උබෙ පලවෙනි ඇටෑච්මන්ට් එකේ අන්තිම එකේ බබා ගැන ලියවිල තියන ම්යුරු වදන් පෙල ගැන කිව්වෙ..![]()

ටැග් ටිකත් පෙන්නනවා බං.. adata iwasapan![]()

තව ටිකක් බලනවා හරි යයිද කියලා.. මේ විදියටත් එන්න පුලුවන්.. ඒත් මෙලෝ රහක් නෑ බං.. 

ඔව්.. තව පොඩ්ඩක් ඉදලා බලනවා..ඕක හරියයි බන්.. ඉන්ටර්නෙට් ස්ලෝ උනාමත් ඔහොම වෙනව..
තාම නෑ බං ගයාන් අයියෙ.. හරිගියා.. ආයෙම කෙලවිලා ගියා..හරිද?
