අනේ දෙවියනි ඔබ කොහිද ??

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මම මම දකින දෙයට සාක්ශි දෙනවා එක පිලිගන්න අය පිලිගනි වි ඇයි මෙ ඔබතුමන්ලා කලබල වෙලා

    අනේ ‍තොගේ ලස්සන බටර් වචනනම් තියෙනවා ඒත් ඉන්නේ ගද ගහගහ. උඹ ගිහින් සාක්ශි දීපං දෙයියන්නාසේට මෙතන බෙෘද්ධ Thread වල තොගේ අසූචි ගාවන්නේ නැතුව සූකරයා.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මම මම දකින දෙයට සාක්ශි දෙනවා එක පිලිගන්න අය පිලිගනි වි ඇයි මෙ ඔබතුමන්ලා කලබල වෙලා

    :lol::lol::lol::lol:
    උඹට සාක්ෂි දෙන්න හම්බෙන එකක් නැහැ . උඹට සොහොන් දඩුවමට මුහුණ දෙන්න වෙනවා.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    මචන් එකේ නියම කරන්නෙ කච්ද බන්? මාරයාද?:lol:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මචෝ කො දැන් ඉතින් ඔයාලගෙ මෛත්‍රය, පුතා සැබැ යහපත , ප්‍රමය එන්නෙ දෙවියන්ගෙන් ඔබ දන්නෙ නැතිව ඇති එ බව

    ඇයි අනුන්ට කිය‍න්නේ තෝ හැම තිස්සෙම කතා කරන මහා ප්‍රේමය තෝ ලග තියෙනවද කියලා බලපන් ඊට පස්සේ අනිත් එවුන්ට අවවාද කරන්න පලයන්. නූගුණ කාරයින්ට තමන්ගේ වැරදි පේන්නේ නෑ තමා වැරදි කර කර අනිත් එවුන්ට කියනවා කරන්න එපා කියලා හැබැයි තමන් රෙදි නැතුව ඉන්නේ කියලා පේන්නේ නෑ

    Jesus said: "I am the way , the truth and the life "

    අනේ කියන්නනම් කාට බැරිද කරන්නනේ බැරි. තාමත් ඔය කිසි දෙයක් කරන්න බැරි උනා.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මචන් එකේ නියම කරන්නෙ කච්ද බන්? මාරයාද?:lol:

    නෑ තෝම තමයි ඒක නියම කරගෙන තියෙන්නේ. තෝ වගේ එවුන් මේ ලෝකෙට මැවුනෙම මන්ද බුද්ධික‍යෝ වගේනේ යන්නේත් ඒ විදිහට තමයි.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    වෛරයෙන් වෛරය නොසන් සිදේ?

    උඹට ඕවා කියන්නවත් වටින්නේ නෑ. තෝ ගිහින් අර සුරංගනා කතාවක් කියවපන්. ඊට පස්සේ කොහේ හරි Copy Paste කරපන් ඒ කතාව. අපිට ටිකක් හිනා වෙන්න පුලුවන්.
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    (Y2K) ඔබ දේව වාදය හරි යයි කියන්නට උත්සහ දරමින් සිටි , ඔබ එය විස්වාස කරන එක අපට කමක් නැත , අප ධර්මයේ ඇති කරුණු, ඔබ තුල ඒ විස්වාසය ඇතිකළ කරුණු සමග සංසන්දනය කරන්නට යාමෙන් , මත ගැටුම් ඇතිවේ , ඔබ ධර්මයට යමෙක් අපහස කරන්නට පෙලබෙනම් එයට හේතුව ඔබ එසේ බුද්ධ දර්මය කුමක් ද දේව වාදය කුමක් ද යන්න සංසන්දනය කරන්නට යාමෙනි , එසේ සංසන්දනය කරන්නට යන මිනිසුන් වේ නම් ඔබ දර්මට අපහාසය රැගෙන එන්නේ ඒ මිනිසුන් වේ ,,,,,

    ඔබ විස්වාස කරන දෙය ඔබ විස්වාස කරන්න ඔබට අදාල වන්නේ එයයි , එතන මෙහෙම තියන එක වැරදි මෙතන මෙහෙම තියන එක වැරදි අනිත් යට අදාල නැත , සතයේ පණිවිඩය ගෙන යන්න අපහාස රහිතව , නැත්තන් අපහස ලබන මිනිසුන් අපහාසය ගැන දුකකින්
    ඔබ ධර්මයට අපහස කිරීමට ඉදිරිපත් උවහොත් එයට මා පුදුම වන්නේ නැත, ,අපහස කිරීම තුලින් ඔබේ ධර්මය ගැන , අප මිනිසුන් තුල ඔබ ඇතිකර ඇත්තේ පැහැදීමක් නොවේ , ධර්මයට සේවයක් කල යුතුනම් පැහැදීමට අවශ්‍ය හොද ගුණාංග ගැන පෙන්වන්න , සංසන්දනයට ගන්න දේවල් අපට අපහස කරන දේවල් වෙන්නට දිය නොහැක ,

    ලංකාවේ බහුතරය බෞධ්ධයන වේ , ඒ බෞද්ධයන් හෝ ධර්මය ඔබ විස්වාසය සමග සංසන්දනය කිරීමට යාමෙන් ඔබට බෞද්ධයන් ගේ සහය නොලැබෙනු ඇත , ඒ විට ඔබට ඔය කියන සත්‍ය වෙනුවෙන් මැරුණත් වැඩක් වන්නේ නැත මන්ද සහය නොලබීයමෙන් ඔබට ඔය ගෙනයන සත්‍ය ගෙනියන්නට හැකිවන්නේ නැත , ඒයට එරෙහිව ඔව්න් නැගී සිටිනු ඇත , ඒ "ඔබේ" සත්‍ය ගෙනයාමේ ක්‍රමය නිසා ඔබ කර ඇත්තේ ඔබේ ධර්මයට හානියකි , ඒ එයට එරිහි වීමට පිරිසක් ඔබ ඇතිකළ හෙයිනි ...(Y2K)
     
    Last edited:

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    Quote:
    (රතු පාටින් පට කරපු එකේ උත්තරය)සියලුම ආගම වල එසේ කරන මිනිසුන් වේ , ඔව්න් එසේ කරන්නේ ආගමේ එසේ කියාදුන් නිසා නොවේ , ...
    that is true but not for all religions
    හොද මිනිසුන් පමණක් එසේ කරාවි

    Quote:
    අනිත් අහපු සියලු කරුණු අප විස්වාස කරයිද නැද්ද ඔබට අදාල නොවන කරුණු වේ ,ඔබට යමක් සත්‍ය ලෙස උගන්වා ඇත්තන් ඔබ එය තුල ක්‍රියා කරන්ඩ , ඒ කියන ඒවා තුලින් අපව යක්ෂය කර ගෙනියයි කියල ඔබතුම කියනවද? ඔබතුම දේව වාදය විස්වාස කරට ඒ විස්වාස නොකරන මිනිසුන්ද ඇත ,හරි ඔබතුම කියන අයුරින් එසේ මවා ඇති බව කියමුකෝ ,,එය විස්වාස නොකිරීම යක්ෂය යයි කියනවද ?
    විශ්වාස කිරිම වෙනම දෙයක් නමුත් විරුද්ද මත දැරිම තව දෙයක් ඔබ තුමා පටලවගෙන වගෙ
    විරුද්ද මතය අපහාසාත්මක වීම ගැන කතා කරමි .මාත් කරන්නේ විරුද්ද මතයට ඉදිරිපත් කිරීමක් මා කරන මතය තුල ඔබ ධර්මය ගැන ප්‍රශ්න කිරීමක් නැත ,ඔබ ගැන ප්‍රශ්න කරමි

    Quote:
    දේවවාදය තුල කටයුතු නොකරන යහපත් මිනිසුන් උනත් වැඩක් නෑ කියා ඔබ කියනවද ?
    මචෝ කො දැන් ඉතින් ඔයාලගෙ මෛත්‍රය, පුතා සැබැ යහපත , ප්‍රමය එන්නෙ දෙවියන්ගෙන් ඔබ දන්නෙ නැතිව ඇති එ බව

    මේ ප්‍රකාශය තුල ඇති ප්‍රශ්නයක් හෝ අපහාසයක් වේද ?යලි ඔබ කරන්නේ ඔබේ විස්වාසය හරි බව තර්ක කිරීමකි ,

