අනේ පවු බන්.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    ගෝටා කොළඹ අල්ලපු ගලක පයක් වත් නොතියපු ඈත පිටිසර හද්ද ඩොටේ බයියො මොකද මේවට කියන්නෙ. කවුරු කරත් හොඳ වැඩ නේද?
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අයියෝ පව් බං මේ අම්මලා. ජිවිතේ නිදහසේ පැත්තකට වෙලා ඉන්න ඕන කාලේ ☹️☹️
     
    • Sad
    Reactions: NRTG and Mr.dark

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හුත්තිගෙ පෝතාලට කඩකාමර දුන්නම ඒවා කුලියට දීලා ආයෙ පාර අයිනට එනවා. මුන්ට පවු කියන්ඩ එපා. මුන් 2015ට කලින් අයින් කරපු උන් කඩ දීලා. ඊට පස්සෙ යහපාලනය ආවම ආයෙ පාර අයිනෙ අටවගත්තා. ගෑනියක් ඕන ගූ වැඩක් කරලා කදුලු ටිකක් හැලුවම තොපෙත් පුකේ ඉදන් උනුවෙනවනේ
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    පාරවල් අයිනෙ ඉන්න එවුන් පවු තමයී, ඒ වුණාට ඔය size එකේම කඩයක් නීත්‍යනුකූලව දාන එකාට බදු ගෙවන්න වෙනවා, අඩු ගානේ වරි panam හරි.
    රජයේ ඉඩමේ පිනට ඉඳන් පාරේ යන එවුන්ට ඉඩ නැති කරලා, නැත්නම් පාරේ වාහනයක් පාර්ක් කරන්න තියන ඉඩ අල්ලාගෙන පිනට ඉන්න දෙන එක සමාජයේ අනික් එවුන්ට කරන අසාධාරණයක්.
    මං නම් කියන්නේ හැමතැනම අටවාගෙන ඉන්න අනවසර ඒවා අයින් කරන්න ඕන, උන්ට වෙන දෙයක් කරන්න help එකක් දෙන එක වෙනම දෙයක්.
    අනික් එක රස්සාවක් නැත්නම් බඳින්න තහනම් කරන්න ඕන, there wheel පැදීම job එකක් හැටියට ගනන් ගන්න බැහැ,
    ඔය ටික කරොත් සැහෙන්න හැදෙයි රට.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,989
    14,353
    113
    වැලිවේරිය

    mekanm sira ape gameth innawa ekek lamai 3nek hadala(okkoma un awurudu 10ta adu podi un,podima ekata awurudu 2i)...ane apita na kiyala enne pora...aswasuma kanawa..ane manda kuli wada karala ohoma lamai haduwama iwarai thama
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,990
    34,418
    113
    මෝඩ හීනමාන පියාණෝගේ කාලේ දුප්පත් කම මාකට් කරලා චන්ද අරගෙන ඉවක් බවක් නැතුව කොළඹ පිටකොටුව වගේ පැතිවල අනවසර ඉදිකිරීම් කරන්න ඉඩදුන්නා.
     
    • Sad
    Reactions: NRTG

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    mewa baluwahama paw kiyala hithenwa thamai. e unata apitath loku prashnayak wela thiyenne anawasara kada walin. shop karana aya thamai meyalagen thiyena prashna danne :nerd:
     
    • Like
    Reactions: NRTG