අනේ නන්දසේන අංකල් අපිව බෙරගන්නකෝ ජේප්පොන්ගෙන්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    අනේ නන්දසේන අංකල් මේ ජෙප්පෝ කියන කතා අහන් ඉඳල මට එපා වෙලා. ඔබතුමාට සැහෙන මඩ ගහනවා. මේවා බලන්න ඉන්න මගේ හිත වාවන්නේ නැහැ. අනේ එන්නකෝ අනුරකුමරය එක්ක ප්‍රසිද්ද දේශපාල රූපවාහිනී විවාදයකට. ඇවිල්ලා අනුර කුමාර පරද්දන්නකෝ. ජෙප්පොන් , ගුපියෝ ටික පරද්දමුකෝ. අනේ නන්දසේන අංකල් එන්නකෝ. අපිට රෙද්දක් ඇඳන් පාරේ යන්න බැහැ මේ අනුරකුමාරය හින්දා .


    Gotabaya-Rajapaksa-2021.01.10.jpg


     
    • Haha
    Reactions: Maui_15

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    උඹ විවාදයකට ඒන්න කියන්නෙ, නිකං කතා කරල කාලය නාස්ති කරන්න නේද?
    අනුර කුමාර වගේද? ඒතුමාට කොච්චර වැඩ තියෙනවද?
    පරණ නඩු ගැන හොයල, ඒ්ව අවසන් කරන්න තියෙනව...
    ගැසට් ගහන්නයි - ඒ්ව රිවස් කරන්නයි තියෙනව..
    තව කාබනික පෝර දාන්න තියනව ඒළවළු වලට....
    ජාතිය අමතන්න තියෙනව...
    තව කොච්චර වැඩ තියෙනවද??
    මට අමතක වෙච්ච දේවල් අනිත් අය මතක් කරන්න...
     
    • Haha
    Reactions: errors

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මේ අනුරයට නම් කෙලවන්න ඕන. ඕකට හොද මඩක් ගහන්න ඕන.
    89 මඩ වෙඩක් නේ. ඕකට හොදට එකක් දෙන්න ඕන. නටනවා වැඩි
     
    • Haha
    Reactions: ElaBaba