හිත නිදහස් කර ගෙන පොඩි විවේකයක් ගන්න. මුහුදු වෙරළක්, කන්දක්, කන්දක් උඩ පන්සලක් වගේ තැනකට යන්න.
ඒ මොහොතේ ජීවත් වෙන්න. දැන් ඉස්සර හ ගැන හිතුවට වැඩක් නෑ යාළුවා. එදා දවසේ ජීවත් වෙන්න බලන්න.
කලබල වෙන්න එපා මිත්‍රයා. පොඩ්ඩක් මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්න.
දැන් කා ලගවත් තරඟයක් නැහැ. තමන් ගැන තරහක් ඇති කර ගන්න එපා මිත්‍රයා.
පහණ ළඟයි. ආලෝකය දුරයි.