අනේ බලහං බං

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    14045958_1815955658691656_2821265655864671977_n.jpg





    අතු ඉති ඵලබරයි උදෑසන රුක්ගොමු ගානේ..
    සිහිල් සුළං සැපයි ගහෙන් ගහට ඔබෙ තුරුලේ යන වාරේ...
    තුරු රුක් මුදුන් අතරෙන් එන මොළකැටි කිරි සුවඳේ..
    අම්මේ මම අදත් සොයනවා පහසක් ගස් ගානේ..

    හපකර අඹයක් මගෙ මුඛයේ තබනකොට..
    ඇඹුලක් දැනුනේ නෑ අම්මේ එය හරි මිහිරිය මට..
    තනියම ඇඹුල් ඵලයක් මින්පසු බුදිනකොට..
    ඇඹුල් වෙලා ඇස් තෙමයි යටගිය මිහිර මතක් වී නේද...

    වැස්සේ මා තුරුළු කර නුඹ විඳි සීතලක..
    අම්මේ මගෙ උණුහුම දැනුණා මදි නේද..
    අත්තෙන් අත්ත පැන පාරෙන් දුවනකොට..
    රිය සක බර වැඩි උනාද තව මා රකින්නට..

    -ධනංජය රණවක -

    හිතට වැදුන බං..:sorry:
    උබලටත් බලන්න දැම්මෙ​
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    පුදුම විදියට අප්සට් ගියා බං මේකට :sorry:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    :sorry::sorry::(:( ජිවිතේ හැටි තමයි, අපිත් කොයි වෙලේ සෙත්තපොච්ච් වෙයිද කියල දන්නේ නෑනේ :sorry:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :( samaharavita happapu wahane manussayata wahane nawaththa ganna beri wennath ida athi. aath godak welawata wenne api wahanayak aran yaddi a yana pradeshaya gena awadanaya aduwen yodawana nisa wena vinashayak thamai. kochchi walata ali wadina ekath oya wagema karanayak thamai. wadurek unath daruwek den amma nethi una :(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    වදුරන් රිලවුන් මිනිස්සු වගේමයි බන් හැසිරීමෙන්,
    විහිලුවකට නෙමේ,
    සමහර වෙලාවට හෙනම අහිංසකයි.
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    වදුරන් රිලවුන් මිනිස්සු වගේමයි බන් හැසිරීමෙන්,
    විහිලුවකට නෙමේ,
    සමහර වෙලාවට හෙනම අහිංසකයි.

    ඔව් බං...බලහං පැටියගෙ මූන..පවි යකො