අනේ මගේ phone එක

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මචන් ලා අද මගේ අවුරුදු ගානක් තිස්සේ පාවිච්චි කරපු phone එක නැතිඋනා නේ... :confused: ඒක මට කොහොම හරි හොයාගන්න ඕනේ.. ෆෝන් එක දැක්කොත් නං බඩ යයි.. :oo::oo:

    nokia-3110c-handy-10-2bnn4000-1qpa_m.jpg

    NOKIA 3110 c ....​

    ඕක තමා ෆෝන් එක. :D මොනවා උනත් පට්ට ෆෝන් එක. මට ෆෝන් එක ඕනේ නෑ.. එකේ තියෙන contacts ටිකයි data ටිකයි තමයි ඕනේ. :yes::yes:

    දැන් කියන්න නං එපා පොලෝසියේ ඇන්ට්‍රියක් දාල එකේ ෆොටෝ කොපි ගහල බ්ලා බ්ලා බ්ලා කියල .... :rolleyes::rolleyes::baffled:

    වෙන මොකක් හරි ක්‍රමයක් නැද්ද.... :D නොදන්නා කමටයි ඇහුවේ. ඔය වගේ ජිල්මර්ට් දන්නා කස්ටිය එළකිරියේ ඕනේ තරං ඉන්නවනේ.. ;) මේක අනික් අයටත් සමහර විට වැදගත් වේවි. :cool:
     
    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    1-polisiye complain karanna oni
    2- court order ekak aragena imie eka network walin search karanna oni
    3- phone ekata dala thina sim eke details walin phone eka thina kena hoyaganna puluwan,
     
    MALAKA84

    Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    1. Policeye entry ekak danna one imei ekath ekka. eke entry copy 1k ganin.

    2. TRCSL ekata gihin siddiya kiwwma un kiyai sim ekak dala register wunoth eke wisthara ubata dennam kiyala (http://www.trc.gov.lk/)

    3. Phone eka gatta eka sim ekak demmoth ubata TRCSL eken kathakarala wistrae dei.

    4. e tika aran piliceyata aye giyama un wede karai. Un e sim eke aithikarayage details network eken aran uta call karala nettan uge address eka thiyan poloce station ekata msg yawala, bla.... bla.. ohoma thama ekama krame wenne. hebei tikak kal yai dannawane policeya gena (tikak wiyadam kalanam hari eth phone eka watinne nethi nisa therumak ne)

    Aluth anaroid wage wunanam nethiwenna kalin oya mukuth nethuwa hoyaganna hadaganna thibba
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    අපේ එවානම් පාරේ වැටිලා තිබ්බත් බලන්නෙ නැ.....හා හා :(

    9k=
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මට පුදුමෙ රොබින් හුඩ් වගේ එකෙක්ගෙ ෆෝන් එක නැතිවුණා කිව්වම..:rofl:

    මට පුදුම ෆෝන් එක විතරක් නැති උනා කිව්වම බන් :D

    1. Policeye entry ekak danna one imei ekath ekka. eke entry copy 1k ganin.

    2. TRCSL ekata gihin siddiya kiwwma un kiyai sim ekak dala register wunoth eke wisthara ubata dennam kiyala (http://www.trc.gov.lk/)

    3. Phone eka gatta eka sim ekak demmoth ubata TRCSL eken kathakarala wistrae dei.

    4. e tika aran piliceyata aye giyama un wede karai. Un e sim eke aithikarayage details network eken aran uta call karala nettan uge address eka thiyan poloce station ekata msg yawala, bla.... bla.. ohoma thama ekama krame wenne. hebei tikak kal yai dannawane policeya gena (tikak wiyadam kalanam hari eth phone eka watinne nethi nisa therumak ne)

    Aluth anaroid wage wunanam nethiwenna kalin oya mukuth nethuwa hoyaganna hadaganna thibba

    thanx for help machan :yes:

    trcsl ekata complaint karapan..

    KK.. :P thanx :yes:

    අපේ එවානම් පාරේ වැටිලා තිබ්බත් බලන්නෙ නැ.....හා හා :(

    :baffled::P:rofl: