අනේ මට සමාවෙන්න. මගෙන් එලකිරියට මේ දවස් කීපයේ හරියට කරදර සිද්ද උනා. මම මුලින් රහල් වගේ රගපෑව. ඊට පස්සේ අනුරාධ වගේ රගපෑවා. මම කරපු දේවල් වලින් ඒ අයට අපහස උනා. මට ඕනේ උනේ ආතල් එකක් ගන්න. මම ඒ අයගේ ප්‍රශ්න විහිලුවකට ගත්ත. මම ගොඩක් අයට නිකරුනේ බැන්නා. ඒත් ඒ හිතේ කහටක් තියාගෙන නෙවෙ. මම වැඩිය කතා කරන්න යන්නේ නැ. මම මේ අසමජ්ජාති වැඩේ මෙතනින් නවත්තනවා.
මට දහස් වාරයක් සමාවෙන්න. @asanka+++ @PHBhagya @Stimulus mind @හෙළයෙක් @AnuradhaRa @2by2 @Sandy_Fdo @spunkyisii @hitlermash @Geshi95 @MBKESCM මට මෙන්ෂන් කරන්න අමතක වුනු තව කාට හරිත් මගෙන් වරදක් උනා නම් සිය දහස් වාරයක් සමා වෙන්න. ඔය ගොල්ලොන්ට බුදු සරණයි!