අනේ මගේ 128GB PEN එක .. උදුවක් දෙන්නකෝ මචන් ලා
මචෝ මගේ 128GB පෙන් එක ෆොර්මැට් කරන්න දෙන්නේ නැහැ නේ .. 128GB ඇතුලේ තියනවා කියල පෙන්නනවා එත් ෆොර්මැට් කරන්න දැම්මහම ෆොර්මැට් වෙන්නේ නැහැ අනේ මචෝ දන්නා කෙනෙක් ඉන්නවනම් උදවු කරන්න ලොකු උදුවක් කොල්ලනේ !!

මෙන්න මෙහෙමයි පෙන්නන්නේ