වැඩ කාලෙට ඔහොම තමයි හිතෙන්නේ...
වෙලාවකට හිතෙනවා අපි ජීවත්වෙන එකේ තේරුම මොකක්ද කියලා...
ඒ හින්ද විවේකය නම් හරිම වටිනවා පුළුවන් වෙච්ච හැම වෙලාවටම උපරිමයෙන් විඳිය යුතු දෙයක්..ඒත් ඒකට වෙලාවක් ඒකත් ඉතින් කොහොම හරි හොයා ගන්න ඕනෙ....
ලස්සන අදහසක් සහෝ...
ඔව් මචන් කිසිම විවේකයක් නැතිව එක දිගට වැඩ කරද්දි එපා වෙනවා තමයි...
ස්තූතියි මචන්!

exam kittu wenakotatamai hitenne dawasata 48hrs k tiyanawanam hodai kiyala 



