පාරවල් අයිනෙ ඉන්න එවුන් පවු තමයී, ඒ වුණාට ඔය size එකේම කඩයක් නීත්‍යනුකූලව දාන එකාට බදු ගෙවන්න වෙනවා, අඩු ගානේ වරි panam හරි.
රජයේ ඉඩමේ පිනට ඉඳන් පාරේ යන එවුන්ට ඉඩ නැති කරලා, නැත්නම් පාරේ වාහනයක් පාර්ක් කරන්න තියන ඉඩ අල්ලාගෙන පිනට ඉන්න දෙන එක සමාජයේ අනික් එවුන්ට කරන අසාධාරණයක්.
මං නම් කියන්නේ හැමතැනම අටවාගෙන ඉන්න අනවසර ඒවා අයින් කරන්න ඕන, උන්ට වෙන දෙයක් කරන්න help එකක් දෙන එක වෙනම දෙයක්.
අනික් එක රස්සාවක් නැත්නම් බඳින්න තහනම් කරන්න ඕන, there wheel පැදීම job එකක් හැටියට ගනන් ගන්න බැහැ,
ඔය ටික කරොත් සැහෙන්න හැදෙයි රට.