අනේ පව් රාජ්‍ය සේවකයෝ 😪😪

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113
    අම්මෝ අම්මෝ.. මගේ යාලුවෙක් ඉන්නවා පෙට්‍රොලියම් එකේ සිකුරිටි ඌ වැඩට යන බෑග් එකෙ තියෙන්නෙ කොට්ටයයි පෙරවන රෙදියි. ඒ වගේඅද යකෝ ඌ පඩියෙන් ආදායම් බදුත් ගෙවනවා ඒ තරම් පඩි. ( මේ බද්දට කියන්නෙ උපයන විට බදු මොකක් හරි. )
     
    • Like
    Reactions: Rankira