    Quote:
    දේව වාදය විස්වාස කල පමණින් මිනිසෙකු යහපත් වන්නේ නැත .. මුලික අවශ්‍යතාව ගුණ දර්ම දත් මිනිසුන් , යහපත් මිනිසුන් , එය දේව වාදය විස්වාස කිරීමෙන් හෝ වෙන අයුරකින් කල හැක , එසේ යහපත් මිනිසුන් තුල යක්ෂය ඇත්තේ කුමන අයුරකින්ද ?
    Quote:
    පුතෙ ඔබ පටලවා ගෙන දෙව වාදයක් ගැන නෙමෙයි මම කාතා කරන්න මම කතා කරන්නෙ දෙවියන් ව්හන්සෙ ගැන, එතුමාගෙ ආදරය ගැන.. ඔබට බැ සම්පුර්ණ වෙන්න දෙවියන්ගෙ ශුද්ධාත්ම මග පෙන්විම නොමැතිව
    පුතේ දෙයකට ගරහ නවා නම් එය අයහපතක් ප්‍රශ්න කිරිම වෙනම දේයක් දැන් ඔබ තුමා හිතනවාද ඔබ ගොඩාක් යහපත් කියලා?

    මා කරන්නේ ගරහන දෙය ප්‍රශ්න කිරීමයි , මේ නූල ඇතිවී තිබෙන්නේද ඒ හේතුව මතයි ,,, ඔබ යම් යම් අපහාසාත්මක කරුණු බෞධ්ධයන්ගේ නූල් වල ඉදිරිපත් කර ඇත , ඒ මන්දැයි ප්‍රශ්න කරමි

    ඔබ හිතන හොගාක් දෙවල්වල ඇත්ත ගොඩාක් වෙනස් එ බව අපි හෙමිහිට කරුනු කාරනා කියලා දෙන්නම් අයහපත් එන්නෙ නිතරම හොද නාමයෙන් තමයි
    එය එසේ අපහසත්මක් කරුණු වලින් තොරව කල හැකිනම් එය ඔබ ගැන පැහැදීමක් ඇති කිරීමට සමත් වේ ,
    Jesus said: "I am the way , the truth and the life " [/QUOTE]
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    (Y2K) ඔබ දේව වාදය හරි යයි කියන්නට උත්සහ දරමින් සිටි , ඔබ එය විස්වාස කරන එක අපට කමක් නැත , අප ධර්මයේ ඇති කරුණු, ඔබ තුල ඒ විස්වාසය ඇතිකළ කරුණු සමග සංසන්දනය කරන්නට යාමෙන් , මත ගැටුම් ඇතිවේ , ඔබ ධර්මයට යමෙක් අපහස කරන්නට පෙලබෙනම් එයට හේතුව ඔබ එසේ බුද්ධ දර්මය කුමක් ද දේව වාදය කුමක් ද යන්න සංසන්දනය කරන්නට යාමෙනි , එසේ සංසන්දනය කරන්නට යන මිනිසුන් වේ නම් ඔබ දර්මට අපහාසය රැගෙන එන්නේ ඒ මිනිසුන් වේ ,,,,,

    නැත සහො, අපි නම් ප්‍රශ්නවලට පිලිතුරු දෙනවා නිකන් කිපෙන්න යන්නෙ නැ අනිවාරයෙන් හොද නරක සසදිමක් කල යුතු වෙන්වා මොකද ඇත්තෙ එකම සතයයි සමාවෙන්න ඔබ තුමට හිත රිදෙනවා නම්

    අපි සාක්ශි නොදුන්නොත් වෙන කව්ද ඉන්නෙ සාක්ශි දෙන්න එක නිසා දිවි හිමියෙන් අපි එතුමා ගැන ලොකයටම කියන්වා
    :baffled::)

    ඔබ විස්වාස කරන දෙය ඔබ විස්වාස කරන්න ඔබට අදාල වන්නේ එයයි ,

    මොන විහිලු කාතාවක්ද මෙ තරම් උගත් ගුරු කෙනෙකුගෙන්, දැන් කෙනෙකු විශ්වාස කරනවා කර්මය නැ කියලා ඉතින් ඔබ තුමා කියන්නෙ එම පුද්ගලයාට කර්මය පරිස්න් නොදෙන බවද? නිකන් විහුලු කරන්න එපා යලුවා :baffled::rofl:

