අනේ මචන් HELP HELP X10i කෙලවෙලා

අනේ මචන් මගේ sony ericsson xperia x10i ෆොනේ එක හැමතිස්සෙම වගේ stuck වෙලා restart වෙනවනේ (xperia x10 mini) නෙමේ හොඳේ
අනේ මේකට මොකක්ක්ද කරන්න ඕනේ දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ ලොකු උදුවක්

Android version 2.3.3 Gingerbread තියෙන්නේ

BIG HELP මචන් ලා