අනේ දෙවියනි ඔබ කොහිද ??

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ANOTHER FAKE ID? NO PROBLEM BROTHER GO AHEAD WE ARE NOT AFRAID OF ANYTHING :yes:

    උඹ රෙදි ඇදගෙනද අනිත් එවුන්ට FAKE කියන්නේ ඇයි තොගේ හොර උප්පැන්න ටික අමතක උනාද තොට
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    This is very interesting brother, most of the people don't know about it but truth is out there !

    Thanks

    ඔය
    truth එක කොහෙද දන්නේ නෑ තියෙන්නේ. තොට කොන්ද පන තියෙනවනම් මේ Thread එකට උත්තර දීපන් ඊට පස්සේ ඔය මහ ලොකු truth එක ගැන කතා කරපන්. නැත්තම් ලෝගුව අකුලගෙන පලයන් යන්න
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    දැන් මචං උඹට තේරෙනවා නේද ඔය y2k කියන්නේ මන්ද බුද්ධිකයෙක් කියලා. උෘට අපි කියන එක තේරෙන්නේ නැතුව නෙවෙයි උෘට ඒවා අහලා පැත්තකට වුනොත් උගේ අරමුණ ඉෂ්ට කරගන්න බෑ. අන්න ඒකයි ඔය සූකර පාට් දාගෙන මෝඩයෙක් වගේ හැසිරෙන්නේ. උෘට ඕන වෙන ආගම් ගැන ගොන් ප්‍රශ්න ටිකක් අහලා මිනිස්සුන්ගේ හිත් වල ඔවුනොවුන්ගේ ආගම් පිළිබද කුකුසක් ඇති කරවලා උගේ මිසදිටු අදහස් ඒවට ඇතුල් කරන්න. හැබැයි ඔය මන්ද බුද්ධිකයා දන්නේ නෑ අනිත් අයට හොදටම පේනවා කියලා උෘ මන්ද බුද්ධිකයෙක් බව.
    මේකයි මචන් මේ රටේ ගොඩක් ඉන්නේ බව්ධ්ධ්යෝනේ ,එලකිරියේත් ඉන්නේ එහෙමම තමයි අපි මිතරු කමින් දෙන අතගන්ද උන් කැමති නැත්තම් , බව්ධ්ධ්යන් වශයෙන් එකතු වෙලා හැම එකාම උගේ නූල් ඔක්කොම රිපෝට් කරොත් එළකිරියේ උට උගේ දෙවියෝන්ගේ පණිවිඩේ ගෙනියන්ඩ ඉඩක් නැති වෙනවා කියල උට දන්නවද කියල අහන්ඩ ඕනි මට ,
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Brother I have brought you the good news but you reject it by using your "free will"

    That is up to you but you can not stop me by spreading my Lord's Goodnews ;)

    You will understand my work later

    උඹලා ඔය good news එක දෙන හැටි පෙන්නුවනේ මම. වැඩේ කියන්නේ ඕක කොච්චර good news එකක්ද කියනවනම් ලෝකයේ තියෙන ඔක්කොම බලු වැඩ කරලා තමයි ඔය good news එක ගෙනියන්නේ. ඕක ඔච්චර good නම් මොකටද බලු වැඩ කරන්නේ මිනිස්සු ලගටම ඇවිත් ඔය good news එක භාරගනියි. හැබැයි වැඩේ කියන්නේ මිනිස්සුන්ට දැන් ඕක bad news එකක් වෙලා

    පල්ලෙහා තියෙන්නේ ඔය
    good news එක ගෙනියන හැටි

    45140_111674205554418_100001355178116_82247_2895963_n1.jpg
    45653_111673082221197_100001355178116_82244_3189405_n1.jpg

    41272_111674438887728_100001355178116_82248_5499395_n1-500x375.jpg
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මේකයි මචන් මේ රටේ ගොඩක් ඉන්නේ බව්ධ්ධ්යෝනේ ,එලකිරියේත් ඉන්නේ එහෙමම තමයි අපි මිතරු කමින් දෙන අතගන්ද උන් කැමති නැත්තම් , බව්ධ්ධ්යන් වශයෙන් එකතු වෙලා හැම එකාම උගේ නූල් ඔක්කොම රිපෝට් කරොත් එළකිරියේ උට උගේ දෙවියෝන්ගේ පණිවිඩේ ගෙනියන්ඩ ඉඩක් නැති වෙනවා කියල උට දන්නවද කියල අහන්ඩ ඕනි මට ,

