අනේ මචංලා Elakiri අවුලක්.. Help..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මචංලා Elakiri අවුලක්.. Help..

    ඒ මචංලා එළකිරිය ලෝඩ් වෙන්නෙ නෑනේ බං..:(:( .com වැඩ කරන්නෙ නෑ..:no: .lk වලින් ආවම මේ විදියටයි ලෝඩ් වෙන්නෙ.. මීට වඩා ලෝඩ් වෙන්නෙ නෑ.. අනිත් සයිට් වලට ගිහින් බැලුවා මගේ කනෙක්ෂන් එකේ අවුලක්ද කියලා බලන්න.. අවුලක් නෑ අනිත් ඒවා ලෝඩ් වෙනවා.. මම එයාටෙල් යූස් කරන්නෙ.. මෙහෙම වෙන්නෙ ඇයි..? උදව් කරපල්ලා මචංලා.. :(:(:no::no::no:

    7ceow.jpg

    .com වැඩ කරන්නෙ නෑ.. මේ විදියට පෙන්නන්නෙ.. :(:(:no::no:
    m782r.jpg

    ත්‍රේඩ් එක පේන්නෙ මේ විදියට..:(:(:no::no:
    9jyko.jpg

    ප්‍රොෆයිල් එකෙත් මේචචරයි ලෝඩ් වෙන්නෙ..:(:(:no::no:
    api56.jpg

    අලුත් ත්‍රේඩ් එකක් දාන්න ගියාම මෙහෙමයි පෙන්නන්නෙ.. :(:(:no::no:
    thss3.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබ මෙ මාසෙ සල්ලි ගෙවුවෙ නැද්ද එලකිරියට ගෙවල නැත්නම් බාගයයි උබට පෙන්නෙ ඉක්මනට ගෙවපන් හරි යාවි
    ජොක් එකක් හොදෙ

    බම්ප් බන් මටනම් අවුලක් නැහැ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එයටෙල් එලකිරි එක බ්ලොක් කරලලු.. මොබිටෙල් එකත් උදේම බ්ලොක් කරලා තිබ්බා. දැන් අවුලක් නෑ.
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,493
    191
    63
    Galle
    ada elakiri update ekak thibba neda dawal eken passe thamai bari yanna :(
    kalin dawasakath ohoma una airtel postpaid apita,,eth danuth dialog eken hodata yanna puluwan .com ekata,,airtel eken .lk yanthan yanna puluwan ekath load wenne baageta
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ මෙ මාසෙ සල්ලි ගෙවුවෙ නැද්ද එලකිරියට ගෙවල නැත්නම් බාගයයි උබට පෙන්නෙ ඉක්මනට ගෙවපන් හරි යාවි
    ජොක් එකක් හොදෙ

    බම්ප් බන් මටනම් අවුලක් නැහැ
    බිල ගෙවනවා බං එළකිරි වගේ.. අනේ මන්දා එපා වෙනවා..:(

    Firefox neda?,cache ekka hama deyakma clear karala browser eka close karala aya open karala log wela balapan..hariyai!:)
    මම එහෙම කලා බං.. ඒත් හරියන්නෑනේ.. :(

    එයටෙල් එලකිරි එක බ්ලොක් කරලලු.. මොබිටෙල් එකත් උදේම බ්ලොක් කරලා තිබ්බා. දැන් අවුලක් නෑ.
    මොකක්ද ඒකට කරන්න ඕන..? කියපන්කො මචෝ.. :(

    history clean karala poddak balapanko
    ක්ලීන් කලා බං.. :(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බිල ගෙවනවා බං එළකිරි වගේ.. අනේ මන්දා එපා වෙනවා..:(

    මම එහෙම කලා බං.. ඒත් හරියන්නෑනේ.. :(

    මොකක්ද ඒකට කරන්න ඕන..? කියපන්කො මචෝ.. :(

    ක්ලීන් කලා බං.. :(
    ෆයර්ෆොක්ස් යූස් කරනව නම් Tools-> options->Content ගිහින් ටික්ස් 3 වැටිලද කියලා බලහන්..

    eka watilanam wena awulak thiyenne :dull:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බබාට තියන පිලිගැනීම බලපල්කො එලකිරි එකේ.. :shocked::shocked::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    .com ge case ekak thiyenava. Eth .lk wada machan...
    LK වැඩ මචෝ.. පේජ් එක බාගෙට ලෝඩ් වෙන්නෙ.. මාර කරුමයක්නේ :(

    :(:(

    ada elakiri update ekak thibba neda dawal eken passe thamai bari yanna :(
    kalin dawasakath ohoma una airtel postpaid apita,,eth danuth dialog eken hodata yanna puluwan .com ekata,,airtel eken .lk yanthan yanna puluwan ekath load wenne baageta
    ඔව් බං බාගෙට ලෝඩ් වෙන්නෙ.. එපා වෙනවා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෆයර්ෆොක්ස් යූස් කරනව නම් Tools-> options->Content ගිහින් ටික්ස් 3 වැටිලද කියලා බලහන්..

    eka watilanam wena awulak thiyenne :dull:
    :(:(:( මම හිතන්නෙ සයිට් එක බ්ලොක් කරලා මචෝ.. :(:(:( එයාටෙල් එකෙන්.. එක සැරේ හරිගිහින් ආයෙම කෙලවුනා..

    :(:(

    hidemyass.com gihin elakiri ekata log weyan
    ඒකෙන් වැඩ.. ඒත් හිතට ෆිට් නෑ බං.. :(:(

    බබාට තියන පිලිගැනීම බලපල්කො එලකිරි එකේ.. :shocked::shocked::lol::lol:
    ඇයි ඒ..?
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඇයි ඒ..?

    උබෙ පලවෙනි ඇටෑච්මන්ට් එකේ අන්තිම එකේ බබා ගැන ලියවිල තියන ම්යුරු වදන් පෙල ගැන කිව්වෙ.. :rofl::rofl: