අනේ මචන්ලා ඇයි එකි මෙහෙම කෙරුවේ

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අනේ මචන්ලා ඇයි එකි මෙහෙම කෙරුවේ

    මචන්ලා මම එක පාරක් ත්‍රේඩ් එකකින් උබලගෙන් පොඩි දෙයක් ඇහුවා..ඒක කොපි කරලා දන්නම්.:sorry:

    මචන්ලා ලොකු විස්තරයක් කියන්න ඔනා.:sorry:ඒත් කෙටි කරලා කියන්නම්.අන්ත අසරණ වෙලා ඉන්නෙ:(.කියාගන්න කෙනෙක් මට මතක් වෙන්නෙ නෑ.ඒත් උබලව මට මතක් උනා:(.මම සාමන්‍යයෙන් සතුටින් ඉන්න කෙනෙක්.කිසිම දෙයක් ගනන් ගන්නෙ නෑ:no:.ඉන්නෙ මිඩ්ල් ඊස්ට් රටක.මට ගෑනු ලමයෙක් ඉන්නවා.පන වගේ ආදරෙයි:(.ඒත් දවසක් මට අහම්බෙන් කෙල්ලක් හමුවුනා.එයා බලන්න මම එයාගේ පංතිය ලගට ගියා:sorry:.එතනදී එයා මගෙ ෆෝන් නම්බර් එක ගත්තා.ෆට්ට දුප්පත් ඒ කෙල්ල.ඒ නිසාම මට පුදුම අනුකම්පාවක් දැනුනා.ඒ දේ ආදරේ නෙවෙයි කියලා මම දන්නවා.ඒත් මම එයාට සතියක් විතර කතා කෙරුවා.ෆෝන් එකට සල්ලි දාලා දුන්නා,මගෙ යාලුවෙක් එක්ක ගියේ ඒ කෙල්ලව බලන්න ක්ලාස් එක ලගටත්,

    ඒත් පස්සේ ඒ කෙල්ලගේ අම්මලා දැනගත්තා මාත් එක්ක මේ කෙල්ල කතා කරනවා කියලා,එතනින් පොඩි රංඩුවක් ගියා,:sorry:ඊට පස්සේ ඒ කෙල්ලව දවස් තුනක් ඇතුලත මේ රටින් අයෙත් ලංකාවට ලංකාවට යවනවා කියපු නිසා මම රංඩු කෙරුවේ නෑ:frown:.ඒත් මේ ලඟදී මගෙ කෙල්ලට ඒ දේ ආරංචි වෙලා පලු යන්න බැන්නා මට.:(අහගෙන හිටියා වචනයක් කිවෙ නෑ මම.දැන් සති තුනක් කත කෙරුවෙ නෑ:sorry:.මට අරංචි උනා එයත් තව කොල්ලෙක් එක්ක සම්බන්දයක් පටන් අරගෙන කියලා.මම ගෙදර ෆෝන් එකට අරගෙන ඇහුවා ඇයි මට මෙහම් කෙරුවෙ කියලා:(.එයා කියනවා මට රිද්දන්නලු එහෙම කෙරුවෙ.කෙල්ලට මේ දෙ කියලා තියෙන්නෙ මම එක්ක එකට හිටපු යාළුවා.

    අද ලොකු ප්‍රශ්නයක් ගියා මේ නිසා.ඌ අපේ ගෙදරට ආවා.:(.උට වයස අවුරුදු 28ක්..මට 21යි.උගෙන් නම් මට අවුලක් නෑ:no:.ඒත් දැන් මගෙ කෙල්ල අමතක කරගන්න බෑ මට.මගෙන් මෙකි මේ දේම අහනවා:sorry:,කොහොමද ඔප්පු කරන්නෙ මම නිදොස් කියලා.ඒකි ගැන අප්පිරියාවකුත් දැනෙනවා දැන්:(.තව කොල්ලෙක් එක්ක සෙට් උනු නිසා.ෆට්ට අසරණයි මචන්ලා මම
    :(:(:sorry:

    මගෙ කෙල්ල ෆේස් බුක් එකවුන්ට් එකේ ඉදලම සේරම පාස් එක පවා වෙනස් කරලා:(.ඉල්ලපුවම දෙන්නෙ නෑ.ඒ තරම් හිත ගල් කරගෙන:sorry:.නවත්තන්නම කියනවා.ඒත් මට බෑ
    මෙකයි ඇත්ත තත්වෙ කොල්ලනේ.එයා මට වැඩිය අවුරුදු 3ක් වැඩිමල්.ඒත් ඒ දේ මට ප්‍රශ්නයක් නෙවෙයි.මොන දේ,මොන ප්‍රශ්නේ ආවත් එයා වෙනුවෙන් ඔනාම දෙයක් කරනවා මම.දැන් තියන ලොකුම දේ මෙයා මට ලොකු දෙයක් මෙච්චර කල් හංගලා.එයා ඉස්සරලා බැඳලා හිටිය කෙනෙක්.ඉස්සරලා කොල්ලෙක් එක්ක හිටිය ෆොටෝස් පවා එවලු.මගෙන් අයින් වෙන්නලු එයාට ඔනා උනේ.ඒ නිසාලු අර විදිහට කෙරුවේ.ඒත් එයාට මම නැතුව ජීවිතයක් නෑලු,ලංකාවේ හිටිය කාලෙ මෙයා මොඩ්ලින් කරලා තියනවා,ඒ කාලෙ තමයි ඒ බෝයි හමුවෙලා තියෙන්නේ.මැරිකෙරුවට පස්සේ මෙයාට ප්‍රශ්න හුගක් ඇවිදින්,ඌ බීගෙන ඇවිදින් මගෙ කෙල්ලව නොමරා මරලා,මගෙ කෙල්ල දැනුත් ස්කයිප් එකේ කොල්ලනේ.කතා නොකර ඔහේ බලාගෙන ඉන්නවා.වැලහින්නක් වගේ අඩනවා.හිතට දුකයි මට,මෙච්චර කාලයක් මේ දේ හැංගුව එකට,එයාව අපේ ගෙදරට අඳුන්වලා දුන්නේ හුගක් හොද කෙනෙක් විදිහට,මෙයා කියනවා ලබන අවුරුද්දේ අප්‍රේල් වල මෙයාට ආයෙත් බදින්න කෙනෙක් හොයලා,එයිට කලින් බදින්න ඔනාලු,අපේ තාත්තා තමයි තියන ලොකුම ප්‍රශ්නේ,මේ දේ දැනගත්තොත් එක්කො මාව මරනවා,නැති නම් මෙයාව මරනවා,ඒ දේ මට විශ්වාසයි.හැම අතින්ම මම අසරණවෙලා ආයෙමත්.

    හිත හදාගන්න හැදුවා විතරයි:sorry::sorry:.මෙයාම ආයෙත් ඇවිදින්.:(.ගන්න තීරනයක් නෑ.ඒ වෙලාවට නම් මැරිලා උපදිනවා:sorry:.මොකක්ද මේ දෙයට කරන්න ඔනා.උබලවත් මට ගැලපෙන උත්තරයක් දීපල්ලා.පිං දෙන්නම්.වෙන කරන්න දෙයක් නෑ කොල්ලනේ.ඒ තරමටම මම අසරණයි
    :sorry::sorry:අම්මලත් ඔනා,කවදාවත් සමාවක් නම් නෑ,තාත්තා හුගක් දරුනුයි.මෙයාවත් ඔනා.දෙපැත්තටම මම හිරවෙලා.:sorry:
     
    Last edited:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මට ඉක්මන් තීරනයක් ගන්න වෙන්නේ කොල්ලනේ.නැතිනම් මට මේකිව නැති වෙනවා.:sorry::sorry::sorry::sorry::sorry:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    Mokadda Karanne Kiyala Matama Therenne Ne
    Oya Kella Ubawa Andanawada Koheda
    නෑ.මාව අන්දන්නෙ නෑ සහෝ.මේකි හුගක් අසරණයි.මෙච්චර කල් හිතින්ම දුක් විදලා.අද මම කීවා මට ඔයාව විශ්වාස නෑ කියන දේ.ඒත් බලහන් මම ඉස්සරම කරගත්තු දේ.තවත් මොන කතාද මචෝ