    එතන මෙහෙම තියන එක වැරදි මෙතන මෙහෙම තියන එක වැරදි අනිත් යට අදාල නැත , සතයේ පණිවිඩය ගෙන යන්න අපහාස රහිතව , නැත්තන් අපහස ලබන මිනිසුන් අපහාසය ගැන දුකකින්

    සාමාවෙන්න වුනා ලොකු සර් මම මෙ අදහසටත් විරුද්දයි , අපහසයක් මම සිදු කරලා නැ නමුත් ප්‍රයොගික බව ප්‍රශ්න කර තිබෙන්වා සමහර වෙලාවට ඇත්ත තිත්ත්යි නම් තමයි නමුත් ගුණ දේ එහෙම තමයි, සවන් දෙත්තො සවන් දෙත්වා!

    ඔබ ධර්මයට අපහස කිරීමට ඉදිරිපත් උවහොත් එයට මා පුදුම වන්නේ නැත, ,අපහස කිරීම තුලින් ඔබේ ධර්මය ගැන , අප මිනිසුන් තුල ඔබ ඇතිකර ඇත්තේ පැහැදීමක් නොවේ , ධර්මයට සේවයක් කල යුතුනම් පැහැදීමට අවශ්‍ය හොද ගුණාංග ගැන පෙන්වන්න , සංසන්දනයට ගන්න දේවල් අපට අපහස කරන දේවල් වෙන්නට දිය නොහැක ,

    පුතෙ මෙ අය ඔක්කොම ගිහින් බලන්න කව්ද නියම ලෙස ප්‍රශ්න කරලා තියෙන්නෙ අපහස කරන්න නැතුව අපිට කුනු හරපෙන් බැන වදින එක හරිද? අපි නම් එවට සැලෙන්නෙ නැති බවත් කියන්න කැමති

    පුතෙ සතය හමුවේ අසත්ය අසරණ වෙන එක පුදුමයක් නෙවෙයි

    ලංකාවේ බහුතරය බෞධ්ධයන වේ , ඒ බෞද්ධයන් හෝ ධර්මය ඔබ විස්වාසය සමග සංසන්දනය කිරීමට යාමෙන් ඔබට බෞද්ධයන් ගේ සහය නොලැබෙනු ඇත , ඒ විට ඔබට ඔය කියන සත්‍ය වෙනුවෙන් මැරුණත් වැඩක් වන්නේ නැත මන්ද සහය නොලබීයමෙන් ඔබට ඔය ගෙනයන සත්‍ය ගෙනියන්නට හැකිවන්නේ නැත , ඒයට එරෙහිව ඔව්න් නැගී සිටිනු ඇත , ඒ "ඔබේ" සත්‍ය ගෙනයාමේ ක්‍රමය නිසා ඔබ කර ඇත්තේ ඔබේ ධර්මයට හානියකි , ඒ එයට එරිහි වීමට පිරිසක් ඔබ ඇතිකළ හෙයිනි ...(Y2K)

    නැ එහෙම කියලා හරියන්නෙ නැ මිනිස්සු තමන්ගෙ ආගමත් කිසිවකු කියන්වාට පිලිගන්න ඉඩ දෙන්න හොද නැ, මම් හිතන්නෙ බුදුහාමුදුරුවොත් එක කියලා තියෙන්වා නෙ ඉතින් ඔබ තුමා මොකද මෙ කලබල වෙලා අනික මචන් මම් හිතන්නෙ නැ උගත් බෞද්ධයින් ඔවා ගැන හිතයි කියලා එක නිසා ඔබ කල බල වෙන්න ඒපා :baffled:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Its not my B'live man . its another joke . don't you know that ?
    those days there was another joker here same like you .

    පුතෙ කර්මය ඔබ පිලිගත්තත් නැතත් ඔබට විපාක දෙනවා ඉතින් ඔබට ඔනැ ඔනැ දෙ විශ්වාස කරාට සතය හාස්පසින්ම වෙනස් වෙන්න් පුලුවන් එහෙම නෙද? මම නම් විහිලු කරන්න එන්නෙ නැ පුලුවන් නම් මම අහන ප්‍රශ්නවලට පිලිතුරු දෙන්න :)
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    Y2K
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif

    Posts: 9,227
    Join Date: Jun 2007
    Location: In your heart

    Today, 10:36 PM

    Quote:
    Quote:
    Originally Posted by guru.G
    (Y2K) ඔබ දේව වාදය හරි යයි කියන්නට උත්සහ දරමින් සිටි , ඔබ එය විස්වාස කරන එක අපට කමක් නැත , අප ධර්මයේ ඇති කරුණු, ඔබ තුල ඒ විස්වාසය ඇතිකළ කරුණු සමග සංසන්දනය කරන්නට යාමෙන් , මත ගැටුම් ඇතිවේ , ඔබ ධර්මයට යමෙක් අපහස කරන්නට පෙලබෙනම් එයට හේතුව ඔබ එසේ බුද්ධ දර්මය කුමක් ද දේව වාදය කුමක් ද යන්න සංසන්දනය කරන්නට යාමෙනි , එසේ සංසන්දනය කරන්නට යන මිනිසුන් වේ නම් ඔබ දර්මට අපහාසය රැගෙන එන්නේ ඒ මිනිසුන් වේ ,,,,,

    නැත සහො, අපි නම් ප්‍රශ්නවලට පිලිතුරු දෙනවා නිකන් කිපෙන්න යන්නෙ නැ අනිවාරයෙන් හොද නරක සසදිමක් කල යුතු වෙන්වා මොකද ඇත්තෙ එකම සතයයි සමාවෙන්න ඔබ තුමට හිත රිදෙනවා නම්

    අපි සාක්ශි නොදුන්නොත් වෙන කව්ද ඉන්නෙ සාක්ශි දෙන්න එක නිසා දිවි හිමියෙන් අපි එතුමා ගැන ලොකයටම කියන්වා
    :baffled::)

    ඔබතුම මා කලින් ඇසු අන් ආගම අතර සහයෝගිතාව කෙසේ සිදුවිය යුතුද යන්නට පිළිතුරු දෙන්න එසේනම් , දිවිහිමියෙන් ගෙන යන පණිවිඩයට අපිත් උදව් කරන්නම් ...

    Quote:
    ඔබ විස්වාස කරන දෙය ඔබ විස්වාස කරන්න ඔබට අදාල වන්නේ එයයි ,
    මොන විහිලු කාතාවක්ද මෙ තරම් උගත් ගුරු කෙනෙකුගෙන්, දැන් කෙනෙකු විශ්වාස කරනවා කර්මය නැ කියලා ඉතින් ඔබ තුමා කියන්නෙ එම පුද්ගලයාට කර්මය පරිස්න් නොදෙන බවද? නිකන් විහුලු කරන්න එපා යලුවා :baffled::rofl:

    වෙන අයෙකුගේ කර්මයක් ඔබ "කරුමයක්" කරගන්නේ මන්ද ?එසේ නොවනබව තරක කරන්නට ක්‍රම ඇත , අපහාසයෙන් තොරව එය කරන්න Quote:
    එතන මෙහෙම තියන එක වැරදි මෙතන මෙහෙම තියන එක වැරදි අනිත් යට අදාල නැත , සතයේ පණිවිඩය ගෙන යන්න අපහාස රහිතව , නැත්තන් අපහස ලබන මිනිසුන් අපහාසය ගැන දුකකින්
    සාමාවෙන්න වුනා ලොකු සර් මම මෙ අදහසටත් විරුද්දයි , අපහසයක් මම සිදු කරලා නැ නමුත් ප්‍රයොගික බව ප්‍රශ්න කර තිබෙන්වා සමහර වෙලාවට ඇත්ත තිත්ත්යි නම් තමයි නමුත් ගුණ දේ එහෙම තමයි, සවන් දෙත්තො සවන් දෙත්වා!

    හරි ඇත්ත තිත්තයි එක ඔයා දන්නවා කියමුකෝ, මා තර්ක කරන්නේ ඔබේ ධර්මය හරිද මගේ ධර්මය හරිද ප්‍රයෝගික මොකක්ද කියල නෙවෙයි , ආගම අතර සහයෝගිතාව කෙසේ සිදුවිය යුතුද යන්නයි ...
    Quote:
    ඔබ ධර්මයට අපහස කිරීමට ඉදිරිපත් උවහොත් එයට මා පුදුම වන්නේ නැත, ,අපහස කිරීම තුලින් ඔබේ ධර්මය ගැන , අප මිනිසුන් තුල ඔබ ඇතිකර ඇත්තේ පැහැදීමක් නොවේ , ධර්මයට සේවයක් කල යුතුනම් පැහැදීමට අවශ්‍ය හොද ගුණාංග ගැන පෙන්වන්න , සංසන්දනයට ගන්න දේවල් අපට අපහස කරන දේවල් වෙන්නට දිය නොහැක ,

    පුතෙ මෙ අය ඔක්කොම ගිහින් බලන්න කව්ද නියම ලෙස ප්‍රශ්න කරලා තියෙන්නෙ අපහස කරන්න නැතුව අපිට කුනු හරපෙන් බැන වදින එක හරිද? අපි නම් එවට සැලෙන්නෙ නැති බවත් කියන්න කැමති

    පුතෙ සතය හමුවේ අසත්ය අසරණ වෙන එක පුදුමයක් නෙවෙයි

    සත්‍ය හමුවේ අසත්‍ය අසරණ වී ඇත යනු ඔබ විස්වාස කරගෙන ඉන්නා විදිය ... අපහසය නිර්මාණය කරගන්නේ ඔබයි ......බව්ධ්ධ්‍යන්ට අදාල නූල් ගැන ඔබට ප්‍රශ්නයක් ඇතිද ? ඒ අසත්‍ය තිබෙන්නේ බව්ද්දයන් තුල පමණද ? ඉස්ලාම් , හින්දු ,සහ ඔබට අදාල ක්‍රිස්තියානු අනෙකුත් නිකායන් ගැන අදහසක් ප්‍රකාශ කරන්න .....

    ලංකාවේ බහුතරය බෞධ්ධයන වේ , ඒ බෞද්ධයන් හෝ ධර්මය ඔබ විස්වාසය සමග සංසන්දනය කිරීමට යාමෙන් ඔබට බෞද්ධයන් ගේ සහය නොලැබෙනු ඇත , ඒ විට ඔබට ඔය කියන සත්‍ය වෙනුවෙන් මැරුණත් වැඩක් වන්නේ නැත මන්ද සහය නොලබීයමෙන් ඔබට ඔය ගෙනයන සත්‍ය ගෙනියන්නට හැකිවන්නේ නැත , ඒයට එරෙහිව ඔව්න් නැගී සිටිනු ඇත , ඒ "ඔබේ" සත්‍ය ගෙනයාමේ ක්‍රමය නිසා ඔබ කර ඇත්තේ ඔබේ ධර්මයට හානියකි , ඒ එයට එරිහි වීමට පිරිසක් ඔබ ඇතිකළ හෙයිනි ...(Y2K)

    නැ එහෙම කියලා හරියන්නෙ නැ මිනිස්සු තමන්ගෙ ආගමත් කිසිවකු කියන්වාට පිලිගන්න ඉඩ දෙන්න හොද නැ, මම් හිතන්නෙ බුදුහාමුදුරුවොත් එක කියලා තියෙන්වා නෙ ඉතින් ඔබ තුමා මොකද මෙ කලබල වෙලා අනික මචන් මම් හිතන්නෙ නැ උගත් බෞද්ධයින් ඔවා ගැන හිතයි කියලා එක නිසා ඔබ කල බල වෙන්න ඒපා :baffled:

    බය නැත කලබලයක්ද නැත ...ඔබ කරුණු ඉදිරිපත් කරන ආකාරය පිලිබදව ගැටළුවක් ඇත , ඔබගේ දෙවියන් ගැන ගැටළුවක් නැත ....අන්තවාදය යනු අර්ථ කථනය කරන්න

    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Y2K
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif

    Posts: 9,227
    Join Date: Jun 2007
    Location: In your heart

    Today, 10:36 PM

    Quote:
    Quote:
    Originally Posted by guru.G
    (Y2K) ඔබ දේව වාදය හරි යයි කියන්නට උත්සහ දරමින් සිටි , ඔබ එය විස්වාස කරන එක අපට කමක් නැත , අප ධර්මයේ ඇති කරුණු, ඔබ තුල ඒ විස්වාසය ඇතිකළ කරුණු සමග සංසන්දනය කරන්නට යාමෙන් , මත ගැටුම් ඇතිවේ , ඔබ ධර්මයට යමෙක් අපහස කරන්නට පෙලබෙනම් එයට හේතුව ඔබ එසේ බුද්ධ දර්මය කුමක් ද දේව වාදය කුමක් ද යන්න සංසන්දනය කරන්නට යාමෙනි , එසේ සංසන්දනය කරන්නට යන මිනිසුන් වේ නම් ඔබ දර්මට අපහාසය රැගෙන එන්නේ ඒ මිනිසුන් වේ ,,,,,

    නැත සහො, අපි නම් ප්‍රශ්නවලට පිලිතුරු දෙනවා නිකන් කිපෙන්න යන්නෙ නැ අනිවාරයෙන් හොද නරක සසදිමක් කල යුතු වෙන්වා මොකද ඇත්තෙ එකම සතයයි සමාවෙන්න ඔබ තුමට හිත රිදෙනවා නම්

    අපි සාක්ශි නොදුන්නොත් වෙන කව්ද ඉන්නෙ සාක්ශි දෙන්න එක නිසා දිවි හිමියෙන් අපි එතුමා ගැන ලොකයටම කියන්වා
    :baffled::)

    ඔබතුම මා කලින් ඇසු අන් ආගම අතර සහයෝගිතාව කෙසේ සිදුවිය යුතුද යන්නට පිළිතුරු දෙන්න එසේනම් , දිවිහිමියෙන් ගෙන යන පණිවිඩයට අපිත් උදව් කරන්නම් ...

    Quote:
    ඔබ විස්වාස කරන දෙය ඔබ විස්වාස කරන්න ඔබට අදාල වන්නේ එයයි ,
    මොන විහිලු කාතාවක්ද මෙ තරම් උගත් ගුරු කෙනෙකුගෙන්, දැන් කෙනෙකු විශ්වාස කරනවා කර්මය නැ කියලා ඉතින් ඔබ තුමා කියන්නෙ එම පුද්ගලයාට කර්මය පරිස්න් නොදෙන බවද? නිකන් විහුලු කරන්න එපා යලුවා :baffled::rofl:

    වෙන අයෙකුගේ කර්මයක් ඔබ "කරුමයක්" කරගන්නේ මන්ද ?එසේ නොවනබව තරක කරන්නට ක්‍රම ඇත , අපහාසයෙන් තොරව එය කරන්න Quote:
    එතන මෙහෙම තියන එක වැරදි මෙතන මෙහෙම තියන එක වැරදි අනිත් යට අදාල නැත , සතයේ පණිවිඩය ගෙන යන්න අපහාස රහිතව , නැත්තන් අපහස ලබන මිනිසුන් අපහාසය ගැන දුකකින්
    සාමාවෙන්න වුනා ලොකු සර් මම මෙ අදහසටත් විරුද්දයි , අපහසයක් මම සිදු කරලා නැ නමුත් ප්‍රයොගික බව ප්‍රශ්න කර තිබෙන්වා සමහර වෙලාවට ඇත්ත තිත්ත්යි නම් තමයි නමුත් ගුණ දේ එහෙම තමයි, සවන් දෙත්තො සවන් දෙත්වා!

    හරි ඇත්ත තිත්තයි එක ඔයා දන්නවා කියමුකෝ, මා තර්ක කරන්නේ ඔබේ ධර්මය හරිද මගේ ධර්මය හරිද ප්‍රයෝගික මොකක්ද කියල නෙවෙයි , ආගම අතර සහයෝගිතාව කෙසේ සිදුවිය යුතුද යන්නයි ...
    Quote:
    ඔබ ධර්මයට අපහස කිරීමට ඉදිරිපත් උවහොත් එයට මා පුදුම වන්නේ නැත, ,අපහස කිරීම තුලින් ඔබේ ධර්මය ගැන , අප මිනිසුන් තුල ඔබ ඇතිකර ඇත්තේ පැහැදීමක් නොවේ , ධර්මයට සේවයක් කල යුතුනම් පැහැදීමට අවශ්‍ය හොද ගුණාංග ගැන පෙන්වන්න , සංසන්දනයට ගන්න දේවල් අපට අපහස කරන දේවල් වෙන්නට දිය නොහැක ,