    අපි හුගක් දෙනෙකුත් ඔය මෝඩයට ශුද්ධ සිංහලෙන් තේරැම් කරලා දුන්නා වෙන ආගම් වලට අපහාස කරන්න එපා ඒවා ප්‍රශ්න කරන්න යන්න එපා තමන්ගේ ආගම ගැන ඕන දෙයක් මේ‍කේ දාගන්න අපිට කමක් නෑ කියලා නමුත් උෘ වගේ එකෙකුට ඒවා තේරෙන්නේ නැති කොට තමයි අපිත් උෘ දන්න භාෂාවෙන් උත්තර දෙන්න පටන් ගත්තේ.

    ඔව් අපි බෙෘද්ධයෝ නිසා හැමෝත් එක්කම හොදින් ඉන්නවා. කොටින්ම කිව්වොත් මගේ පාසැල් කා‍ලයේ පටන් හොදම යාලුවත් කතෝලිකයෙක්. මම බොහෝ විට උෘත් එක්ක පල්ලි ගිහින් තියෙනවා උෘත් පන්සල් එනවා මාත් එක්ක. කොහේ හරි වන්දනා ගමනක් යනකොට උෘත් ඇවිත් බෙෘද්ධ සිරිත් විරිත් අනුගමනය කරනවා. අපේ හිත් වල වෙන ආගම් ගැන තරහක් නෑ. නමුත් බලු වැඩ කරන එවුන් ගැන නම් අපි ක්‍රියාත්මක වෙනවා. මොකද ‍මුන් තව මිනිසෙකුට තමන්ගේ ආගමත් නැති කරන එකයි කරන්නේ උන්ගේ බලු වැඩ වලින්.
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ඔබ ධර්මයෙහි සහයෝගිතාවයෙන් කටයුතු නොකළ යු

    කතෝලිකයන් මෙය බලා සිටිනම් , මේ මතය ඔබට විරුද්දව ගොඩනැගීමට යම් කතෝලිකයෙක් යයි හැදුNව ගන්නා මිනිසුන් කරන දේ අපබ අනුමත කරයි ද යනුවෙන් විමසමි ? අපහාසාත්මක කරුණු වලින් නොව මාද එසේ කරන්නේ නැත ,ඔබේ ආගමික වචනය ගෙන එමෙන් තොරව ( අප ඔබ ධර්මය ගැන දැනුම අඩු නිසා ), ඔබ ආගමික ඉගැන්වීම තුල ඇති ගුණ ධර්ම ගැන සාකච්චා කල හැකි යමෙක් වේනම් , ඔහු (Y2K)අපතුල ඇතිකළේ ඔබ ගැන දුරමත්යක්ද යන්න පැහැදිලි කර දෙන මෙන් ඉල්ලමි , එය ඔබේ ධර්මයට ඔබ කරන සේවයකි , එසේ හැකි යමෙකු වේ නම් අපතුල සහයෝගිතාව පිළිබධ ප්‍රශ්නයක් ඇතිවීමෙන් වලක්වනු මැනවි ....
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    උබේ ගමන ගැන නෙවෙයි අහන්නේ මචන් , අනිත් එවුන් එක්ක සහයෝගෙන් වැඩ කරන්ඩ කියල දීල තියනවද ,නැත්තම් එහෙම මුකුත් නැද්ද? සාමාන්යෙන් මෙහෙම දෙයක් ඇහුවොත් උබෙන් අසරණයෙක් අවොත් කන්ඩ දෙන්නේ උබලගේ ආගමට අවොත් විතරද ?

