අනේ බන් ...

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,235
    1,282
    113
    හඳේ ...
    මචන්ලා....පොඩි උදව්වක් කරහල්ලකෝ...මට බන් මා දැල් හොයා ගන්න විදියක් කියහල්ලකෝ...රඹුටන් ගස් 2ක් තියෙනවා බන්..සත්තුන්ගෙන් බේර ගන්න මාර ගේමක් දෙන්න ඕනේ...දැන් ගොඩක් අය මා දැල් දානවා මචන්ලා ...:):):)
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කොළඹ කිට්ටුව නම්,මීගමුව ලෙල්ලම පැත්තේ ගිහින් බලපන්....ඕකට මාදැල් විතරක්ම නෙමේ, සාල දැල්, හාල්මැස්සන් දැල් උනත් පාවිච්චි කරන්න පුළුවන්.ගොඩක්ම මාදැල් අයින් කරන්නේ හොඳටම සවුත්තු උනාම.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම කරපු වැඩක් කිඉයන්නම්

    පාවිචිහි නොකරනැ රේඩියෝ එකකින් ලය්න් එකක් අරන් සද්දේ වැඩි කරලා රබුටන් ගැහෙ ගැට ගහපන්

    50% වැඩේ ගොඩ, ලේන්නු නම් බය නැ , සමහර කුරුල්ලොත්, දවසෙම දාල තියන්න ඕන

    ටකයක් බැදල ලය්න් එකක් ඇදාපන් , සැරින් සැරේට හොල්ලපන්

    මාදල ෂුවර් නැ මන් හිතන්නේ
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    madurudalak aran dammath padu na.ma dalak samanyen ain karanaw aduy....puluwan taramakma wada gannawa....