අනේ මට නම් දැන් මෝහිනී උනත් ඔට්ටුයි.......
අත්තනගල්ලෙන් මතුවූ මෝහිණී ගැන ඇත්ත කතාව
අත්තනගල්ලෙන් මතුවූ මෝහිණී ගැන ඇත්ත කතාව
මෙම ගමෙහි සුදු ඇඳගත් කාන්තාවක් පිලිබඳ බියක් ඇතිවන්නේ එක්තරා සිද්ධියක් මුල්කරගනිමින්ය.
එනම් පිලංකඩ නම් ප්රදේශයේදී එක පුද්ගලයෙකු මෝටර් බයිසිකලයෙන් ගමන් ගන්නාවිට රාත්රියේදී කාන්තාවක් මෝටර් බයිසිකලයට අත දමා ඇත. ඇය සුදු පැහැයට හුරු ඇඳුමක් ඇඳ හිටි හෙයිනුත් එවන් පාලු ප්රදේශයක් කාන්තාවක අත දැමීම හේතුවෙනුත් එම පුද්ගලයා බියට පත්ව ඇත.
පසුව කල සොයා බැලීමකදී ඇය තරුණයන් කිහිපදෙනෙකු විසින් රාත්රියේදී එම ස්ථානයට ගෙනා කාන්තාවක් බව හදුනාගෙන ඇත.
දැන් අප හෙළිදරව් කිරීමට සුදානම් වන්නේ මෙම මෝහිනිගේ අවතාරය ගොඩ නැගුනු ආකාරයයි. එයට එම පරිසරයේ සාධකද මැනවින් ගැලපි තිබුණි.
එම අවතාරය දුටු පුද්ගලයන් අපට සම්බන්ධ කරගැනීමට නොහැකි වුවත් එම ප්රදේශය හොදින් දන්නා පුද්ගලයන් දැනට එම ප්රදේශයේ ගොඩ නැගී ඇති කතා විස්තර කලේ මෙලෙසිනි.

උපුල් වසන්ත - “එදා වෙලාව රෑ එකොලහමාරට විතර ඇති මං බයික් එකේ ගෙවල් පැත්තට එන කොට දැක්කා ගොරකදෙණිය හන්දියෙ බස් හෝල්ට් එකේ රතු බ්ලවුස් එකකුයි කළු සායකුයි ඇඳපු ගෑනු ළමයෙක් කකුලක් පිට කකුලක් දාගෙන වාඩිවෙලා ඉන්නවා. ඒත් මම කල්පනා කළා මේ වගේ වෙලාවක මෙතන තනියම ගෑනු ළමයෙක් ඉන්න විදිහක් නෑනේ කියලා.
එහෙම හිතපු මම බයික් එක ආපහු හරවලා බලන කොට ඒ ළමයා අතුරුදන් වෙලා . ඒ වෙලාවේ මගේ හිතට ලොකු තිගැස්මක් ඇතිවුණා. නමුත් මම හිත ශක්තිමත් කරගෙන කෙලින්ම ගෙදර ආවා".
කෙසේවෙතත් මෙම අත්දැකීමට මුහුණ පා සිටින අනෙක් පුද්ගලයාගේ නමද උපුල් වසන්ත ය.මේ ඔහු පවසන සිද්ධිය
දෙවැනි උපුල් වසන්ත - “පහුගිය අප්රියෙල් දොළොස්වෙනිදා අඹගස්-පිටියේ යාළුවකු ගේ පුංචි පාටියක් තිබුණා. වැඩේ ඉවර වෙන කොට කොහොමත් පාන්දර තුනත් පසු-වුණා. මම තවත් යාළුවෙකුත් එක්ක වෑන් එකෙන් ගෙදර එන්න ඇවිත් ඒ යාළුවව අතන සපත්තු වැඩ පොළ ළඟින් බැස්සුවා.
ඊළඟට ගෙදර එන්න හැරෙන කොටම මං දැක්කා ඔය කියන ගෑනු ළමයා පාර අයිනේ ඉඳලා එක පාරටම වාහනේට අත දානවා. මේක දැක්කා විතරයි මට තරු විසිවුණා. මමත් මොකද කරන්නේ පුළුවන් තරම් ඉක්මනට වාහනේ පිකප් කරගෙන ටික දුරක් ඇවිත් පස්ස බලන කොට මෙන්න ඒ ළමයා වෑන් එකේ පිටිපස්සේ දවෛනි සීට් එකේ ඉන්නවා. ඒ වෙලාවේ මම කෑ ගහන්න හැදුවත් බයටම කෑ ගැහුණේ නෑ. නමුත් වාහනේ ගේ ඉස්සරහට ඇවිත් නවත්වන කොට කෑ ගැහුණා. ගෙදර කට්ටිය දුවගෙන ඇවිත් තමයි මාව වෑන් එකෙන් එළියට ගත්තේ."
ත්රිරෝද රථ රියැදුරා - “එදා මම වාරණ ඉඳලා බෝනගලට හයර් එකක් ගිහින් කොස්හේන පැත්තට එමින් හිටියා. වෙලාව රෑ දහයමාරට විතර ඇති. බෝනගල පාර අයිනේ තියන නාන ළිඳක් ළඟ හිටපු ගෑනු කෙනෙක් එක පාරටම දිය රෙද්ද පිටින්ම පාරට දුවගෙන ඇවිත් මගේ වාහනේට අත ඇල්ලුවා.
එතකොටම මට තේරුණා මේ නම් මනුස්සයෙක් වෙන්න බැහැ කියලා. මම පුළුවන් තරම් වේගෙන් වාහනේ එළවන්න පටන් ගත්තා ඒ එක්කම මම පිටිපස්ස හැරිලා බලන කොට මෙන්න එයා වාහනේ ඇතුලේ ඉඳගෙන මගේ උරහිස්සට පාරක් ගැහුවා. මට එතකොටම බයවෙලා අත ගස්සලා බලනකොට එයා අතුරුදන් වෙලා. ඊට පස්සේ මාත් තෝන්තු වෙලා වගේ ගෙදර ඇවිත් බලන කොට ඒ පැත්ත නිල්වෙලා තිබුණා පස්සේ ටිකෙන් ටික ඒ ගතිය අඩුවෙලා ගියා.
පසුවදන :

අනේ මට නම් දැන් මෝහිනී උනත් ඔට්ටුයි.......මම අද රෑ අපේ වත්තේ අඹගහ යට ඉන්නම් කාටවත් නොපෙනෙන්න වරෙන් මගේ අම්මා.....මට ආතල් එකක් දීලා මාව මරාගෙන කාපන් මෝහිණි කෙල්ලේ