අතු ඉති ඵලබරයි උදෑසන රුක්ගොමු ගානේ..
සිහිල් සුළං සැපයි ගහෙන් ගහට ඔබෙ තුරුලේ යන වාරේ...
තුරු රුක් මුදුන් අතරෙන් එන මොළකැටි කිරි සුවඳේ..
අම්මේ මම අදත් සොයනවා පහසක් ගස් ගානේ..
හපකර අඹයක් මගෙ මුඛයේ තබනකොට..
ඇඹුලක් දැනුනේ නෑ අම්මේ එය හරි මිහිරිය මට..
තනියම ඇඹුල් ඵලයක් මින්පසු බුදිනකොට..
ඇඹුල් වෙලා ඇස් තෙමයි යටගිය මිහිර මතක් වී නේද...
වැස්සේ මා තුරුළු කර නුඹ විඳි සීතලක..
අම්මේ මගෙ උණුහුම දැනුණා මදි නේද..
අත්තෙන් අත්ත පැන පාරෙන් දුවනකොට..
රිය සක බර වැඩි උනාද තව මා රකින්නට..

-ධනංජය රණවක -
හිතට වැදුන බං..
උබලටත් බලන්න දැම්මෙ
හිතට වැදුන බං..

උබලටත් බලන්න දැම්මෙ