අනේ මචන්ලා ඇයි එකි මෙහෙම කෙරුවේ
මචන්ලා මම එක පාරක් ත්‍රේඩ් එකකින් උබලගෙන් පොඩි දෙයක් ඇහුවා..ඒක කොපි කරලා දන්නම්.
හිත හදාගන්න හැදුවා විතරයි
.මෙයාම ආයෙත් ඇවිදින්.
.ගන්න තීරනයක් නෑ.ඒ වෙලාවට නම් මැරිලා උපදිනවා
.මොකක්ද මේ දෙයට කරන්න ඔනා.උබලවත් මට ගැලපෙන උත්තරයක් දීපල්ලා.පිං දෙන්නම්.වෙන කරන්න දෙයක් නෑ කොල්ලනේ.ඒ තරමටම මම අසරණයි
අම්මලත් ඔනා,කවදාවත් සමාවක් නම් නෑ,තාත්තා හුගක් දරුනුයි.මෙයාවත් ඔනා.දෙපැත්තටම මම හිරවෙලා.
මචන්ලා මම එක පාරක් ත්‍රේඩ් එකකින් උබලගෙන් පොඩි දෙයක් ඇහුවා..ඒක කොපි කරලා දන්නම්.

මෙකයි ඇත්ත තත්වෙ කොල්ලනේ.එයා මට වැඩිය අවුරුදු 3ක් වැඩිමල්.ඒත් ඒ දේ මට ප්‍රශ්නයක් නෙවෙයි.මොන දේ,මොන ප්‍රශ්නේ ආවත් එයා වෙනුවෙන් ඔනාම දෙයක් කරනවා මම.දැන් තියන ලොකුම දේ මෙයා මට ලොකු දෙයක් මෙච්චර කල් හංගලා.එයා ඉස්සරලා බැඳලා හිටිය කෙනෙක්.ඉස්සරලා කොල්ලෙක් එක්ක හිටිය ෆොටෝස් පවා එවලු.මගෙන් අයින් වෙන්නලු එයාට ඔනා උනේ.ඒ නිසාලු අර විදිහට කෙරුවේ.ඒත් එයාට මම නැතුව ජීවිතයක් නෑලු,ලංකාවේ හිටිය කාලෙ මෙයා මොඩ්ලින් කරලා තියනවා,ඒ කාලෙ තමයි ඒ බෝයි හමුවෙලා තියෙන්නේ.මැරිකෙරුවට පස්සේ මෙයාට ප්‍රශ්න හුගක් ඇවිදින්,ඌ බීගෙන ඇවිදින් මගෙ කෙල්ලව නොමරා මරලා,මගෙ කෙල්ල දැනුත් ස්කයිප් එකේ කොල්ලනේ.කතා නොකර ඔහේ බලාගෙන ඉන්නවා.වැලහින්නක් වගේ අඩනවා.හිතට දුකයි මට,මෙච්චර කාලයක් මේ දේ හැංගුව එකට,එයාව අපේ ගෙදරට අඳුන්වලා දුන්නේ හුගක් හොද කෙනෙක් විදිහට,මෙයා කියනවා ලබන අවුරුද්දේ අප්‍රේල් වල මෙයාට ආයෙත් බදින්න කෙනෙක් හොයලා,එයිට කලින් බදින්න ඔනාලු,අපේ තාත්තා තමයි තියන ලොකුම ප්‍රශ්නේ,මේ දේ දැනගත්තොත් එක්කො මාව මරනවා,නැති නම් මෙයාව මරනවා,ඒ දේ මට විශ්වාසයි.හැම අතින්ම මම අසරණවෙලා ආයෙමත්.මචන්ලා ලොකු විස්තරයක් කියන්න ඔනා.ඒත් කෙටි කරලා කියන්නම්.අන්ත අසරණ වෙලා ඉන්නෙ
.කියාගන්න කෙනෙක් මට මතක් වෙන්නෙ නෑ.ඒත් උබලව මට මතක් උනා
.මම සාමන්‍යයෙන් සතුටින් ඉන්න කෙනෙක්.කිසිම දෙයක් ගනන් ගන්නෙ නෑ
.ඉන්නෙ මිඩ්ල් ඊස්ට් රටක.මට ගෑනු ලමයෙක් ඉන්නවා.පන වගේ ආදරෙයි
.ඒත් දවසක් මට අහම්බෙන් කෙල්ලක් හමුවුනා.එයා බලන්න මම එයාගේ පංතිය ලගට ගියා
.එතනදී එයා මගෙ ෆෝන් නම්බර් එක ගත්තා.ෆට්ට දුප්පත් ඒ කෙල්ල.ඒ නිසාම මට පුදුම අනුකම්පාවක් දැනුනා.ඒ දේ ආදරේ නෙවෙයි කියලා මම දන්නවා.ඒත් මම එයාට සතියක් විතර කතා කෙරුවා.ෆෝන් එකට සල්ලි දාලා දුන්නා,මගෙ යාලුවෙක් එක්ක ගියේ ඒ කෙල්ලව බලන්න ක්ලාස් එක ලගටත්,
ඒත් පස්සේ ඒ කෙල්ලගේ අම්මලා දැනගත්තා මාත් එක්ක මේ කෙල්ල කතා කරනවා කියලා,එතනින් පොඩි රංඩුවක් ගියා,ඊට පස්සේ ඒ කෙල්ලව දවස් තුනක් ඇතුලත මේ රටින් අයෙත් ලංකාවට ලංකාවට යවනවා කියපු නිසා මම රංඩු කෙරුවේ නෑ
.ඒත් මේ ලඟදී මගෙ කෙල්ලට ඒ දේ ආරංචි වෙලා පලු යන්න බැන්නා මට.
අහගෙන හිටියා වචනයක් කිවෙ නෑ මම.දැන් සති තුනක් කත කෙරුවෙ නෑ
.මට අරංචි උනා එයත් තව කොල්ලෙක් එක්ක සම්බන්දයක් පටන් අරගෙන කියලා.මම ගෙදර ෆෝන් එකට අරගෙන ඇහුවා ඇයි මට මෙහම් කෙරුවෙ කියලා
.එයා කියනවා මට රිද්දන්නලු එහෙම කෙරුවෙ.කෙල්ලට මේ දෙ කියලා තියෙන්නෙ මම එක්ක එකට හිටපු යාළුවා.
අද ලොකු ප්‍රශ්නයක් ගියා මේ නිසා.ඌ අපේ ගෙදරට ආවා..උට වයස අවුරුදු 28ක්..මට 21යි.උගෙන් නම් මට අවුලක් නෑ
.ඒත් දැන් මගෙ කෙල්ල අමතක කරගන්න බෑ මට.මගෙන් මෙකි මේ දේම අහනවා
,කොහොමද ඔප්පු කරන්නෙ මම නිදොස් කියලා.ඒකි ගැන අප්පිරියාවකුත් දැනෙනවා දැන්
.තව කොල්ලෙක් එක්ක සෙට් උනු නිසා.ෆට්ට අසරණයි මචන්ලා මම
මගෙ කෙල්ල ෆේස් බුක් එකවුන්ට් එකේ ඉදලම සේරම පාස් එක පවා වෙනස් කරලා.ඉල්ලපුවම දෙන්නෙ නෑ.ඒ තරම් හිත ගල් කරගෙන
.නවත්තන්නම කියනවා.ඒත් මට බෑ
හිත හදාගන්න හැදුවා විතරයි

