ANOTHER FAKE ID? NO PROBLEM BROTHER GO AHEAD WE ARE NOT AFRAID OF ANYTHING![]()
උඹ රෙදි ඇදගෙනද අනිත් එවුන්ට FAKE කියන්නේ ඇයි තොගේ හොර උප්පැන්න ටික අමතක උනාද තොට
ANOTHER FAKE ID? NO PROBLEM BROTHER GO AHEAD WE ARE NOT AFRAID OF ANYTHING![]()
This is very interesting brother, most of the people don't know about it but truth is out there !
Thanks
මේකයි මචන් මේ රටේ ගොඩක් ඉන්නේ බව්ධ්ධ්යෝනේ ,එලකිරියේත් ඉන්නේ එහෙමම තමයි අපි මිතරු කමින් දෙන අතගන්ද උන් කැමති නැත්තම් , බව්ධ්ධ්යන් වශයෙන් එකතු වෙලා හැම එකාම උගේ නූල් ඔක්කොම රිපෝට් කරොත් එළකිරියේ උට උගේ දෙවියෝන්ගේ පණිවිඩේ ගෙනියන්ඩ ඉඩක් නැති වෙනවා කියල උට දන්නවද කියල අහන්ඩ ඕනි මට ,දැන් මචං උඹට තේරෙනවා නේද ඔය y2k කියන්නේ මන්ද බුද්ධිකයෙක් කියලා. උෘට අපි කියන එක තේරෙන්නේ නැතුව නෙවෙයි උෘට ඒවා අහලා පැත්තකට වුනොත් උගේ අරමුණ ඉෂ්ට කරගන්න බෑ. අන්න ඒකයි ඔය සූකර පාට් දාගෙන මෝඩයෙක් වගේ හැසිරෙන්නේ. උෘට ඕන වෙන ආගම් ගැන ගොන් ප්‍රශ්න ටිකක් අහලා මිනිස්සුන්ගේ හිත් වල ඔවුනොවුන්ගේ ආගම් පිළිබද කුකුසක් ඇති කරවලා උගේ මිසදිටු අදහස් ඒවට ඇතුල් කරන්න. හැබැයි ඔය මන්ද බුද්ධිකයා දන්නේ නෑ අනිත් අයට හොදටම පේනවා කියලා උෘ මන්ද බුද්ධිකයෙක් බව.
Brother I have brought you the good news but you reject it by using your "free will"
That is up to you but you can not stop me by spreading my Lord's Goodnews
You will understand my work later
උඹලා ඔය good news එක දෙන හැටි පෙන්නුවනේ මම. වැඩේ කියන්නේ ඕක කොච්චර good news එකක්ද කියනවනම් ලෝකයේ තියෙන ඔක්කොම බලු වැඩ කරලා තමයි ඔය good news එක ගෙනියන්නේ. ඕක ඔච්චර good නම් මොකටද බලු වැඩ කරන්නේ මිනිස්සු ලගටම ඇවිත් ඔය good news එක භාරගනියි. හැබැයි වැඩේ කියන්නේ මිනිස්සුන්ට දැන් ඕක bad news එකක් වෙලා
පල්ලෙහා තියෙන්නේ ඔය good news එක ගෙනියන හැටි
![]()
![]()
![]()
මේකයි මචන් මේ රටේ ගොඩක් ඉන්නේ බව්ධ්ධ්යෝනේ ,එලකිරියේත් ඉන්නේ එහෙමම තමයි අපි මිතරු කමින් දෙන අතගන්ද උන් කැමති නැත්තම් , බව්ධ්ධ්යන් වශයෙන් එකතු වෙලා හැම එකාම උගේ නූල් ඔක්කොම රිපෝට් කරොත් එළකිරියේ උට උගේ දෙවියෝන්ගේ පණිවිඩේ ගෙනියන්ඩ ඉඩක් නැති වෙනවා කියල උට දන්නවද කියල අහන්ඩ ඕනි මට ,
උබේ ගමන ගැන නෙවෙයි අහන්නේ මචන් , අනිත් එවුන් එක්ක සහයෝගෙන් වැඩ කරන්ඩ කියල දීල තියනවද ,නැත්තම් එහෙම මුකුත් නැද්ද? සාමාන්යෙන් මෙහෙම දෙයක් ඇහුවොත් උබෙන් අසරණයෙක් අවොත් කන්ඩ දෙන්නේ උබලගේ ආගමට අවොත් විතරද ?