    පුතෙ මෙ අය ඔක්කොම ගිහින් බලන්න කව්ද නියම ලෙස ප්‍රශ්න කරලා තියෙන්නෙ අපහස කරන්න නැතුව අපිට කුනු හරපෙන් බැන වදින එක හරිද? අපි නම් එවට සැලෙන්නෙ නැති බවත් කියන්න කැමති

    පුතෙ සතය හමුවේ අසත්ය අසරණ වෙන එක පුදුමයක් නෙවෙයි

    අපහසය නිර්මාණය කරගන්නේ ඔබයි ......බව්ධ්ධ්‍යන්ට අදාල නූල් ගැන ඔබට ප්‍රශ්නයක් ඇතිද ? ඒ අසත්‍ය තිබෙන්නේ බව්ද්දයන් තුල පමණද ? ඉස්ලාම් , හින්දු ,සහ ඔබට අදාල ක්‍රිස්තියානු අනෙකුත් නිකායන් ගැන අදහසක් ප්‍රකාශ කරන්න .....

    ලංකාවේ බහුතරය බෞධ්ධයන වේ , ඒ බෞද්ධයන් හෝ ධර්මය ඔබ විස්වාසය සමග සංසන්දනය කිරීමට යාමෙන් ඔබට බෞද්ධයන් ගේ සහය නොලැබෙනු ඇත , ඒ විට ඔබට ඔය කියන සත්‍ය වෙනුවෙන් මැරුණත් වැඩක් වන්නේ නැත මන්ද සහය නොලබීයමෙන් ඔබට ඔය ගෙනයන සත්‍ය ගෙනියන්නට හැකිවන්නේ නැත , ඒයට එරෙහිව ඔව්න් නැගී සිටිනු ඇත , ඒ "ඔබේ" සත්‍ය ගෙනයාමේ ක්‍රමය නිසා ඔබ කර ඇත්තේ ඔබේ ධර්මයට හානියකි , ඒ එයට එරිහි වීමට පිරිසක් ඔබ ඇතිකළ හෙයිනි ...(Y2K)

    නැ එහෙම කියලා හරියන්නෙ නැ මිනිස්සු තමන්ගෙ ආගමත් කිසිවකු කියන්වාට පිලිගන්න ඉඩ දෙන්න හොද නැ, මම් හිතන්නෙ බුදුහාමුදුරුවොත් එක කියලා තියෙන්වා නෙ ඉතින් ඔබ තුමා මොකද මෙ කලබල වෙලා අනික මචන් මම් හිතන්නෙ නැ උගත් බෞද්ධයින් ඔවා ගැන හිතයි කියලා එක නිසා ඔබ කල බල වෙන්න ඒපා :baffled:

    බය නැත කලබලයක්ද නැත ...ඔබ කරුණු ඉදිරිපත් කරන ආකාරය පිලිබදව ගැටළුවක් ඇත , ඔබගේ දෙවියන් ගැන ගැටළුවක් නැත ....අන්තවාදය යනු අර්ථ කථනය කරන්න

    OK brother I will leave c ya later bye! :(
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    පුතෙ කර්මය ඔබ පිලිගත්තත් නැතත් ඔබට විපාක දෙනවා ඉතින් ඔබට ඔනැ ඔනැ දෙ විශ්වාස කරාට සතය හාස්පසින්ම වෙනස් වෙන්න් පුලුවන් එහෙම නෙද? මම නම් විහිලු කරන්න එන්නෙ නැ පුලුවන් නම් මම අහන ප්‍රශ්නවලට පිලිතුරු දෙන්න :)

    අනේ සූකරයෝ තොගේ ගොන් ප්‍රශ්න වලට උත්තර දෙන්න ඉස්සෙල්ලා අපි අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දීපන් දුවන්නේ නැතුව මේ Thread එකට උත්තර දීපන්. රෙදි ගැලවෙනකොට හෙමීට මාරැ වෙලා යනවා නැත්තම් කොහේ හරි ‍තියෙන පත හෑල්ලක් මෙතන ගෙනත් අතඅරිනවා. ගිහින් තොගේ හොම්බ තව ටිකක් අසූචි වලේ ඔබාගනිං