.මෙයාම ආයෙත් ඇවිදින්.
.ගන්න තීරනයක් නෑ.ඒ වෙලාවට නම් මැරිලා උපදිනවා
.මොකක්ද මේ දෙයට කරන්න ඔනා.උබලවත් මට ගැලපෙන උත්තරයක් දීපල්ලා.පිං දෙන්නම්.වෙන කරන්න දෙයක් නෑ කොල්ලනේ.ඒ තරමටම මම අසරණයි
අම්මලත් ඔනා,කවදාවත් සමාවක් නම් නෑ,තාත්තා හුගක් දරුනුයි.මෙයාවත් ඔනා.දෙපැත්තටම මම හිරවෙලා.
Last edited:
.ඉන්නෙ මිඩ්ල් ඊස්ට් රටක.මට ගෑනු ලමයෙක් ඉන්නවා.පන වගේ ආදරෙයි
.ඒත් මේ ලඟදී මගෙ කෙල්ලට ඒ දේ ආරංචි වෙලා පලු යන්න බැන්නා මට.

නැතිවෙනවා කිව්වේ ඒකිද දැනට ඉතුරුවෙලා ඉන්න අවසාන කෙල්ල... ඒ මාරයි..

... මචන්, කසාද බඳින එක විහිලුවක් නෙවේ.. ඇයි මේ ඕනේ තරම් කෙල්ලෝ ඉන්නේ නොඉඳුල්. 
.එයා මෙහෙ හොටෙල් එකක පිළිගැනීමේ නිළධාරියෙක්
