අනේ නන්දසේන අංකල් මේ ජෙප්පෝ කියන කතා අහන් ඉඳල මට එපා වෙලා. ඔබතුමාට සැහෙන මඩ ගහනවා. මේවා බලන්න ඉන්න මගේ හිත වාවන්නේ නැහැ. අනේ එන්නකෝ අනුරකුමරය එක්ක ප්රසිද්ද දේශපාල රූපවාහිනී විවාදයකට. ඇවිල්ලා අනුර කුමාර පරද්දන්නකෝ. ජෙප්පොන් , ගුපියෝ ටික පරද්දමුකෝ. අනේ නන්දසේන අංකල් එන්නකෝ. අපිට රෙද්දක් ඇඳන් පාරේ යන්න බැහැ මේ අනුරකුමාරය හින්දා .