අනේ බලන්න මට වෙච්ච දේ....
යාලුවනේ මට ජීවිතේ එපා වෙලා යන සිදුවීමක් වෙලා තියෙන්නේ...
ඔයාලට කියන්න මමයි නංගියි විතරයි අපේ පවුලේ ඉන්නේ.. මම පොඩිකාලේ ඉඳන් හොඳට ඉගෙන ගත්තා.. ඒත් මට ඒ ලෙවල් වලින් පස්සේ උසස් අධ්‍යපානය ලබන්න වරම් ලැබුනෙ නැහැ. ඒ හදසියෙ අපේ තාත්තාත් අසනීප වෙලා ඇවිදින්න බැරු වුනු නිසා . ඊට පස්සෙ පවුලේ බර කරට ගන්න වුනේ මට.. මට ග්‍රැෆික් ඩිසයිනර් ජොබ් 1ක් සෙට් වුනා. ඒක කරලා තමයි මම පවුලේ වියදම් ගෙනියන්නේ.... මට මෙහෙම වුනත් මගෙ නංගිට මම හොඳට ඉගැන්නුවා... ඒකි දැන් 11 වසරට පාස්වෙලා ඉන්නේ.. ඒ වගෙම එයාත් හොඳට ඉගෙන ගත්තා... හොඳට ඉගෙන ගන්න නිසා කිසිම අඩුවක් කලෙත් නැහැ ඒකිට.....
ඒත් යාලූවනේ මගේ නංගි මාව රැවැට්ටුවා.... ඒකි පන්ති යන අතරතුරේ රස්තියාදුකාර කොල්ලෙක් එක්ක යාලූවෙලා... මම දන්නෙත් නැහැ.. මම නංගි ගැන ඇහැ ගහගෙන හිටියට ඒකි මගෙ ඇස්වලට වැලි ගැහුවා...
ඊයේ උදේ පාන්දර මට යන්තම් ඇහැරුණා... එතකොට මට සද්දයක් ඇහුණා... බැලූවම නංගි කෝල් එකක මම පොන් එක උදුරලා ගත්තා කොල්ල ෆෝන් එක තිබ්බා.. ඊට පස්සෙ මම මේකිට හොඳින් පැහැදිලි කරලා දීලා විස්තර ඇහුවා.. ඒත් කිව්වෙ නැහැ.... මට මාර දුක හිතුණා...
මම ඊට පස්සේ හොඳටම බැනලා වැඩට ගියා.. ආයෙත් හැන්දෑවේ ගෙදර ඇවිත් ඉතාමත් හොඳින් ඇහුවා... ඒ පාර මේකි විස්තර කිව්වා.. බැලූවම අපේ පැත්තේ රස්තියාදුකාර කොල්ලෙක් ... ඌ ඇලූමිනියම් වැඩ කරන එකෙක් වයස 18 ක් විතර ඇති... මම ඒ කොල්ලා හම්බවෙන්න උදේ යන්න හිටියෙ...
අද උදේ මම වැඩට එද්දි ඌ මට හම්බවුණා... මම මූට බැන්නා...මූ මට සද්දයක් දෑවා.. —මම ඕක නවත්වනවා මට තමුසෙගෙ නංගි ඕනෙ නැහැ ... තමුසේ ඕන බංබුවක් කරගන්නවා කියලා....˜ අනේ මම අරූට අත උස්සලා දෙකක් දෙනවා.. ඒත් උගෙ අයියලා ඉන්නෙ මරු මූස් පොරවල්... මට නිකන් වලි දාගන්න බෑ... මට මොනව හරි උනොත් අම්මයි තාත්තයි අසරණ වෙනවා...
අනේ උඹලට මට වෙච්ච දේ තේරෙනවද... මගේ ඔලූව අවුල් වෙලා..
බලපල්ලා අහෙ කනේ තියන් හැදුව එකම නංගි...
මේ බැල්ලි හින්දා මට එකේක එවුන්ගෙන් කුණු කතා අහන්න උනානේ...
අනේ මගෙ හිත හදන්න මොනව හරි කියන්න
මගෙ ඔලූව රිදෙනවා..........