    පුතෙ අපෙ ආගමට එන්න කියලා දෙවල් අපි දෙන්නෙ නැ එහෙම කරනවා නම් එක වැරදි නමුත් ජෙසුස් වහන්සෙගෙන් අපෙ ජිවිතවලට එකතුවෙලා තියෙන එක දැකලා සැබැ සිත් හරිමෙන් අපු අය අනන්තයි

    අනික හොද දෙයක් අත්දැක්කාම එක අනෙක් අයටත් කියන්න ඔනැ සමහර විට දිවිහිමියෙන් කියන්න වෙනවා සතයක් කියලා
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    කතෝලිකයන් මෙය බලා සිටිනම් , මේ මතය ඔබට විරුද්දව ගොඩනැගීමට යම් කතෝලිකයෙක් යයි හැදුNව ගන්නා මිනිසුන් කරන දේ අපබ අනුමත කරයි ද යනුවෙන් විමසමි ? අපහාසාත්මක කරුණු වලින් නොව මාද එසේ කරන්නේ නැත ,ඔබේ ආගමික වචනය ගෙන එමෙන් තොරව ( අප ඔබ ධර්මය ගැන දැනුම අඩු නිසා ), ඔබ ආගමික ඉගැන්වීම තුල ඇති ගුණ ධර්ම ගැන සාකච්චා කල හැකි යමෙක් වේනම් , ඔහු (Y2K)අපතුල ඇතිකළේ ඔබ ගැන දුරමත්යක්ද යන්න පැහැදිලි කර දෙන මෙන් ඉල්ලමි , එය ඔබේ ධර්මයට ඔබ කරන සේවයකි , එසේ හැකි යමෙකු වේ නම් අපතුල සහයෝගිතාව පිළිබධ ප්‍රශ්නයක් ඇතිවීමෙන් වලක්වනු මැනවි ....

    පුතෙ ඔබ දැන් කතොලික අය සහ ක්‍රිස්තියානි අය අතර මතබෙද ඇති කිරිමට ඉතා සියුම් ලෙස "ගුරු " යන අනුවර්තන නාමයකින් පෙනි සිට වැයමක් දරනවා මෙ උපාසක මහත්තායාට ඉතාමත්ම කරුනාවෙන් කියන්නෙ චෙතනාව අපිරිසිදු නම් ප්‍රතිවිපාක අයහපත් වන බව ඔබෙ දහමෙන්ම පවසා තිබෙන බවයි

    මම දන්නවා කතොලික සහොදරයන් වැඩිය වාද වලට එන්නෙ නැ එක නිසා ඔබෙ උත්සහය අසාර්තයි

    ජෙසුස් වහන්සෙ වෙනුවෙන් සාක්ශි දරණ එක මාව මාරා දැම්මත් මම නතර කරන්නෙ නැ

    නමුත් ඔබට වෛර කිරිමක් හො තරහක් මා ලග නොමෑත

    ඕබ්ට ඔබෙ දහමෙ සරනයි!
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Dear Admin:

    Please take necessary action regarding FAKE IDs if you can & take necessary action those who use abusive language

    Thanks
    Y2K
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Dear Admin:

    Please take necessary action regarding FAKE IDs if you can & take necessary action those who use abusive language

    Thanks
    Y2K

    ආ ඇත්තද එහෙනම් තෝව තමයි ඉස්සෙල්ලම නැති කරලා දාන්න ඕනේ තොගේ අර හොර උප්පැන්නත් එක්ක.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Dear Admin:

    Please take necessary action regarding FAKE IDs if you can & take necessary action those who use abusive language

    Thanks
    Y2K

    අනේ කවුරැ හරි ඇත්ත කතා කරනකොට උඹේ රෙදි ගැලවිලා සුලු දිය පිටවෙනකොට ඔහොම තමයි කියන්න වෙන්නේ අනේ මිසදිටුවා පලයන් ආයෙත් අසූචි වලට
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    පුතෙ ඔබ දැන් කතොලික අය සහ ක්‍රිස්තියානි අය අතර මතබෙද ඇති කිරිමට ඉතා සියුම් ලෙස "ගුරු " යන අනුවර්තන නාමයකින් පෙනි සිට වැයමක් දරනවා මෙ උපාසක මහත්තායාට ඉතාමත්ම කරුනාවෙන් කියන්නෙ චෙතනාව අපිරිසිදු නම් ප්‍රතිවිපාක අයහපත් වන බව ඔබෙ දහමෙන්ම පවසා තිබෙන බවයි මම දන්නවා කතොලික සහොදරයන් වැඩිය වාද වලට එන්නෙ නැ එක නිසා ඔබෙ උත්සහය අසාර්තයි

    උඹ රෙදි ඇදගෙනද කතා කරන්නේ කවුරැ හරි ඇත්ත කතා කරනකොට තොගේ සුලු දිය පිටවෙනවා නේද. සැබෑ කතෝලිකයින් උඹ වගේ ගොන් මිසදිටු අදහස් වපුරන්න එන්නේ නෑ තමයි. තෝ නේ වෙන ආගම් වලට අපහාස කර කර ‍තොගේ මන්ද බුද්ධික භාවය පෙන්නුම් කරන්නේ.

    ජෙසුස් වහන්සෙ වෙනුවෙන් සාක්ශි දරණ එක මාව මාරා දැම්මත් මම නතර කරන්නෙ නැ

    අනේ උඹ ජේසුස් වහන්සේ වෙනුවෙන් නෙවෙයි උඹේ ආගම වෙනුවෙන් මැරැනත් අපිට නම් කමක් නෑ. හැබැයි තෝ බුදු දහමට නිගරැ කරන්න ආවොත් තෝ මැරෙන්නේ අසූචි නාගෙන බව මතක තියාගනිං

    නමුත් ඔබට වෛර කිරිමක් හො තරහක් මා ලග නොමෑත

    ඕබ්ට ඔබෙ දහමෙ සරනයි!

    උඹේ මහා ප්‍රේමය මේ Post එකේ පැහැදිලිව පෙන්වා ඇත. සියලු දෙනා ගිහින් බලත්වා මේ මන්ද බුද්ධිකයාගේ මහා ප්‍රේමය දිහා

    http://www.elakiri.com/forum/showpost.php?p=11207343&postcount=339
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    පුතෙ අපෙ ආගමට එන්න කියලා දෙවල් අපි දෙන්නෙ නැ එහෙම කරනවා නම් එක වැරදි නමුත් ජෙසුස් වහන්සෙගෙන් අපෙ ජිවිතවලට එකතුවෙලා තියෙන එක දැකලා සැබැ සිත් හරිමෙන් අපු අය අනන්තයි

    අනේ මොකටද කියලා. ආගමට වරෙන් කියලා කෙලින් කියන්නේ නෑ තමයි. ඒක කරන්නේ බලු වැඩ වලින් මිසක. ජේසුස් වහන්සේ ජීවිත වලට එකතුවෙලා තියෙන හරිය පේනවා අර රෝමයේ පිළිම පොඩි කර කර මිනිස්සු කෝලහාල කරන හැටි දැක්කම. ඒ එක්කම ඒක හොදට පේනවා ඉතාලිය ඇතුලු රටවල් වල පල්ලියට යන ප්‍රමාණයේ අඩු වීම දැක්කම

    අනික හොද දෙයක් අත්දැක්කාම එක අනෙක් අයටත් කියන්න ඔනැ සමහර විට දිවිහිමියෙන් කියන්න වෙනවා සතයක් කියලා

    යම් කිසි මිථ්‍යාවක් දිවිහිමියෙන් සත්‍ය කියලා කිව්වත් උඹ වගේ මන්ද බුද්ධිකයෝ ඇර වෙන කෙනෙක් පිළිගන්නේ නෑ.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    yes the STATE OF ISRAEL was declared on May 14, 1948.. the word fulfilled

    I know for sure that he will come with all his glory he will rule this world for 1000 years then these people can see the difference

    Brother can you explain me why some people never understand or come to the light? why mchan?
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Dear Admin:

    Please take necessary action regarding FAKE IDs if you can & take necessary action those who use abusive language

    Thanks
    Y2K

    I wish our Admin will never take action because then we might loose this sukara guy for fake ID issues

    :lol:

    I just kidding man , take light !
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Jesus answered, “I did tell you, but you do not believe. The miracles I do in my Father’s name speak for me, 26 but you do not believe because you are not my sheep. 27 My sheep listen to my voice; I know them, and they follow me. 28 I give them eternal life, and they shall never perish; no one can snatch them out of my hand. 29 My Father, who has given them to me, is greater than alld; no one can snatch them out of my Father’s hand. 30 I and the Father are one.”
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    පුතෙ අපෙ ආගමට එන්න කියලා දෙවල් අපි දෙන්නෙ නැ එහෙම කරනවා නම් එක වැරදි නමුත් ජෙසුස් වහන්සෙගෙන් අපෙ ජිවිතවලට එකතුවෙලා තියෙන එක දැකලා සැබැ සිත් හරිමෙන් අපු අය අනන්තයි

    අනික හොද දෙයක් අත්දැක්කාම එක අනෙක් අයටත් කියන්න ඔනැ සමහර විට දිවිහිමියෙන් කියන්න වෙනවා සතයක් කියලා
    හරි ඔය කියන්ඩකෝ දිවිහිමියෙන් මේක සතයක් කියල ,අපි එක එපා කිව්වද ? නැ නේ , අපි කියන්නේ අනිත් අගමිකන් එක්ක සහයෝගෙන් වැඩ කරන්ඩ ඕනිද එහෙම සහයෝගෙන් වැඩ කරන්දනම් අපිත් ඔබත් පැමිණිය යුත් එකගතාව මොකක්ද කියලයි ..ඔබ දන්නා සරල කරුණක් වේ , ලංකාවේ වැඩි පිරිස බව්ධ්ධයන් වේ , ඔව්න් සමග එකමුතුවක් නැත්තම් උබ ඔයා පණිවිඩය ගෙනියන්නේ කොහොමද?.. සරලව ඇහුවනම් අපි අපහස කරන්ඩ ඕනි ද නැත්තම් නොකර ඉන්ඩ ඕනිද ? ඔයා සමහර ඔයාගේ ආගමට අදාල නැති අපේ කියාදුන් දේවල් විවේචනය කරන්ඩ යනවා එහෙම විවේචනය කරන්ඩ ගියාම ඉතින් එක සත්‍ය උනත් නැතත් මචන් ජේසුස් වහන්සේට විරුද්දව නෙවෙයි උබ වෙනුවෙන් නැගිටියි බන් .මොකද එක ජේසුස් වහන්සේ විවේචනය නැති නිසා , විවේචනය කරන්නේ ඔයානේ , ඒ ප්‍රශ්නේ ලොකු වෙනකොට , ඒ කියන්නේ දිගින් දිගටම විවේචනය වෙනකොට ආගම ආගම වශයෙන් අපහස කරගන්ඩ පෙලබේවි .මම හරිද වැරදිද ?
     
    Last edited:

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    පුතෙ ඔබ දැන් කතොලික අය සහ ක්‍රිස්තියානි අය අතර මතබෙද ඇති කිරිමට ඉතා සියුම් ලෙස "ගුරු " යන අනුවර්තන නාමයකින් පෙනි සිට වැයමක් දරනවා මෙ උපාසක මහත්තායාට ඉතාමත්ම කරුනාවෙන් කියන්නෙ චෙතනාව අපිරිසිදු නම් ප්‍රතිවිපාක අයහපත් වන බව ඔබෙ දහමෙන්ම පවසා තිබෙන බවයි

    මම දන්නවා කතොලික සහොදරයන් වැඩිය වාද වලට එන්නෙ නැ එක නිසා ඔබෙ උත්සහය අසාර්තයි

    ජෙසුස් වහන්සෙ වෙනුවෙන් සාක්ශි දරණ එක මාව මාරා දැම්මත් මම නතර කරන්නෙ නැ

    නමුත් ඔබට වෛර කිරිමක් හො තරහක් මා ලග නොමෑත

    ඕබ්ට ඔබෙ දහමෙ සරනයි!
    මා වැයමක් දරන්නේ ගරු කියා මමා පෙනී සිටීමට නොවේ ආගම ආගම අතර කරුණු විවේචනය කරන්ඩ ගිහින් එක එකට අපහස කර ගන්නේ නැතුව ගරුත්වයෙන් ජීවත් වන්නේ කොහොමදැයි සාකච්චා කිරීමටයි , එයට අපත් ඔබත් කල යුත්තේ කුමක් ද?