අනේ මගේ IPHONE 4G එක LOCK උනා !!! HELP

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    අනේ මගේ IPHONE 4G එක LOCK උනා !!! HELP

    අනේ මචෝ මම මේක iTUNES වලට ගහලා UPTATE කලා දැන් NO SERVICE :no: LOCK වෙලා :no: හදාගන්න විදිහක් නැද්ද මචන් දන්නා කවුරු හරි ඉන්නවනම් කියන්න නැත්නම් බුම්ප් එකක්වත් දීල යන්න ලොකු උදුවක් :( :(