අනේ බලන්න මට වෙච්ච දේ....

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    තමුසේ තෙරුම් ගන්න බලනවා, නංගිටත් ජීවිතයක් තියනවා. තමුසේ අදාල යුතුකම් ටික කරල, පැත්තකට වෙනවා.උදව් කරල අනවශ්‍ය විදිහට බලපෑම් කරන්න යන්න එපා. ඒකි මොනවා කරත් තමුසේ දුක් වෙන්නත් එපා. මොකද තමුසේ යුතුකම ඉස්ඨ කරපු හින්දා.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    තමුසේ තෙරුම් ගන්න බලනවා, නංගිටත් ජීවිතයක් තියනවා. තමුසේ අදාල යුතුකම් ටික කරල, පැත්තකට වෙනවා.උදව් කරල අනවශ්‍ය විදිහට බලපෑම් කරන්න යන්න එපා. ඒකි මොනවා කරත් තමුසේ දුක් වෙන්නත් එපා. මොකද තමුසේ යුතුකම ඉස්ඨ කරපු හින්දා.

    තමුසේ බීලද ඕයී? :rofl:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    තමුසේ බීලද ඕයී? :rofl:

    :lol: තේරෙන්නේ නැත්ද බන්?? උ තමයි අරූ කියල තිබුන ඇලුමිනියම් වැඩ කරන නංගිගේ කොල්ලා..ඒකයි උ ඔහොම ටෝක් දීලා වැඩේ ගොඩ දාගන්න හදන්නෙ :lol:
     
    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0

    :angry: