මම මම දකින දෙයට සාක්ශි දෙනවා එක පිලිගන්න අය පිලිගනි වි ඇයි මෙ ඔබතුමන්ලා කලබල වෙලා
අනේ තොගේ ලස්සන බටර් වචනනම් තියෙනවා ඒත් ඉන්නේ ගද ගහගහ. උඹ ගිහින් සාක්ශි දීපං දෙයියන්නාසේට මෙතන බෙෘද්ධ Thread වල තොගේ අසූචි ගාවන්නේ නැතුව සූකරයා.
මම මම දකින දෙයට සාක්ශි දෙනවා එක පිලිගන්න අය පිලිගනි වි ඇයි මෙ ඔබතුමන්ලා කලබල වෙලා
මම මම දකින දෙයට සාක්ශි දෙනවා එක පිලිගන්න අය පිලිගනි වි ඇයි මෙ ඔබතුමන්ලා කලබල වෙලා

උඹට සාක්ෂි දෙන්න හම්බෙන එකක් නැහැ . උඹට සොහොන් දඩුවමට මුහුණ දෙන්න වෙනවා.

මචෝ කො දැන් ඉතින් ඔයාලගෙ මෛත්රය, පුතා සැබැ යහපත , ප්‍රමය එන්නෙ දෙවියන්ගෙන් ඔබ දන්නෙ නැතිව ඇති එ බව
Jesus said: "I am the way , the truth and the life "
මචන් එකේ නියම කරන්නෙ කච්ද බන්? මාරයාද?![]()
වෛරයෙන් වෛරය නොසන් සිදේ?
Jesus said: "I am the way , the truth and the life "

That is what you b'live mchan Son of man will come to Judge the whole world![]()
(Y2K) ඔබ දේව වාදය හරි යයි කියන්නට උත්සහ දරමින් සිටි , ඔබ එය විස්වාස කරන එක අපට කමක් නැත , අප ධර්මයේ ඇති කරුණු, ඔබ තුල ඒ විස්වාසය ඇතිකළ කරුණු සමග සංසන්දනය කරන්නට යාමෙන් , මත ගැටුම් ඇතිවේ , ඔබ ධර්මයට යමෙක් අපහස කරන්නට පෙලබෙනම් එයට හේතුව ඔබ එසේ බුද්ධ දර්මය කුමක් ද දේව වාදය කුමක් ද යන්න සංසන්දනය කරන්නට යාමෙනි , එසේ සංසන්දනය කරන්නට යන මිනිසුන් වේ නම් ඔබ දර්මට අපහාසය රැගෙන එන්නේ ඒ මිනිසුන් වේ ,,,,,
නැත සහො, අපි නම් ප්‍රශ්නවලට පිලිතුරු දෙනවා නිකන් කිපෙන්න යන්නෙ නැ අනිවාරයෙන් හොද නරක සසදිමක් කල යුතු වෙන්වා මොකද ඇත්තෙ එකම සතයයි සමාවෙන්න ඔබ තුමට හිත රිදෙනවා නම්
අපි සාක්ශි නොදුන්නොත් වෙන කව්ද ඉන්නෙ සාක්ශි දෙන්න එක නිසා දිවි හිමියෙන් අපි එතුමා ගැන ලොකයටම කියන්වා
ඔබ විස්වාස කරන දෙය ඔබ විස්වාස කරන්න ඔබට අදාල වන්නේ එයයි ,
මොන විහිලු කාතාවක්ද මෙ තරම් උගත් ගුරු කෙනෙකුගෙන්, දැන් කෙනෙකු විශ්වාස කරනවා කර්මය නැ කියලා ඉතින් ඔබ තුමා කියන්නෙ එම පුද්ගලයාට කර්මය පරිස්න් නොදෙන බවද? නිකන් විහුලු කරන්න එපා යලුවා
එතන මෙහෙම තියන එක වැරදි මෙතන මෙහෙම තියන එක වැරදි අනිත් යට අදාල නැත , සතයේ පණිවිඩය ගෙන යන්න අපහාස රහිතව , නැත්තන් අපහස ලබන මිනිසුන් අපහාසය ගැන දුකකින්
සාමාවෙන්න වුනා ලොකු සර් මම මෙ අදහසටත් විරුද්දයි , අපහසයක් මම සිදු කරලා නැ නමුත් ප්‍රයොගික බව ප්‍රශ්න කර තිබෙන්වා සමහර වෙලාවට ඇත්ත තිත්ත්යි නම් තමයි නමුත් ගුණ දේ එහෙම තමයි, සවන් දෙත්තො සවන් දෙත්වා!
ඔබ ධර්මයට අපහස කිරීමට ඉදිරිපත් උවහොත් එයට මා පුදුම වන්නේ නැත, ,අපහස කිරීම තුලින් ඔබේ ධර්මය ගැන , අප මිනිසුන් තුල ඔබ ඇතිකර ඇත්තේ පැහැදීමක් නොවේ , ධර්මයට සේවයක් කල යුතුනම් පැහැදීමට අවශ්‍ය හොද ගුණාංග ගැන පෙන්වන්න , සංසන්දනයට ගන්න දේවල් අපට අපහස කරන දේවල් වෙන්නට දිය නොහැක ,
පුතෙ මෙ අය ඔක්කොම ගිහින් බලන්න කව්ද නියම ලෙස ප්‍රශ්න කරලා තියෙන්නෙ අපහස කරන්න නැතුව අපිට කුනු හරපෙන් බැන වදින එක හරිද? අපි නම් එවට සැලෙන්නෙ නැති බවත් කියන්න කැමති
පුතෙ සතය හමුවේ අසත්‍ය අසරණ වෙන එක පුදුමයක් නෙවෙයි
ලංකාවේ බහුතරය බෞධ්ධයන වේ , ඒ බෞද්ධයන් හෝ ධර්මය ඔබ විස්වාසය සමග සංසන්දනය කිරීමට යාමෙන් ඔබට බෞද්ධයන් ගේ සහය නොලැබෙනු ඇත , ඒ විට ඔබට ඔය කියන සත්‍ය වෙනුවෙන් මැරුණත් වැඩක් වන්නේ නැත මන්ද සහය නොලබීයමෙන් ඔබට ඔය ගෙනයන සත්‍ය ගෙනියන්නට හැකිවන්නේ නැත , ඒයට එරෙහිව ඔව්න් නැගී සිටිනු ඇත , ඒ "ඔබේ" සත්‍ය ගෙනයාමේ ක්‍රමය නිසා ඔබ කර ඇත්තේ ඔබේ ධර්මයට හානියකි , ඒ එයට එරිහි වීමට පිරිසක් ඔබ ඇතිකළ හෙයිනි ...(Y2K)

Its not my B'live man . its another joke . don't you know that ?
those days there was another joker here same like you .

Y2K
![]()
Senior Member
![]()
![]()
![]()
![]()
![]()
Today, 10:36 PM
Quote:
Quote:
Originally Posted by guru.G![]()
(Y2K) ඔබ දේව වාදය හරි යයි කියන්නට උත්සහ දරමින් සිටි , ඔබ එය විස්වාස කරන එක අපට කමක් නැත , අප ධර්මයේ ඇති කරුණු, ඔබ තුල ඒ විස්වාසය ඇතිකළ කරුණු සමග සංසන්දනය කරන්නට යාමෙන් , මත ගැටුම් ඇතිවේ , ඔබ ධර්මයට යමෙක් අපහස කරන්නට පෙලබෙනම් එයට හේතුව ඔබ එසේ බුද්ධ දර්මය කුමක් ද දේව වාදය කුමක් ද යන්න සංසන්දනය කරන්නට යාමෙනි , එසේ සංසන්දනය කරන්නට යන මිනිසුන් වේ නම් ඔබ දර්මට අපහාසය රැගෙන එන්නේ ඒ මිනිසුන් වේ ,,,,,
නැත සහො, අපි නම් ප්‍රශ්නවලට පිලිතුරු දෙනවා නිකන් කිපෙන්න යන්නෙ නැ අනිවාරයෙන් හොද නරක සසදිමක් කල යුතු වෙන්වා මොකද ඇත්තෙ එකම සතයයි සමාවෙන්න ඔබ තුමට හිත රිදෙනවා නම්
අපි සාක්ශි නොදුන්නොත් වෙන කව්ද ඉන්නෙ සාක්ශි දෙන්න එක නිසා දිවි හිමියෙන් අපි එතුමා ගැන ලොකයටම කියන්වා
ඔබතුම මා කලින් ඇසු අන් ආගම අතර සහයෝගිතාව කෙසේ සිදුවිය යුතුද යන්නට පිළිතුරු දෙන්න එසේනම් , දිවිහිමියෙන් ගෙන යන පණිවිඩයට අපිත් උදව් කරන්නම් ...
Quote:
ඔබ විස්වාස කරන දෙය ඔබ විස්වාස කරන්න ඔබට අදාල වන්නේ එයයි ,
මොන විහිලු කාතාවක්ද මෙ තරම් උගත් ගුරු කෙනෙකුගෙන්, දැන් කෙනෙකු විශ්වාස කරනවා කර්මය නැ කියලා ඉතින් ඔබ තුමා කියන්නෙ එම පුද්ගලයාට කර්මය පරිස්න් නොදෙන බවද? නිකන් විහුලු කරන්න එපා යලුවා
වෙන අයෙකුගේ කර්මයක් ඔබ "කරුමයක්" කරගන්නේ මන්ද ?එසේ නොවනබව තරක කරන්නට ක්‍රම ඇත , අපහාසයෙන් තොරව එය කරන්න Quote:
එතන මෙහෙම තියන එක වැරදි මෙතන මෙහෙම තියන එක වැරදි අනිත් යට අදාල නැත , සතයේ පණිවිඩය ගෙන යන්න අපහාස රහිතව , නැත්තන් අපහස ලබන මිනිසුන් අපහාසය ගැන දුකකින්
සාමාවෙන්න වුනා ලොකු සර් මම මෙ අදහසටත් විරුද්දයි , අපහසයක් මම සිදු කරලා නැ නමුත් ප්‍රයොගික බව ප්‍රශ්න කර තිබෙන්වා සමහර වෙලාවට ඇත්ත තිත්ත්යි නම් තමයි නමුත් ගුණ දේ එහෙම තමයි, සවන් දෙත්තො සවන් දෙත්වා!