කතෝලිකයන් මෙය බලා සිටිනම් , මේ මතය ඔබට විරුද්දව ගොඩනැගීමට යම් කතෝලිකයෙක් යයි හැදුNව ගන්නා මිනිසුන් කරන දේ අපබ අනුමත කරයි ද යනුවෙන් විමසමි ? අපහාසාත්මක කරුණු වලින් නොව මාද එසේ කරන්නේ නැත ,ඔබේ ආගමික වචනය ගෙන එමෙන් තොරව ( අප ඔබ ධර්මය ගැන දැනුම අඩු නිසා ), ඔබ ආගමික ඉගැන්වීම තුල ඇති ගුණ ධර්ම ගැන සාකච්චා කල හැකි යමෙක් වේනම් , ඔහු (Y2K)අපතුල ඇතිකළේ ඔබ ගැන දුරමත්යක්ද යන්න පැහැදිලි කර දෙන මෙන් ඉල්ලමි , එය ඔබේ ධර්මයට ඔබ කරන සේවයකි , එසේ හැකි යමෙකු වේ නම් අපතුල සහයෝගිතාව පිළිබධ ප්‍රශ්නයක් ඇතිවීමෙන් වලක්වනු මැනවි ....
Dear Admin:
Please take necessary action regarding FAKE IDs if you can & take necessary action those who use abusive language
Thanks
Y2K
Dear Admin:
Please take necessary action regarding FAKE IDs if you can & take necessary action those who use abusive language
Thanks
Y2K
පුතෙ ඔබ දැන් කතොලික අය සහ ක්‍රිස්තියානි අය අතර මතබෙද ඇති කිරිමට ඉතා සියුම් ලෙස "ගුරු " යන අනුවර්තන නාමයකින් පෙනි සිට වැයමක් දරනවා මෙ උපාසක මහත්තායාට ඉතාමත්ම කරුනාවෙන් කියන්නෙ චෙතනාව අපිරිසිදු නම් ප්‍රතිවිපාක අයහපත් වන බව ඔබෙ දහමෙන්ම පවසා තිබෙන බවයි මම දන්නවා කතොලික සහොදරයන් වැඩිය වාද වලට එන්නෙ නැ එක නිසා ඔබෙ උත්සහය අසාර්තයි
ජෙසුස් වහන්සෙ වෙනුවෙන් සාක්ශි දරණ එක මාව මාරා දැම්මත් මම නතර කරන්නෙ නැ
නමුත් ඔබට වෛර කිරිමක් හො තරහක් මා ලග නොමෑත
ඕබ්ට ඔබෙ දහමෙ සරනයි!