    awxstg.jpg


    1z37yio.jpg


    :sorry::sorry::sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ.මාව අන්දන්නෙ නෑ සහෝ.මේකි හුගක් අසරණයි.මෙච්චර කල් හිතින්ම දුක් විදලා.අද මම කීවා මට ඔයාව විශ්වාස නෑ කියන දේ.ඒත් බලහන් මම ඉස්සරම කරගත්තු දේ.තවත් මොන කතාද මචෝ
    :sorry::sorry::sorry:
    Apo Yako Dawasema Mood Eka Kewa
    Monada Me Le Danne
    Le Enakam Monawai Me Kale
    EEERRRRRRRRRRRRRRRRRR
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    කපාගෙනද? mental upset dial එකක් වගේ, :yes: නැතිවෙනවා කිව්වේ ඒකිද දැනට ඉතුරුවෙලා ඉන්න අවසාන කෙල්ල... ඒ මාරයි..:rolleyes::rofl:
    කලින් බැඳලා කියලා කිව්වේ නැති, උඹට රිද්දන්න වෙන එකෙක් එක්ක යාලු උනා
    පස්සේ උඹ නිදියන්න අවේ නැති නිසා වෙන එකෙක් එක්ක නිදියගත්ත කියයි :confused:... මචන්, කසාද බඳින එක විහිලුවක් නෙවේ.. ඇයි මේ ඕනේ තරම් කෙල්ලෝ ඉන්නේ නොඉඳුල්. :P
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    Apo Yako Dawasema Mood Eka Kewa
    Monada Me Le Danne
    Le Enakam Monawai Me Kale
    EEERRRRRRRRRRRRRRRRRR
    කටුවක් අරගෙන අතේ අඳගත්තා බන්.මම කෑ ගහන නිසා ස්පීකර් ඔෆ් කෙරුවා ඒ වෙලාවේ:angry:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    කපාගෙනද? mental upset dial එකක් වගේ, :yes: නැතිවෙනවා කිව්වේ ඒකිද දැනට ඉතුරුවෙලා ඉන්න අවසාන කෙල්ල... ඒ මාරයි..:rolleyes::rofl:
    කලින් බැඳලා කියලා කිව්වේ නැති, උඹට රිද්දන්න වෙන එකෙක් එක්ක යාලු උනා
    පස්සේ උඹ නිදියන්න අවේ නැති නිසා වෙන එකෙක් එක්ක නිදියගත්ත කියයි :confused:... මචන්, කසාද බඳින එක විහිලුවක් නෙවේ.. ඇයි මේ ඕනේ තරම් කෙල්ලෝ ඉන්නේ නොඉඳුල්. :P
    වෙන උන් එක්ක සෙට් වෙලා නෑ බන්:no:.ඒ එවලා තියෙන්නෙත් කලින් බැඳලා හිටිය කොල්ලගෙ ෆොටෝම තමයි.මොන මෙන්ටල් අවුල්ද බන්:growl:.එයා මෙහෙ හොටෙල් එකක පිළිගැනීමේ නිළධාරියෙක්:yes:.මෙන්ටල් අවුල් නෙවෙයි බන් මේ.විශ්වාසෙ ඔප්පුකරන්න කරපු දෙයක්:baffled:.අනේ මන්දා..:baffled:දාහකට ලව් කරන්න බෑ බන්:no:.වෙන එකෙක් දිහා බලන්න හිතෙන්නෙ නැති මට තව මොන කතාද:dull:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    කපාගෙනද? mental upset dial එකක් වගේ, :yes: නැතිවෙනවා කිව්වේ ඒකිද දැනට ඉතුරුවෙලා ඉන්න අවසාන කෙල්ල... ඒ මාරයි..:rolleyes::rofl:
    කලින් බැඳලා කියලා කිව්වේ නැති, උඹට රිද්දන්න වෙන එකෙක් එක්ක යාලු උනා
    පස්සේ උඹ නිදියන්න අවේ නැති නිසා වෙන එකෙක් එක්ක නිදියගත්ත කියයි :confused:... මචන්, කසාද බඳින එක විහිලුවක් නෙවේ.. ඇයි මේ ඕනේ තරම් කෙල්ලෝ ඉන්නේ නොඉඳුල්. :P

    :angry::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::angry:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    Apo Yako Dawasema Mood Eka Kewa
    Monada Me Le Danne
    Le Enakam Monawai Me Kale
    EEERRRRRRRRRRRRRRRRRR
    මගෙ ජීවිතේම අවුල් ගිහින් බන්.මම නිසා එක දවසක් අවුල් කරගනින්.:lol::lol::lol:
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,054
    1,931
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    onna oka atharala dapan ban ...kello kiyana jathiya athe durin thiya ganin....eki umbawa andanawa.wena mukuth newei othana wenne...oka nawaththapan nathnam umbata thawa thread ekak daanna wei langadima