හරි ඇත්ත තිත්තයි එක ඔයා දන්නවා කියමුකෝ, මා තර්ක කරන්නේ ඔබේ ධර්මය හරිද මගේ ධර්මය හරිද ප්‍රයෝගික මොකක්ද කියල නෙවෙයි , ආගම අතර සහයෝගිතාව කෙසේ සිදුවිය යුතුද යන්නයි ...
Quote:
ඔබ ධර්මයට අපහස කිරීමට ඉදිරිපත් උවහොත් එයට මා පුදුම වන්නේ නැත, ,අපහස කිරීම තුලින් ඔබේ ධර්මය ගැන , අප මිනිසුන් තුල ඔබ ඇතිකර ඇත්තේ පැහැදීමක් නොවේ , ධර්මයට සේවයක් කල යුතුනම් පැහැදීමට අවශ්‍ය හොද ගුණාංග ගැන පෙන්වන්න , සංසන්දනයට ගන්න දේවල් අපට අපහස කරන දේවල් වෙන්නට දිය නොහැක ,
පුතෙ මෙ අය ඔක්කොම ගිහින් බලන්න කව්ද නියම ලෙස ප්‍රශ්න කරලා තියෙන්නෙ අපහස කරන්න නැතුව අපිට කුනු හරපෙන් බැන වදින එක හරිද? අපි නම් එවට සැලෙන්නෙ නැති බවත් කියන්න කැමති
පුතෙ සතය හමුවේ අසත්‍ය අසරණ වෙන එක පුදුමයක් නෙවෙයි
අපහසය නිර්මාණය කරගන්නේ ඔබයි ......බව්ධ්ධ්යන්ට අදාල නූල් ගැන ඔබට ප්‍රශ්නයක් ඇතිද ? ඒ අසත්‍ය තිබෙන්නේ බව්ද්දයන් තුල පමණද ? ඉස්ලාම් , හින්දු ,සහ ඔබට අදාල ක්‍රිස්තියානු අනෙකුත් නිකායන් ගැන අදහසක් ප්‍රකාශ කරන්න .....
ලංකාවේ බහුතරය බෞධ්ධයන වේ , ඒ බෞද්ධයන් හෝ ධර්මය ඔබ විස්වාසය සමග සංසන්දනය කිරීමට යාමෙන් ඔබට බෞද්ධයන් ගේ සහය නොලැබෙනු ඇත , ඒ විට ඔබට ඔය කියන සත්‍ය වෙනුවෙන් මැරුණත් වැඩක් වන්නේ නැත මන්ද සහය නොලබීයමෙන් ඔබට ඔය ගෙනයන සත්‍ය ගෙනියන්නට හැකිවන්නේ නැත , ඒයට එරෙහිව ඔව්න් නැගී සිටිනු ඇත , ඒ "ඔබේ" සත්‍ය ගෙනයාමේ ක්‍රමය නිසා ඔබ කර ඇත්තේ ඔබේ ධර්මයට හානියකි , ඒ එයට එරිහි වීමට පිරිසක් ඔබ ඇතිකළ හෙයිනි ...(Y2K)
නැ එහෙම කියලා හරියන්නෙ නැ මිනිස්සු තමන්ගෙ ආගමත් කිසිවකු කියන්වාට පිලිගන්න ඉඩ දෙන්න හොද නැ, මම් හිතන්නෙ බුදුහාමුදුරුවොත් එක කියලා තියෙන්වා නෙ ඉතින් ඔබ තුමා මොකද මෙ කලබල වෙලා අනික මචන් මම් හිතන්නෙ නැ උගත් බෞද්ධයින් ඔවා ගැන හිතයි කියලා එක නිසා ඔබ කල බල වෙන්න ඒපා
බය නැත කලබලයක්ද නැත ...ඔබ කරුණු ඉදිරිපත් කරන ආකාරය පිලිබදව ගැටළුවක් ඇත , ඔබගේ දෙවියන් ගැන ගැටළුවක් නැත ....අන්තවාදය යනු අර්ථ කථනය කරන්න

පුතෙ කර්මය ඔබ පිලිගත්තත් නැතත් ඔබට විපාක දෙනවා ඉතින් ඔබට ඔනැ ඔනැ දෙ විශ්වාස කරාට සතය හාස්පසින්ම වෙනස් වෙන්න් පුලුවන් එහෙම නෙද? මම නම් විහිලු කරන්න එන්නෙ නැ පුලුවන් නම් මම අහන ප්‍රශ්නවලට පිලිතුරු දෙන්න![]()