධ ශ්‍රාවකයා කියන පොත...උ නිකන් මජික් කාරයෙක් කපපු කන අලවන්නයි රොටි මවල දෙන්නයි තම දන්නේ...අම්මව මරල දැම්මත් දුඋෂණය කරත් පව් නැති ආගමෙනේ බන් උඹල මොකද පව් සමා කරගත්තම ඔක්කොම පව් හෙදෙනවනේ උම්බලේ...අනේ පයිය...අනික ජේසුගේ පිය ජුසේ තුමා නෙමේලු බොලව් ජුසෙයා මේ සුරෙකි පියලු එතකොට මරිය තුමිට ගහල තියෙන්නේ දෙවියන් වාහනේ...ඇදෙ මාර සීන් උ එහෙනම් නිකන් ඉඳල නැ...අඩෝ මේ එහෙනම් මුන්ගේ කාට හරි ගානියෙක්ට බදින්නේ නැතුව ඉඳල ළමයෙක් හදන්න කියපන්කො දෙවියන් වහන්සේ දෙයිද බලන්ඩ..අනේ මේ...නිකන් සුද්දන්ට ගොට්ට අල්ලන කතෝලික වේසිගෙ පුතලනෙනි මෙතන රීල ගඳ ගස්සනේ නෙතුව හිටපියව්...
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ඇත්ත . නමුත් එදා සුද්දගේ කලේ හිටපු හිටපු ඔක්කොම සිංහල බෞද්දයෝ ඔය විදිහට කරුණාව මයිත්‍රීය දකුවනම් . අද ඔබට ඔහොම දේවල් දැනගන්න තරම්වත් දහමක් ලංකාවේ ඉතුරු වෙලා නැහැ . අපි දන්නවා දර්මය කියන දේත් කවද හරි මේ ලෝකෙන් නැතිවෙලා ගිහිල්ල අබුද්දස්ස කාලයක් එනවා කියල. දර්මයේ නමින් අදර්මය රජකරන කාලයක් එනවා කියල . නමුත් එක අදහෙට වෙන දෙයක් නෙමෙයි . එතකන් කොන්ද කෙලින් තියාගෙන ඉන්න.එක දෙව්ශයක් තරහවක් පලිගැනීමක් ලෙස දකින්නේනම් ය දුර්වල කමක් . බුදුන් වහන්සේ උනත් ඇතැම් අවස්ථා වල තදින් හිටිය . නමුත් ඒ මහා කරුණාව නිසා . නැතුව දෙව්ශයක් තරහවක් නෙවේ නුත් එක තේරෙන්නකොට පරක්කු වැඩි .

    ඔය කියන විදියට සියලු දෙනා ධර්මයට පිටින් වැඩ කරන්නට ගියොත් ආගම විනාශ වෙනවා නේද ? සහෝ ඔය කතා කරන්නේ දේශපාලනික දෙයක් මිස ධර්මය ගැන දෙයක් නෙවෙයි , කැමතිනම් දිගටම සටන් කරන්න , ධර්මයෙන් පිට වැඩ කරන්න සේනා සංවිධානය කරන්න , ඔයා ඔය කරන්නේ කුමන්ත්‍රණ කාරයෙක්ට ඕනි කරලා තිබුන දෙයක් , ඔයා වගේ තව ගොඩක් දෙනෙක් ආගමට එපිටින් කටයුතු කලොත් ධර්මය විනාශ වේවි ,කුමන්ත්‍රණ කරුවන්ගේ අවශ්‍යතාව එයයි ...ඔයාටත් තේරෙනකොට පරක්කු වැඩිවෙලා තිබුනොත් මට පුදුම වෙන්න දෙයක් නැහැ ,