පුතෙ අපෙ ආගමට එන්න කියලා දෙවල් අපි දෙන්නෙ නැ එහෙම කරනවා නම් එක වැරදි නමුත් ජෙසුස් වහන්සෙගෙන් අපෙ ජිවිතවලට එකතුවෙලා තියෙන එක දැකලා සැබැ සිත් හරිමෙන් අපු අය අනන්තයි
අනික හොද දෙයක් අත්දැක්කාම එක අනෙක් අයටත් කියන්න ඔනැ සමහර විට දිවිහිමියෙන් කියන්න වෙනවා සතයක් කියලා
yes the STATE OF ISRAEL was declared on May 14, 1948.. the word fulfilled
Dear Admin:
Please take necessary action regarding FAKE IDs if you can & take necessary action those who use abusive language
Thanks
Y2K

හරි ඔය කියන්ඩකෝ දිවිහිමියෙන් මේක සතයක් කියල ,අපි එක එපා කිව්වද ? නැ නේ , අපි කියන්නේ අනිත් අගමිකන් එක්ක සහයෝගෙන් වැඩ කරන්ඩ ඕනිද එහෙම සහයෝගෙන් වැඩ කරන්දනම් අපිත් ඔබත් පැමිණිය යුත් එකගතාව මොකක්ද කියලයි ..ඔබ දන්නා සරල කරුණක් වේ , ලංකාවේ වැඩි පිරිස බව්ධ්ධයන් වේ , ඔව්න් සමග එකමුතුවක් නැත්තම් උබ ඔයා පණිවිඩය ගෙනියන්නේ කොහොමද?.. සරලව ඇහුවනම් අපි අපහස කරන්ඩ ඕනි ද නැත්තම් නොකර ඉන්ඩ ඕනිද ? ඔයා සමහර ඔයාගේ ආගමට අදාල නැති අපේ කියාදුන් දේවල් විවේචනය කරන්ඩ යනවා එහෙම විවේචනය කරන්ඩ ගියාම ඉතින් එක සත්‍ය උනත් නැතත් මචන් ජේසුස් වහන්සේට විරුද්දව නෙවෙයි උබ වෙනුවෙන් නැගිටියි බන් .මොකද එක ජේසුස් වහන්සේ විවේචනය නැති නිසා , විවේචනය කරන්නේ ඔයානේ , ඒ ප්‍රශ්නේ ලොකු වෙනකොට , ඒ කියන්නේ දිගින් දිගටම විවේචනය වෙනකොට ආගම ආගම වශයෙන් අපහස කරගන්ඩ පෙලබේවි .මම හරිද වැරදිද ?පුතෙ අපෙ ආගමට එන්න කියලා දෙවල් අපි දෙන්නෙ නැ එහෙම කරනවා නම් එක වැරදි නමුත් ජෙසුස් වහන්සෙගෙන් අපෙ ජිවිතවලට එකතුවෙලා තියෙන එක දැකලා සැබැ සිත් හරිමෙන් අපු අය අනන්තයි
අනික හොද දෙයක් අත්දැක්කාම එක අනෙක් අයටත් කියන්න ඔනැ සමහර විට දිවිහිමියෙන් කියන්න වෙනවා සතයක් කියලා
මා වැයමක් දරන්නේ ගරු කියා මමා පෙනී සිටීමට නොවේ ආගම ආගම අතර කරුණු විවේචනය කරන්ඩ ගිහින් එක එකට අපහස කර ගන්නේ නැතුව ගරුත්වයෙන් ජීවත් වන්නේ කොහොමදැයි සාකච්චා කිරීමටයි , එයට අපත් ඔබත් කල යුත්තේ කුමක් ද?පුතෙ ඔබ දැන් කතොලික අය සහ ක්‍රිස්තියානි අය අතර මතබෙද ඇති කිරිමට ඉතා සියුම් ලෙස "ගුරු " යන අනුවර්තන නාමයකින් පෙනි සිට වැයමක් දරනවා මෙ උපාසක මහත්තායාට ඉතාමත්ම කරුනාවෙන් කියන්නෙ චෙතනාව අපිරිසිදු නම් ප්‍රතිවිපාක අයහපත් වන බව ඔබෙ දහමෙන්ම පවසා තිබෙන බවයි
මම දන්නවා කතොලික සහොදරයන් වැඩිය වාද වලට එන්නෙ නැ එක නිසා ඔබෙ උත්සහය අසාර්තයි
ජෙසුස් වහන්සෙ වෙනුවෙන් සාක්ශි දරණ එක මාව මාරා දැම්මත් මම නතර කරන්නෙ නැ
නමුත් ඔබට වෛර කිරිමක් හො තරහක් මා ලග නොමෑත
ඕබ්ට ඔබෙ දහමෙ සරනයි!