අනේ මට දැන් බෑ .... ඇති ... මට හති...

AsankaMalaya

Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    shutterstock_1502365082.jpg
     
    • Like
    Reactions: Red Soda

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,283
    13,185
    113
    33
    ෆින්ලන්ඩ්
    හිත නිදහස් කර ගෙන පොඩි විවේකයක් ගන්න. මුහුදු වෙරළක්, කන්දක්, කන්දක් උඩ පන්සලක් වගේ තැනකට යන්න.

    ඒ මොහොතේ ජීවත් වෙන්න. දැන් ඉස්සර හ ගැන හිතුවට වැඩක් නෑ යාළුවා. එදා දවසේ ජීවත් වෙන්න බලන්න.

    කලබල වෙන්න එපා මිත්‍රයා. පොඩ්ඩක් මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්න.

    දැන් කා ලගවත් තරඟයක් නැහැ. තමන් ගැන තරහක් ඇති කර ගන්න එපා මිත්‍රයා.

    පහණ ළඟයි. ආලෝකය දුරයි.
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Ubata witharak thiyena prashnayak nemei macho meka...
    Keedenek nan eda wela kanna nathuwa innawada....
    Hithanna epa.... Watenna epa... Marenna hithannawath epa, mokada me ipadichcha karuma tika gewala marena welawata marei. Eeta passewath hoda rataka hoda thanaka ipadei.

    Parissamata wada tika puluwan widihata karaganin. Overload karanna yanna epa.
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    Take it easy brothers. කියන්න ලේසි කරන්න අමාරුයි තමයි නමුත් අමාරුම තැනදි තමයි ඉවසන්නම ඕනී