අනේ බන් උදව් කරපල්ලා

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    පාස්පෝර්ට් රිනිව් කරනකොට බර්ත් සෙටිෆිකෙට් 6 මන්ත්ස් ඇතුලත වෙන්න ඕනෙද? මෙන්න මේ කෙල්ලෙක් මැරෙන්න හදනවා බන්. 1919 වැඩ නැ බන්. ලගදීම හදපු එකෙක් කියපල්ලා පින් සිද්ද වෙනවා
    නැහැ .
    6 මන්ත්ස් ඇතුලත වෙන්න ඕනෙ කිව්වේ ඔර්ජිනල් එක ගත්තේ කාලේද ?

    එහෙම නම් ඕනේ නැහැ මගේ 2020 කරේ අව්ර්දු 10ක් විතර පරණ bc ඔර්ජිංල් එකට
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    පාස්පෝර්ට් රිනිව් කරනකොට බර්ත් සෙටිෆිකෙට් 6 මන්ත්ස් ඇතුලත වෙන්න ඕනෙද? මෙන්න මේ කෙල්ලෙක් මැරෙන්න හදනවා බන්. 1919 වැඩ නැ බන්. ලගදීම හදපු එකෙක් කියපල්ලා පින් සිද්ද වෙනවා
    original eke certified copy ekak mn nam dunne...eka ganna payakawath yanne na habei :)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කොහෙන් ගියත් ජන්ගියක් කොනේ ඉන්නෙ..

    එහෙම ඕන නැහැ බන්..
    ඔව් බන් තිත්ත වෙලා ඉන්නේ. ගැනිගේ පැත්තේ තනිකර කෙල්ලෝ බන් ඉන්නේ. උන්ට පඩයක් ගියත් අපේ ගැනී උස්සන් එන්නේ මගේ ලගට. ඉතින් හිතා ගනින්කෝ. මේ වෙලේට තමා ඉමියා හරි කියල හිතෙන්නේ :(
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,596
    125,028
    113
    දෙහිවල
    ඔව් බන් තිත්ත වෙලා ඉන්නේ. ගැනිගේ පැත්තේ තනිකර කෙල්ලෝ බන් ඉන්නේ. උන්ට පඩයක් ගියත් අපේ ගැනී උස්සන් එන්නේ මගේ ලගට. ඉතින් හිතා ගනින්කෝ. මේ වෙලේට තමා ඉමියා හරි කියල හිතෙන්නේ :(
    ඉල්ලුම.. අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න සහෝ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    ඔව් බන් තිත්ත වෙලා ඉන්නේ. ගැනිගේ පැත්තේ තනිකර කෙල්ලෝ බන් ඉන්නේ. උන්ට පඩයක් ගියත් අපේ ගැනී උස්සන් එන්නේ මගේ ලගට. ඉතින් හිතා ගනින්කෝ. මේ වෙලේට තමා ඉමියා හරි කියල හිතෙන්නේ :(
    Man hari tama yaku sadakelatama
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    පාස්පෝර්ට් රිනිව් කරනකොට බර්ත් සෙටිෆිකෙට් 6 මන්ත්ස් ඇතුලත වෙන්න ඕනෙද? මෙන්න මේ කෙල්ලෙක් මැරෙන්න හදනවා බන්. 1919 වැඩ නැ බන්. ලගදීම හදපු එකෙක් කියපල්ලා පින් සිද්ද වෙනවා
    ඕකුන්ව රට යවන්න එපා යකෝ ඊට පස්සෙ රට ගියාමත් තොපිට උන්ගෙ පස්න විසදන්න වෙයි :rofl: